en
Feedback
Team ICT

Team ICT

Open in Telegram

📌️ Our Discussion Group : @ict_api_Team 📌️ This Channel provides free learning materials to ICT students.

Show more
The country is not specifiedThe category is not specified
3 908
Subscribers
+424 hours
+177 days
+14630 days
Posts Archive
✨Torrent download කරගන්න ලේසි විදිහක් බලනවද 👀 ✨ලේසි ක්‍රමයක් තියෙනවා ✨මෙතනදි torrent වගේම ඔනිම video, magnets, mega links , youtube video වගෙ දෙයක් download කරගන්න පුළුවන් 📌මෙතනදි තියෙන වැදගත්ම දේ තමයි මේ Video Telegram වලට Upload karaddi ඔයාලගෙ ඩේටා වැය නොවෙන එක ✨ඔයාලට කරන්න තියෙන්නෙ මේ group [ https://t.me/binarymirror ]එකට join වෙලා ඔයාගෙ torrent file එක මේ group එකට send කරන්න එකල්ලා /mirror කියලා type කරන්න. ✨ඔයා youtube video එකක් download කරනවනම් /watchleech use කරන්න. එහෙම නැත්තං වෙන videos වල links එකකට /leech කියලා ටයිප් කරලා telegram එකට download කරගන්න පුළුවන් . 🌝දැන්ම join වෙන්න යාලුවන්වත් ඇඩ් කරන්න.

ict walata adala na. kemathi kenkta kiyawanna damme. 🙂🙂 economic nokarath danganna hodai kiyala hithuna nisa

hi guys! ✨, 💫ඔන්න ඉතින් අපේ අළුත් video stream bot ගෙන් අළුත් වැඩක් කරන්න හිතුවා. 💫අළුතෙන්ම Release උන Red Notice movie එක අපේ stream group එකෙ පෙන්නනවා. 💫ඉතින් film බලන හැමොම link එකෙන් අවිත් හරියටම අද හවස 6ට එකතු වෙන්න . 💫bot ගෙ lag නැ 🔥 ⚡️පහළින් අපේ stream එකේ screen record එක්කුත් දානවා. ⚡️ Group Link - https://t.me/binarysongslk ඉස්සරහට දිගටම අපි මේවගෙ අලුත් films ගෙනවා එකතුවෙලා ඉන්න හැමෝම. Binary✨✌️

*🔳කිසිදු විභාගයක මෙවර විෂය කරුණු අඩු වෙන්නේ නැහැ.* මෙවර ජාතික විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී විෂය නිර්දේශයන්හි ඇතුළත් ඒකක කිසිවක් අඩු කිරීමක් සිදු නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (14 වැනිදා) පැවසීය. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ මෙවර ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී විෂය ඒකක අඩු වීමක් සිදු කෙරෙන බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ය. පැවැති වසංගත තත්ත්වය මත මෙවර විභාගවල දී විෂය ඒකක අඩු කිරීමට නියමිත බවට ඇතැම් රජයේ පාසල්වල මෙන් ම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරු ද දරුවන්ට මේ වන විට දැනුම් දී ඇත. ඇතැම් ගුරුවරු ප්‍රකාශ කර ඇත්තේ සංකීර්ණ විෂය ඒකක අඩු කිරීමට නියමිත බව ය. එහෙත් තවත් ගුරුවරු පවසා තිබෙන්නේ පහසු විෂය ඒකක ඉවත් කිරීමට නියමිත බව ය. මෙම තත්ත්වය මත මෙවර විභාගවලට පෙනී සිටින දරුවෝ දැඩි කුතුහලයකට පත්ව සිටිති. විභාගවලට පෙනී සිටීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙන හෙයින් විෂය ඒකක අඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලේකම්වරයා කීවේය. ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වැනිදා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ කෙරේ. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කෙරෙන්නේ මැයි මස 23 වැනිදා ය.

ටෙලිග්‍රෑම් තුල පවතින විශාලම ඩිජිටල් පුස්තකාලයට ඔබ තවමත් එකතු වුණේ නැද්ද? 😱 තාක්ෂණික දැනුමින් සන්නද්ධ වෙන්න, Cyber World එකේ
ටෙලිග්‍රෑම් තුල පවතින විශාලම ඩිජිටල් පුස්තකාලයට ඔබ තවමත් එකතු වුණේ නැද්ද? 😱 තාක්ෂණික දැනුමින් සන්නද්ධ වෙන්න, Cyber World එකේ ප්‍රවීණයෙක් වෙන්න, පොඩි කාලෙම ලැබෙන තොරතුරු තාක්ෂණ දැනුම ලබාගන්න එක ගොඩක් වටිනවා. අධ්‍යාපනික සටහන් වගේම ඔබේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුම වෙනුවෙන් අවශ්‍ය සියලුම දේ එකම තැනකින්. 📚 එන්න එකතු වෙන්න පහළ ලිංක් එකෙන් 👇🏻 https://t.me/ICTLibraryBot?start=r02264539180

Revision Day 4 Pubudu Wijekoon 2022

Revision Day 3 Pubudu Wijekoon 2022

📌️ Ruwan Darshana සර්ගෙ class යන කෙනෙක් @s6kka msg එකක් දාන්න..

2023 ICT නව පන්තිය. t.me/ict2023 2023 දරුවන්ට නොවැම්බර් මාසයේ සිට සතියකට දින දෙකක් , පාඩම් දෙකක් (සිංහල මාධ්‍ය සහ English Med
2023 ICT නව පන්තිය. t.me/ict2023 2023 දරුවන්ට නොවැම්බර් මාසයේ සිට සතියකට දින දෙකක් , පාඩම් දෙකක් (සිංහල මාධ්‍ය සහ English Medium) Day 1 -සිකුරාදා රාත්‍රී 8-11 (Repeat- සදුදා උදේ 4-7) Day 2- සෙනසුරාදා රාත්‍රී 8-11 (Repeat- අඟහරුවාදා උදේ 4-7)

බහුතරයකගේ කැමැත්ත අනුව රාත්‍රී 8 ට හරියටම Quiz එක දාන්න තීරනය කලා හරි ඔන්න එහෙනම් හෙට 8 වෙනකොට ලෑස්තිවෙලා ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොම

Quiz Starts Now 👇🏻 @ict_api_Team

AnimatedSticker.tgs0.02 KB

ඔයාල කැමති වෙලාවක් තියෙයිනම් කියන්න මේකට Comment එකක් විදිහට, ගොඩක් අය කැමති වෙලාවට Quiz දාන්නම්..💕

Quiz දාන්න හොදම වෙලාව මොකද්ද ඔයාලට හිතෙන විදිහට?
Anonymous voting

sticker.webp0.14 KB

New trends & Future Directions Questions - 01