Dhamma Calendar ධර්ම දේශනා දින සටහන්
Open in Telegram
ඉදිරියට පැවැත්වීමට නියමිත ධර්ම දේශනාවන් හි දින වේලාවන් මෙහි පළ කෙරේ. ඔබට හමුවන ඉදිරි දේශනා පිළිබද විස්තර @dharma_dana_group ග්‍රූපයට එකතු කරන්න. ☸️
Show moreThe country is not specifiedThe category is not specified
151
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Colombo television මෙත් සදහම් විකාශනය තුළින් බක් පුන් පොහෝ දින නිවසේ සිට දවස පුරා බණ අහන්න. ධර්ම දේශනා, ආගමික වැඩසටහන් පෙලක් ....
෴ස්වර්ණමාලී ථූපාභිවන්දනා෴
#___2021____#
❦︎ මෙසිරිලක බැබළවූ පූජනීය යතිවරයාණන් වහන්සේලා වූ
අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ සහ අති පූජනීය අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ සුපින්වත් ජන්මලාභී දිනය සිහිපත් කරමින් සිදු කෙරෙන සුවිශේෂී පුණ්‍ය මහෝත්සවය..
❂ බක් මස 24 වන සෙනසුරාදා රුවන්මැලි මහා සෑය මලුවේදී...
සවස 4:00 සිට.
❂ කිණිතුලාගල ආරණ්‍යය සේනාසනාධිපති අතිපූජනීය තල්ගමුවේ සුධීරානන්ද නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන්...
(වර්තමාන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පැමිණ සහභාගි වීමෙන් වළකින්න)
💢සම්පූර්ණ පිංකම සජීවීව නරඹන්න ට ෆේස්බුක් හා youtube නාලිකාව සමග එක්වන්න...
#Kɪɴɪᴛʜᴜʟᴀɢᴀʟᴀ_TʜʀɪᴘɪᴛᴀᴋᴀDᴀʀᴍᴀ_Iɴsᴛɪᴛᴜᴛᴇ
LIVE🔴
☞︎︎︎ 𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :-
https://youtu.be/6zYR_2nlTp0
☞︎︎︎ 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- https://www.facebook.com/Kinithulagala/
෴ මුනි සිරිපා වරුණාව සහිත සම්බුදු ගුණ දේශනාව ෴
❦︎ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ විසින් සිරිපා උඩමළුවේ දී සිදු කළ බුදු ගුණ දේශනාව #සජීවීව ශ්‍රවණය කරන්න එක් වන්න...
🏷️අප්‍රේල් මස 20 වන අඟහරුවාදා දින රාත්‍රි 7 සිට...
#Ama_Dora_Viwara_Viya
#Live
👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- https://youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero
👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :-https://www.facebook.com/amadoraviwaraviya/
ලක්දිව බුදු සසුන ඒකාලෝක කර අපවත් වී වදාල
අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේත්
අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේත්
ජන්ම දිනයන් නිමිති කරගෙන පැවැත්වෙන ගුණානුස්මරණ පිංකම් මාලාව 2021-04-24 සෙනසුරාදා දින සවස 4.00 සිට
ස්වර්ණමාලී මහසෑ සමිදුන් අභියසදී අතිපූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවැත්වේ.
මේ ඉරිදා සිරස පන්සිල් මලුව ඔබත් ශ්‍රවණය කරන්න.
පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් 2021-4-11 උදේ 6 සිට සිරස fm ඔස්සේ.
මේ ඉරිදා සිරස FM උදේ 6-8 පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින්වහන්සේ. තව සුළු මොහොතකින් විකාශනය වේ.
🇱🇰 #TheBuddhistTv
"මැදින් පොහෝ දින"
2021-03-28
මැදින් පොහෝ දින බෞද්ධයා මාධ්‍ය ජාලයේ සජීව වැඩසටහන් පෙළගැස්ම...
සැම හිත සුව පිණිස සෑම දෙනා අතෙරේ මෙම උතුම් වූ ධර්ම දානමය පින්කම් මලාව පිළිබඳ විස්තරය බෙදා හැර මෙම උතුම් වූ පිකම් මාලවට සැදැහැති පින්වත් ඔබත් දායක වන්න......
-------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස------------
📺 The Buddhist TV (UHF 53 - DialogTV 26 - PeoTV 96 - DishTV 2592)
📻 The Buddhist Radio Live - FM 101.3 - 101.5
💻 The Buddhist TV YouTube Channel (YouTube live-streaming) - The Buddhist Media Network
📱 The Buddhist TV Facebook
Link👇
https://www.facebook.com/100756053314663/posts/3896482250408672/
පුජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන මැදින් පොහෝ දින ධර්ම දේශනා පෙළ ගැස්ම
කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනා මාලාව
වැඩසටහන් විස්තරය 👇
https://www.facebook.com/watch/?v=292339669136687
ශ්‍රී බු:ව 2564
❦︎ මැදින් පුන් පොහෝ දා...සජීවී සදහම් විකාශය෴
කළ්‍යාණ යෝගාශ්‍රම
සංස්ථානුබද්ධිත
ගාල්ල පෝද්දල යෝගාශ්‍රමයේ සිට...
Live🔴
❦︎ අතිපූජනීය තල්ගමුවේ සුධීරානන්ද නා සමිඳුන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන පෝදා දම් ගඟුල...
සිත් තොසින් පින් පුරා ගන්නට පිනැති ඔබට ආරාධනා
සෝමවංශ යෝගාශ්‍රමය පෝද්දලට පැමිණෙන මාර්ගය...Googl Map👇
https://maps.app.goo.gl/GcaaUs7Gm4YK8EuB7
#Kɪɴɪᴛʜᴜʟᴀɢᴀʟᴀ_TʜʀɪᴘɪᴛᴀᴋᴀDᴀʀᴍᴀ_Iɴsᴛɪᴛᴜᴛᴇ
කිණිතුලාගල සදහම් නෞකාව
යූ ටියුබ් චැනලය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න
☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :-
https://youtube.com/c/KinithulagalaTripitakaDharmaInstitute
#කිණිතුලාගල #අරණ්‍ය #සේනාසනය
#පූජනීය_තල්ගමුවේ_සුධීරානන්ද_හිමි #Ven_Thalgamuwe_Sudirananda_Thero #Kinithulagala_Tripitaka_Dharma_Institute #Therawada #Sri_Lanka #Budhist 🇱🇰
