en
Feedback
NO.ZERO KNOWLEDGE CENTRE

NO.ZERO KNOWLEDGE CENTRE

Open in Telegram

No.Zero ආයතනයේ සියළු පන්ති සඳහා අදාළ නිවේදන මෙම චැනලය හරහා ලබා දෙනු ලැබේ.

Show more
2 582
Subscribers
No data24 hours
-177 days
-7430 days
Posts Archive
*අපි සිද්ධාන්ත වලින් පරිපූර්ණයි, ප්‍රතිඵල වලින් විශිෂ්ටයි!* අපේ දුවලා පුතාලා ටික මේ වෙද්දිත් No. Zero - Kandy අළුත් Chemistry Class එක ගැන දන්නවා ඇති! A/L Chemistry වලට සුපිරි result එකක් අරන් වැඩේ ගොඩ දා ගන්ඩ කැමති නැත්තම් *මෙතනින් එහාට කියවන්න එපා!* වෙලාව අපරාදේ. ඒ වෙලාවේ ඉගෙන ගන්න යමක් කරන එක වටිනවා. මේ වෙද්දි * Chemistry Theory parts එහෙන් මෙහෙන් අලවගෙන නෙමෙයි නම් ඉන්නෙ, * මූලික සිද්ධාන්ත වල ඉදලා හොඳ foundation එකක් තියනවා නම් * ප්‍රශ්න වලදි හැල හැප්පීම් නැතුව theory ලස්සනට apply කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් නම් දැන් කරගෙන යන වැඩ ටික සුපිරියටම කරගෙන යන්ඩ. හැබැයි එහෙම නැතුව ටිකක් විතර වැඩේ අවුල් වෙලා නම් තියෙන්නෙ, මේක පට්ට chance එක Chemistry ගොඩ දා ගන්ඩ! අපි අළුත් *Online Special Group* එකක් පටන් ගන්නවා *ජූනි 04 වැනි ඉරිදා*. Class එක *හවස 7:00 ඉදලා රාත්‍රී 11:00* වෙනකම් තියනවා. මේක *Live class* එකක්. ආයේ Live කියන්නෙ පට්ටම live! මොනවා හරි අවුල් තියනවා නම් සර් ගෙන් කෙලින්ම අහලා ඒවා විසඳ ගන්ඩ පුළුවන්. ❓Q: *ඇයි Special group Class එකක් කියන්නෙ‍?* ✅A: මේකට ගන්නෙ සීමිත ළමයි සංඛ්‍යාවක්. ඒ ළමයි ටික අති සුපැහැදිලි result එකකට අරන් යනවා. ❓Q:*එතකොට වැඩේ වෙන විදියත් දැන ගන්ඩ ඕන නෙ?* ✅A:මේ Class එක වෙන්නෙ මෙහෙමයි. ✔️ රසායනික ගණනය පාඩමෙන් පටන් ගන්නවා. ඊට පස්සේ; ✔️ ව්‍යූහය හා බන්ධන + පරමාණුක ව්‍යුහය ✔️ පදාර්ථයේ වායු අවස්ථාව ✔️ ශක්ති විද්‍යාව ✔️ * මූලද්‍රව්‍ය වල ආවර්ථික ගුණ සහ විචලන* ✔️ s, p, d ගොනු ✔️ කාබනික රසායනය ✔️ සමතුලිතතාවය ✔️ විද්‍යුත් රසායනය ✔️ චාලක රසායනය ✔️ කර්මාන්ත ✔️ පරිසරය හා රසායනය කියන පිලිවෙලට පාඩම් ටික ලස්සනට යනවා. *s,p,d ගොනු* ටික ඉවර කරලා සමතුලිතතාවයේ *ද්‍රාව්‍යතා ගුණිතය* කොටස ඉවර කරලා අපි එනවා ✔️ අකාබනික රසායනය ගුණාත්මක විශ්ලේෂණය ✔️ අකාබනික රසායනය ප්‍රමාණාත්මක විශ්ලේෂණය කියන වැඩමුළු දෙකට. ඔන්න ඔය වැඩමුළු දෙකෙන් තමයි විභාගයට එන අකාබනික රසායනයේ ප්‍රශ්න ටික ගොඩ දා ගන්ඩ පුළුවන් වෙන්නෙ. මොකද s,p,d ගොනු විතරක් ඉවර කරාට විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න තියා තේරුම් ගන්නවත් බෑ. හැබැයි *අපි සියළු ලකුණු ගන්න පුළුවන් වෙන්න වැඩේ ගොඩ දාලා දෙනවා*. ❓Q: *මේ වැඩ මේ විදියට කරන්ඩ පුළුවන්ද?* ✅A: සමතුලිතතාවය පාඩමට එනකොට අපි අනිත් පන්තිවලට වඩා ඉස්සරහින්! නිකං නෙමෙයි, වැඩිම වැඩ කොටසක් කරලා. ❓Q: *එතකොට Papers එහෙම?* ✅A: හැම ළමයෙක්ම පුහුණු කරවනවා විභාගෙදි ලැබෙන MCQ 50න් 45කට වඩා නිවැරදිව ලකුණු කරන්ඩ පැය එක හමාරකින්. රචනා ප්‍රශ්න පත්‍රය හොඳ කාල කළමණාකරනයකින් කරන විදිය ඇතුලු තවත් බොහෝ දේවල්. ********** එහෙනම් වැඩේ සුපිරියටම ගොඩ දා ගන්න කැමති කොල්ලො කෙල්ලො ටිකට පුළුවන් 'පරිපූර්ණ රසායන විද්‍යා පාඨමාලාව' එක්ක එකතු වෙන්න. ✅ එකතු වෙන්නෙ මෙහෙමයි. https://nozero.lk එකට ගිහින් ලියාපදිංචි වෙන්ඩ පුළුවන්. අපේ අළුත්ම Telegram group එකට මෙතනින් join වෙන්ඩ පුළුවන්. https://t.me/+6osxpftWSTgyYjc1 Telegram group එකේ register වෙන විදිය එහෙම විස්තරාත්මකව තියනවා. ✅ තවත් විස්තර දැන ගන්න තියනවා නම් 081 2222 601 හෝ 081 2222 650 Number Zero - Kandy ආයතනය අමතන්න. නැත්තම් 076 822 8876 අංකයෙන් WhatsApp හරහා සම්බන්ධ වෙන්න. එහෙනම් අපේ දුවලා පුතාලා ටිකට ජය! ❤️ විෂය රසවත් කරවන '*පරිපූර්ණ රසායන විද්‍යා පාඨමාලාව*' *Dananjaya Kasun* _BSc (Chem), University of Peradeniya, MSc (Nanoscience & Nanotechnology, R)_ *අපි සිද්ධාන්ත වලින් පරිපූර්ණයි, ප්‍රතිඵල වලින් විශිෂ්ටයි!*

photo content

අද තමයි හොඳ ම දවස *A/L 2023 දරුවන්ට Online Free Paper Class එක ආරම්භ වන දිනය* පෙර දැනුවත් කළ පරිදි අද රාත්‍රී 9.00 සිට Zoom තාක්ෂණයෙන් ඔබගේ Online Paper Class එක පැවැත් වේ.එය ආරම්භ වන දිනය අදයි.අද දිනයේදී පුතාලා හැමෝම අතිරේක කොළ කිහිපයක් සහ පාට පෑන් කිහිපයක් සමඟින් දේශනයට සමබන්ධවන්න. අද දේශනයට අදාළ Link එක පහත දැක් වේ. ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ Join Zoom Meeting https://us02web.zoom.us/j/88230043614?pwd=bnFJdTU5TkJjTEV6VmlDUk9hQTYxUT09 Meeting ID: 882 3004 3614 Passcode: 327606 මෙම දේශනයට අදාළ Link එක ඔබ ඔබගේ දන්න කියන යාළුවන් හැමෝට ම share කරන්න.අද දිනයේදී සම්පූර්ණයෙන් ම නොමිලේ ඔවුන්ට මේ දේශනයට සම්බන්ධ විය හැකි බව පවසන්න. ❤️ අපගේ පන්ති එන , නොඑන ශ්‍රී ලංකාවේ ඕනෑ ම 2023 දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැකි ය. ❤️ අද දිනයේ දේශනයට හැමෝ ම අනිවාර්යයෙන් ම සම්බන්ධවන්න!මෙම දේශනය ඔබට ඉදිරි මාස කිහිපය වඩාත් සැලසුම් සහගතව විභාගයට සූදානම් කරගැනීමට උපදෙස් ගොන්නක් ලබාදෙන දේශනයකි.අද රාත්‍රීයේ සොඳුරු මොහොතකදී අපි දේශනය තුළින් හමුවෙමු. Nozero - මහනුවර Pencilopera - කුරුණෑගල විස්ටා - අනුරාධපුර සිංහල කුමසාරු

photo content

photo content

photo content

🥇දිවයිනේ ජනප්‍රියතම හා හොදම ඉතිහාසය පන්තිය වන රාවණා ඉතිහාසය පන්තියන් මෙවර සාමාන්‍ය පෙළ ඉතිහාසය විශයට පෙනී සිටින සියලු දරුවන් සදහා ඉතිහාසය ප්‍රවීණ දේශක මෝහන කුමාර ගුරුතුමා විසින් මැයි මස 11 වන බ්‍රහස්පතින්දා පවත්වන විශේෂ සම්මන්ත්‍රණය මහනුවර No . Zero ආයතනයේදී උදෑසන 8:00 ට ආරම්භ වෙයි. 👉👉 අපේ පන්ති එන නොඑන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.විභාගයට ප්‍රශ්න සෑදෙන ඉතා වැදගත් පාඩම් ඒකක ආවරණය කිරීම,සිතියම් ලකුණු කිරීම, කාල කලමණාකරනය වැනි බොහෝ වැදගත් පාඩම් ආවරණය කිරීම මෙම සම්මන්ත්‍රණ මාලාවේදී සිදු කෙරේ.🏆🏆 ✅❤️❤️ ඔබේ ආදරණීය යාලුවොන්ටත් පණිවිඩය share කරලා යාලුවොත් එක්කගෙන සම්මන්ත්‍රණ මාලාව සදහා සහභාගීවී වන්න...❤️❤️✅ ⭕NO . ZERO - මහනුවර- මැයි 11 වන බ්‍රහස්පතින්දා පෙ.ව - 8:00 Location එක ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ No. Zero - Knowledge Centre 0812 222 601 https://maps.app.goo.gl/apskGAjensCNWVPb6 *Official YouTube Channel -https://youtube.com/channel/UCaP-yImi... *Official Facebook Page 👇https://www.facebook.com/Rawana-history-class-mohana-kumara-100109262871974/... සම්මන්ත්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ whats app සමූහය:-

photo content

👩‍🎓👩‍💻 !!!ආයුබෝවන්! ඔබ උසස් පෙළ සිසුවෙක්ද? ඔබ සා/පෙළ හෝ 6 ශ්‍රේණියට වැඩි සිසුවෙක්ද? ඔබ 5 ශ්‍රේණිය හෝ ඊට අඩු ශ්‍රේණියක සිසුවෙක්ද? එසේ නම් , වර්තමාන පාසල් ශිෂ්‍යයන්ගේ පරිගණක ක්‍රමලේකන දැනුම පිළිබඳ අප විසින් කරනු ලබන පරික්ෂණ පිළිබඳ තොරතුරු එකතු කිරිම සදහා මෙම පෝරමය පිරවිමට කරුණික වන්න. මෙය ඔබගේ වේලාවෙන් විනාඩි 5 ක් පමණක් ගත වන නමුත් අපට මෙය විශාල සහයෝගයක් වනු ඇත. 👩‍🎓👩‍💻 !!!Hello! Are you a A/L student? Are you a O/L or above 6th grade student? Are you a Grade 5 student or below? If so, please fill out this form to collect information about the tests we are doing on the computer programming knowledge of current school students. This will only take 5 minutes of your time, but it will be of great help to us. A/L Students https://forms.gle/bjbagwNjgESbAk489 O/L- Grade 6 Students https://forms.gle/Aink5PRpbFLNLd247 Grade 5 or below https://forms.gle/wHsd9Nj5m8fms5Ku7 ඔබට මෙම පෝරමය ලැබුණු විට මෙය පිරවීමට කාරුණික වන්න, ඔබට මෙය බෙදා ගැනීමට හැකි නම් අපි ස්තුතිවන්ත වන්නෙමු. ස්තූතියි! සුභ දිනයක් වේවා! Please be kind enough to fill this when you received this form and we'd be thankful if you can share this around.Thank You!Have a nice day! Final year students, Faculty of Technology studies, University of Vavuniya.

photo content

photo content

photo content