සිත් නෙත් අසපුව (buddhist stories)
Open in Telegram
මෙම නාලිකාවතුළ රැදී සිටින ඔබට 👉 දහම් ලිපි 👉ධර්ම සාකච්චා 👉බණ කතා 👉මාවරලේ භද්දිය හිමියන් ඇතුලු සියලු හිමිවරුන්ගේ ඔවදන් (එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන) කරුණු 👉සූත්‍ර 👉නිකායන් 👉දහම් කරුණු, ධර්ම දේශනා නොදන්නා සෑම දෙයක්ම ඇසීමට දැනගැනීමට රැදී සිටින්න.
Show more319
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
නිවන් දකිනු කැමතියන් උදෙසා...
ධර්ම දේශනා සඳහා - https://youtube.com/c/VenGalagedaraNaradawanshaThero
Telegram channel link : https://t.me/naradawansha
Follow the Galagedara Naradawansha Thero channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAjEVvL7UVVJVB7X30S
☸....ස්වාගතං වත මේ ආසි
බුද්ධසෙට්ඨස්ස සන්තිකේ....☸
☸....භාග්‍යවතුන් වහන්සේ වෙත යෑම ම මට යහපත්ම විය....☸
🕊 රුවන්වැලි මහා සෑයට පිදීමේ පින අනන්තයි 🕊
⏰ Duration -- 3 minutes ⏰
🙏 අති පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ 🙏
🌸 පිනැත්තෝ දකිත්වා...!!!
ශ්‍රවණය කරත්වා...!!! 🌸
🌺 ධර්ම දානය පිණිස බෙදාහරින්න. 🌺
🤍🪔☸🕊🪷🙏🪷🕊☸🪔🤍
☸....ස්වාගතං වත මේ ආසි
බුද්ධසෙට්ඨස්ස සන්තිකේ....☸
☸....භාග්‍යවතුන් වහන්සේ වෙත යෑම ම මට යහපත්ම විය....☸
🕊 සසරක දුක් නැති කරගන්න ආරාධනා 🕊
⏰ Duration -- 04:25 minutes ⏰
🪔🙏 පූජ්‍යපාද බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ 🙏🪔
🕊🌸 පිනැත්තෝ දකිත්වා...!!!
ශ්‍රවණය කරත්වා...!!! 🌸🕊
Follow the බලංගොඩ රාධ හිමි සදහම් දේශනා channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k
🤍☸🕊🪷🙏🙏🙏🪷🕊☸
Follow the බලංගොඩ රාධ හිමි සදහම් දේශනා channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k
☸....ස්වාගතං වත මේ ආසි
බුද්ධසෙට්ඨස්ස සන්තිකේ....☸
☸....භාග්‍යවතුන් වහන්සේ වෙත යෑම ම මට යහපත්ම විය....☸
🤔❓....පාවහන් පැළඳ පන්සලට ඇතුළු වීමට තරම් ඔබ මාන්නයෙන් පෙළෙනවා ද.... 🤔❓
⏰ Duration -- 02:05 minutes ⏰
☸🙏 අති පූජ්‍ය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ 🙏☸
🌸 පිනැත්තෝ දකිත්වා...!!!
ශ්‍රවණය කරත්වා...!!! 🌸
🤍☸🕊🪷🙏🙏🙏🪷🕊☸🤍
2023 දෙසැම්බර් මස 30 වනදා මහ සෑ රදුන් අභියස තුන්යම් රාත්‍රියක් පුරාවට සිදුකිරීමට නියමිත මහා අරියවංශ දේශනාව නිමිති කරගෙන ඊයේ දින (2023/10/21) අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ මහ සෑ රදුන් වන්දනා කරගනිමින් පිරිත් සූත්‍ර සජ්ජායනා කරමින් සියලු සත්ත්වයන්ටම පින් පෙත් පැමිණවීමෙන් අනතුරුව 30 වනදා සිදුකරන දේශනාව උදෙසා අධිෂ්ඨාන බල පිහිටුවනු ලැබීය...
උන්වහන්සේ අද දින සිදුකළ ඒ සියලු අධිෂ්ඨානයන් සමෘද්ධිමත් වේවා..!!!
උන්වහන්සේ සිදුකිරීමට නියමිත ඒ මහා අරියවංශ දේශනාව උදෙසා මහ සෑ රදුන් ආරක්ෂා කරන විශාලරූප දේවතාවුන් වහන්සේ, දුටුගැමුණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ, මෛත්‍රී බෝසතාණන් වහන්සේ, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සියලුම සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අනුග්‍රහය ආරක්ෂාව උන්වහන්සේට නිරන්තරයෙන්ම ලැබී උන්වහන්සේ අධිෂ්ඨාන ප්‍රාර්ථනා පරිදිම සියලු දේ පහසුවෙන්ම සිදුකිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..!!!
Follow the බලංගොඩ රාධ හිමි සදහම් දේශනා channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k
Follow the Galagedara Naradawansha Thero channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAjEVvL7UVVJVB7X30S
නිර්වාණය උදෙසා උපකාරයක්... ☸🙏
☸️ මහණෙනි, ආනන්දයන් කෙරෙහි ආශ්චර්‍ය්‍ය අද්භූත පුදුම කරුණු හතරක් ඇත්තේය. කවර සතරක්ද යත්?
මහණෙනි, ඉදින් භික්ෂු පිරිස ආනන්දයන් දක්නා පිණිස පැමිණෙයිද, ඒ භික්ෂු පිරිස ආනන්දයන් දැකීමෙන් සතුටු වන්නීය. ඉදින් ඒ භික්ෂු පිරිසෙහි ආනන්ද කථාකරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටු වන්නීය. මහණෙනි, භික්ෂු පිරිස කථාව අසා ඇතිවීමක් නැති කල්හිම ආනන්ද නිශ්ශබ්ද වන්නේය.
“මහණෙනි, ඉදින් භික්ෂුණී පිරිසද, උපාසක පිරිසද, උපාසිකා පිරිසද, ආනන්දයන් දක්නා පිණිස පැමිණෙයිද, ඒ පිරිස ආනන්දයන්ගේ දැකීමෙන් සතුටු වන්නීය, ඉදින් ඒ පිරිසෙහි ආනන්ද කථාකරන්නේවේද, කථාවෙන්ද ඒ උපාසිකා පිරිස සතුටු වන්නීය. මහණෙනි, උපාසිකා පිරිසට කථාව අසා ඇතිවීමක් නැති කල්හිම ආනන්ද නිශ්ශබ්ද වන්නේය.
මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ පුදුම කරුණු සතර වන්නාහුය.
- මහා පරිනිබ්බාන සූත්‍රය / ආනන්ද අච්චරියදම්ම සූත්‍රය -
සාදු සාදු ඒ මහෝත්තම වූ ධර්ම භණ්ඩගාරික වූ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහ රහතන් වහන්සේට නමස්කාර වේවා ...
තෙරුවන් සරණයි !
☸....ස්වාගතං වත මේ ආසි
බුද්ධසෙට්ඨස්ස සන්තිකේ....☸
☸....භාග්‍යවතුන් වහන්සේ වෙත යෑම ම මට යහපත්ම විය....☸
❕🤔....බුද්ධ සාසනයේ කාන්තාවන්ට ඇති අයිතිය....🤔❕
🙏 අති පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ 🙏
🌸 පිනැත්තෝ දකිත්වා...!!!
ශ්‍රවණය කරත්වා...!!! 🌸
🤍☸🕊🪷🙏🙏🙏🪷🕊☸🤍
Repost from ධර්ම දාන ☸️
🌹ඉවසිම කියන්නේ ප්‍රගුණ කර යුතු ගුණාංගයක්
✨තව කෙනෙක් පරුෂ වචනයක් කියද්දී අපේ පැත්තෙන් පරුෂ වචනයක් කියන්න කලින් බෝධිසත්වයාණන් වහන්සේ පරුෂ වචන දස දහසක් ඉවසපු කෙනෙක් කියලා මතක් කරන්න...
✨අපේ හිත රිදෙන වැඩක් වෙද්දී මේ වගේ හිත රිදෙන වැඩ දස දහස් ගණන් බෝධිසත්වයාණන් වහන්සේ ඉවසුවා කියලා අපට මතක් කර හැකි නම් එළෙස එකට එක කරනවා වෙනුවට ඉවසීම ප්‍රගුණ කරන්න හිත පුරුදු කරන්න.
Repost from ධර්ම දාන ☸️
#පිං සිතක් දකිවා...
0755680211 (Whatsapp)
කොමඩ් එකක් සහිත රෝද පුටුවක්
ලබා දෙන්න පුළුවන් අයෙක් ඉන්නවා ද..
රැධිර පිඩන මනින උපකරණ සහ උණ බලන උපකරණ 🙏🙏
#පාවිච්චිකළඒවාවුවදසුදුසුය.
වාවින්නේ පඤ්ඤානන්ද හිමි.
සමාධි සුව අරණ භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය,
පරගහකැලේ,
අම්පාර.
Repost from Ven.Kirulapana Dhammawijaya Thero
මල් සැරසිලි කරන අයෙක් වෙත..
ධාතුන් වහන්සේලා ගේ මන්දිරය සැරසීම සඳහා මල් සැරසිලි වෘත්තීය වශයෙන් කරන යමෙක් මේ කණ්ඩයම් තුල සිටී නම් 0703421083 යන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න..
කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ..
Repost from ධර්ම දාන ☸️
වැඩි කාලයක් කබරගල වන මැද භාවනා කරපු...
වැඩි කාලයක් ලෑලි කුටියක වැඩවාසය කරපු..
නාවලපිටිය කබරගල කැලේ අඩියක් අඩියක් පසා හොදින් දන්නා අදුනන උන්වහන්සේ.....
උන් වහන්සේ කූඩැල්ලන් ගහන වූ කැලේ පයට කිසිදු ආවරනයක් නොමැතිව සැතපුම් ගනන් පින්ඩපාතය පිනිස ගමන් ගන්නව.සමහර දිනකට එක් වේලක්ම පමනයි.සමහර වැසි බර දිනක උන් වහන්සේ නිරාහාරව ගත කරන්නෙ. උන් වහන්සේ ඉහට ඉහලන්නෙ තල් අත්තක්.බොහෝ දින වල උන් වහන්සේ ආරන්‍යෙ වැඩ ඉන්නෙ තනිවම.
ඒක අපි සිතන, දකින ,පෙනෙන තරන් පහසු නැහැ
ඊයාව්ල ගම්මානයේ ඉදන්කිලෝ මීටර් 3නක් යනකක් මනුස්ස කටහඩක් නැති තේ ගස් යායකින් වටවූ පුංචි ලෑලි කුටියක ජීවත් වෙන්න හිත හදාගන්නවා කියන්නේම
ඒකටත් අළුතින් හිත සකස් කලයුතුමයි.
ඉදින් ඔබ නොදකින එවන්වූ මහා උත්තමයන්,මම මෙය ලියන මොහොතේද,ඔබ මෙය කියවන මොහොතේද මිනිස් වාසයෙන් සෑහෙන දුරකට ගොසින් මහා වනමැද උතුම් නිවන්මගට මහත්වූ වීර්‍යක් දරනවා ඇති 🙏🙏🙏
Ahaswehera International Buddhist Centre
බෞද්ධ ඔබට ඉතා වටිනා application ටිකක්..
සරළ සිංහල ත්‍රිපිටක පරිවර්තනය
Web https://pitaka.lk/main
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka
iOS https://apps.apple.com/pk/app/sarala-sinhala-tripitaka/id1434955293
බෞද්ධ පොත්
Web https://pitaka.lk/books/app-index.html
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.books
iOS https://apps.apple.com/pk/app/sinhala-buddhist-books/id1516496078
බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පරිවර්තනය, අටුවා සිංහල පරිවර්තනය
Web https://tipitaka.lk
Android https://play.google.com/store/apps/details?id=lk.tipitaka.main
Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග https://github.com/pathnirvana/tipitaka.lk/releases/
ඡට්ඨසංගායනා ත්‍රිපිටක, අටුවා, ටීකා
(පාළි භාෂාවෙන් පමණක් ඇත..) සිංහල අකුරු ඇතුළු භාෂා ගණනාවක අකුරු වලින් තෝරාගත හැක..
Web https://tipitaka.app
Android https://play.google.com/store/apps/details?id=app.tipitaka.main
Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග https://tipitaka.app මුල් පිටුවෙන් ලබා ගන්න
පාළි සිංහල ශබ්ධකෝෂය
(pali sinhala dictionary) පොල්වත්තේ බුද්ධදත්ත සහ සුමංගල ශබ්දකෝෂ දෙක
Web https://pitaka.lk/dict
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.dictionary
චිත්‍ර සහිත ධම්මපද කතා
Web https://pitaka.lk/dhammapada
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.dhammapada
iOS https://apps.apple.com/pk/app/illustrated-dhammapada/id1517198274
සෙත් පිරිත්
[audio, pali and sinhala] (අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහතෙරුන් වහන්සේ සජ්ජායනය කළ පිරිත් .. තේරුම් සහිතව)
Web https://pitaka.lk/pirith
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith
iOS https://apps.apple.com/pk/app/pirith-buddhist-chantings/id1503645003
බෞද්ධ පුස්තකාලය
Web site එකකි..
(විශාල බෞද්ධ පොත් 1000ක පමණ සංචිතයක් pdf ලෙස ඇත)
https://tipitaka.lk/library/
All android apps https://play.google.com/store/apps/developer?id=tipitaka.lk&hl=en_US
All ios apps https://apps.apple.com/pk/developer/path-nirvana-foundation/id1434955292
Follow the බලංගොඩ රාධ හිමි සදහම් දේශනා channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k
*🌼🌸🌻🙏🏻දිනපතා බුද්ධ වන්දනා කිරීමෙන් ලැබෙන ආශිර්වාද...*🙏🏻🌻🌸🌼
*අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ*🙏🏻🙏🏻🙏🏻
