cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

卐 රවිශෛලාෂ පරපුර 卐

රට දැය රකිනු වස්. ස්ව දේශයේ අයිතිය උදෙසා සූර්‍ය වංශිකයන්ගේ අභිමානනීය එකමුතුව. වීරත්වයෙන් මුවහත් වූ අසිපත් හඬනගන වීරත්වයෙන් ඔපවැටුණු සන්නාහ දිදුළන ලෙයින් උරුම බුදුදහම පවතින්නාවූ ජයග්‍රහණයේ ධජ ලෙලදෙන භූමි භාගයක උපන් හෙළයන් සියලු දෙන පිළිගන්නෙමු සමූහයට.

Show more
Advertising posts
966
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ඉතිහාසය ගැන විස්තර ලියන අය ඉන්නවනම් ඒව අපේ සමූහයෙ පල කරගන්න පුලුවන් 😊. එහෙම අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ අවුරුද්ද අග චැනල් එක ආයම ඉස්සර තිබ්බටත් වඩා හොදට පටන් ගන්නව එතකම් විස්තර හුවමාරු කරගමු මේ විදියට 😇
Show all...
4
00:32
Video unavailableShow in Telegram
සිහ ගිර ❤️
Show all...
9
රවිශෛලාශ පරපුර අප සමූහය තාවකාලිකව වසර දෙකක පමන කාලයක් සදහා නවතා දැමීමට තීරණය කළෙමු 😔 සිදුවන අපහසුතාවය සදහා සමාව ඉල්ලා සිටිමි. 2025 වසරෙ සිට වෙනස්ම ආකාරයකින් ඔබ වෙත පැමිනීමට සැලසුම් සකස් කරමින් සිටිමු...😊. නව සමූහයේ ලින්ක් එක නුදුරේදීම ඔබ වෙත ලබා දෙනු ඇත. එතෙක් අප සමග රැදී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් මා සම්බන්ද කරගන්න ඔබ සැමට ජය 🙏 ස්වස්ථි සිද්ධම් ❤️ තුනුරුවන් සරණයි
Show all...
🙏 8 6😢 1
ආයුබෝවන් ! අපි කිහිපදෙනෙක් විසින් දේශීය දැනුම් පද්ධතියේ අක්මුල් සොයා යෑමේ කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අදහසක් පවතිනවා රත්නපුර අවටින්. මේ සමූහයේ ඒ සම්බන්ධයෙන් කැමැත්ත ඇති වයස 16 - 23 අතර අය ඉන්නවනම් කරුණාකරලා මාව සම්බන්ධ කරගන්න. ස්තූතියි ! ජයවේවා !
Show all...
Photo unavailableShow in Telegram
අදහස් දක්වන්න 🙂 @ravishailashaparapura
Show all...
ලැබුවා වූ නව වසර රවිශෛලාශ පරපුර සාමාජික ඔබ සැමට වාසනාවන්ත සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා🙏
Show all...
Photo unavailableShow in Telegram
සාකච්චාවට 😌 @ravishailashaparapura
Show all...
"සමාජ මාධ්‍ය ජාල භාවිතය අධ්‍යාපනයට හිතකරය" 👆👆👆මේ විවාද මාතෘකාව සඳහා කරුණු දක්වන්න.
Show all...
අංගං ශාස්ත්‍රය අධ්‍යයනය කිරීමට මූලික සිද්ධාන්තයන් - 01 පසුගිය ලිපියේ දී අපි අංගං ශාස්ත්‍රය පිළිබඳව මූලික හැඳින්වීමක් ගොඩනගා ගත්තෙමු දැන් අප විසින් ඉන් ඉදිරියට ගමන් කර මෙම ශාස්ත්‍රයක් අධ්‍යයනය කිරීමේදී හා අධ්‍යනය කරන්නේ විසින් කළ යුතු නොකළ යුතු සහ ඔහු විසින් දැනගත යුතු මූලික සිද්ධාන්තයන් වෙත අපගේ අවධානය යොමු කර ගැනීම වඩාත් වැදගත් යැයි මම සිතමි මන්දයත් මූලික කාරණා නොදැන මෙම ඕනෑම ශාස්ත්‍රයක් අධ්‍යයනය කිරීමට යාමේදී යාමේ දී පළමුවෙන්ම සිදු වන්නේ එම අධ්‍යනය කරන්නාට යම් හානි පැමිණීමයි දෙවනුව සිදුවන්නේ ඔහු නිසා එම ශාස්ත්‍රයට යම් හානියක් සිදුවීමයි.එම නිසා අප විසින් යම් ශාස්ත්‍රයක් අධ්‍යනය  කිරීමේ දී එහි මූලික කරුණු පිළිබඳව මනා අවබෝධයක් සහ ඒ ශාස්ත්‍රය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව එම මාර්ගයේ ගමන් කිරීම සිදුකල යුතුයි මාර්ගය නොදන්නවා වුවද මේ මාර්ගය මෙන්න මෙවැනී යන්නවත් දැනගෙන සිටීම අතිශය අවශ්‍යවන කාරණාවක් වේ මන්දයත් මෙම විෂයන් එදිනෙදා අප ඉගෙන ගන්නා බටහිර විද්‍යාවන් වලින් ගොඩ නැගුණු විෂයන් වලට වඩා සිහිය මත පදනම් වූ ,අතිශය සංකීර්ණ විෂය කරුණු  සහිත විෂයන් වන අතර අධ්‍යයනයේ දී අප ගමන් කරනා මාර්ග වැරදීමේ සම්භාවිතාවය අතිශය ඉහළ අගයක පවතී. යම් පුද්ගලයෙක් තනිවම මෙම සියලු දෑ පරිශීලනය කරන්නේ ද තනිවම මේ සියලු දෑ දැන අඳුනාගන්නේද, එවන් පුද්ගලයන්  අතිශය විරල ය  එයිනුත් එම දැනුම ප්‍රායෝගික තලයට ගෙන ඒමට සමත් පුද්ගලයින් අතිශය දුර්ලභය එමනිසා තනිව අධ්‍යනය කළ හැකි සීමාවක් තුළ පමණක් තනිව ගවේෂණය කිරීම අතිශය නුවණට හුරු වේ මා  පළමු ලිපියේ සඳහන් කළ පරිදි ම අංගං  ශාස්ත්‍රය යනු හුදෙක් අතින් පයින් කරන්නා වූ සටනක් පමණක් ම නොවේ එහෙම එය ඉතා විශාල වූ ශාස්ත්‍රයන් ගණනාවක එකතුවකින් සෑදුනු අතිශය සංකීර්ණ සහ පරිපූර්ණ වූ දැනුම් පද්ධතියකි.පළමුව අප විසින් දැනගත යුත්තේ අංගං  ශාස්ත්‍රය තුළ පවතින මෙය අනු කොටස් කොපමණක් පවතීද ඒවා මොන මොන  අංග ද ඒවායෙන් වර්තමානයේ පවතින සම්භාවිතාවක් ඇත්තේ මොන ශාස්ත්‍රයන් ද යන්නයි ඔබ සියලු දෙනාම දන්නා පරිදි අංගං ශාස්ත්‍රය  මහා රාවන යුගයේදී හෙළයට දායාද වූවක් ඊට පෙර යුගවල දී වෙනත් වන ඍෂි ගුරුකුල වලට සම්බන්ධිත වූ සටන් ශාස්ත්‍ර  නමයක් පිළිබඳව පැරණි මූලාශ්‍ර වල තොරතුරු  පවති ඒවා නම් අංගාගත හෙරල ගසාගත හෙරල රක්ක පදි ගාන හෙරල රක්ක සබල්හ හෙරල රක්ක යමර බන්ධ රක්ක රක්කන හෙරල රක්ක මොර හෙරල මුසු පල හෙරල රීරි කොලස    මෙම සටන් ශාස්ත්‍ර නමයක් ඊට අමතරව සූසැට කලාවත් එක්කොට මෙම ශාස්ත්‍රය වඩා පරිපූර්ණ ද භාවයට ගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ මහා රාවණයන් ටයි එතුමා මෙම අංගම් ශාස්ත්‍රයට දේශීය වෙදකමත් එතුමා සතු බොහෝ ඥානයන් ගෙන් ලැබුණු විද්‍යාවන් ද මේ සඳහා එක් කරන ලදී මෙසේ අංගම් ශාස්ත්‍රය තුළ ට ඇතුළත් කරන ලද සමස්ත විෂය කරුණු ප්‍රමාණයම දැනුවත් වීම මේ මොහොතේ දී අත්‍යවශ්‍ය නොමැති වුවත් ඔබ දැන ගත යුතු කාරණය වන්නේ අංගම් ශාස්ත්‍රයේ යනු හුදෙක් සටන් කිරීමට පවතින ශාස්ත්‍රයක් ම පමණක් නොව මුළු මහත් සමාජයක් පරිපූර්ණ ස්වභාවයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ වන්නා වූ වන්නා වූ ශාස්ත්‍රයන් සියල්ලේම එකතුව එකතුවක් බවයි එනයින් අංගම් ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යනය කරන්නෙකු හෝ අධ්‍යනය කිරීමට යොමුවන්න්නා වූ ඕනෑම පුද්ගලයෙක් අවබෝධ කරගත යුතු කර ගත යුතු කරුණ වන්නේ ඔබ ඔබ අධ්‍යනය කළ යුත්තේ සටන් ශාස්ත්‍රය පමණක්ම නොව ඒ වටා පවතින මහා ශාස්ත්‍රයට අයත් සියලු කොටස්වල  ඔබට හැකි ප්‍රමාණය අධ්‍යයනය කළ යුතුයි යන්නයි ඔබට අධ්‍යනය කිරීමට නොහැකි වුවත් අංගං ශාස්ත්‍රය පුලුල් සීමාවක ව්‍යාප්ත වූවක් බව දැන සිටීම පවා අතිශය අගනා මට්ටමකින්  එනයින් ඔබ අංගම් යනු සටන් ශාස්ත්‍රයක් යන රාමුවෙන් මිදී  ඔබට ඒ වටා  ඇති විශාල දැනුම් පද්ධතියක රසයන් හඳුනා ගැනීමේ භාග්‍ය හිමි වනු නොඅනුමානයි ඔබ සිංහලයා සතු මහා දැනුම් පද්ධතියේ  විවිධ විවිධ රසයන් වලින් යුත් විවිධ විවිධ ශිල්ප ක්‍රම විවිධ විවිධ තාක්ෂණයන් විවිධ විවිධ අංගෝපාංගයන් හඳුනා ගැනීම තුළ සමාජයට සහ රටට වැඩදායි පුද්ගලයෙක් නිර්මානයවීම නොඅනුමානයි.එමෙන්ම ඔබ ඉහතදී සඳහන් කළ පරිදි ම සූසැට කලාව තුළ පවතින යම් යම් ශිල්පීය ක්‍රම මෙම මොහොතේ අප සිටිනා ප්‍රඥා වට්ටම මත අපට භාවිතා කිරීමේදී යම් යම් අවස්ථා වලට මුහුණ දීමට සිදුවේ උදාහරණයක් ලෙස සුදට කළාවේ පවතින අදෘෂ්‍ය කර්මය වැනි සිද්ධාන්තයන් දන්නා ශිල්පීන් සිටී ද යන්න ප්‍රශ්නයකි එවැනි විටදී එවැනි ශාස්ත්‍රයක් පවතිනවා යන්න පමණක් දැන ඒවා ඉතිරිකර දින කළ හැකි වපසරිය තුළ සැරිසැරීම වඩාත් ප්‍රායෝගික වේ එසේ නොවන්නේ නම් ඔබ ළඟ තිබෙන දැනුමට වඩා රස ඔබ ළඟ නොතිබෙන දැනුම් දැනුම සොයමින් දීර්ඝකාලීනව දිවීමෙන් ඔබ වෙහෙසට පත් විය හැක
Show all...