en
Feedback
🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

Open in Telegram

කිසිදු රසායන විද්‍යා පන්තියකට ළඟා විය නොහැකි, මාතර දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා හා ගණිත අංශයේ දිගින් දිගටම මුල ස්ථාන සියල්ලම පාහේ සහ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් ලබා දෙන රසායන විද්‍යා පන්තිය…🎓🏆

Show more
1 320
Subscribers
No data24 hours
-67 days
-3630 days
Posts Archive
*Sasnaka Sansada - Mock Examination | 2025* 👩‍🏫💙 *Matara District* *_විභාග කාලසටහන_* 🗓️ සස්නක සංසද Mock Examination ආදර්ශ විභාගයෙහි මාතර දිස්ත්‍රික් දිග හැරුමෙහි විභාග කාලසටහන පහත පරිදි වේ. ■ *සැප්තැම්බර් 27 - ජීව විද්‍යාව/ සංයුක්ත ගණිතය* ■ *සැප්තැම්බර් 28 - රසායන විද්‍යාව* ■ *ඔක්තෝබර් 4- භෞතික විද්‍යාව* ආසන සංඛ්‍යාව සීමිත බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න. *Registration link* https://docs.google.com/forms/d/e/1FAIpQLSfbkOAr2N4bDTZJisxAdMvmA10A1lXafoMb2_TFtrm07x31-g/viewform?usp=header වැඩිදුර තොරතුරු සඳහා අපගේ WhatsApp සමූහයන් සමඟින් එක්වන්න. *WhatsApp Channel Link*- https://chat.whatsapp.com/C7n2feas3hiKhNzo7MJUfj?mode=ems_copy_t සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨

*Sasnaka Sansada - Mock Examination | 2025* 👩‍🏫💫 📍 *මාතර දිස්ත්‍රික්කය* සස්නක සංසද සහෘදත්වය විසින් ජීව විද්‍යාව සහ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන සිසු දරුවන් උදෙසා, අ.පො.ස. උසස් පෙළ කඩයිමට මුහුණ දීමට මත්තෙන් නියමිත විභාග වාතාවරණය තුළ, උසස් පෙළ රටාව අනුවම සැකසුණු ප්‍රශ්න පත්‍ර මාලාවකට පෙනී සිටීම සඳහා ඉඩහසර විවර කර ඇත. 🤗💙 පළමු අදියරෙහි ඉල්ලීම් අනුව මෙහි දෙවන අදියර යටතෙහි *"මාතර දිස්ත්‍රික්කය"* කේන්ද්‍ර කරගනිමින්, තවත් Sasnaka Sansada - Mock Examination ආදර්ශ විභාගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ■ *දිනය : සැප්තැම්බර් මස 27,28 සහ ඔක්තෝම්බර් 04 යන දිනයන්* එම මාතර දිස්ත්‍රික් Mock Examination ආදර්ශ විභාගය සඳහා, ඔබත් අදම පහත පෝරමය ඔස්සේ ලියාපදිංචි වන්න. ♥️🤝 *Matara District Registration Link :* https://docs.google.com/forms/d/e/1FAIpQLSfbkOAr2N4bDTZJisxAdMvmA10A1lXafoMb2_TFtrm07x31-g/viewform?usp=header වැඩිදුර විස්තර සඳහා අපගේ WhatsApp සමූහයන් හා එක්වන්න. - https://chat.whatsapp.com/C7n2feas3hiKhNzo7MJUfj?mode=ems_copy_t සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨

2025 REVISION (Paper Class) 2025 ළමුන්ගේ Revision Class එකෙහි ඊලග paper එක ජුලි 02 බදාදා දින මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ. ⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. ⭕ Revision Schedule සෑම බදාදාම Paper i - පෙ.ව.08.00 - 10.00 Paper ii - පෙ.ව.10.30 - 01.40 Discussion - ප.ව. 2.30 - 5.15 ⭕ Physical පන්තිය සදහා සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.  

2025 REVISION (Paper Class) 2025 ළමුන්ගේ Revision Class එකෙහි ඊලග paper එක ජුනි 18 බදාදා දින මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ. ⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. ⭕ Revision Schedule සෑම බදාදාම Paper i - පෙ.ව.08.00 - 10.00 Paper ii - පෙ.ව.10.30 - 01.40 Discussion - ප.ව. 2.30 - 5.15 ⭕ Physical පන්තිය සදහා සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.  හෙට දින (ජුනි 18) පාසල් වල වාර විභාගය සදහා සහභාගී වන ළමුන්ට එම ව්භාගය අවසන් වීමෙන් පසු Sipta ආයතනයට පැමිණ paper එක සදහා සහභාගි විය හැක .

PET - 37 සංශෝධන MCQ - 05) 3/4   22) all Essay - 05)b (iv) C2H5OH +160 විය යුතුය.නමුත් paper එකේ -160 ලෙස සඳහන් වී ඇති නිසා ඒ අනුව ගණන සාදා ඇති ළමුන්ට ලකුණු ලබා දෙන්න. 09) b) IV) paper එකේ අයන දෙක මාරු ව් ඇත.සියලු දෙනාට එම ලකුණු 05 ලබා දෙන්න.

2025 REVISION (Paper Class) 2025 ළමුන්ගේ Revision Class එකෙහි ඊලග paper එක ජුනි 11 බදාදා දින මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ. ⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. ⭕ Revision Schedule සෑම බදාදාම Paper i - පෙ.ව.08.00 - 10.00 Paper ii - පෙ.ව.10.30 - 01.40 Discussion - ප.ව. 2.30 - 5.15 ⭕ Physical පන්තිය සදහා සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.  

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE

20250604 PET 2025 AL -35_250605_101747.pdf2.93 KB

PET 36 05) C.vi. ලකුණු 04 සියලුදෙනාට දෙන්න.

CamScanner 05-06-2025 06.04.pdf

2025 REVISION (Paper Class) 2025 ළමුන්ගේ Revision Class එකෙහි ඊලග paper එක ජුනි 04 බදාදා දින මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ. ⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. ⭕ Revision Schedule සෑම බදාදාම Paper i - පෙ.ව.08.00 - 10.00 Paper ii - පෙ.ව.10.30 - 01.40 Discussion - ප.ව. 2.30 - 5.15 ⭕ Physical පන්තිය සදහා සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.  

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE

+2
DOC-20250508-WA0001_250508_044827.pdf1.03 MB

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE