cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Pokémon Academy

We Train Pokemons Here 😎✌️

Show more
Advertising posts
14 107
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
#sinhalachronicles ඔන්න අපි කියපු ඇප් එක එක ඔයාලට දෙන්නයි යන්නෙ. පහල බටන් එකෙන් ගිහින් සට ගාල බාගන්න​... දැනට animostlk එකේ දාල තියෙන සියලුම මූවීස් අපි ඇප් එකටත් දාල තියෙන්නෙ. ඇප් එකට ගිහින් මුලින්ම නම email and password දීල registerවෙන්න​. ඒක කරන විදිහත් මෙන්න මේ tutorial එකේ ඇති 👇 https://www.youtube.com/watch?v=Wvo4UT_rA3o විශේශම දේ තමයි ඇප් එක භාවිතා කරල ඔයාලට මූවීස් ඩවුන්ලෝඩ් කරන්න, ලයික් කමෙන්ට් කරන්න , වගේම ඔන්ලයින් බලන්නත් පුලුවන් 😅 ————
Show all...
⚠️ Download NOW !!! ⚠️
🔰 Official Website 🔰
Repost from N/a
Photo unavailableShow in Telegram
⭐️ 80,90 ගණන්වල, දෙදාස් ගණන් වල මුල ඉපදිච්ච සෙට් එක ආසාවෙන්, ඒකාලෙ බලපු කොරියානු ඉංග්‍රීසි සීරිස් ටික මතකද ? 6.30 වෙනකොට Tv එක ඉස්සරහ ඉදගන්නෙ පට්ට ආසාවෙන් . එහෙම සුන්දර අතීතෙක කොටස්කරැවො අපි ! 🛍 සුජාත දියණි , අභීත දියණි වගේ කොරියානු කතා මාලත් සමග සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ Tv Series අපි මේ තුළීන් ලබා දෙනවා. 🎀 කොරියන් රසිකයෝ හැමෝම ජොයින් වෙන්න අපේ KDL චැනල් එකට 🤗❤️ 😼 ├ @KoreanDramaLk@KoreanDramaLk
Show all...
K O R E A N
D R A M A
L O V E R S
KDL™
Photo unavailableShow in Telegram
ඔබ Marvel විශ්වය ගැන, අලුත්ම Updates ගැන කොච්චර දැනුවත්ද? ✪ Marvel ගැන හැම තිස්සෙම Update එකේ ඉන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න. ✪ Marvel සම්බන්ධ හැම දෙයක්ම දානවා. ☞ Marvel News Updates ✉️ ☞ Marvel Movies & Series 🎬 ☞ Marvel Wallpapers 🌅 ☞ Marvel Short Videos 🎞️ ☞ Marvel Facts 📋 ☞ Marvel Comics 📚 ☞ Marvel Games 🎮 📌 සිංහලෙන්ම අලුත් Updates දෙන ලංකාවේ ලොකුම MCU Channel එක... You may become addicted to this channel. පහලින් Assemble වෙන්න.
Show all...
Entrance
🇱🇰 SINHALA SUBTITLES BOT අවසානයද ? ඔව්, වෙන්න පුලුවන්. ඒත් ඔයාලත් අපි එක්ක ඉන්නවනම් ඒක එහෙම නොවෙන්නත් පුලුවන් 🍂 + මොකෝ Bot වැඩ නැතුව තිබ්බෙ ? - Heroku Free දුන්න Dynos වලට Charge කරන්න පටන් ගත්තා. එක බොට් කෙනෙක් run කරන්න අඩුම තරමෙ මාසෙකට රැ 2500/= ක් විතර එයාල ඉල්ලනවා. ඉතිම්... 🙂👉👈 + එතකොට ආයෙත් දැන් වැඩ කරනවනෙ ? සල්ලි ගෙව්වද? - අපි ගෙව්ව කිව්වොත් වැරදී 😅😂. අපි කරේ @DocDx ගෙවල තිබ්බ එකට බලහත්කාරයෙන් අපේ SubBot වත් ඇතුල් කරපු එක 😁❤️. + දැන් එහෙනම් ඔක්කොම හරිනෙ ? දිගටම බොට් වැඩ කරයි එහෙනම්. - ඇත්තටම කිව්වොත් නැහැ . අපි මෙකට ඉක්මනට මොනව හරි කරගන්න තමා මේ අපිට මේ කාලසීමාව ලැබුනේ . ඉතින් විසදුමක් ලැබුනෙ නැත්නම් ලබන මාසෙ ආයෙ බොට් වැඩ කරන එකක් නැහැ 🙂🖤. + ඇයි දැන් මේ හෑලි ලියන්නෙ ? - හොද ප්‍රශ්නයක්. අපිට මාසෙකට මේ වගේ ගානක් තනියෙම දරන්න අමාරැයි 😄. අපි අපි කිව්වට 'මම' කියල කෙනෙක් විතරයි මේකෙ ඉන්නෙ 😅. ඌත් තාම ඉස්කෝලෙ යනවා 🥲. ඉතින් මම කැමතී ඔයාලගෙන් පොඩි උපකාරයක් ඉල්ලන්න . මාගේ ෂුභදිධ්ධිය උදෙසා නොව සමස්ථ ටෙලිග්‍රෑම් ජනී ජනයා සදහා 🥺👍. ඔයාලට කැමති ගානක් Donate කරන්න පුලුවන්. අනිවාර්‍යෙන් හම්බෙන සියලු මුදල් ඔබත් සමග රැගෙ...ෂිට් ..ලැබෙන සියලු මුදල් ගැන විස්තරයක් Donor ගෙ නමත් එක්ක ඔයාලට බලන්න පුලුවන් වෙන්න බොට්ගෙ ඇතුලෙ සටහනක් දාන්නම් ❤️. + ඉතින් අනිත් බොට්ල වගේ Ads දාල සල්ලි හොයපම්කො. - හොද අදහසක් ! . ඒත් අපිට අයිති නැති සබ් වලට අපි ඇඩ් ප්ලේ කරල සල්ලි ගන්නෙ කොහොමද 😅😅. ඇඩ් දාල බොට්ව Run කරලා සල්ලි හොයනවට වඩා සබ් වල අයිතිකාරයො ගානක් හොයාගන්න එක හොදයි කියල හිතනවා ❤️. ⭐️ Ads දාන්න තාම අදහසක් නැහැ. ඒත් ඔයාලට පුලුවන් අපිට උදව් කරන්න මේ service එක දිගටම තියාගන්න. ඔයාලට කැමති ගානකින් Donate කරන්න පුලුවන්. මොකද මාසෙකට මට 2500ක් 3000ක් ගෙවනව කියන එක ඇත්තටම අමාරැයි 😢❤️. Donate කරන්න කැමති අය අපෙ බොට්ට හරි මේකට කමෙන්ට් එකක් හරි දාන්න. මන් ඔයාලව කන්ටැක්ට් කරගන්නම් ❤️ බලමු අපිට තව කොච්චර කාලයක් මේ සෙල්ලම කරන්න පුලුවන්ද කියල ❤️‍🩹. #Owner #PokemonAcademy
Show all...
Photo unavailableShow in Telegram
FTX Files Chapter 11 Bankruptcy, SBF Steps Down as CEO After a dramatic week, crypto exchange 🪙FTX has filed for Chapter 11 bankruptcy and its CEO Sam Bankman-Fried has resigned.
Show all...
Photo unavailableShow in Telegram
BTP CRYPTO PUMPS & SIGNALS We offer short crypto pumps & signals 28-30 times per month. #ad
Show all...
👉️ CLICK HERE TO JOIN
Photo unavailableShow in Telegram
BTP CRYPTO PUMPS & SIGNALS We offer short crypto pumps & signals 28-30 times per month. #ad
Show all...
👉️ CLICK HERE TO JOIN
Photo unavailableShow in Telegram
BTP CRYPTO PUMPS & SIGNALS We offer short crypto pumps & signals 28-30 times per month. #ad
Show all...
👉️ CLICK HERE TO JOIN
Onethee ? 🌝👍 2800/= ඩිලිවරි එකත් එක්ක තව ගානක් ඇඩ් වෙන එකක් නෑ මේක ගහන්නෙ නැති නිසා 🥲😭 Ps : කෞරැ හරි මේක ප්‍රින්ට් කරොත් ඩිසයින් කරපු @DocDx ට යි තව එකක් @iron_voldy ට යි එවහන් 🥺❤️. -@DocDx
Show all...
Repost from N/a
Onethee ? 🌝👍 2800/= ඩිලිවරි එකත් එක්ක තව ගානක් ඇඩ් වෙන එකක් නෑ මේක ගහන්නෙ නැති නිසා 🥲😭 Ps : කෞරැ හරි මේක ප්‍රින්ට් කරොත් ඩිසයින් කරපු මටත් එකක් එවහන් 🥺❤️. -@DocDx @iron_voldy
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.