en
Feedback
Team ICT

Team ICT

Open in Telegram

📌️ Our Discussion Group : @ict_api_Team 📌️ This Channel provides free learning materials to ICT students.

Show more
The country is not specifiedThe category is not specified
3 908
Subscribers
+424 hours
+177 days
+14630 days
Posts Archive
❇️ මෙහෙයුම් පද්ධතිය 📌 ICT ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න ) 🖥🖥 @ict_api_Team 🖥

Lesson 5 + Operating System Short Note

Operating System Questions - 06 - මෙහෙයුම් පද්ධති ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු සමග

Operating System Questions - 05 + Operating System Questions

Operating System Questions - 04 - Operating System MCQ Questions

Operating System Questions - 03 - පෙරහුරු පරීක්ෂණ නිබන්ධනය

Operating System Questions - 02 - A/L ICT OS - MCQ

Operating System Question & Answers - මෙහෙයුම් පද්ධති ප්‍රශ්න සහ උත්තර

Lesson 5 + Operating System Questions

sticker.webp0.14 KB

❇️ බුලියානු වීජ ගණිතය 📌 ICT ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න ) 🖥🖥 @ict_api_Team 🖥

Logic Gates Notes - 05 - තාර්කික ද්වාර සම්පූර්ණ සටහනක්

Logic Gates Notes - 04 - Logic Gate Short Note Book

Logic Gates Notes - 03 - අංකිත මතකයන්හි ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා කිරීම

Logic Gates Notes - 02 - K Maps Simplication Rules

Logic Gates Notes - 01 - Half/Full Adder Note

Lesson 4 - තාර්කික ද්වාර හා බූලියානු වීජ ගණිතය පාඩමේ සටහන්

විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ - ADA DERANA 2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. වි
විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ - ADA DERANA 2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ. විභාග කාල සටහන පහතින් දැක්වේ 🔴 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ. 🔴 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ. 🔴 අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ. Source - http://sinhala.adaderana.lk/news.php?nid=159781

sticker.webp0.14 KB

Logic Gates Question - 06 - තාර්කික ද්වාර ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු සමග