en
Feedback
edumix

edumix

Open in Telegram
7 375
Subscribers
No data24 hours
No data7 days
+6830 days
Posts Archive
edumix
7 375
🛑 සැසිප් ආයතනයෙන් කෙරෙන දැනුම් දීමක්. මේ දිනවල ටෙලිග්රෑම් ග්රූප් හරහා ෂෙයාර් වෙන අමිත් පුස්සැල්ල සර්ගේ 2022 පන්තියේ අවසාන මාසයේ පැවැත්වූ අනුමාන ප්‍රශ්න හා ප්‍රායෝගික වැඩමුලු සඳහා ලබාදුන් ප්‍රශ්න පත්‍ර වලට අදාලව විවිධ පුද්ගලයන් විසින් ප්‍රසිද්ධ කරමින් පවතින දෝෂ සහිත උත්තර පත්‍ර කිහිපයක් ඇති අතර මෙම ක්‍රියාවන් අමිත් පුස්සැල්ල සර්ගේ කිසිදු සම්බන්ධයකින් තොරව සිදුවන ව්‍යාජ ප්‍රචාරයන් බවත් ඒ පිළිබඳව හැකිතාක් දුරට ඔබගේ යහලුවන්ව දැනුවත් කරන ලෙසත් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. අදාල නිසි උත්තර ලබාදී ඇති විවරණ සැසිප් වෙබ් අඩවිය හරහා පමණක් ලබාදී ඇත.

edumix
7 375
විද්‍යා හා ගණිත අංශය | Advanced Level Maths & Science Stream ජීව විද්‍යාව (මහාචාර්ය හිරාන් අමරසේකර) 👉 https://youtu.be/R5oZfyx1sZQ භෞතික විද්‍යාව (මහාචාර්ය ඛාලෝ දයා) 👉 https://youtu.be/-s78qDsrMyM රසායන විද්‍යාව (සමීර සමරකෝන්) 👉 https://youtu.be/_pqFDTJSSzw සංයුක්ත ගණිතය (මහාචාර්ය කපිල සිල්වා) 👉 https://youtu.be/NaFebuoKgxs

edumix
7 375
බලමු කට්ටිය පංති යන ආයතන මොනවද කියල.
Anonymous voting

edumix
7 375
ඔබ සැසිප් පැරණි වෙබ් අඩවිය හරහා මුදල් ගෙවා, නැරඹීමට නොහැකි වූ පාඩම් වලට නව වෙබ් අඩවිය හරහා පිවිසීමේදී ගැටළු තිබේ නම් කරුණාකර
ඔබ සැසිප් පැරණි වෙබ් අඩවිය හරහා මුදල් ගෙවා, නැරඹීමට නොහැකි වූ පාඩම් වලට නව වෙබ් අඩවිය හරහා පිවිසීමේදී ගැටළු තිබේ නම් කරුණාකර ඒ බව අපට මේ හරහා දැනුම් දෙන්න https://forms.gle/82iP79YwbhNxu18u6

edumix
7 375
🛑 අලුත් අවුරුද්දෙ සුභ ආරංචියක්. සැසිප් ආයතනයෙ 2022ට සහා 2023ට අදාල පැරණි පාඩම් එකතු කරල තියෙන්නෙ දැන්. (ලැබුන තොරතුරු අනුව)

edumix
7 375
photo content

edumix
7 375
🛑 විශේෂ නිවේදනයයි 🛑 තාක්ෂණික සහය සේවය දෙසැම්බර් මස 25 සහ 26 දෙදින තුල ක්‍රියා නොකරයි. එම නිසා ඔබගේ ගැටළු යොමු කිරීමේදී එම දින දෙක තුල යොමු කිරීමෙන් වලකින ලෙස දන්වා සිටිමු. එම දින දෙක තුල ලැබෙන පණිවුඩ සදහා පිළිතුරු සැපයීමක් සිදු නොවනු ඇත. සිදුවන අපහසුතාවය පිලිබදව අපගේ කනගාටුව.

edumix
7 375
photo content

edumix
7 375
🛑 මේ දිනවල අපගේ "Technical Support" කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ අඩුවීමක් සහා යම් ආයතන වලින් අසාමාන්‍ය ලෙස විමසීම
🛑 මේ දිනවල අපගේ "Technical Support" කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ අඩුවීමක් සහා යම් ආයතන වලින් අසාමාන්‍ය ලෙස විමසීම් ලැබෙන නිසා අපගේ පිළිතුරු ලබාදීමේ වේගය සැලකිය යුතුලෙස අඩපණ වී ඇත. අප විසින් මෙය යතා තත්වයට පත්කරගන්නා තුරු අප සමග ඉවසීමෙන් සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මින් ඉදිරියට තාක්ෂණික නොවන ගැටළු අපවෙත යොමු නොකර අදාල ආයතන වෙතම යොමු කිරීමටද කාරුණිකව මතක තබා ගන්න. එය අපගේ සේවාව උසස් මට්ටමෙන් පවත්වාගැනීමට අපට ලබාදෙන සහයෝගයකි. (විශේෂයෙන්ම පැරණි පාඩම් නැවත ලබා ගැනීම. මෙය ආයතනයෙ තීරණයක් සහා අනුදැනුම මත සිදුවිය යුත්තකි)

edumix
7 375
https://youtu.be/h9cnHHTy-kw මොකක්ද “Expire” වෙනවා කියන්නෙ? මොකක්ද වලංගු කාලය කියන්නෙ? කෙටියෙන් සරලව තේරුම් ගන්න මේ video එක
https://youtu.be/h9cnHHTy-kw මොකක්ද “Expire” වෙනවා කියන්නෙ? මොකක්ද වලංගු කාලය කියන්නෙ? කෙටියෙන් සරලව තේරුම් ගන්න මේ video එක බලන්න.

edumix
7 375
🛑 පලවෙනි කොටස හරි. සැසිප් එකෙ 2022 physics පන්තියෙ සියලු පාඩම් සියලුම ලියාපදිංචි සිසුන්ට extend (කාලය දික් කර) කරල තියෙන්නෙ
🛑 පලවෙනි කොටස හරි. සැසිප් එකෙ 2022 physics පන්තියෙ සියලු පාඩම් සියලුම ලියාපදිංචි සිසුන්ට extend (කාලය දික් කර) කරල තියෙන්නෙ දැන්.

edumix
7 375
සැසිප් එකෙ ලමයි පුළුවන් නම් මේක පුරවන්න. මේකෙන් අපිට ඔයාලට තියෙන ගැටලු හරියට අදුන ගන්න පුළුවන්. අදාල අය සමග ඒවට විසදුම් හොයන්න ලේසියි එතකොට. https://forms.gle/1ZfME1HkurTMMZ8C6

edumix
7 375
සැසිප් එකෙ ලමයි පුළුවන් නම් මේක පුරවන්න. මේකෙන් අපිට ඔයාලට තියෙන ගැටලු හරියට අදුන ගන්න පුළුවන්. අදාල අය සමග ඒවට විසදුම් හොයන්න ලේසියි එතකොට. https://forms.gle/R5Q1GssYsbo1N8QTA

edumix
7 375
🛑 සෑහෙන්න අපහසුතාවයකට සැසිප් එකෙ ලමුන් පත්වෙලා තියෙනවා කියල අපිට තේරෙනවා. 2022 ලමයින්ට මූලිකත්වය දීලා එයාලට අදාල පාඩම් දාල ඉවර කරන්නයි උත්සහය. ඒක මේ සතියෙ ඉවර කරන්න අවශ්‍ය කටයුතු සකස් කරල තියෙන්නෙ. මේ සතියෙ සිකුරාදා වෙනකම් 2022 ලමයි අපිට ආයතනය එක්ක මේ ගැටලුව විසදන්න අවස්ථාව දෙන්න. ඒ වෙද්දි පාඩම් දාල ඉවර කරලා කලින් මුදල් ගෙවපු අයට දෙන්න පුළුවන් විසදුම අපි දැනුම් දෙන්නම්. Edumix මේකට මැදිහත් වෙනවා. 2023 2024 ලමයි අපිට උදව්වක් විදියට දෙසැම්බර් 23 වෙනකම් පරන පාඩම් ඉල්ලන්නෙ නැතුව උදව් කරන්න එතකොට අපේ උපරිම අවධානය 2022 විභාගය ලග ඉන්න සහෝදර සහෝදරියන්ට දෙන්න පුළුවන්, ඒ ගැටලු විසදන්න. අපි නිරතුරුව ලමුන්ට පහසුවක් සහා එයාලගෙ අධ්‍යාපන කටයුතු වලට බාධා නොවෙන්න කටයුතු කරන්නයිනු උත්සහා කරේ. අපි වැඩ කරන්නෙ ඒ වගේම හිතන ආයතන එක්ක විතරයි. සැසිප් එහෙම ආයතනයක්. යම් යම් හේතු නිසා site මාරු කරන්න වීම නිසා පොඩ්ඩක් ආයතනය හිර වෙලා ඉන්නෙ.

edumix
7 375
photo content

edumix
7 375
🛑 syzygy tute ගැටලුව තිබෙන ලමුන් කරුනාකර මෙම google form එක හරහා ඔබේ විස්තර ලබා දෙන්න. https://forms.gle/jYPEqPU6QmFjcij18

edumix
7 375
photo content

edumix
7 375
සැසිප් එකෙ පංති වලට සහබාගි වෙන ළමයි ඉන්නවද
Anonymous voting

edumix
7 375
We (edumix) won bronze medal in the “Education in Inclusions and Community Service” category last night at NBQSA 2022. NBQSA
We (edumix) won bronze medal in the “Education in Inclusions and Community Service” category last night at NBQSA 2022. NBQSA is the most prestigious National ICT Award, organized by BCS Sri Lanka. To double our joy, edumix has been selected to represent Sri Lanka in the same category in APITCA (The Asia Pacific ICT Alliance Awards) 2022. We make this an opportunity to thank all our users across different edumix systems for being with us patiently as we continuously improve and evolve. We assure everyone that we’ll keep pushing ourself to make our dream of making Digital education available for all the students across Sri Lanka 🇱🇰

edumix
7 375
🔼🔼🔼 මේ දවස්වල video වල ගැටළු විදුවුණා වැඩි නේද? අපේ team එක පසුගිය සති දෙක පුරාවට අපේ system upgrade කරා ඔයාලට දෙන service
🔼🔼🔼 මේ දවස්වල video වල ගැටළු විදුවුණා වැඩි නේද? අපේ team එක පසුගිය සති දෙක පුරාවට අපේ system upgrade කරා ඔයාලට දෙන service එක තවත් යහපත් කරන්න. ඒ අතරේ යම් යම් බලාපොරොත්තු නොවූ ගැටළු ඇතිවුණා. අපි අදින් අපේ upgrade එක ඉවර කරනවා. ඔයාල මේ ටිකේම අපිත් එක්ක ඉවසීමෙන් කටයුතු කරා, ඔයාලගේ වටිනා feedback එක ලබා දුන්නා. ඒකට බොහොම ස්තුතියි. අපි බලමු අපේ upgrade එකෙ සාර්ථකත්වය කොහොමද කියල හෙට ඉදන්.