en
Feedback
Dhamma Calendar ධර්ම දේශනා දින සටහන්

Dhamma Calendar ධර්ම දේශනා දින සටහන්

Open in Telegram

ඉදිරියට පැවැත්වීමට නියමිත ධර්ම දේශනාවන් හි දින වේලාවන් මෙහි පළ කෙරේ. ඔබට හමුවන ඉදිරි දේශනා පිළිබද විස්තර @dharma_dana_group ග්‍රූපයට එකතු කරන්න. ☸️

Show more
The country is not specifiedThe category is not specified
151
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
වෙසක් පුන් පොහෝදා සදහම් විකාශය
වෙසක් පුන් පොහෝදා සදහම් විකාශය

සිය ලක්‍ෂවරක් බුදුගුණ සජ්ඣායනය 2021 මැයි 19 වැනි දා බදාදා සිට වෙසක් පොහොය දින දක්වා පුරා දින අටක් (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) උදෑ
සිය ලක්‍ෂවරක් බුදුගුණ සජ්ඣායනය 2021 මැයි 19 වැනි දා බදාදා සිට වෙසක් පොහොය දින දක්වා පුරා දින අටක් (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) උදෑසන 10.30 සිට 11.30 දක්වා සිය ලක්ෂ වරක් බුදුගුණ වැඩිමට එක්වන්න.

@Ven. Thalgamuwe Sudhirananda Thero - Kinithulagala ꧁අරණක බණ පොත꧂ නිර්මල බුද්ධ වචනය ලොවට සුසර කරනා සද්ධර්ම සංග්‍රහය෴ ❦︎ 𝒁𝒐𝒐𝒎 තාක්ෂණය ඔස්සේ සජීවී ව... ථෙරවාදී ත්‍රිපිටකය පාදක කරගෙන සිදු කෙරෙන අසිරිමත් සූත්‍ර දේශනා_මාලාව (01 කොටස) ❦︎ 2021 වෙසක් (මැයි) මස 13 වන බ්‍රහස්පතින්දා දින සිට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:00 සිට... ❦︎ දේශකයාණෝ:- කිණිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති, මාවනැල්ල, බෝධිතැන්න අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක, කම්මට්ඨානාචාර්ය,ත්‍රිපිටකාචාර්‍ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජනීය_තල්ගමුවේ_සුධීරානන්ද_නායක_ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවනු ලබයි. ❦︎ 𝒁𝒐𝒐𝒎 තාක්ෂණය ඔස්සේ සජීවීව මුල සිටම සරලව පැවැත්වෙන මෙම උතුම් දේශනා මාලාවට සැදැහැති සියලු දෙනා පහත 𝑳𝒊𝒏𝒌 එක ඔස්සේ එදිනට සම්බන්ධ වන්න... (👉සහභාගී වීමට කැමති ගෞරවනීය ස්වාමින්වහන්සේලා /පින්වත් මෑණිවරු සහ සුපින්වතුන් ඔබේ කැමැත්ත පළ කර Comment එකක් දාන්න...) Kinithulagala Monastery is inviting you to a scheduled Zoom meeting. 𝗧𝗼𝗽𝗶𝗰 : අරණක බණ පොත සූත්‍ර දේශනා මාලාව (Zoom) 𝗧𝗶𝗺𝗲 : May 13, 2021 08:00 PM 𝗝𝗼𝗶𝗻 𝗭𝗼𝗼𝗺 𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴 https://us02web.zoom.us/j/9642819444?pwd=b3M4cFJxUHFnZnpuU3kyWW8vNzg0QT09 𝗠𝗲𝗲𝗶𝗻𝗴 𝗜𝗗 : 964 281 9444 𝗣𝗮𝘀𝘀𝗰𝗼𝗱𝗲 : 3 #සියලු_විමසීම් 📲 +94 71 913 4891 | +94 77 222 8979 | +94 78 303 6994 කිණිතුලාගල අරණ්‍ය සේනාසනය පූජනීය_තල්ගමුවේ_සුධීරානන්ද_හිමි Ven_Thalgamuwe_Sudirananda_Thero Kinithulagala_Tripitaka_Dharma_Institute Therawada Sri_Lanka