en
Feedback
Team ICT

Team ICT

Open in Telegram

📌️ Our Discussion Group : @ict_api_Team 📌️ This Channel provides free learning materials to ICT students.

Show more
The country is not specifiedThe category is not specified
3 908
Subscribers
+424 hours
+177 days
+14630 days
Posts Archive
Concept Of ICT Notes - 02 - Concept Of ICT Note

Concept Of ICT Notes - 01 - දත්ත සහ තොරතුරු

Lesson 01 - තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ මුලික සංකල්ප පාඩමේ සටහන්

Google සමාගම Web එක ඔවුන්ට ඕනේ විදිහට Rebuild කරන විදිහ ✨ ඔයාලා දන්නවා ලෝකේ 70%+ පිරිසක් WEB එක Acess කරන්නේ Chrome or Chromium Based Browsers වලින් කියලා.දැනට මාස 3කට විතර කලින් Chromium Browser එකේ Development Branch එකේ Cross-Origin Iframes වලින් alert, prompt, confirm කියන Functions අයින් කරන්න Google සමාගම කටයුතු කරලා තිබ්බා මේ Changes ඔක්කොම Push කරලා තිබ්බේ කිසිම දැනුවත් කිරීමක් නොමැතිව. මම මේක සරලව පැහැදිලි කරන්නම් • Chrome , Chromium කියන්නේ මොකක්ද ? Chromium කියන්නේ Google එක විසින් Develop කරපු ඒවගේම Maintain කරන Open-Source Browser එකක් එතකොට Chrome කියන්නේ Chromium එකේ Code එකෙන් Google එක Additional Google Features එකතු කරලා හදපු ඒගොල්ලොන්ගේ Browser එක. Chromium Based තවත් ගොඩක් Browser තියෙනවා Eg : - Microsoft Edge , Opera, Brave, Vivaldi • Cross-Origin Iframes කියන්නේ මොකක්ද? ඔයාලා Iframes ගෙන අහලා ඇති.සරලවම කියුවොත් Iframes කියන්නේ HTML Element එකක් මේකෙන් අපිට වෙන Source එක්ක තියෙන Content අපිට ඕනේ තැනට Insert කරන්න පුළුවන්.ගොඩක් Site වල Ads, Embedded දේවල් එහෙම Display කරන්නේ මේ Element එකෙන් තමා.එතකොට Cross-Origin Iframe කියන්නේ වෙනම External Site එක්කින් අපේ Site එකට එන Iframes.Same-Origin Iframes කියලා ජාතියකුත් තියෙනවා ඒ කියන්නේ අපේ Site එකෙන්ම ගන්න Iframes. • alert, prompt, confirm කියන Functions මොනවද ? Java Script ගැන පොඩි අවබෝධයක් තියෙනවානම් මේවා මොනවද කියලා පැහැදිලි කරන්න ඕනේ නෑ.කෙසේවෙතත් මේවා Java Script Functions " alert() " එකෙන් වෙන්නේ සරලවම අපිට Message එකක් Display කරන එක.ඒවගේම ඔයගොල්ලෝ දැකලා ඇති සමහර Websites වල OK or Cancel කරන්න Box එකක් Display කරනවා ඒ මේ " confirm() " Function එක වැඩ කරන තැනක්." prompt() " Function එකත් alert එක වගේමයි මෙතනදි Input එකක් ඇරගෙන ඒකට අනුව තමා වැඩ කරන්නේ.අපිට Java Script වල window Object එකෙන් මේවා Acess කරන්න පුළුවන්.මේවා ගැන වැඩි විස්තර ඔයාලට Web එකෙන් හොයගන්න පුළුවන්. ඉතින් Google එකෙන් Chromium Browser එකේ Development Branch එකේ මේ Functions ටික Disable කරා ඒකෙන් වුනේ Websites දහස් ගානක් Break වුන එක.බහුතරයක් Cross-Origin Iframes Use නොකළට ගොඩක් Old Unmaintained Sites මේ හින්දා Break වුනා ඒ නිසාම Google එකට මේ Change එක Revert කරන්න වුනා මේ Chage එක කරන්න හේතුවක් වුනේ ගොඩක් අය Confuse වෙන එක Message එක Display කරන්නේ Browser එකේ UI එකේ හින්දා ගොඩක් අය Browser එකෙන් දෙන Message එකක් කියලා හිතනවා.Display කරන Message එකේ Reliability එක අඩුයි මොක්ද ඒක එන්නේ හරියටම කොහෙන්ද කියලා සමහර වෙලවලට තීරණය කරන්න අමාරුයි ඒ නිසාම Hackersලට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.මේකෙ හොඳ වගේම නරකත් තියෙනවා මේකෙන් සියළුම Web-Based IDE ඔක්කොම Break වෙනවා.(Eg :- repl.it).ඒවගේම ISP ලා දෙන Routers & Modems වල තියෙන Web Interfaces ඔක්කොම Break වෙනවා හොඳ විදිහට ගත්තොත් අපි Confuse වෙන එක අඩු වෙනවා ඒ වගේම Hackersලට ලේසියෙන් අපි ලේසියෙන් Victims ලා නොවෙනවා කෙසේවෙතත් මේකෙන් ඔප්පු වෙනවා Google සමාගමට Web එකට කොච්චර Influence එකක් කරන්න පුළුවන්ද කියලා.Google සමාගම මේ Change එක ආයෙත් Impliment කරොත් Chromium Based අනිත් සියළු Browsers වලට වගේම Mozilla වැනි සමාගම් වලටත් ඒ Decision එක Follow කරන්න වෙනවා මොකද Market Share එක Dominate කරන් ඉන්නේ Google එක නිසා. Google එකට මේ Power එක දුන්නේ වෙන කවුරුත් නෙවේ අපිමයි.මේ වනවිටත් Google සමාගම Web එකේ Fundamental Concepts වෙනස් කරමින් ඒගොල්ලෝට ඕනේ විදිහට වෙනස් කරමින් ඉන්නේ ඒ ගමනේ පොඩි එක පියවරක් විතරයි මේ Change එක.ඒගොල්ලොන්ට ඕනේ විදිහට Web එක Break කරන්නත්, වෙනස් කරන්නත්, නැවත ගොඩනන්ටත් Google එකට දැන් Power එක තියෙනවා ඒනිසා මේකත් තවත් Mono Culture එකක් බවට පත් වෙන්නේ නැතිවෙයි කියලා අපි හිතමු • Source : https://groups.google.com/a/chromium.org/g/blink-dev/c/hTOXiBj3D6A/m/PVc8zwKTAwAJ?pli=1 Credits: Article by : pseudo #Chromium #Google STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

2022 Theory Pubudu Wijekoon Ict 2021-10-30

AL ICT 2022 - Bhanuka Ekanayaka - MCQ Paper Class Discussion - ICT පේපරේ Tute 11

AL ICT 2022 - Bhanuka Ekanayaka - MCQ Paper Class Discussion - ICT පේපරේ Tute 10

AL ICT 2022 - Bhanuka Ekanayaka - MCQ Paper Class Discussion - ICT පේපරේ Tute 09

විශ්වවිද්‍යාල ප්‍රවේශය 2020/2021 අද්‍යන වර්ශය [ 2020 ඔක්තොබර් අ.පො.ස උසස් පෙල විභාගයේ ප්‍රතිපල මත ( නැවත පරීක්ශනයට පෙර ) ] - නව විශය නිර්දේශය එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිද විශ්වවිද්‍යාලයන්හි එක් එක් අද්‍යන පාටමාලවලට ඇතුලත් වීමට අවශ්‍ය අවම " Z " ලකුනු @al_api

Searching for Admins If you like to submit videos to Team ICT and become Team ICT Admin, here are the qualifications you should have 📌 Ability to download Class videos 📌 Reliability 📌 Important You must be ICT student If you can, leave a message immediately 👇🏻 ~ @ALVIN_contact_bot

Job 02.pdf1.71 MB

IP Tutorial (1).pdf1.52 MB

ICT Online class.pdf5.40 MB

AL_ICT.pdf18.57 MB

I.C.T Ethical Hacking computer ලොක් එකක් කඩන හැටි.

ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල ඡායාරූප ශ්‍රී ලංකාව තුල පවතින, ඔබේ අනාගත සිහිනයක් වෙන, ඔබ ආසම විශ්වවිද්‍යාලවල ඡායාරූප එකත
ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල ඡායාරූප ශ්‍රී ලංකාව තුල පවතින, ඔබේ අනාගත සිහිනයක් වෙන, ඔබ ආසම විශ්වවිද්‍යාලවල ඡායාරූප එකතුවක් මෙමගින් ලබා ගත හැක. අප විසින් සියලුම විශ්වවිද්‍යාල වෙන වෙනම වෙන් කර ඇති නිසා පහල බට්න් මගින් ඔබ කැමතිම, ඔබේ සිහින විශ්වවිද්‍යාලය දැන්ම දැක බලා ගැනීමේ අවස්ථාව අපගේ පුස්තකාලයෙන් උදා වනු ඇත. මෙම ඡායාරූප ඔබේ සිහිනයට පුංචි තල්ලුවක් ලබා දෙන අභිප්‍රේරකයක් වනු ඇතැයි අප සිතමු. * මෙම ඡායාරූප අප විසින් අන්තර්ජාලයෙන් උපුටාගන්න ලද ඒවා වන අතර ඒ සියලුම ඡායාරූපවල අයිතිය එම ඡායාරූප ශිල්පීන් සතුවේ. ඉතිං, ඒ 1000කට ආසන්න වූ ඡායාරූප සහිත විශ්වවිද්‍යාලවල අසිරි අතරින් පිය නගන්නට එන්න 👇🏼 ප.ලි: වයඹ විශ්වවිද්‍යාලය - https://t.me/ICTLibraryBot?start=m1143 කොළඹ විශ්වවිද්‍යාලය - https://t.me/ICTLibraryBot?start=m1135