en
Feedback
Ewings.lk

Ewings.lk

Open in Telegram

Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ. Telegram channel Link 👇 https://t.me/ewingsLk

Show more

📈 Analytical overview of Telegram channel Ewings.lk

Channel Ewings.lk (@ewingslk) in the Sinhala language segment is an active participant. Currently, the community unites 11 538 subscribers, ranking 17 317 in the Education category and 196 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 11 538 subscribers.

According to the latest data from 19 July, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -226 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ. Telegram channel Link 👇 https://t.me/ewingsLk

Thanks to the high frequency of updates (latest data received on 20 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

11 538
Subscribers
No data24 hours
-517 days
-22630 days
Posts Archive
Ewings.lk
11 538
ළමයි අපේ Windows Software එකේ ගැටලුවක් තියෙනවා සමහර ළමයින්ට "Video Time Over" කියල වැටෙන.. ඒක අද දවස ඇතුලත ඉතා ඉක්මනින්ම Fix කරනවා..

Ewings.lk
11 538
හිදිසි යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට විනාඩි 30ක පමණ කාලයක් වෙබ් අඩවියට පිවිසීමට නොහැක..

Ewings.lk
11 538
📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡

Ewings.lk
11 538
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති ව
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත. ⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. )

Ewings.lk
11 538
☄️☄️Ewings iOS App එක Appstore වෙත Publish කර ඇත.. දැන් ඔබට පහත Link තුලින් හෝ Appstore තුල ' Ewings ' යනුවෙන් Search කර Install කරගැනීමට හැක.☄️☄️ 📥Download Link : https://apps.apple.com/lk/app/ewings/id6753949833 👍iOS App එක සම්බන්ධයෙන් ඔබට යම් ගැටලු ඇතිනම් @onlinelms telegram account එක වෙත msg එකක් යොමු කරන්න. 🛡Ewings Development Team

Ewings.lk
11 538
☄️☄️☄️දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක..☄️☄️☄️

Ewings.lk
11 538
⚠️⚠️අපගේ Servers හී හදිසි බිද වැටීමක් නිසා මෙම අවස්ථාවේ සිට නැවත දැනුම් දෙන තුරු පාඩම් නැරඹීමට පමනක් නොහැක.

Ewings.lk
11 538
👍👍👍ගැටලුව නිරාකරණය කර ඇත. දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක.. ☄️☄️☄️

Ewings.lk
11 538
⚠️⚠️⚠️හදිසි බිද වැටීමක් හේතුවෙන් මෙම අවස්ථාවේදී පාඩම් නැරඹීමට නොහැකි වනු ඇත. හැකි ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය වන ඇත. ⚠️⚠️⚠️

Ewings.lk
11 538
⚠️⚠️⚠️ මෙම අවස්ථාවේදී Ewings වෙබ් අඩවියට හා Players සදහා Dialog Connections හරහා සම්බන්ධ වීමට නොහැකි ගැටලුවක් මතුවී ඇත. VPN භාවිත කිරීමෙන් ඔබට දැනට පාඩම් නැරඹීමට හැක. අප මෙය Dialog ආයතනය වෙත දැනුවත් කර ඉතා ඉක්මනින් ඔවුන් හරහා ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරනු ඇත.

Ewings.lk
11 538
යාවත්කාලීන කිරීම අවසන්... දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක. 🔄

Ewings.lk
11 538
සුලු යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට විනාඩි 10 ක පමණ කාලයක් වෙබ් අඩවිය භාවිත කිරීමට නොහැකි වනු ඇත.

Ewings.lk
11 538
📥📤අද දින Google Servers හී පවතින දෝශයක් නිසා Ewings වෙබ් අඩවිය හා Players භාවිතයේදී "Error 503" මෙවැනි Error එකක් දිස් විය හැක. මෙය ඉතා ඉක්මනින් ඔවුන් විසින් නිරාකරණය කරනු ඇත. මද වෙලාවකින් උත්සාහ කිරීමෙන් මෙය නිරාකරණය විය හැක.

Ewings.lk
11 538
🔥Ewings Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක. අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත. ➡️Apple Mac Computers සදහා Ewings Player එක ලබා දී ඇත. ➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක. ➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක. මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා.. 🖥️ අලුත්ම Update එක Windows Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=W-7FfI4Fil0 🍎 🖥️අලුත්ම Update එක Mac Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=Wwe1giZ1oC0 Ewings.lk වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.ewings.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක. වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/ewingsLk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.

Ewings.lk
11 538
අප⁣ගේ LMS සදහා කරන පොදු දැනුවත් කිරීම් සහ වෙනත් Updates සදහා මෙම Telegram Channel එකට සම්බන්ධ වන්න. https://t.me/smartmatrixlms

Ewings.lk
11 538
🔴හෙට තමයි දවස🔥🔥 දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර භෞතිකව ගාල්ලට...💎 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
🔴හෙට තමයි දවස🔥🔥 දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර භෞතිකව ගාල්ලට...💎 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨ තව දින 01යි!! 🗓️ පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30-ප.ව 2.00 📍 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ. ‘එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’ 2025 වගේම '2026 Online' ඔයාලත් 'Physically' ඉගෙනගන්න ආසාවෙන් හිටියනේ.ඔන්න හොඳ ආරම්භයක් තමයි ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය.
ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම හෙට එන්න..
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Ewings.lk
11 538
🔴 ගාල්ලට 'ඝර්ෂණය' Free Seminar - Special Announcement හැමෝම අනිවාර්යයෙන් බලන්න 📺 https://youtu.be/08yVZNWi_S0 🌟🌟🌟🌟🌟🌟�
🔴 ගාල්ලට 'ඝර්ෂණය' Free Seminar - Special Announcement හැමෝම අනිවාර්යයෙන් බලන්න 📺 https://youtu.be/08yVZNWi_S0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Ewings.lk
11 538
🔴 ගාල්ලට වැඩිම ප්‍රතිඵල ලබාදුන් එකම 'Online Physics' පාඨමාලාව සාක්ෂි සහිතව....2021/22/23 වසරවල පමණක් දිස්ත්‍රික් මුල් 05ට,08ක්…🔥 • 2023දී 'පමණක්' වෛද්‍ය/ඉංජිනේරු පීඨවලට තේරී පත් වූ සිසුන් පමණක් 42ක්...🔥 දුන් පොරොන්දු ඉටු කරමින් මේ පාර ගාල්ලට...ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30-ප.ව 1.30 📍 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ.එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’
ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Ewings.lk
11 538
පාඩම් සදහා භාවිතාකළ හැකි වාසි දායක වෙනත් Data Packages ✅Dialog Wifi Routers සදහා ➡️ Work & Learn Plus Rs.672 - Dialog 35GB ➡️ Work & Learn Plus Rs.1342 - Dialog 80GB ✅SLT Mobitel - Prepaid Wifi Router Packages ( මෙම Packages පෙර ගෙවුම් සම්බන්ධතා සදහා පමණි ) ➡️ Rs.295 Package - 10GB ANYTIME ➡️ Rs.535 Paclage - 20GB ANYTIME ✅ Dialog Mobile Packages ➡️4G work and Learn - Rs.672 - 12GB ➡️4G Work and Learn - Rs.1342 - 30GB My Dialog App එක Install කර Flash Offers පිරික්සීම තුලින් ඔබට මීටත් වඩා වාසිදායක Offers ඔබට ලබා ගත හැක. 👏 එමෙන්ම VPN පහසුකමද අප විසින් ලබා දී ඇත..

Ewings.lk
11 538
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. මෙම Packages මගින් SmartMatrix ඕනෑම LMS එකක පාඩම් නැරඹීමට හැක. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534