en
Feedback
වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ marking scheme නොමිලේ

වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ marking scheme නොමිලේ

Open in Telegram

රාජකීය විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය සහ උත්තර පත්‍ර පරීක්ෂක - කෝසල ප්‍රදීප්- .0718140841

Show more
3 770
Subscribers
No data24 hours
+67 days
+1130 days
Posts Archive
කොළඹ රාජකීය විද්‍යාලයේ 2023 වසරේ A තුනක් ගත් කොළඹ වෛද්‍ය ශිෂ්‍යයෙක් කොළඹ අවට නිවසට පැමිණ සාධාරණ අයකිරීමක් ඇතිව  භෞතික විද්‍යාව ඉගැන්වීම් කරයි. කිසියම් ළමයකුට උදව් අවශ්‍යනම්, 0718140841 ට මා හට දන්වන්න.👍👍

සූත්‍රිකාවේ ධාරාව සූත්‍රිකාවෙන් එලියට එන්නේ නැත. ඒ නිසා ප්‍රශ්නය ට උත්තරයක් නැත.
සූත්‍රිකාවේ ධාරාව සූත්‍රිකාවෙන් එලියට එන්නේ නැත. ඒ නිසා ප්‍රශ්නය ට උත්තරයක් නැත.

නුගේගොඩ රොටරි ආයතනයේ සියලු පන්ති දෙසැම්බර් 25 සිට 31 දක්වා නිවාඩු දී ඇත. ඒ නිසා 27 වන සිකුරාදා 2026AL physics පන්තිය නොපැවැත්වේ. නැවත පන්තිය පැවැත්වෙන්නේ ජනවාරි 03 සිකුරාදා 3:00 සිට 6:30 දක්වා

නුගේගොඩ රොටරි ආයතනයේ 2026AL පන්තිය 2024-11-15 සිකුරාදා නොපැවැත්වේ. ලබන සිකුරාදා (2024-11-22) සිට පන්තිය සවස 3:00 සිට 6:30 දක්වා පැවැත්වේ.

කිසියම් අයකු මගේ ටෙලිගෑම් චැනල් හා ගෲප් කිහිපයක් හැක් කර විකුර්ති කර ඇත. මෙය දරුවන්ට නොමිලේ උදව් කරන චැනලයකි. මෙම චැනලයට හානි
කිසියම් අයකු මගේ ටෙලිගෑම් චැනල් හා ගෲප් කිහිපයක් හැක් කර විකුර්ති කර ඇත. මෙය දරුවන්ට නොමිලේ උදව් කරන චැනලයකි. මෙම චැනලයට හානි කිරීමට කිසිවෙකුටවත් සිත් පහල නොවේවා 🙏🙏🙏

භෞතික_විද්‍යා_සමීකරණබිත්තියේ_අලවා_ගැනීමට.pdf1.68 MB

භෞතික_විද්‍යා_සමීකරණබිත්තියේ_අලවා_ගැනීමට.pdf1.68 MB

දේවි බාලිකා විද්‍යාලයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය.