en
Feedback
වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ marking scheme නොමිලේ

වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ marking scheme නොමිලේ

Open in Telegram

රාජකීය විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය සහ උත්තර පත්‍ර පරීක්ෂක - කෝසල ප්‍රදීප්- .0718140841

Show more
3 770
Subscribers
No data24 hours
+67 days
+1130 days
Posts Archive
මේ දිනවල සෑම දරුවෙකුටම අසාධාරණයක් නොවන පරිදි පේපර් මාකින් වැඩ.
මේ දිනවල සෑම දරුවෙකුටම අසාධාරණයක් නොවන පරිදි පේපර් මාකින් වැඩ.

ලකුණු ලබාදිම සාධාරණව සිදු වේ.ලකුණු දීමේ පටිපාටිය, නීතිය අනුව ,ඉගෙනුම් ආධාරකයක් ලෙස භාවිතා කිරීමට දරුවන්ට ලබා දිය හැක්කේ ඇගයීම
ලකුණු ලබාදිම සාධාරණව සිදු වේ.ලකුණු දීමේ පටිපාටිය, නීතිය අනුව ,ඉගෙනුම් ආධාරකයක් ලෙස භාවිතා කිරීමට දරුවන්ට ලබා දිය හැක්කේ ඇගයීම් අවසන් වූ පසුවයි. පෙබරවාරි 4 දින දෙන්නම්.

9B හි a හි ii සදහා පිළිතුරු ලෙස දී ඇත්තේ සියල්ලටම OFF ලෙසයි. ඔබ ලියූ පිලිතුර කුමක්ද.
9B හි a හි ii සදහා පිළිතුරු ලෙස දී ඇත්තේ සියල්ලටම OFF ලෙසයි. ඔබ ලියූ පිලිතුර කුමක්ද.

අපේ දරුවන් වෙනුවෙන් , මෙවර ලකුණුදීමේ පටිපාටිය සංශෝධන ඇතුලත් වීමෙන් පසු ජනවාරි 25 න් පසු බලාපොරොත්තු වන්න

මෙන්න උත්තර (දැනට තීරණය කර ඇති පරිදි)
මෙන්න උත්තර (දැනට තීරණය කර ඇති පරිදි)