3 A's For A Better Life ⚡️🔥
Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
2 141
Subscribers
No data24 hours
No data7 days
No data30 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
✳️ SHORT NOTES KEYS 🔑🔑
⭐️ BIO SHORT NOTES
පරිණාමය හා ජෛව විවිධත්වය
https://t.me/LifewithAL/14
https://t.me/LifewithAL/569?single
ශාක පෝෂණය
https://t.me/LifewithAL/16
සත්ව පටක
https://t.me/LifewithAL/20?single
ඇනිමාලියා රාජධානිය
https://t.me/LifewithAL/28?single
සතුන්ගේ ශ්වසන අවයව
https://t.me/LifewithAL/31
සෛල සැකිල්ල
https://t.me/LifewithAL/32
සෛල බිත්තිය
https://t.me/LifewithAL/33
https://t.me/LifewithAL/92
සෛල චක්‍රය
https://t.me/LifewithAL/67
ස්වායු සෛලීය ශ්වසනය
https://t.me/LifewithAL/89
දර්ශිය ප්‍රාග්න්‍යෂ්ටික බැක්ටීරියා සෛලයක ව්‍යුහය
https://t.me/LifewithAL/91
ආහාර ජීර්න පද්ධතිය
https://t.me/LifewithAL/104?single
https://t.me/LifewithAL/501
ජීවී දේහවල මූලද්‍රව්‍ය සංයුතිය
https://t.me/LifewithAL/109
ශාක ජීවන චක්‍ර
https://t.me/LifewithAL/123?single
මානව කන
https://t.me/LifewithAL/483
https://t.me/LifewithAL/484
අක්මාව
https://t.me/LifewithAL/650?single
⭐️ PHYSICS SHORT NOTES
සරල අනුවර්තීය චලිතය
https://t.me/LifewithAL/11?single
නිව්ටන් නියම හා ගම්‍යතාවය
https://t.me/LifewithAL/74?single
රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය Mind Map
https://t.me/LifewithAL/447
⭐️ CHEMISTRY SHORT NOTES
S-block
https://t.me/LifewithAL/134?single
https://t.me/LifewithAL/204?single
නයිට්‍රේට, කාබනේට, හයිඩ්‍රොක්සයිඩ තාපස්ථායීතාවය
https://t.me/LifewithAL/207?single
අයනික සංයෝග වල ජල ද්‍රව්‍යතාවය
https://t.me/LifewithAL/208
N හා P සංසන්දනය
https://t.me/LifewithAL/231
කැටායන වර්ණ
https://t.me/LifewithAL/241?single#chemistry
NH3 සංකීර්ණ සහ වර්ණ
https://t.me/LifewithAL/244?single
පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්
https://t.me/LifewithAL/248
විද්‍යාගාරයේ දී නයිට්‍රජන් වල ඔක්සයිඩ පිලියෙල කරගන්නා ආකාරය
https://t.me/LifewithAL/403
15 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ වල තාපාංකය
https://t.me/LifewithAL/404
නයිට්‍රික්
https://t.me/LifewithAL/409?single
ඇලුමිනියම්
https://t.me/LifewithAL/411?single
සල්ෆර්
https://t.me/LifewithAL/412
ඔක්සිජන්
https://t.me/LifewithAL/413
14 හා 15 කාණ්ඩ වල හේලයිඩ වල ජල විච්ජේදනය
https://t.me/LifewithAL/414
D block
https://t.me/LifewithAL/415
ඇනායන හදුනාගැනීමේ පරික්ෂණ
https://t.me/LifewithAL/457?single
Unit 4 ( වායු )
https://t.me/LifewithAL/581
හේලයිඩ හඳුනා ගැනීම
https://t.me/LifewithAL/598
H2S
https://t.me/LifewithAL/625
H2O2
https://t.me/LifewithAL/635
#copyrights
Repost from 3 A's For A Better Life ⚡️🔥
මේ පාර Exam ඉවර ළමයි ඊළඟට ඔයාලා කරන්නේ මොකක්ද කියලා කියන් යමු බලන්න...🤭Anonymous voting
- Result එනකන් ඉන්නවා...😏
- ඊළඟ Shy එකට වැඩ පටං ගන්නවා 😍
- වෙනත්....
Repost from Lakmal Sajith Chemistry
🛑 අද දින ආරම්භ කරන ලද 2022 Online Revision Class එකෙහි Recording එක 👇
🇵 🇦 🇷 🇹 0⃣ 1⃣
https://youtu.be/Jh7lNedVMmM
🇵 🇦 🇷 🇹 0⃣ 2⃣
https://youtu.be/ex2IOzuvnDI
✅ Live Class එකට සම්බන්ධ වීමට නොහැකි වු සියලුම දරුවන් ඊළඟ පන්ති පැවැත්වෙන දිනට (මාර්තු 08)
පෙර මෙය නරඹා අවසන් කරන්න...
( 2022 Revision Class එකේ Plan එක, පන්ති පැවැත්වෙන දින ඇතුළු සියලුම තොරතුරු ද මෙම Video එක තුළ අන්තර්ගත වේ..)
2022 Chemistry Revision_Day 01
Repost from Lakmal Sajith Chemistry
2022 Revision online chemistry.pdf6.04 KB
Repost from Lakmal Sajith Chemistry
Photo unavailableShow in Telegram
Link එක ලබා ගැනීමට පහත Telegram group එකට join වෙන්න..👇
https://t.me/+3ZmDqb4fU6I2ZWY1
Repost from Lakmal Sajith Chemistry
📌 A/L Exam එකට තව මාස 8 යි නේද?
📌 ඔයත් මේ දවස්වල Chemistry Revision යන්න Class හොය හොය ඉන්නවද ?😜
📌 ඔයාව A+ එකකට අරන් යන්න පුළුවන් Smart විදිහට වැඩ ගොඩක් කරවන Chemistry Class එකක් නේද හොයන්නේ ? 😃🙈
📌 එහෙනම් ඔයාට ගැලපෙන ම Chemistry Revision එක ගැන තමයි මේ කියන්න යන්නේ..😉
✅ මේක Zoom (online) හරහා කරන Live Revision Class එකක්..
✅ Class එක පටන් ගන්නේ මාර්තු 06 වෙනි ඉරිදා ප.ව. 02.00 ට..
✅ එදාට ඔයාලා ඕනිම කෙනෙක්ට Free join වෙලා බලන්න පුළුවන් ඔයාලට මේ Class එක Set වෙනවද කියලා..
✅ අපේ Chemistry Revision Class එකේ වැඩ කරන් යන්නේ කොහොමද කියලා දැනට කෙටියෙන් කියන්නම්..
🔴 සතියට දවස් 3 ක් Revision එක තියෙනවා.දවස් 2 ක් Revision එක.. අනිත් දවස Paper Class එක ( Timetable එක හා විස්තර මෙතනින් )
🔴 පළවෙනි ඒකකයෙ ඉදන් අන්තිම එක වෙනකන් ම පිළිවෙලට Units 14 ම ඔක්තෝම්බර් මාසේ වෙද්දී ඉවර කරනවා..
🔴 හැම පාඩමට ම ඔයාලට Tute එකක් දෙනවා..
🔴 2011 ඉදන් 2020 වෙනකන් past papers ප්‍රශ්න සාකච්චා කරනවා..
🔴 හැම පාඩමකට ම විශේෂ විවරණ, Short Notes දෙනවා
🔴 හැමදාම ඔයාලට Homework දෙනවා
🔴 MCQ Paper එක ගොඩදාගන්න හුරු කරන MCQ 1000+ ක් විවරණය කරන වැඩපිළිවෙල Revision එකේ පටන් ගන්නවා..
🔴 Essay වගේම Structured Essays ගොඩදාගන්න දින 100 වැඩසටහන කරනවා
🔴 Paper Class එක හරහා Papers ලියවන නිසා ඔයාලා ඉන්න මට්ටම බලාගන්න පුළුවන් වගේ ම Papers කරද්දී වැරදෙන තැන් හදාගන්නත් පුළුවන්..
( ගිය අවුරුද්දේ අපේ Class වලට සම්බන්ධ වුන ළමයින්ගේ අදහස් මෙතනින් )
✅ මේවගේ ලොකු වැඩපිළිවෙලක් එක්ක තමයි Revision එක යන්නේ..😌
✅ දැන් ඔයාලට තවත් ප්‍රශ්න ගොඩක් එනවා ඇති..Recordings දෙනවද, Join වෙන්නේ කොහොමද වගේ දේවල්...🤫
✅ මේ හැම ප්‍රශ්නෙකටම උත්තර වගේම අපේ Revision වැඩපිළිවෙල ගැන අනිත් විස්තර ඔක්කොම ආරම්භක සම්මන්ත්‍රණයේදී දැනුවත් කරනවා..🤩
✅ එදාට රසායනික ගණනය පාඩමත් පටන් ගන්නවා..
✅ එතකොට කොහොමද පළවෙනි දවසේ එන්නේ ? 🤔
🔴 පළවෙනි දවස Free නිසා ඕනිම කෙනෙක්ට එන්න පුළුවන්.. එදාට එන්න බලාපොරොත්තු වෙන හැමෝම පහළින් තියෙන Telegram Group එකට join වෙන්න.. ඒකෙ තමයි Zoom Links වගේම වැඩි විස්තර දාන්නේ..👇
https://t.me/+3ZmDqb4fU6I2ZWY1
Lakmal Sajith Chemistry - 2022R+P
2022 Chemistry Revision (online) ආරම්භක සම්මන්ත්‍රණය ( නොමිලේ ) මෙහෙයවීම :- අද්විතීය ඉගැන්වීම් කලාවේ සැබෑ වෙනස.. රසායන විද්‍යාවේ ඉංජිනේරු ඇසින් දකින්නට.. Lakmal Sajith B.Sc. Engineering (Hon's) University Of Peradeniya Contact :- 070 417 17
Repost from Lakmal Sajith Chemistry
Photo unavailableShow in Telegram
🛑 2022 Revision පන්තිය සදහා සහභාගී වීමට අපේක්ෂා කරන දරුවන් පහත Link එක ඔස්සේ මාර්තු 03 වන දිනට පෙර Register වන්න..👇
https://forms.gle/h2tofFMYqdSrerFA6
2022 A/L Chemistry
Revision + Paper class 🔥🔥
------------------------
1⃣ Online Class
(Zoom හරහා සතියට දින 2 ක්)
අඟහරුවාදා
8.00 a.m. - 1.00 p.m.
ඉරිදා
2.00 p.m. - 07.00 p.m.
Zoom හරහා සිදු කරන Paper Class එක සෙනසුරාදා දිනයේදී,
7.00 p.m. - 10.00 p.m
◽️ Live classes සදහා සහභාගී වීමට නොහැකි වුවහොත්
Recordings ලබා ගත හැකිය..
------------------------
2⃣ Physical Class
කුරුණෑගල - සිසු සවිය
සෑම සදුදා දිනකම
8.00 a.m. - 5.00 p.m.
------------------------
✅ සියලු සිද්ධාන්ත මුල සිට ආවරණය කෙරෙන අතර පළමු ඒකකයේ සිට ඇරඹේ...
✅ මාස 10 ක් තුළ විෂය නිර්දේශය ආවරණය කෙරේ..
✅ සෑම සතියකදීම ප්‍රශ්න පත්‍ර ලියවා Rank කිරීම සිදු කෙරේ..
✅ 2011 සිට සියලු විභාග ප්‍රශ්න විවරණය කිරීම සිදු කෙරේ..
✅ මීට අමතරව දින 100 වැඩපිළිවෙල සහ MCQ 1000+ වැඩසටහන අපගේ සියලුම Revision පන්ති සදහා සම්බන්ධ වන දරුවන් සදහා නොමිලේ.. ( Zoom හරහා )
✅ මාසික අයකිරීම - රු.2200 /=
🛑 2022 Revision පන්තිය සදහා සහභාගී වීමට අපේක්ෂා කරන දරුවන් පහත Link එක ඔස්සේ පෙබරවාරි 28 වන දිනට පෙර Register වන්න..👇
https://forms.gle/h2tofFMYqdSrerFA6
ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සහභාගී විය හැකිය...
2022 A/L REVISION REGISTRATION
CHEMISTRY - ලක්මාල් සජිත්