OCB
Closed channel
For Help see - @classbackupbot Read Me-https://ouo.io/pjpqSe0 Rules - https://t.me/c/1448155875/1089 Help grp - https://t.me/joinchat/VKOOK8kXS9shmBUM Copyrights belongs to original owner Channel link- https://t.me/+OU3rSAGiBzJlMmE1
Show more2 769
Subscribers
No data24 hours
-117 days
-5530 days
Posts Archive
2 769
Control Chrome Browser with Mouse Gestures මවුස් එක move වෙන විදියට
https://youtu.be/rEBGLSqzA0w
2 769
ඔයාගෙ android phone එකෙ App Drawer එක වෙනස් කරන හැටි CustomApp Drawer
https://youtu.be/3h6hIpHaFPw
2 769
Photoshop වල කොන්ඩෙ පසුබින් වෙන් කරමු-2 Cut out Hair in photoshop 2
https://youtu.be/B7Ul-1kwRtY
2 769
Install කරන්න කලින් තමන්ගෙ කම්පියුටරේ ගේම් එකක් Easily check if a game works in your computer
https://youtu.be/qe6OIoX26jY
2 769
Wikipedia ලේසියෙන් පාවිච්චි කරන්න extension එකක් Extentions To use Wikipedia with ease
https://youtu.be/3ahnlzFoako
2 769
ෆයර්ෆොක්ස් වල තියෙන extra settings පාවිච්චි කරන හැටි firefox extra settings
https://youtu.be/oualQnjYWss
2 769
Illustrator වලින් flat හෙඩ්ෆෝන් එකක් ඩිසයින් කරන හැටි Flat head phone artwork with illustrator
https://youtu.be/zkuYl_4vJiA
2 769
Repost from Rezothᵀᴹ❤️️️
මේ ලඟදි ඉදන් අමුතුම වැඩක් වෙනවා. NIC number එක අරගෙන මිනිස්සුන්ගෙ bank account වලින් just pay හරහා සල්ලි ඇදලා තියෙනව😐
ඒක නිසා දන්නැති number වලින් කෝල් කරල ඔයා අරක දින්න මේක දින්න කිව්වම සතුටු වෙලා එයාල ඉල්ලන දේවල් දෙන්න එපා (nic number, card number, otp code වගේ දේවල්)
ඔයා දන්නෙවත් නැතුව මිනිස්සු ඔයාට කෝල් කල්ල සල්ලි දෙන්නෙ නෑ😅
ඒක නිසා පරිස්සමින්😀
සල්ලි නැති උනාට පස්සෙ police ගියා කියල එයාල ඕක ලේසියෙන් හොයල දෙන්නෙ නෑ. bank එකෙන්වත් ඔයාගෙ සල්ලි නැති උන එකට support එකක් නෑ😀 bank එකෙන් විස්තර ගන්නනම් ඔයාට උසාවි නියෝගයක් ඕන🥵
Airtel/hutch නම්බර් වලින් තමයි වැඩිපුරම මේ කෝල් එන්නේ👍
ඒක නිස මේවගෙ වැඩ වලට අහුවෙන්න එපා🤗
Share කරල අනිත් අයවත් දැනුවත් කරන්න❤️
2 769
Chorme එකෙ සම්පුර්ණයෙන් webpage එක capture කරගන්න extension එකක් full page screen capture chrome
https://youtu.be/sYwgT-aVYNw
2 769
Photoshop වලට තව Gradients දාගමු Get more gradients into photoshop
https://youtu.be/LsdNp3nD__g
