polls / quiz දැනුම
ටෙලිග්‍රෑම් advertising group https://t.me/QuizesShortnotesInformations
Show more806
Subscribers
No data24 hours
-77 days
-3130 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
මිටි ශාකයක උස වැඩි කර ගැනීමට යොදන හෝමෝනය වන්නේ,Anonymous voting
- ගිබරලින් ය
- සයිටොකයිනින් ය
- ඔක්සින් ය
- ඇබ්සිසික් අම්ලය ය
- එතලින් ය
පසක ලවණතාවය වර්ධනය වීමට අවශ්‍ය තත්ව වනූයේ,Anonymous voting
- අඩු උෂ්ණත්වය සහ Na අධික වාරි ජලය සැපයිම
- නිවර්තන දේශගුණය හා නෝගැඹුරු භූගත ජල මට්ටම
- Na අධික වාරි ජලය හා අධික වාෂ්පීකරණය
- වර්ෂාව සහිත දේශගුණය හා අධික වෂ්පිකරණය
- අධික වාෂ්පීකරණය හා පසේ කාබනික අම්ල බහුල විම
කාබනික දිලීර නාශකයක් වන්නෙAnonymous voting
- කුප්රාවිට්
- තිරාම්
- ලයිම් සල්ෆර්
- බෝඩෝ මිශ්‍රනය
- කොපර් සැන්ඩොස්‍ය
කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක දිනකට දෙවරක් දත්ත ලබාගන්නා පාරාමිතිය වනුයේ කුමක්ද ?Anonymous voting
- වර්ෂාපතනය
- සුලඟේ වේගය
- වාෂ්පීකරණය
- තෙත් හා වියලි බල්බ උෂ්ණත්වය
- සූර්ය දීප්ති පැය ගණන
බීජයක කලලයට අයත් නොවන්නේ?Anonymous voting
- බීජාංකුරය
- බීජපත්‍ර
- බීජ අනුද්වාරය
- බීජ මූලය
ස්ථීර මැලවීමේ අංකය ඇති විට පසේ pF අගය?Anonymous voting
- 3.7
- 2.5 ට අඩු
- 4.2ට වැඩි
- 5.2
- 1.2
සිටුවීමට උචිත බීජයක ප්‍රරෝහන ප්‍රතිශතය ?%?Anonymous voting
- 56%
- 78%
- 28%ට වැඩි
- 85%ට වැඩි
- 49%
පශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කරනුයේ ,,,Anonymous voting
- ගොවිජන සේවා දෙපාර්තමේන්තුව
- පශු සම්පත් අධිකාරිය
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- පශු සම්පත් අලෙවි මණඩලය
Choose a Different Plan
Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.