cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

තරුණ සිතයි බුදු දහමයි. 2 🙏🙏

දවසක තේරෙයි තරුණ කාලයේ ධර්මයෙහි හැසුරුණු එකේ වටිනාකම ... 🙏🙏☸️☸️☺️

Show more
Japan22 523The language is not specifiedThe category is not specified
Advertising posts
148
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

03:41
Video unavailable
. දිට්ඨි සංකල්පය පැටලීම🔥 නිවන් මග ඇහිරීම🔥 ☝️ ☝️ ☝️ ☝️ ☝
Show all...
9.37 MB
07:00
Video unavailable
. රාගය ඇතිවෙන දෙයක් බලලා රාගය ඇතිකරගැනීම! 00:00 - අසබ්ය දර්ශන නැරබුවොත්🔥 01:05 - නිගන්ට ශ්‍රාවකයන්🚫 02:05 - දුක් කතා🙏 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
10.78 MB
03:28
Video unavailable
2022/04/07 නමෝ බුද්ධාය ...🙏 උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය 🌹 ඊයේ රාත්‍රියේ සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම සඳහා දවසේ පැය 24 පුරාම පොල්ගහවෙල මහමෙව්නාව අසපුව විවෘතව ඇති බව දැනගන්නට ලැබුණා. 🌹 පෙර පරිදිම එන සියලු පිරිසට අවශ්‍ය ආහාර පාන අසපු භූමියේ පිහිටා ඇති දන්සැල් මගින් ලබාදෙන බවද පැවසුවා. තෙරුවන් සරණ‍යි...!!! 🙏 නමෝ බුද්ධාය
Show all...
6.14 MB
Repost from N/a
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
04:25
Video unavailable
. මව ඇත පියා ඇත 🙇 🙇 🙇 🙇 🙇 දිට්ඨි සංකල්ප 🌹🌷🌹 🌷 🌹🌷🌹
Show all...
11.17 MB
Repost from N/a
Photo unavailable
Repost from N/a
Photo unavailable
Repost from N/a
🌿 මහරගම පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පිට පළාත් වලින් පැමිණෙන ඉතා ඳිළිඳූ පවුල් වල අයවලූන් සඳහා නොමිලයේ ආහාර හා අංග සම්පූරණ පහසුකම් සහිත වූ කාමර 36 කින් යුත් නව නිවහන රෝගියා සහ උපස්ථායකයා සඳහා, ඔවුන් වෙනුවෙන්ම ඉදි කර ඇත. ඔබ දන්නා මෙහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ වූ කවුරුන් හෝ වේ නම් මේ බැව් දැන්වීමෙන් ඔබටද මහගු පිනක් අත්වේ. *නෝර්මන් වීරසූරිය අනුස්මරණ නිවහන*. අංක 73" අපේක්ෂා රෝහල පාර " මහරගම. *ටෙලි..112745800* - ඔවුන් වෙනුවෙන් දාන වේලක් පිරිනැමීමට ද ඔබටද අවස්ථාව ඇත...! හැකි තාක් මෙය ෂෙයාර් කිරිමට කාරුණික වන්න. www.nwms.lk 🍁
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.