en
Feedback
OCB

OCB

Closed channel
2 769
Subscribers
No data24 hours
-117 days
-5530 days
Posts Archive
OCB
2 769
🌙🪄🎧

OCB
2 769
✍️ 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවනවා.රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000ක උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දෙන බවයි වාර්තා වෙන්නේ.මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට ණය මුදල් සපයා ඇති බව සඳහන්.ඒ අනුව 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ. 📅 Sunday, 07 July 2024 - 22:30 🇱🇰 Powered by hirunews.lk

OCB
2 769
📮 උසස් පෙළ සමතුන්ට පොලි රහිත ණය
📮 උසස් පෙළ සමතුන්ට පොලි රහිත ණය

OCB
2 769
We are thrilled to announce first phase of Youth Space 4.0, A virtual session on Revealing inner passion for career choice. �
We are thrilled to announce first phase of Youth Space 4.0, A virtual session on Revealing inner passion for career choice. 👷🏼 This is your chance to engage with industry experts, gain valuable insights, and expand your knowledge from the comfort of your home.🏡 📅 Date: 10th of July 🕒 Time: 7.00 PM - 9.30PM 💻 Platform: Via zoom 🔗 Register Now: click.aiesec.lk/youthspace-reg We look forward to your participation and a dynamic exchange of ideas. See you there! #AIESEC #AIESEClk #AIESECinUoR #YouthSpace4

OCB
2 769
⫷[ʘϾḂ]⫸

OCB
2 769
මේ පාර A/L private ලියන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකො @Stayalive14

OCB
2 769
Oce online inne otp ekath one nm kiynna 😗

OCB
2 769
Crd nu inbos krnn acc ek slli dnnm 🍑

OCB
2 769

OCB
2 769
Online bicnec cudd 😪 oylge nu mt ewnn 🍑🤍
Online bicnec cudd 😪 oylge nu mt ewnn 🍑🤍

OCB
2 769
යාලුවෙක්ගෙ වැඩක්. සුපිරියක් හින්දා share කරේ. SUBSCRIBE පාරක් දාලා support එකක් දෙමු. ඔන්න එහෙනම් Music , Remix , DJ වලට ආදරය
යාලුවෙක්ගෙ වැඩක්. සුපිරියක් හින්දා share කරේ. SUBSCRIBE පාරක් දාලා support එකක් දෙමු. ඔන්න එහෙනම් Music , Remix , DJ වලට ආදරය කරන අපේ කොල්ලො කෙල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා MINEaudio channel එකට 🙏🏻 අලුත්ම වැඩ ගොඩක් ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා 🔥 එතකම් අපේ කොල්ලො කෙල්ලො හැමෝටම ආරාධනා කරනවා මගේ කලින් music videos ටික ආදරයෙන් වැලදගන්න කියලා❤️‍🔥 වැඩේ සෙට් නම් SUBSCRIBE🔴 පාරක් දාලම සෙට් වෙමු. 👉🏻
https://youtube.com/@mineaudio350?si=Vy-oAnqDwqKlnwPc

OCB
2 769
Pushpadana girls' college 2021 kauru hri innw nn kiymn @CaptainDevil110111

OCB
2 769
🫵 Ready to Build a Career in IT and Management? Choose among the two prestigious degree programs offered by the Department o
🫵 Ready to Build a Career in IT and Management? Choose among the two prestigious degree programs offered by the Department of Industrial Management at the University of Kelaniya: 🎓 B.Sc. (Hons.) in Management and Information Technology (MIT) 🎓 B.Sc. (Hons.) in Information Technology (IT), tailored for top G.C.E. A/L Physical and Biological Science students. 📝 Apply now for the 2022/2023 Intake via the University Grants Commission. For more details, visit: FB: 🔗 https://bit.ly/IMSSA_Promotional_Post_Fb Insta: 🔗 https://bit.ly/IMSSA_Promotional_Post_IG LinkedIn: 🔗 https://bit.ly/IMSSA_Promotional_Post_LinkedIn

OCB
2 769
සිහිනයකි ආදරේ movie eka thiyedoo?😌

OCB
2 769
මෙම චැනල් එක මගින් දිනපතා ඔබට , 🔴ආවර්ජනා රචනා දෙකක් ලියවීම 🔴භෞතික විද්‍යාව,ජීව විද්‍යාව පැක්ටිකල් දෙක බැගින් දිනපතා ලියවනු
  මෙම චැනල් එක මගින් දිනපතා ඔබට  , 🔴ආවර්ජනා රචනා දෙකක් ලියවීම 🔴භෞතික විද්‍යාව,ජීව විද්‍යාව පැක්ටිකල් දෙක බැගින් දිනපතා ලියවනු ලැබේ ⚫උකුවෙල සර්ගෙ පේපර් විවරන ⚫සශංක සර්ගෙ පේපර් විවරණ ⚫මෙත්මල් සර්ගෙ පේපර් විවරණ ⚫අමිල දසනායක සර්ගෙ පේපර් විවරණ සතිපතා ලබාදේ
චැනල් ලින්ක් එක බයො එකේ ඇත

OCB
2 769
මේ ළමයි ඔන්න මේ පාර ඒලෙවල් රිසාල්ස්ට්ස් නැති අයටත් මේ 24 ෆවුන්ඩේශන් බැච් එකටම ජොයින් වෙන්න පුළුවන්. ඇප්ලිකේශන් දාන්න ඕපන් කරලා තියෙන්නෙ 🔴𝐑𝐄-𝐎𝐏𝐄𝐍𝐄𝐃🔴 📌📌📌 *Advanced certificate In Science - 𝟐𝟎𝟐4/𝟐𝟎𝟐5* Application closing Date: 10th June 𝟐𝟎𝟐𝟒 Apply Online by visiting our web page: https://reginfo.ou.ac.lk/applyonline/ https://ou.ac.lk/advcsc/

OCB
2 769
Island 7 video dkl ay awe 😪

OCB
2 769
AnimatedSticker.tgs0.56 KB

OCB
2 769
https://chat.whatsapp.com/GTcIGSw60mFKQ6CyJf3oHS උසස්පෙල combined maths ගැටලු discussion ගෲප් එකක්. කැමති අය ජොයින් වෙන්න. Physics , chemistry වල තියන සුලුකිරීම් ගැටලු අහන්නත් පුලුවං