cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🇱🇰❤️ මහා රාවණා ඉතිහාසය ⚔️💯

2500 වසරක ඉතිහාසයෙන් ඔබ්බට ඇති මෙරට ඉතිහාසයේ ඇත්ත කතාව දැනගන්න එක්වන්න අප සමඟ... මේ හෙළයන්ගේ කතාවයි...🙏💖 ඔබලා සතු වැදගත් ලිපි,Videos,PDF,Quiz ආදිය සහ මෙම නාලිකාවේ පළකිරීමට අවශ්‍ය Telegram Links @Ravana_Senpathi_Bot ට හෝ @Kavishkalaksan ට යොමුකරන්න.

Show more
Sri LankaSinhala957The category is not specified
Advertising posts
985
Subscribers
No data24 hours
-37 days
-2130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

වැවුරුකන්නල පන්සලේ තියන හිරකාරයගෙ පැරණි ඔරලෝසුව සහ නව ඔරලෝසුව
Show all...
Photo unavailableShow in Telegram
වැවුරුකන්නල 🤍
Show all...
👍
👎
සැටලයිට් සහ චන්ද්‍රිකා තාක්ෂණය සඳහා යොදාගන්නා ලෝහ තම සමට යටින් බද්ධ කරගත්, සැහැල්ලු අස්ථි වලින් යුක්ත, පක්ෂීන්ට නෑකම් කියනා ආකාරයට සමහර අස්ථි පිහිටා තිබෙන , බිත්තර මඟින් ප්‍රජනනය කරන මෙම ජීවීන් සැබවින්ම කවුරුන් වෙන්නට ඇති ද ? අපි බලාගෙන ඉමු. ඉතිං , පෘතුවියේ ජීවත් වන ඔයා, මම , මේ දැවැන්ත විශ්වය තුල තනිවෙලා නෑ කියන අදහස යථාර්ථයක් වෙමින් පවතිනවා ! නොදත් තතු දැනගන්න Follow - Ux Charcoal ❤️ ( තොරතුරු අන්තර්ජාලය තුලින් වන අතර සටහන ලිව්වේ මා විසිනි) ------------------------- #uxcharcoal #storytelling #creepy #supernatural #mystery #worldwide #world #AmaZing #nature #aliens #mexico
Show all...
මෙක්සිකන් රජය විසින් පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මලසිරුරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව ඔයා මේ වෙනකොටත් දන්නව ඇති. මේක ගැන සාමාන්‍ය තොරතුරු ටික ඔයාට දැන් ගොඩක් තැන්වලින් දැනගන්න පුළුවන් , අපි කතා කරමු මෙයාලා පෘතුවියට අයත් ජීවීන් කොට්ටාසයක් නෙවෙයි කියල තහවුරු කරන්න හමුවෙලා තියෙන සාක්ෂි ගැන. මේ මලසිරුරු ⁣දෙක 2017 වසරේදී සොයාගෙන තියෙන්නෙ මෙක්සිකෝවේ ඩයටම පතලකින්. මේ මලසිරුරු වටේට ඩයටම් වලින් ආවරණය වෙලා සම්පූර්ණ සිරුරම විජලනය වෙලා තියෙනවා. මෙලෙස විජලනය වුන නිසා තමයි මේ ආකාරයට මේ සිරුර ආරක්ෂා වෙලා තිබිලා තියෙන්නෙ. මෙයාලා ඉදිරිපත් කරන මතයට අනුව මේ සිරුරු ඩයටම පතලක් තුලට කවුරුන් විසින් හෝ දාලා තියෙනවා. ඒ කියන්නෙ මෙයාලගෙම වර්ගයේ ජීවින් පිරිසක් විසින් මෙයාල මියගියාට පස්සේ මේ වගේ ඩයටම් පතලක් තුලට දාලා හෝ එකල පෘතුවියේ ජීවත් වූ මිනිසුන් විසින් මේවා ඩයටම පතල තුලට දාලා තියෙනවා. ඒ විදියට කරේ මේ සිරුරු දිරාපත් නොවී ආරක්ෂා කිරීමේ අරමුණින්ම ද යන බවට නිශ්චිත අදහසක් දිය නොහැකි බවයි පවසන්නේ. කාබන් 14 කාල නිර්ණයෙන් තහවුරු වී තිබුණේ මෙම සිරුරු වසර දහසක් පමණ පැරණි බවයි. ඉතිං ඇයි මෙයාලා පෘතුවියේ අතීතයේ හිටපු , දැන් ඉන්න හරි ජීවීන් කොටසක් වෙන්න බෑ කියන්නේ? කොහොමද මෙයාලා පෘතුවියෙන් පි⁣ට ජීවයක කොටස් කාරයන් කියලා කියන්නේ? 1 - මෙයාලගේ හිස්කබල ඇගට සාපේක්ෂව තරමක් විශාලයි වගේම, වාතය පිරුණු ලොකු කුහර වලින් සමන්විතයි. මේ හිස ඇතුලේ විශාල ප්‍රමා⁣ණයේ මොලයක් සඳහා ඉඩ තිබෙනවා. 2- මෙයාලගේ කටේ දත් හෝ දත් තිබුණ බවක් හෝ සොයාගන්නට නොහැකි වී තිබුණා.එයින් උපකල්පනය කර ති⁣බුණේ මෙම ජීවීයා කෑමවර්ග සපා ආහාරයට ගන්න කෙනෙක් නෙවයි. කෙලින්ම ආහාර ගිල දමන කෙනෙක් බව 3 - මෙයාලගෙ පර්ශු මැදින් වෙන්වෙලා නෑ. සම්පූර්ණ වෘත්තාකාර පර්ශු තියෙන්නෙ .ඒවා ගිහිං කොදුඇටපෙලට සම්බන්ධ වෙලා තියෙනවා 4 - මෙයාලගෙ අත් සම්බන්ධ වෙලා තියෙන්නෙ , සාමාන්‍යයෙන් පක්ශීන්ගෙ අස්ථි වලට නෑකම් කියන විශේෂ අස්ථියක් මඟින්, ඒ නිසා මෙයාලට අත් දෙක විශාල කෝණවලින් චලනය කිරීමේ හැකියාව තිබිලා තියෙනවා 5 - අදහාගත නොහැකි කරුණ නම් මෙයාලගෙ හමට යටින් කැඩ්මියම් සහ ඔස්මියම් වැනි දුර්ලභ ලෝහවලින් සිදුකරන ලද බද්ධ කිරීම් දක්නට ලැබෙනවා.මේවා සමට යටින් ඉතාමත් හොඳින් ස්ථාපනය වී තිබෙනවා. මෙම ලෝහ බද්ධයේ විශේෂ ම කරුණ වෙන්නේ මේ ලෝහ වැඩිපුරම යොදාගන්නේ සැටලයිට් සහ චන්ද්‍රිකා වැනි දුරස්ථ සන්නිවේදන උපකරණ සඳහා වීමයි. වසර දහසකට කලිං මේ වගේ තාක්ෂණයක් තිබුණ ජීවීන් යම්කිසි ග්‍රහලෝකයක සිටියා නම්, අද වනවිට ඔවුන්ගේ තාක්ෂණය කොච්චර දියුණු වෙලා ඇතිද කියල හිතාගන්න පුළුවන් නේද ? 6 - මෙයාලට තියෙන්නෙ ඇඟිලි තුනයි. මේ ඇඟිලි වල නියපොතු පවා සොයාගෙන තිබෙන අතර, මොවුන්ට ඇඟිලි සලකුණු පවා තිබී ඇති බව පවසනවා.ඒ වගේම මේ ඇඟිලි සලකුණු තියෙන්නෙ සම්පූර්ණ තනි කෙලින් ඉරි විදියට කියල තමයි කියන්නෙ. මේ ලක්ෂණය පෘතුවියේ කිසිදු ජීවියෙකුගේ දක්නට නොමැති බව පවසනවා. 7 - මෙයාලගෙ බඩේ බිත්තර කිහිපයක් තිබෙන සොයාගෙන තිබෙන අතර.මෙම බිත්තර 100% ක් ස්වාභාවික ආකාරයෙන් තිබෙන බව පවසා තිබෙනවා. මේ කරුණ නිසා මෙම සිරුරු කිසිවෙකු විසින් නිර්මාණය කල ඒවා නොවන බවත් 100% ක් ස්වාභාවික නිර්මාණයක් බව ඉතා නිරවද්‍ය ලෙස ප්‍රකාශ කර තිබෙනවා. 8 - මෙම ජීවීන්ගෙ DNA , පෘතුවියේ අතීතයේ සිටි සහ දැනට සිටින ජීවින් විශේෂ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් එක්ක සසඳලා බැලුවත් , කිසිදු ජීවියෙක් සමඟ 100% ක් ගැලපිලා නෑ. මෙයාලා පෘතුවියේ ජීවියට හිමිකම් කියපු ජීවීන් කොටසක් නෙවෙයි කියන්න ඒකත් වැදගත් සාක්ෂියක් වෙනවා. 9 - මේ ජීවීන්ගේ DNA වලින් 70% ක් පමණ අඳුරගෙන තිබුණත් 30% ක වගේ ප්‍රමාණයක් පෘතුවියේ කිසිදාක හමුනොවූ ආකාරයේ DNA කොටස් බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. 10 - මිනිසාගේ සහ වඳුරන්ගේ DNA විෂමතාව අතර පරතරය 5% යි. ඒ වගේම මිනිසුන් සහ අතිශය ප්‍රාථමික ජීවීන් කොට්ටාසයක් වන බැක්ටීරියා අතර DNA වෙනස වෙන්නේ 15 % යි. ඒත් මේ මලසිරුරු වල හමුවන DNA සහ මිනිසාගේ DNA අතර 30% ක පමණ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා. ඒකත් මේ ජීවීන් පෘතුවියේ අතීතයේ සිට ජීවත් වූ ජීවීන්ගේ සිට වර්තමානය දක්වා සිටි ජීවීන් කිසිවෙකුට නෑකම් නොකියන බවට සාක්ෂියක් !
Show all...
00:18
Video unavailableShow in Telegram
♥️
Show all...
1.39 MB
Photo unavailableShow in Telegram
හැමෝටම සුභම සුභ නීරෝගිමත්,වාසනාවන්ත නව වසරක් වේවා.!!💙♥️ බුදු සරණයි..
Show all...
Photo unavailableShow in Telegram
සරදියෙල්..ඔයාල දන්න විදියට ශ්‍රී ලංකා රොබින්හුඩ් Ai තාක්ෂණයෙන් නිර්මාණය..♥️
Show all...
👍 10
👎
Photo unavailableShow in Telegram
මහාසත්ත්‍වයෝ එකුන්තිස් වියෙහි අතපත් සක්විති රාජ්‍යය කෙළපිඩක් මෙන් අනපේක්‍ෂිතව හැර දමා සක්විති සිරි නිවස බඳු රජගෙයින් නික්ම ඇසළ පුන්පොහෝදින උතුරුසල නැකත පවතිද්දී නුවරින් නික්ම නුවර බලනු රිසි වූහ. සිතූ සැණින් කුඹල්සකක් මෙන් ඒ බිම්පියස කැරකිණ. මහසත්හු සිටි ලෙසින්ම කපිලපුර බලා ඒ බිම් පෙදෙසෙහි කන්‍ථක නිවත්තන චෙතිය ස්ථානය දක්වා යායුතු මඟට අභිමුඛව කන්‍ථක මෙහෙයවා ගියහ. මහත් සත්කාරයෙන් උදාර ශ්‍රී ශෝභාවෙන් බෝසතුන් යද්දී උන්වහන්සේ ඉදිරියෙන් දෙවියෝ සැට ලක්‍ෂයක් උල්කා දැරූහ. පසුපසින් දකුණු පසින් උල්කා ලක්‍ෂයකි. වම්පසින්ද එසේය. වෙනත් දෙවිවරු සුවඳකුසුම් මල්දම් සඳුන්සුණු චාමර ධජ පතාකායෙන් සත්කාර කරන්නාහු පිරිවරා ගමන් කළහ. දිව්‍යමය සංගීත ද නන් තුරු වාදනය ද කළහ
Show all...
👍 7
👎