en
Feedback
සිත් නෙත් අසපුව (buddhist stories)

සිත් නෙත් අසපුව (buddhist stories)

Open in Telegram

මෙම නාලිකාවතුළ රැදී සිටින ඔබට 👉 දහම් ලිපි 👉ධර්ම සාකච්චා 👉බණ කතා 👉මාවරලේ භද්දිය හිමියන් ඇතුලු සියලු හිමිවරුන්ගේ ඔවදන් (එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන) කරුණු 👉සූත්‍ර 👉නිකායන් 👉දහම් කරුණු, ධර්ම දේශනා නොදන්නා සෑම දෙයක්ම ඇසීමට දැනගැනීමට රැදී සිටින්න.

Show more
319
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
. රිට අතහැරිම 🪔 .

. මහත් නුවණැත්තා වු මහාස්ථවිරයන්වහන්සේ!

. නිවන පිනිස සමාධිය 🌼 🌼 🌼 🌼 🌼 🌼 .

. එච්චරටම සැපයි ! 😈 🤗 🌹🌹 🤗 😈 .

. කෙස් රැවුල් කලු කාලේ ෴ හොයන්න ! 🌼 🌼 🌹🙏🌹 🌼 🌼 .

. අශ්‍රැතවත් පෘථග්ජනයා 🌼 🌼 🌋🌋 🌼 🌼 .

. ආරභථ නික‍්ඛමථ යුඤ‍්ජථ බුද‍්ධසාසනෙ ~ 🙏 🌍 🌋 🌍 🙏 .

. අන‍්තොජටා ! 🙏 📌️ 🌹🌹 📌️ 🙏 .

. කොච්චර ගැඹුරු සත්‍යක්ද අපගේ ශාස්තෲන් වහන්සේ සොයාගෙන තියෙන්නේ! *Alawwe Anomadassi Thero* Youtube .

. කොච්චර ගැඹුරු සත්‍යක්ද අපගේ ශාස්තෲන් වහන්සේ සොයාගෙන තියෙන්නේ! 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏 Alawwe Anomadassi Thero Youtube https://chat.whatsapp.com/GwWwZzBguqA4yusFxEbsVN .

. ආරණ්‍ය හිමියන්ගෙන් දුක් නිවන්න විසදුම්! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

. සසුන නසන පදපරම 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 .

. ජාති පච්චයා ජරා මරණ .

. පටිච්චසමුප්පාද දර්ම .

. කිඩ්ඩාපදූසික දේව නිකාය. ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️ .

’’මහණෙනි, මේ විපරීත සංඥාවෝ, විපරීත චිත්තයෝ, විපරීත දෘෂ්ටීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. ’’මහණෙනි, අනිත්‍යයෙහි නිත්‍යය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, දුකෙහි සැපය යන මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අනාත්මයෙහි ආත්මය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අසුභයෙහි ශුභය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 1. පළමුවෙනි පණ්ණාසකය 5. රොහිතස්ස වර්‍ගය 4.49. චතුවිපල්ලාස සුත්ත

ලිපිය කොමෙන්ට් තුළ ඇත කියවන්න...
ලිපිය කොමෙන්ට් තුළ ඇත කියවන්න...

. නිවන් දකින දෘෂ්ඨිය 🙏❤️❤️🙏❤️❤️ .