Experiments & Wisdom
Open in Telegram
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
Show more1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
1 175
"Excellence is something one ought to strive for! "
Mathematics for Ordinary Level Students.
♦️For Further Details, Please Join👇👇
*Whatsapp*
https://chat.whatsapp.com/Gxl3Z75WKuc20qjDAs9wgw
*Telegram*
https://t.me/+g1DECanCG5Q5YjY1
1 175
Pen Drive/Flash Drive එකක් Dead වුනාම ඒකෙ තිබුණු Data Recovery කරන්න පුළුවන් ක්‍රමය තමයි මේ තියෙන්නෙ. Spider Board එක කියන උපාංගය භාවිතයෙන් තමයි ඔවුන් මෙවැනි අවස්ථාවක Data Recovery කරගන්නේ.
#Data_Recovery #Flash_Drive #amazing #science #Data #physics #Electronics
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ජර්මානු නව නිපැයුම්කරුවෙකු වූ කාල් බෙන්ස් විසින් 1885දී නිපදවන ලද අභ්‍යන්තර දහන එංජිමක් (internal combustion engine) සහිත ලොව පළමු කාර් රථය මෙයයි. මෙම කාර් රථයේ නම වන්නේ Benz Patent-Motorwagen.
Patent number :- #37435
Granted date :- 1886 ජනවාරි 29
#benz #car #internal_Combustion #engine #amazing #invension #physics #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ජර්මානු නව නිපැයුම්කරුවෙකු වූ කාල් බෙන්ස් විසින් 1885දී නිපදවන ලද අභ්‍යන්තර දහන එංජිමක් (internal combustion engine) සහිත ලොව පළමු කාර් රථය මෙයයි. කාර් රථයේ නම තමයි Benz & Cie .
Patent number :- #37435
Granted date :- 1886 ජනවාරි 29
#benz #car #internal_Combustion #engine #amazing #invension #physics #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Scienceකාරයින්ගෙ සෙල්ලම් බඩු 😜😋
(මේ තියෙන්නෙ Tesla Coil music box එකක්. සිංදු අහන ගමන් විදුලිය රසවිඳින්න පුළුවන්)
කවුරු හරි ලඟ මේක තියෙයි ද?
#Tesla_coil #spark #Lightning #amazing #physics #science #electronics
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
🕊️SeVeNWiNgS🪽
Subscribe to my channel. For those who subscribe to my channel.
මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.
♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
🤗Couple Wallpapers
😇Couple Photos
@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න.Join and join from the link below.
