en
Feedback
Nirandika_2022 Revision

Nirandika_2022 Revision

Open in Telegram

ඔබ 2021 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Show more
1 290
Subscribers
No data24 hours
-87 days
-3230 days
Posts Archive
පුතේ ඔයාලට මතක ඇති මම මේක මාස 3-4 කට කලින් කීවා. මේ ආපු 2022 results වල ඉදන් මොරටුවේ fields වලට ගන්නේ island rank එකෙන්, දැන්
පුතේ ඔයාලට මතක ඇති මම මේක මාස 3-4 කට කලින් කීවා. මේ ආපු 2022 results වල ඉදන් මොරටුවේ fields වලට ගන්නේ island rank එකෙන්, දැන් මේ game එක maths කරන ලමයින්ට ගොඩක් වෙනස් වෙනවා. පුතේ තමන්ගේ අනාගතය උකසට තියන්න එපා. ඒ campus වලට යන්න ආසනම් මීට පස්සේ quality ම විශය ඔයාලට ඕනෙ වෙනවමයි.

පුතේ, ශාන්ත ආනා විද්‍යාලයේත් ආදි සිසුවෙක් විදියට මේ වසරේ මම මගේ මුල් පාසල් මෑණියන්ටත් යුතුකම ඉටු කලා 😍💪
පුතේ, ශාන්ත ආනා විද්‍යාලයේත් ආදි සිසුවෙක් විදියට මේ වසරේ මම මගේ මුල් පාසල් මෑණියන්ටත් යුතුකම ඉටු කලා 😍💪

දුවේ/පුතේ, මම අද ඉදන් ඔබට මේ සැරේ Chemistry results වල Special Cases ටිකක් හදුන්වාදෙනවා. ඒ දරුවෝ අභියෝග දිනපු විදිය හරි අපූරුයි. අපි අහමු C-->A කරගෙන නැගිටපු අපේ රත්නමලල සර්ගේ පුතා සංජුනගේ කතාව... 💪😍

සිංහල මාද්‍ය / English Medium දෙකෙන්ම Best Results 😍
සිංහල මාද්‍ය / English Medium දෙකෙන්ම Best Results 😍

Term test වගේ පොඩි කඩයිම් ජයගන්න වේගෙන් ඉගෙනගන්න ගිහින් අනාගතයම උකසට තියෙන දරුවන් හා දෙමව්පියන් ඇසිය යුතුම අපිට අභියෝග කල නොහැකි න්‍යෂ්ටික ඉංජිනේරුවෙකු විසින් සිදුකල කතාවක්....... පසුගිය දිනයක් ලෝකයේ හත්වැනි විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ Senior Nuclear Engineer කෙනෙක් ලෙස සේවය කරන කීර්තිමත් න්‍යෂ්ටික ඉංජිනේරුවරයෙක් සමග zoom ඔස්සේ සම්මුඛ වීමේ ඉතාම දුර්ලභ භාග්‍ය අපේ දරුවන්ට හිමිවුනා. එහිදී කොහොමහරි AL pass වෙන අදහසින් ඉක්මනට term test වලට ගැලපෙන වේගයෙන් දරුවන්ව කටපාඩම් රටාවට හුරු කලපසු විශිෂ්ඨ ප්‍රතිපල සහිතව AL සමත් වුවද campus එකේ බලාපොරොත්තුවන උසස් ප්‍රතිපල වෙත යාමට නොහැකිවන ආකාරය අවදානයට යොමුවූ අතර ප්‍රයෝගික අත්දැකීම සහිතව විශය ඉගෙනගැනීමේ වටිනාකම මනාව පැහැදිලි කෙරුණා..... දෙමව්පියන් දැනුවත් කරන්න හැකිතාක් share කරන්න........

Term test වගේ පොඩි කඩයිම් ජයගන්න වේගෙන් ඉගෙනගන්න ගිහින් අනාගතයම උකසට තියෙන දරුවන් හා දෙමව්පියන් ඇසිය යුතුම අපිට අභියෝග කල නොහැකි න්‍යෂ්ටික ඉංජිනේරුවෙකු විසින් සිදුකල කතාවක්....... පසුගිය දිනයක් ලෝකයේ හත්වැනි විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ Senior Nuclear Engineer කෙනෙක් ලෙස සේවය කරන කීර්තිමත් න්‍යෂ්ටික ඉංජිනේරුවරයෙක් සමග zoom ඔස්සේ සම්මුඛ වීමේ ඉතාම දුර්ලභ භාග්‍ය අපේ දරුවන්ට හිමිවුනා. එහිදී කොහොමහරි AL pass වෙන අදහසින් ඉක්මනට term test වලට ගැලපෙන වේගයෙන් දරුවන්ව කටපාඩම් රටාවට හුරු කලපසු විශිෂ්ඨ ප්‍රතිපල සහිතව AL සමත් වුවද campus එකේ බලාපොරොත්තුවන උසස් ප්‍රතිපල වෙත යාමට නොහැකිවන ආකාරය අවදානයට යොමුවූ අතර ප්‍රයෝගික අත්දැකීම සහිතව විශය ඉගෙනගැනීමේ වටිනාකම මනාව පැහැදිලි කෙරුණා..... දෙමව්පියන් දැනුවත් කරන්න හැකිතාක් share කරන්න........

පුතේ මේ party එක තියෙන්නෙ බ්‍රහස්පතින්දා නෙමෙයි සැප්තැම්බර් 08 සිකුරාදා දවල් කුරුණෑගල epitome එකේ. වැඩි විස්තර මම දැනුවත් කරන්නම්. Update පිලිබදව අවදානයෙන් සිටින්න...

https://forms.gle/xvsnJknin3haqpsA6 දුවේ/පුතේ, ඉහත සදහන් google form එක මේ සැරේ results ආපු සියලු දරුවන් fill කරන්න. අපිට C,S හැම ප්‍රතිපලයක්ම වටිනවා. ඒ හැම දරුවෙක්ම එක වගේ වටිනවා. අනිත් දේ අපි වගේම ඔයාලට ඉස්කෝලෙ උගන්වපු සියලු ගුරුවරුන්ට ප්‍රතිපල කියන්න. ඒ අයත් මේකෙ සෑබෑ හිමිකරුවෝ.

පුතා ප්‍රතිපල පැමිණි සියලු දරුවන් 0773640614 අංකයට කතා කරන්න. නැත්නම් 0765757141 අංකයට whatsapp කරන්න

කුරුණෑගල නගරයේ මම දන්න ඉතිහාසයේ කවදාවත් උදේ 8.00 ඉදලා හවස 5.00 වෙනකල් මුලු දවසම කරන mass scale එකේ paper Classes මගේ විශයට ති
කුරුණෑගල නගරයේ මම දන්න ඉතිහාසයේ කවදාවත් උදේ 8.00 ඉදලා හවස 5.00 වෙනකල් මුලු දවසම කරන mass scale එකේ paper Classes මගේ විශයට තිබුනේ නෑ. අපි දැන් මාස 8ක් තිස්සේ full papers 30ක් සිකුරාදාට ලියලා, බලලා දීලා එකක් පැය 6 බැගින් කාලය අරගෙන ලකුණු දෙන points ආදී සියල්ල සමගින් සාකච්චා කරලා ඉවරයි. සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා අන්තිම මාස 3 ඇතුලේ අපි final guessings පටන් ගන්නවා. මේ පන්තියට නොආවත් එකිනෙකට වෙනස් papers නොකර මේ මාස 3 ඇතුලේ theory හෝ revision පන්තිවල හිරවෙන්න එපා. මේ විදියට papers ගොඩක් experience තියෙන ලමයි එක්ක fight කරන්න ඔයාලා ගොඩකට එන skill එක මදිවෙයි.... Physical/Online සියලු ස්වරූපයෙන් සම්බන්ද වීම සදහා විමසන්න. 0777507750

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ 2022 Exam කරපු Set එක අද ready පිට ඉන්ඩෝ 👍💪🙂 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

https://youtu.be/x7tm65kb-KM ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ මේක අහන හැම ලමයෙක්ටම මම කියන්නේ මේක නෙමෙයිද ඔයාලට ඕනෙ? පුතේ, අනවබෝදය නිසා ඔබේ අනාගතය උකසට තියන්න එපා. මේ මාස 3 අපි එකතුවෙලා වැඩ කරමු. මේ video එක එලියට දාන්න හිටපු එකක් නෙමෙයි. නාමුත් අන්තිමට release කලේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න.

https://us02web.zoom.us/j/87287374079 අපි 2024 Special Group Class එකේ 7-10 ඒකක organic chemistry පටන් ගන්නවා සැප්තැම්බර් 04
https://us02web.zoom.us/j/87287374079 අපි 2024 Special Group Class එකේ 7-10 ඒකක organic chemistry පටන් ගන්නවා සැප්තැම්බර් 04 සදුදා හවස 3.00ට. කලින් group class එකට ආපු නොආපු හැමෝම එන්න. Ziyon එකට physically එන්න බැරි අය ඉහත zoom link එකෙන් online ආරම්භක දේශනයට set වෙන්න. ඊට පස්සේ දිගටම echemistry site එකෙන් එන්නත් පුලුවන්.

https://us02web.zoom.us/j/89311040366 දුවේ/පුතේ, අපි 2025 Special Group Class එක සැප්තැම්බර් 01 සිකුරාදා හවස 3.00 ට ziyon එකේ
https://us02web.zoom.us/j/89311040366 දුවේ/පුතේ, අපි 2025 Special Group Class එක සැප්තැම්බර් 01 සිකුරාදා හවස 3.00 ට ziyon එකේ පටන් ගන්නවා. විභාගයට මාස 8 කට කලින් පලමු රවුම syllabus එක ඉවර කරගෙන AL ආකෘතිය තියෙන full papers 50 ක් විතර අන්තිමට කරලා rank එකකට ready වෙන්න කැමති සියලු දරුවන් අනිවා join වෙන්න.

https://us02web.zoom.us/j/81004373599 2023 Paper Revision එකේ අවසන් අදියර අපි සැප්තැම්බර් 01 සිකුරාදා උදේ 8.00 ට ziyon එකේදි
https://us02web.zoom.us/j/81004373599 2023 Paper Revision එකේ අවසන් අදියර අපි සැප්තැම්බර් 01 සිකුරාදා උදේ 8.00 ට ziyon එකේදි පටන් ගන්නවා. Physically එන්න බැරි අය ඉහත zoom link එකෙන් එන්න. පලවෙනි දවසේ පන්තිය තියෙන්නේ 8.00-12.00 ඊට පස්සේ 8.00-2.00. පලවෙනි දවසේ අන්තිම මාස 03 plan කරන එකේ ඉදලා සියල්ල කියලා දෙනවා. මේක අපි හරියටම කරලා ඉවර කරමු.

පලවෙනි පාඩම් 05 අතරින් මොකක් හරි පාඩමක් අවුල් වුන 2024 දරුවන්ට මුලසිට නිදහසේ එම පාඩම් cover කරගන්න මෙන්ම ඉක්මනින් එක රවුමක් g
පලවෙනි පාඩම් 05 අතරින් මොකක් හරි පාඩමක් අවුල් වුන 2024 දරුවන්ට මුලසිට නිදහසේ එම පාඩම් cover කරගන්න මෙන්ම ඉක්මනින් එක රවුමක් general chemistry කරගන්න කැමති 2024 දරුවන්ට අපේ study packs ටික මිලදී ගන්න පුලුවන්. Order එක දැමීමට echemistry වෙබ් සයිට් එකේ online study packs කියන category එකට යන්න. Video lesson වල උදව්වෙන් තමන්ට කැමති වෙලාවක කැමති අනුමාතෘකාවක් කැමති වාරගණනක් බලන්න නිදහස මෙතන තියෙනවා. පාඩම් 5ට වෙන වෙනම books 5ක් තොයෙන අතර එක් පොතක් active කරගත්තම දවස් 50ක් වලංගුයි. සියලු විමසීම් සදහා 0777507750 අංකය පමණක් භාවිතා කරන්න......