සිත් නෙත් අසපුව (buddhist stories)
Open in Telegram
මෙම නාලිකාවතුළ රැදී සිටින ඔබට 👉 දහම් ලිපි 👉ධර්ම සාකච්චා 👉බණ කතා 👉මාවරලේ භද්දිය හිමියන් ඇතුලු සියලු හිමිවරුන්ගේ ඔවදන් (එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන) කරුණු 👉සූත්‍ර 👉නිකායන් 👉දහම් කරුණු, ධර්ම දේශනා නොදන්නා සෑම දෙයක්ම ඇසීමට දැනගැනීමට රැදී සිටින්න.
Show more319
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🔥
සක්කාය දිට්ටිය ප්‍රාහානයට සත්‍ය සොයන්න
“TIMESTAMPS”
*00:00 -සක්කාය දිට්ටිය ප්‍රාහානයට සත්‍ය සොයන්න*
*00:36-යෝනීසෝමනසිකාරය*
*01:06 - ආර්යන් වහන්සේ*
*01:54 - සසර දුකින් මිදීමට*
*02:12 - සෝවාන් වීමට*
*02:26 - නිවැරැදිවම ධර්මශ්‍රවනය*
*02:46 - සක්කාය නිරෝධය*
ඉලක්කය සෝවාන් දේශන මාලාවේ දේශනයකි !🌹
👇 🙇 👇 🙇 👇 🙇 👇
පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ
🔔🔔🔔🔔 📢📢📢📢
*නිවන් මගට පාර පෙන්වූ*
*දුර්ලභ අවස්තාව*
🌹🌹🌹🌹🌹🌹🌹
මේ භවයේම සෝවාන් ඵලය අවබෝධයට කැමති සැබෑ බුද්ද පුතුන් උදෙසා🌹
Alawwe Anomadassi Thero නමින් ඇති යූටියුබ්
චැනලයේ playlist වල ´´මූලිකව යොමුවීමට`` දේශනා මාලාව ප්‍රතමයෙන් ශ්‍රවණය කරන්න,
එම දේශනා ඇසීමට තරන් කාලයක් නැති පින්වතුන් සත්‍ය සොයන්න / Sathya Soyanna යූටියුබ් නාලිකාවේ playlist ඔස්සේ ධර්මය ශ්‍රවණය කරන්න 🙏
.
බුදුන් සසරෙ යන සතුන් විනාශ කරනවා?
සතුන් නසන බුදුන්,
ලෙස කරනා අභූත චෝදනාව
.
.
පදපරම වී ධර්මයට රැවටීම
🌷🌷🌷🌷🌷🌷🌷
ගිහි පැවිදි අදාල නෑ!
හිත ඔබව රවටනවා!
🌷🌷🌷🌷🌷🌷🌷
.
භාග්‍යවතුන්ගේ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව
🌷🌷🌷🌷🌷🌷🌷
ධර්මය දාන්නා මුත් නිවන අහිමි පදපරමයෙක් නොවීමට!
🌷🌷🌷🌷🌷🌷🌷
.
සැබෑම කල්‍යාණ මිත්‍රයාට යොමුවීමට
🌷🌷🌷🌷🌷🌷🌷
නිවන ඒකාන්තයි ලැබුනොත් කල්‍යාණ මිත්‍ර ඇසුර!
🌷🌷🌷🌷🌷🌷🌷
.
කොච්චර ගැඹුරු සත්‍යක්ද අපගේ ශාස්තෲන් වහන්සේ සොයාගෙන තියෙන්නේ!
*Alawwe Anomadassi Thero*
Youtube
.
