en
Feedback
Experiments & Wisdom

Experiments & Wisdom

Open in Telegram

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Show more
Buy Ad
1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
Van de Graaff generator
වැන් ඩි ග්‍රාෆ් ජෙනරේටරය. #physics #science #static_electricity #amazing #generator ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

තාරකා විද්‍යාවට Interest අය Join වෙන්න.😌👇 ANDROMEDA
තාරකා විද්‍යාවට Interest අය Join වෙන්න.😌👇            ANDROMEDA

එන්සයිම කියන්නෙ මොනවාද? ජීවීන්ගේ දේහ තුළ පවතින එන්සයිම අපට පුළුවන් රසායන විද්‍යාවේ උත්ප්‍රේරක වලට සමාන කරන්න. උත්ප්‍රේරක විසින් සිදු කරන්නේ ප්‍රතික්‍රියා සිදුවන සීඝ්‍රතාව වැඩි කරන එක(ඇත්තෙන්ම වෙන්නෙ ප්‍රතික්‍රියාව සක්‍රීයන ශක්තිය අඩු නව මාර්ගයක් ඔස්සේ සිදුකිරීම) එන්සයිම කියන්නෙ ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන ජීව ක්‍රියාවලීන් වේගවත් කරන ද්‍රව්‍ය විශේෂයක්. (එන්සයිම විසින් ශරීරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම ද සිදුකරනවා) අපගේ ශරීරයේ සිදුවන සෑම ක්‍රියාවලියකටම සුවිශේෂී වෙන එක්තරා එන්සයිමයක් හෝ කීපයක් පවතිනවා. උදාහරණයක් ලෙසට ලැක්ටේස් (lactase) සලකන්න පුළුවන්. ලැක්ටේස් විසින් ලැක්ටෝස් බිඳහෙළීම සිදුකරනවා. (Lactose තියෙන්නෙ කිරි වල) සමහර අයට ලැක්ටේස් ඌණතා රෝග පවතිනවා. එතකොට එයාලා කිරි ආහාර ජීර්ණය කොට ඒවායේ පෝෂ්‍ය පදාර්ථ ශරීරයට උරාගැනීමට අපොහොසත් වෙනවා. #biology #science #chemistry #enzyme #enzymes #amazing #facts ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

භෞතික විද්‍යාව පාවිච්චි කරල කරන්න පුළුවන් දේවල්... #physics #amazing #science #facts ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

photo content

මේ තියෙන්නෙ චීනයේ පංති කාමරයක්. Smart whiteboard එකක් තමයි මේ තියෙන්නෙ . ලංකාවේත් බොහෝමයක් පාසල් වල මේ වනවිට smart whiteboard නම් තියෙනවා. නමුත් ඒවායෙ ආකර්ෂණීය විදිහට ළමෙක්ට පාඩමක් උගන්වන්න තරම් smart ගුරුවරු නම් බොහෝම අඩුයි.😒 (මම නම් කියන්නෙ ගුරුවරුන්ට smart whiteboard පාවිච්චි කරන techniques වෙනම උගන්වන්න ඕනි) #china #smart #whiteboard #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

photo content

NGC 4945 ලෙස නම් කර ඇති මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 13ක් ඈතින් පිහිටා ඇත. තවද මෙය අපේ ක්ෂීරපථයේ විශාලත්වයට බ
NGC 4945 ලෙස නම් කර ඇති මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 13ක් ඈතින් පිහිටා ඇත. තවද මෙය අපේ ක්ෂීරපථයේ විශාලත්වයට බෙහෙවින් සමාන යැයි සැලකෙනවා. #galaxy #space #amazing #astro #astronomy ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

ඔහුගේ විශේෂ විද්‍යාත්මක නිපැයුම් කිහිපයක් පහත දක්වා ඇත, 1) ගුවන් යානය(Flying Machine): ලියෝනාර්ඩෝ විවිධ ගුවන් යානා සංකල්පයන් නිර්මාණය කළ අතර, එය ප්‍රථම ගුවන් යානා සංකල්පයට මග පෙන්වීය, එය ඔහු විසින් පක්ෂීන්ගේ සියුම් පියාසර අධ්‍යයනය කිරීම මගින් සිදු කරන ලද්දකි 2) පැරෂුට්(Parachute): ඔහු මිනිසෙකුට ආරක්ෂිතව භූමියට ගොඩවීමට හැකි පිරමීඩි හැඩැති පැරෂුටයක් නිර්මාණය කළේය. 3) හෙලික්කොප්ටරය / වායු ඉස්කුරුප්පුව (Helicopter/Aerial Screw) 4) ස්වයං-චලිත කරත්තය (self propelled Cart): මෙය coiled springs මඟින් බලගැන්වුනු මුල් කාලීන රථයක් ලෙස සැලකිය හැක. 5) රොබෝටික් නයිට්වරයා (Robotic Knight) :ලියෝනාර්ඩෝ විසින් වාඩි වීම, අත් නැවීම, හිස චලනය කළ හැකි යාන්ත්‍රික නයිට් වරයෙකු නිර්මාණය කර ඇත. 6) කාය-විච්ඡේද විද්‍යාව (Anatomical Studies):විස්තරාත්මක අනැටෝමික චිත්‍ර මගින් මානව ශරීර අභ්‍යන්තර ක්‍රියාවලීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දුන්නේය. 7) යුද්ධ ටැංකිය(Tank): ඔහු සියලුම දිශාවන්ට ගමන් කළ හැකි ගිනි අවියන් සමඟ ආවරණයක් සහිත වාහනයක් නිර්මාණය කළේය, නවීන යුධ ටැංකි වල මුල් සංකල්පයක් වශයෙන් මෙය හැඳින්විය හැක 8) ජල ඇඳුම(Diving Suit): මාස්කයක්(mask)සහ ශ්වසන නළ(breathing tubes)ඇතුළත් ලෙදර් භාවිතා කොට ජල ඇඳුමක් නිර්මාණය කළේය. ලියෝනාර්ඩෝ ඩා වින්චිගේ නිර්මාණ හා විද්‍යාත්මක අධ්‍යයන විශිෂ්ට නිර්මාණයන් ලෙස මානව ඉතිහාසයේ සනිටුහන් වී ඇත. මීට අමතරව ඩාවින්චිගෙ Paris Manuscripts පොත ගැන මීට පෙර දක්වා ඇති විස්තරය 👉 මෙතනින් ගිහින් බලන්න . #Polymath #Scientist #Mathematician #Leonardo_Da_Vinci #Da_Vinci #Biography ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

ලියනාඩෝ ඩා වින්චි ඔහු ඉතාලියේ 1452 අප්‍රේල් 15 වනදා වින්චි නගරයේ උපත ලැබූ අතර ඔහු, දක්ෂ විද්‍යාඥයෙකු, නිර්මාණශිල්පියෙකු සහ ගව
ලියනාඩෝ ඩා වින්චි ඔහු ඉතාලියේ 1452 අප්‍රේල් 15 වනදා වින්චි නගරයේ උපත ලැබූ අතර ඔහු, දක්ෂ විද්‍යාඥයෙකු, නිර්මාණශිල්පියෙකු සහ ගවේෂකයෙකු ලෙසින් මිනිස් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත, ලෝකයේ බොහෝ විද්‍යාඥයන් සිටියද සෑම අංශයක් කෙරෙහිම දක්ෂතාවයේ දක්වන විද්‍යාඥයන් සිටින්නේ බොහෝම අතලොස්සක් පමණි. ඒ අතරින් මොහු බහු-විෂය ආචාර්‍ය(Poly Math) වරයෙකු ලෙස හැඳින්විය හැක. ඔහු ප්‍රතිමා කලාව, ගෘහ නිර්මාණ කලාව, චිත්‍ර කලාව නාට්‍ය හා රංග කලාව, සංගීතය,සාහිත්‍යයට පමණක් නොව විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හි නව පිබිදීමක් ඇතිකළ පුද්ගලයකු බව සැවොම දන්නා නොරහස් කරුණකි Engineering and Mechanics: ඉංජිනේරු විද්‍යාව සහ යාන්ත්‍ර විද්‍යාව Anatomy and Physiology :ශරීර විද්‍යාව සහ ජීව විද්‍යාව Botany: ශාක විද්‍යාව Hydrodynamics: ජලාශ්‍ර විද්‍යාව Mathematics:ගණිතය Geology:භූ විද්‍යා Physics and Optics: භෞතික විද්‍යාව සහ ප්‍රකාශ විද්‍යාව Astronomy:තාරකා විද්‍යාව යනාදිය ඔහුගේ සුවිශේෂී විශිෂ්ඨත්වය කියාපාන්නා වූ විද්‍යාත්මක ක්ෂේත්‍රයන් වේ.

මේ තියෙන්නෙ අපේ වාමන ග්‍රහයාගෙ පින්තූරයක්😉 #pluto #dwarf #physics #astro #science #space ♣️Experiments & Wisdom♣️ ☘Now on wh
මේ තියෙන්නෙ අපේ වාමන ග්‍රහයාගෙ පින්තූරයක්😉 #pluto #dwarf #physics #astro #science #space ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

ශ්‍රීනිවාසා රාමනූජාන් අපි පස්වෙනි දවසෙදි ගණිතයට ඉමහත් දායකත්වයක් දුන් ආසියානු Legend කෙනෙක් ගැන කතා කරමු. ඔහුගේ, උපත: 1887 දෙසැ.22 (තමිල්නාඩු- දකුණු ඉන්දියාව) විපත: 1920 අප්‍රේල් 26.(කුම්බකෝණම්-ඉන්දියාව) මොහු Legend කෙනෙක් කියල හැඳින්වූයෙ ඇයි කියල දැන් කියන්නම්. රාමනූජාන් ට එදා ඉන්දියාවේ හොඳ ගණිත ගුරුවරු හිටියේ නෑ. ගණිතය පිළිබඳ සංකල්ප බහුතරය පොතපතින් කියවා සහ නැවත මුලසිට සංකල්ප ගොඩනඟාගෙන ඇවිත් තමයි ඔහු සකස් කර ගත්තේ. අද අප භාවිත කරනා ශුද්ධ ගණිතයේ සිද්ධාන්තමය කාරණා සැලකිය යුතු ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ ඔහුගේ අතින්. කලනය, ශ්‍රිත, ශ්‍රේණි, සංකීර්ණ සංඛ්‍යා, අංක මූලධර්මය(number theory), අනන්ත ශ්‍රේණි ආදී මාතෘකා ඔස්සේ ඔහු බොහෝ සොයාගැනීම් සිදු කර තිබෙනවා. එමෙන්ම ඔහු ඒකාලයේ ගණිතඥයන් කිසිවකුට විසඳීමට නොහැකි යැයි පැවතුණු සංකීර්ණ ගණිත ගැටලු බොහෝමයක් විසඳූ අද්විතීය මනුෂ්‍යයෙක්. අවාසනාවකට ඔහු වයස අවුරුදු 32දි මිය යනවා. මේක නූතන ගණිතයට සිදුවූ ලොකු ම පාඩුවක් ලෙසට සැලකෙනවා. ඉන්දියාව ඒකාලයේ මනුස්සයෙක්ට ගණිතය ජීවිකාව කරගෙන ඉන්න පුළුවන් රටක් නෙවෙයි. තරුණ කාලයේ ඔහුට කරන්න ගණිත උපාධි සහ විද්‍යා උපාධි ඒ රටේ හරියට මුකුත් තිබුණේ නෑ . ඔහු කලා උපාධියක් කරන්න ගිහින් ඒක ෆේල් වෙනවා. ඉන්පසු විවිධාකාර ආර්ථික දුෂ්කරතා මැද විටෙක ලිපිකරුවකු විදිහට ආදී වශයෙන් ජීවිකාව ගෙවමින් ගණිතයේ උන්නතිය වෙනුවෙන් තනියෙන් පෙනී සිටියා. නිබන්ධන, නව සොයාගැනීම් සිදුකළා. ඔහු ඉන්දියාවේ ගණිතය සඳහා සංගමයක් පවා පිහිටවූවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, වයස 23දී චෙන්නායි හි මද්‍රාස් විශ්ව විද්‍යාලයේ ඔහුට පර්‍යේෂකයෙක්(researcher) වශයෙන් සේවය කරන්න ලැබෙනවා. 1910න් පසුව ඔහුගේ ජීවිතය තරමක් වෙනස් වෙනවා. නිතර ලෙඩරෝග වලට ගොදුරු වෙමින් තරමක් දුෂ්කර ජීවිතයක් ගෙවා ඔහු 1920 වසරේ මිය යනවා. කෙසේනමුත් දකුණු ආසියාතිකයන් වශයෙන් අපි ඔහු ගැන ආඩම්බර වෙන්න ඕනි; අපි ඔහු පිළිබඳ මතකය සහ ඔහුගේ Legacy එක ඉදිරියට රැගෙන යන්න ඕනි ! #Mathematicians #Day_05 #Ramanujan ♣️Experiments & Wisdom♣️ Support Us😃❤️ ☘Now on whatsapp☘

Mathematician of the 5th Day. (Last Day)
Mathematician of the 5th Day. (Last Day)

photo content