💛 • 𝗔/𝗟 𝗠𝗘𝗗𝗜𝗔 𝗡𝗼𝘁𝗲 𝗚𝗿𝗼𝘂𝗽 • 💛
Open in Telegram
Main Group 🌷- https://t.me/Sanniwedanaya Quiz Store group 🌷 - https://t.me/Media_quiz Note group 🌷- https://t.me/ALmedia_note MCQ Polls group 🌷 - https://t.me/Media_MCQPolls
Show more2 088
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from °💛_ Media Quiz Group _💛°
රචනා ප්‍රශ්න වලට උත්තර ලියද්දි ඔයාලා මතක තියා ගන්න ඕනේ ළමයි ඔයාලා පේපර් එක ලියන්නෙ මිඩියා කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට මිඩියා ගැන කියලා දෙනවා වගේ තමයි ඔයාලා පේපර් එකට උත්තර ලියන්න ඕනේ.
අනිත් එක ලියන පිටු ගාන ගත්තොත්,,
1 ප්‍රශ්නෙට උදාහරණයක් ගත්තොත් හැරල්ඩී ලැස්වෙල් මහතාගේ සන්නිවේදනය පිළිබඳ නිර්වචනය ලියන්න.එතකොට නිර්වචනය පැහැදිලිව අදාළ කරුණුත් එක්ක ලියන්න ඔනේ උපරිම රූල් 2 ක් යයි.
2 ප්‍රශ්නේට උදාහරණයක් ගත්තොත් අන්තර්පුද්ගල හා ජන සන්නිවේදනයේ වෙනස්කම් ලියන්න.එතකොට මුලින්ම අන්තර්පුද්ගල සන්නිවේදනයි ජන සන්නිවේදනයයි ගැන පැහැදිලි කරන්න ඒ කියන්නේ අන්තර්පුද්ගල සන්නිවේදනය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සන්නිවේදනය ජන සන්නිවේදනය කියන්නෙ එකිනෙකා නොහදුනන විශාල පිරිසකට...... ඔහොම විස්තර කරන්න ඔයාලට පුලුවන් මෙතනදි විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ලියන්න.( අන්තර් - ඩිෆ්ලුවර් හා ඩෙනිස්ගේ නිර්වචනය ) ඊටපස්සේ වෙනස්කම් වලට ප්‍රතිපෝෂණය ගැන ග්‍රාහක සංඛ්‍යාව ගැන තාක්ෂණික උපකරණ භාවිතය ගැන ඔය වගේ වෙනස්කම් 4 ක් ගැන පැහැදිලි කරාම ඇති අනිවාරෙන් උදාහරණත් එක්ක එතකොට මේ ප්‍රශ්නෙට අනිවාරෙන් ඔයාලට CR තනි පිටුවක් වගේ ලියන්න පුලුවන් අනිවාරෙන්.සමහර අය හිතයි එච්චර මොනා ලියන්නද කියලා.මන් එක කරුණක් විස්තර කරන්නම් දැන් අපි ප්‍රතිපෝෂණය ගැන ලිව්වොත් එතනදි අපිට පුලුවන් ලියන්න අන්තර්පුද්ග සන්නිවේදනයේදී සන්නිවේදකයා හා ග්‍රාහකයා අහිමුඛව මෙම සන්නිවේදනය සිදුවන නිසා ග්‍රාහක ප්‍රතිපෝෂණය ක්ෂණික ලබා ගත හැකි උදාහරණයක් ගත්තොත් ගුරුතුමිය විසින් අසන ප්‍රශ්න වලට ශිෂ්‍යයා පිළිතුරු දීම මෙම අවස්ථාවේදි ක්ෂණික ප්‍රතිපෝෂණයක් දැකිය හැක.නමුත් ජන සන්නිවේදනයේ දී අන්ත.. සන්.. වඩා ප්‍රමාදිත මෙන්ම ඉතාමත් සීමිත ප්‍රතිපෝෂණයක් දැකිය හැකි වේ එයට හේතුවනම් සන්නිවේදකයා හා ග්‍රාහකයා අභිමුඛව සන්නිවේදනයක් නොවන බැවිනි කියලා ඒකටත් උදා ලියන්න.මෙහෙම කරුණු 4 ක් විස්තර කරාම අනිවාරෙන් හැමෝටම CR පිටුවකට වඩා උත්තර ලියන්න පුලුවන්.
3 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ශ්‍රාම් ඕස්ගුඩ් හා ෂැනන් හා වීවර් ආකෘතියේ වෙනස්කම් කරුණු 4 කින් දක්වන්න.මේ ප්‍රශ්නේදී මුලින්ම ආකෘති දෙක ගැන පොඩි විස්තරයක් කරන්න ඊටපස්සේ වෙනම කරුණු 4 පැහැදිලි කරන්න උදාහරණත් එක්ක.මේකේදි ලියන්න පුලුවන් කරුණු තමා
*ශ්‍රාම් ඕස්ගුඩ් ආකෘතියේ ප්‍රතිපෝෂණය ගැන සදහන් වූවද ෂැනන් හා වීවර් ආකෘතියේ ප්‍රතිපෝෂණය ගැන සදහන් නොවිම
*බාධක පිළිබඳව වැඩි අවධානයක් ෂැනන් හා වීවර් ආකෘතියේ දැකිය හැකි වීම
*ෂැනන් හා වීවර් ආකෘතිය රේඛිය ආකෘතියක් වන අතර ශ්‍රාම් ඕස්ගුඩ් ආකෘතිය චක්‍රීය ආකෘතියක් වීම
ඔය කරුණු 4 උදාහරණත් එක්ක විස්තර කරාම ඔයාලට CR පිටු 1 භාගයක් හෝ ඊට වඩා කරුණු ලියන්න පුලුවන්.
4 වෙනි ප්‍රශ්නෙට ජන සන්නිවේදනයේ ලක්ෂණ 4 ක් විස්තර කරන්න ඇහුවොත් මුලින්ම ජන සන්නිවේදනය හදුන්වන්න මොකක්ද ජන සන්නිවේදනය කියන්නෙ කියලා ලියනන් ජන සන්.. ගැන ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ලියන්න ඊටපස්සේ ලක්ෂණ 4 ක් වෙන වෙනම විස්තර කරන්න ඕනේ උදාහරණ අනිවාරෙන් දාලා.
එක කරුණක් ගත්තොත්
විශාල ග්‍රාහක පිරිසක් වෙත සිදුකරනු ලබයි.මේකේදි ඔයාලට ලියන්න පුලුවන් ඩිෆ්ලුවර් හා ඩෙනිස්ගේ නිර්වචනයේද සදහන් වන විශාල වූත් විවිධ වූත් ග්‍රාහක පිරිසක් ජන සන්නිවේදනයේ දී දැක ගත හැකිවේ.ජන සන්.. ග්‍රාහක ස්වභාවය විෂමජාතිය වේ.ජන සන්.. සංහතික සන්.. යන නමින්ද හැදින්වේ. ජන සන්.. පිළිබඳව ඉදිරිපත් කර ඇති HUB ආකෘතියේ සදහන් වන පරිදි ජන සන්.. ග්‍රාහක ස්වභාවය ජල තටාකයක දියරැලි කුඩාවී ක්‍රමයෙන් විශාල ප්‍රදේශයකට පැතිර යන සේ ජන සන්.. යේ ග්‍රාහක සංඛ්‍යාව ක්‍රමයෙන් විශාල වේ.උදාහරණත් එක්ක ඔයාලට ජන සන්නි.. ලක්ෂණ 4 CR පිටු 2 කට වඩා අනිවාරෙන්ම ලියන්න පුලුවන් ළමයි.
අනිත් ඒක අත්අකුරු ලස්සනට බෝල කර කර ලියනන් ඔනේනැ.පැහැදිලිව කියව ගන්න පුලුවන් විදියට ලියන්න ළමයි.
@Sanniwedanaya
ළමයි , හෙට රෑ 7 ඉදන් වගේ මිඩියා මුල් පාඩමේ ඉදන් අන්තිම පාඩම වෙනකන් , මේ පාර පලාත් පේපර් , කලින් අවුරුදු වල පලාත් පේපර් වලින් වගේම කලින් අවුරුදු වල AL papers වලිනුත් ප්‍රශ්න කරනවා පුලුවන් හැමෝම වගේම එන්න.තමන්ගේ අඩුපාඩු හරි හදා ගන්න පුලුවන් වෙයි ඔයාලට.❤
https://t.me/Sanniwedanaya
ප්‍රයිවට් ඇඩ්මිෂන් දාපු අයට දැන් ගොඩක් දුරට ඇඩ්මිෂන් ඇවිත් ඇති.ඒ ආපු අය මතක ඇතුව ග්‍රාම සේවක හෝ පිළිගන්න පුලුවන් කෙනෙක්ට කියලා අත්සන් කර ගන්න අනිවාරෙන්.නැත්තන් විභාගේ කරන්න ගියාම ඒක ප්‍රශ්නයක් වෙනවා.ඒ නිසා මතක ඇතුව අත්සන් කර ගන්න ළමයි හැමෝම.
සඹරගමු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 📚✍🏻📚
🔴 13 ශ්‍රේණිය 🔴
( 2023 )
බහුවරණ ප්‍රශ්න පත්‍රය
°💛_ Media Note Group _💛°
@ALmedia_note
ළමයි , ප්‍රයිවට් එක්සැම් කරන අය ඇඩ්මිෂන් එක අත්සන් කර ගත්තා නේද ? 👀
සඹරගමු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 📚✍🏻📚
12 ශ්‍රේණිය
( 2023 )
බහුවරණ ප්‍රශ්න වලට ආදාළ පිළිතුරු පත්‍රය
°💛_ Media Note Group _💛°
@ALmedia_note
සඹරගමු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 📚✍🏻📚
12 ශ්‍රේණිය
( 2023 )
බහුවරණ ප්‍රශ්න පත්‍රය
°💛_ Media Note Group _💛°
@ALmedia_note
සඹරගමු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 📚✍🏻📚
12 ශ්‍රේණිය
( 2023 )
බහුවරණ ප්‍රශ්න වලට ආදාළ පිළිතුරු පත්‍රය
°💛_ Media Note Group _💛°
@ALmedia_note
වයඹ පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
13 ශ්‍රේණිය ( 2023 )
[ අවසාන වාර පරීක්ෂණය ]
පළමු කොටස සහ දෙවෙනි කොටස
💛_ Media Note Group _💛
@ALmedia_note
ළමයි මහජන සම්බන්ධතා පාඩමෙන් ප්‍රශ්න දාලා තියෙන්නෙ උත්තර දෙන්න හැමෝම 👀
https://t.me/Media_MCQPolls/692
උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය විෂයට අදාළ පාඩම් ඇසුරෙන් සැකසු බහුවරණ ප්‍රශ්න 👇🏻👇🏻 ( උත්තර දෙන්න ළමයි හැමෝම 👀 )
°💛_ Media MCQ Polls 📊 _💛
සිංහල කරන ළමයි ඉන්නවනම් quiz කරන්න ඇඩ් වෙන්න ගෘප් එකට 👇🏻
https://t.me/AL_Sinhala
