en
Feedback
(◕‿◕) 𝐕𝐢𝐛𝐞𝐬 𝐖𝐚𝐯𝐞 🌈🌻

(◕‿◕) 𝐕𝐢𝐛𝐞𝐬 𝐖𝐚𝐯𝐞 🌈🌻

Open in Telegram
1 831
Subscribers
No data24 hours
-107 days
-5230 days
Posts Archive
ඉවසන් සිටින සැටි පුදුමයි මටම ඇබ්බැහි වෙලා බව නුබට දැන දැනම දින ගනනකට පසුව යෙදුන සංවාදය මොලොක් කරවයි දැඩි කරන් සිටි මගේ සිත...
ඉවසන් සිටින සැටි පුදුමයි මටම ඇබ්බැහි වෙලා බව නුබට දැන දැනම දින ගනනකට පසුව යෙදුන සංවාදය මොලොක් කරවයි දැඩි කරන් සිටි මගේ සිත... කන පුරා දෝංකාර දෙන නුබෙ හඩ නොමැතිව ගෙවුවේ කෙලෙසද මම නොහැකී සිතා ගැනුමට මටම කෙලෙසද රිදවන්නේ මම නුබේ සිත...
✍️_Neelahansi_...🌻
#request