en
Feedback
SCIENCE - GRADE 9 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk

SCIENCE - GRADE 9 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk

Open in Telegram

විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.

Show more
292
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from N/a
මාර්තු මුල සිට නවක සිසුන් හට සහභාගී වීමට හැකි වේ.

https://youtu.be/Xu2IsebHrX0 🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට Add වීමට මෙම Video එක බලන්න.

https://youtu.be/aFcC-Xv7rIw 🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකෙහි Register වීමට මෙම Video එක බලන්න.

✴️ 9 ශ්‍රේණිය සදහා ආරම්භක පන්ති දිනයට සූදානම් කරගත යුතු දෑ ; 1️⃣ විෂය නිර්දේශය පොත : පිටු 120 තනිරූල් CR පොතක් (කොළ පාටින් කවරය දාන්න) 2️⃣ Homework පොත : පිටු 40 තනිරූල් CR පොතක් (කොළ පාටින් කවරය දාන්න) 3️⃣ මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ File Cover : කාඩ්බෝඩ් ෆයිල් කවරයක් (කොළ පාටින් කවරය දාන්න) 4️⃣ සුපුරුදු පාට පෑනක්, වැදගත් වාක්‍ය ලිවීමට වෙනත් පාට පෑනක් (රතු පාට හැර), කොළ පැහැති Highlighter එකක්, රූප සටහන් ඇදීමට පැන්සලක් සහ මකනයක්, අඩිරූලක්