KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ
Open in Telegram
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
+6
සෙක්ස් කරන පොසිෂන්ස් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා
දැනගන්න චැනල් එකට ජොයින් වෙන්න
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
5. රෝල් ඔන් ද සයිඩ් 69
දැන් 69 කිව්වහම හැමෝම දන්නවනේ. 69 කරනකොට දෙන්නා ඉන්නේ එකිනෙකාගේ ඇඟ මත, හැබැයි ප්‍රතිවිරුද්ධ දිසාවටනේ. ඒ කියන්නේ කාන්තාව පිරිමියාගේ ශිෂ්ණය තමන්ගේ කට ගාවට එන විදියට උඩින් ඉන්නවා කියමු. එතකොට පිරිමියා පහතින්, හැබැයි කාන්තාවගේ යෝනිය පිරිමියාගේ කට සමීපයේ තියෙන්නේ. ඕකේ කාන්තා පිරිමි රෝල් එක ඕන නම් උඩ යට මාරු කරගන්න පුලුවන්. හැබැයි සමහරුන්ට මේක ටිකක් වෙහෙසකාරීයි. විශේෂයෙන්ම පහතින් ඉන්න කෙනාට තමන්ගේ බෙල්ලෙන් ඉස්සිලා මුඛ සංසර්ගය ලබාදෙන්න වුණහම, ඒක අමාරු වෙන්න පුලුවන්. හැබැයි හිතන්න, ඔය 69 පොසිෂන් එකම පැත්තෙන් පැත්තට වැතිරිලා ඉන්න ගමන් කළොත් කොහොමද? ඒ කියන්නේ ස්පූනින් වගේ, හැබැයි දෙන්නා එකිනෙකාට මුහුණ ලා, ඒත් එකිනෙකාගේ ප්‍රතිවිරුද්ධ පැත්තට කකුල් දාලා ඉන්නේ. එතකොට කාන්තාවට පුලුවන් පිරිමියාගේ ශිෂ්ණය මුවට ගන්න වගේම, පිරිමියාට පුලුවන් කාන්තාවගේ යෝනියට මුඛය ගේන්න. දැන් මේක අර ක්ලැසික් 69 ක්‍රමේට වඩා අඩු මහන්සියකින් කරගෙන යන්න පුලුවන්.
6. ස්ටෑන්ඩින්ග් ඩොගී
දැන් ඩොගී ස්ටයිල් එක හැමෝම දන්නවා ඇතිනේ. කාන්තාවගේ පිටුපසින් පිරිමියා ඇතුළු වෙන ක්‍රමයකට සංසර්ගයේ යෙදෙන එක තමයි පොදුවේ ඩොගී ස්ටයිල් කියන්නේ. හැබැයි ඕක අපි ටිකක් වැඩිදියුණු කරමු. දැන් හිතමු දෙන්නම හිටගෙන ඉන්නේ කියලා. එතකොට, කාන්තාව ඉණෙන් කෙලින්ම පහතට නැවෙනවා, කකුල් සෘජුව තියාගෙන ඉන්න ගමන්. එතකොට පිරිමියා කාන්තාවට ආධාරකයක් විදියට හොඳට ඇගේ අත් දෙකෙන් අල්ලාගෙන, නැවිලා ඉන්න කාන්තාවගේ පසුපසට නෙරලා තියෙන පසුපස ප්‍රදේශය ඔස්සේ කාන්තාව තුළට ඇතුළු වෙනවා. ඔන්න ඕක තමයි අපිට ස්ටෑන්ඩින් ඩොගී කියලා කියන්න පුලුවන් වෙන්නේ. ඇත්තටම මෙව්වාට තවත් විවිධ නම් තියෙනවා. හැබැයි මොන නමෙන් කිව්වත්, මේ විදිය වෙනස් වින්දනයක් ගෙන දෙන පොසිෂන් එකක් කියන්න පුලුවන්. හැබැයි ඉතින් ටිකක් නම්‍යශීලී ශරීරයක් තියෙන කාන්තාවකට තමයි මේක හොඳටම හරියන්නේ.
7. සයිඩ් එජ් ඔෆ් ද බෙඩ් මිෂනරි
ඇත්තටම මේකට කියන්න නමක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි සිද්ධ වෙන්නෙ මේකයි. දැන් ඇඳේ පැත්තේ කෙළවර තියෙනවනේ. කාන්තාව ඇඳේ වැතිරෙනවා ඒ ඇඳේ පැත්තේ කෙළවරට ආසන්නයෙන්. එතකොට පිරිමියා කාන්තාවගේ උඩට එනවා, හැබැයි එක කකුලක් ඇඳෙන් බිම තියාගෙන. එතකොට අනික් කකුල තියෙන්නේ කාන්තාවගේ ශරීරයට එහා පැත්තේ හරි කාන්තාවගේ කකුල් දෙක මැද හරි. එතනින් එහාට ඉතින් මේක මිෂනරි පොසිෂන් වගේම තමයි. හැබැයි මේ ඉරියව්වෙන් සෙක්ස් කරනකොට පිරිමියාට වඩාත් ප්‍රබල සංසර්ගයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම, වැඩි වෙලාවක් මහන්සි නොවී දරාගෙන ඉන්නත් පුලුවන්. ඒ ඇරෙන්න මේ පොසිෂන් එකේ තව වාසියක් තියෙනවා. දැන් අපි හැමෝටම ඔය ෆ්ලැට් බඩවල් සහ කට්ස් ඇඟවල් නැහැනේ. එතකොට, පොඩ්ඩක් මහත දෙහෙත පිරිමියෙක්ට, ඇඳ උඩට ගිහිල්ලා මිෂනරි පොසිෂන් එකකට ගිහින් සංසර්ගය කරන එක ටිකක් අමාරු කාර්යයක් වෙන්න පුලුවන්. ආන්න එහෙම කෙනෙක්ට වුණත්, මේ පොසිෂන් එකෙන් තමන්ගේ කාන්තාවට හොඳ තෘප්තියක් ලබාදෙන සංසර්ගයකට යන්න පුලුවන්.ඇත්තටම මේකට කියන්න නමක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි සිද්ධ වෙන්නෙ මේකයි. දැන් ඇඳේ පැත්තේ කෙළවර තියෙනවනේ. කාන්තාව ඇඳේ වැතිරෙනවා ඒ ඇඳේ පැත්තේ කෙළවරට ආසන්නයෙන්. එතකොට පිරිමියා කාන්තාවගේ උඩට එනවා, හැබැයි එක කකුලක් ඇඳෙන් බිම තියාගෙන. එතකොට අනික් කකුල තියෙන්නේ කාන්තාවගේ ශරීරයට එහා පැත්තේ හරි කාන්තාවගේ කකුල් දෙක මැද හරි. එතනින් එහාට ඉතින් මේක මිෂනරි පොසිෂන් වගේම තමයි. හැබැයි මේ ඉරියව්වෙන් සෙක්ස් කරනකොට පිරිමියාට වඩාත් ප්‍රබල සංසර්ගයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම, වැඩි වෙලාවක් මහන්සි නොවී දරාගෙන ඉන්නත් පුලුවන්. ඒ ඇරෙන්න මේ පොසිෂන් එකේ තව වාසියක් තියෙනවා. දැන් අපි හැමෝටම ඔය ෆ්ලැට් බඩවල් සහ කට්ස් ඇඟවල් නැහැනේ. එතකොට, පොඩ්ඩක් මහත දෙහෙත පිරිමියෙක්ට, ඇඳ උඩට ගිහිල්ලා මිෂනරි පොසිෂන් එකකට ගිහින් සංසර්ගය කරන එක ටිකක් අමාරු කාර්යයක් වෙන්න පුලුවන්. ආන්න එහෙම කෙනෙක්ට වුණත්, මේ පොසිෂන් එකෙන් තමන්ගේ කාන්තාවට හොඳ තෘප්තියක් ලබාදෙන සංසර්ගයකට යන්න පුලුවන්.
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
අපි සෙක්ස් කරන එක ගැන, සෙක්ස් සම්බන්ධ දේවල් ගැන සෑහෙන්න කතා බහ කරනවනේ. ඒ හැම ආටිකල් එකක්ම කියවනවා කියන්නේ කෙනෙක්ට සෙක්ස් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබෙනවා කියන එක තමයි. දැන් ඔය සෙක්ස් සම්බන්ධ දේවල් කතා කරනකොට, සෙක්ස් කරනකොට පාවිච්චි වෙන පොසිෂන්ස් ගැනත් අපිට යම් කිසි දැනුමක් ලබාගන්න එක වටිනවනේ, නැද්ද? මොකද, ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දන්නේ එක සෙක්ස් පොසිෂන් එකක් නැතිනම් දෙකක් තුනක් වෙන්න පුලුවන්.හැබැයි සමහර වෙලාවට ඔය තමන්ගේ ශරීරයේ ප්‍රමාණය, හැඩය, විදිය එක්ක එහෙම සෙක්ස් කරනකොට එන ගැටළු වලට මුහුණ දෙන්න හැකි වෙන්න පුලුවන් වෙනත් සෙක්ස් පොසිෂන් එකකින්. සමහර වෙලාවට හොඳ නිර්මාණශීලී පරිකල්පනයක් තියෙන කෙනෙක්ට අත්හදා බලලා විවිධ සෙක්ස් පොසිෂන්ස් හොයාගන්නත් හැකියාව තියෙනවා. එහෙම නැතිනම් ඉතින් මේ ආටිකල් එක කියවලා, ලෝකේ තියෙන විවිධ සෙක්ස් පොසිෂන්ස් ගැන දැනගැනීමෙනුත් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක තෘප්තිමත්, වෙනස් අත්දැකීමක් බවට පත් කරගන්න පුලුවන්. ආන්න ඒ නිසා අපි හිතුවා සෙක්ස් පොසිෂන්ස් කීපයක්, ඒ කියන්නේ සෙක්ස් කරන ඉරියව් කීපයක් ගැනත් කතාබහ කරන්න.
1. කව් ගර්ල්
මේක ඇත්තටම බේසික් සෙක්ස් පොසිෂන් එකක්. ඒ කියන්නේ මූලික ලිංගික හැසිරීම් ඉරියව්වක්. සරලවම මේ පොසිෂන් එකේදී පිරිමියා තිරස්ව වැතිරිලා ඉන්න අතරේ, කාන්තාව කකුල් දෙක පිරිමියාගේ ශරීරය දෙපැත්තට දාලා, පිරිමියාගේ ඇඟ මතට එනවා. එතකොට පිරිමියා දණහිස් පොඩ්ඩක් නවලා, කාන්තාවගේ ඉඟ දෙපසින් අල්ලගෙන සංසර්ගයට රුකුල් දෙනවා. එතකොට හරියට කාන්තාව අස්සයෙක්ව පදිනවා වගේ තමයි. ඇත්තටම මේ පොසිෂන් එක කාන්තාවට ඉතාම වැඩි පාලනයක් හිමි වෙන ක්‍රමයක් නිසා, සුරතාන්තයකට ටිකක් වෙලා යන කාන්තාවක් සතුටු කරන්න වඩා වැඩි වෙලාවක් රති කෙලියේ නියැළෙන්න පිරිමියෙක්ට මේක හොඳ ක්‍රමයක්. ඒ වගේම, සංසර්ගය ටිකක් වේදනාකාරී වෙන කාන්තාවන්ට, සංසර්ගයට අළුත් කාන්තාවන්ට එහෙමත් මේක හොඳ ආරම්භක ඉරියව්වක්, මොකද පුරුෂ ලිංගය තමන් තුළට යන ප්‍රමාණය සහ වේගය පාලනය කරන්නේ එතකොට තමන්ම නිසා.
2. ලෙග්ස් අබව් ෂෝල්ඩර්ස්
සමහරු ඉන්නවා ටිකක් ජිම්නාස්ටික් ටයිප්, නම්‍යශීලී ලිංගික ඉරියව් ට්‍රයි කරලා බලන්න කැමති. ඒ වගේ ඉරියව්වකින් ලැබෙන වින්දනයත් වෙනස් සහ අපූරුයි කියන්න පුලුවන්. ඒකට උදාහරණයක් විදියට ගන්න පුලුවන් කාන්තාවගේ කකුල් පිරීයාගේ උරහිස් වල රඳවගෙන, ගොඩක් දුරට පිරිමියා හිටගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන ඉරියව්ව. මේකට එක්කෝ ඇඳේ හරි මේසෙක හරි කෙළවර කාන්තාව නිදාගෙන, කකුල් පිරිමියාගේ උරහිස මත රඳවාගෙන ඉන්නකොට, පිරිමියා හිටගෙන, කාන්තාවගේ ඉඟෙන් අල්ලගෙන කාන්තාව තුළට ඇතුළු වෙන්න පුලුවන්. මේ ඉරියව්වේදී කාන්තාවගේ කකුල් දෙක ටිකක් එකට තද වෙලා වගේ තියෙන නිසා, යෝනියත් ටිකක් හිර ගතියක් තියෙනවා. එතකොට ඒක දෙන්නටම වෙනස් වින්දනයක් ගෙන දෙන්න පුලුවන්.
3. ඉඳගෙන ෆේස් ටු ෆේස්
ඇත්තටම සෙක්ස් කරන්න දිගා වෙලාම ඉන්න ඕනෙද? කොහෙත්ම නෑ. ඕන නම් පුටුවක ඉඳගෙන වුණත් පුලුවන්. ආන්න ඒකට හොඳ ක්‍රමයක් තමයි පුටුවක ඉඳගෙන, මුහුණට මුහුණ බලාගෙන සෙක්ස් කිරීම. මෙතනදී පොඩ්ඩක් බඩ එහෙම අඩු වෙන්න ඕන තමයි. හැබැයි එහෙම ශරීර ප්‍රමාණය මේ ඉරියව්වට ගැටළුවක් වෙනවා නම්, බිම හරි ඇඳේ හරි වාඩි වෙලා, පිටිපස්සට නැවිලා, අත් බිම තියලා වාරු අරගෙන ෆේස් ටු ෆේස් ඉරියව්වට යන්නත් පුලුවන්. පුටුවක වාඩි වෙලා මේ ඉරියව්වට යනකොට, දෙන්නට එකිනෙකාව වැළඳගෙන සෙක්ස් කරන්න පුලුවන්. එතකොට කාන්තාවට පුලුවන් පිරිමියාගේ ශරීරය වටා අවශ්‍ය නම් කකුල් ඔතාගන්නත්. ඇත්තටම මේ ඉරියව්ව සෑහෙන්න ඉන්ටිමේට්, ඒ කියන්නේ වැඩි රොමෑන්ටික් ගතියක් සෙක්ස් වලට ඇතුළත් කරගන්න පුලුවන් ඉරියව්වක්. මොකද, දෙන්නම මේ ඉරියව්වෙන් සෙක්ස් කරනකොට අතිශයින්ම සමීප වෙලා තමයි ඉන්නේ.
4. ස්පූනින්ග්
දෙන්නත් එක්ක ඇඳක හරි වෙනත් මතුපිටක හරි දිගාවෙලා ඉන්න කොට ට්‍රයි කරලා බලන්න හොඳම සෙක්ස් පොසිෂන් එකක් තමයි මේක. විශේෂයෙන්ම හිතන්න දෙන්නා නිදාගෙන ඉඳලා උදේ නැගිටලා උදැහැනැක්කෙන්ම මෝනින් සෙක්ස් පාරක් එහෙම දාන්න හිතුවොත්, ඒකට ගැලපෙන බොහොම ආදරණීය ලිංගික ඉරියව්වක් කියලත් මේ ස්පූනින් එක හඳුන්වන්න පුලුවන්. මෙතනදී වෙන්නේ දෙන්නම පැත්තට හැරිලා, සාමාන්‍යයෙන් කාන්තාවගේ පිටුපස්සෙන් පිරිමියා වැළඳගෙන, පිටුපස්සෙන් ඉන්න පිරිමියා කාන්තාව තුළට ඇතුළු වෙලා ලිංගික සංසර්ගයේ යෙදෙන එක. දැන් මේ පොසිෂන් එකේදී දෙන්නා මුහුණට මුහුණ බලාගෙන නොහිටියත්, අර පිටිපස්සෙන් වැළඳ ගැනීම සහ සමීපත්වය එක්ක හොඳ රොමෑන්ටික්, ඉන්ටිමේට් ගතියක් මේ පොසිෂන් එකේදිත් තියෙනවා. අවශ්‍ය නම් සෘජු සංසර්ගය නැතුව ෆින්ගරින් වගේ එකක් වුණත් මේ ක්‍රමේට කරන්න පුලුවන්.
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
124. සෙක්ස් කරන පොසිෂන්ස් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
පැන්නුවා ❤️
දැන් අර නාකි පම්කයව තමා එලවගන්න තියෙන්නෙ ඒක මීට වඩා අමාරුයි
05. පුංචි පුංචි දේවල්
කෙනෙක් සෙක්ස් කරන්න ගියහම dominant ද කියලා තේරුම් ගන්න පුලුවන් පුංචි පුංචි දේවල් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, අපි ගමු බ්ලෝ ජොබ් එකක්, ඒ කියන්නේ මුඛ සංසර්ගය ලබාගැනීමක්. එතනදී ඔබ කැමතියි නම් ඔබේ පාට්නර් ඔබ ගාවින් දණ ගහලා, ඔබේ ඇස් දිහා බලාගෙන ඔබට මුඛ සංසර්ගමය අත්දැකීමක් ලබාදෙනවට, එහෙම කරනකොට ඔබේ පාට්නර්ගේ ඔළුවෙන් අත තියලා ටිකක් බලෙන් වගේ ඔහුගේ/ඇයගේ මුඛය උපයෝගී කරගෙන සංසර්ගය කරවන්න, ආන්න ඒක dominant කෙනෙක්ගේ චරිත ස්වභාවයක් කියන්න පුලුවන්. එතකොට ලිංගික සංසර්ගයේදී වුණත් ටිකක් තදින් අනෙකාට ලබාදෙන්න, ලිඟු පහර ලබාදෙන්න කැමති නම්, ඒකත් dominant කෙනෙක්ගේ ලක්ෂණයක්. හැබැයි මතක තියාගන්න, dominant කියන එකට ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ. සමහර විට ස්ත්‍රී පාට්නර් dominant නම්, එයාට සෙක්ස් කරනකොට පහර ලබාදෙන්න ලිඟුවක් නැහැනේ කියලා කෙනෙක් හිතයි. හැබැයි එයාට වුණත් පුලුවන් ලිංගික සංසර්ගයේ ආධිපත්‍යය ගන්න. යටත් කරගන්නා වෙන්න. ආන්න එතකොට එයා තමයි dominant කෙනා. මේ ඇරෙන්න, ගොඩක් වෙලාවට dominant කෙනෙක් තමයි අනෙකාව තමන්ගේ ආධිපත්‍යයට නතු කරගෙන සෙක්ස් කිරීම ආරම්භ කරන්නේ.
06. සෙක්ස් ලයිෆ් එකේ ඇඩ්වෙන්චර්ස් හොයන්න කැමති ගතිය
මේක ඇත්තටම dominant කෙනෙක්ට වගේම submissive කෙනෙක්ට වුණත් තියෙන්න පුලුවන්. ඒ කියන්නේ කින්කි සෙක්ස් ගවේෂණය කරලා බලන්න, ඇඳේදී අලුත් අලුත් දේවල් කරලා බලන්න තියෙන ආසාව. උදාහරණ විදියට ගත්තොත්, සෙක්ස් රෝල් ප්ලේ වෙන්න පුලුවන්, සෙක්ස් ටෝයිස් පාවිච්චි කිරීම වෙන්න පුලුවන්, ගුද සංසර්ගය වෙන්න පුලුවන්, වෙනත් සෙක්ස් ෆැන්ටසීස් වෙන්න පුලුවන්. හැබැයි එහෙම කැමැති දේවල් තිබ්බට, submissive කෙනෙක් ඒකට මූලිකත්වය නොගන්න තරම්. සමහර විට dominant කෙනාට වඩා submissive කෙනා ඒ ගැන විවෘත වෙන්න පුලුවන්, ඒ ගැන මුලින්ම කියන්නෙත් submissive කෙනා වෙන්න පුලුවන්. හැබැයි ඒ දේවල් හැම වෙලේම ආරම්භ කරන්න උත්සාහ කරන්නේ dominant පාට්නර්. එතනදීත් අර ආධිපත්‍යය දැරීම සහ අපි කලින් කතා කරපු අනෙකාව සතුට වෙනුවෙන් පාවිච්චි කිරීම කියන කාරණාව තමයි ඉස්මතු වෙන්නේ.
07. ස්වභාවයේ තියෙන අධිපති භාවය
මේකත් ටිකක් සියුම් කාරණාවක්. දැන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ චරිත ස්වභාවයන් තියෙනවනේ. සමහරු ස්වභාවයෙන්ම ආධිපත්‍යය දරණ සුළුයි. එහෙම අයගේ මනෝභාවය, හැසිරීම් රටාවන්, පෞරුෂත්වය වුණත් dominant තමයි. හැබැයි ඒ කියන්නේ මිනිස්සුන්ට කෑ ගහන, හයියෙන් කතා කරලා අවධානය ලබාගන්න, අනෙක් අයව ගණන් නොගෙන ඉන්න, අනෙක් අයව පහත් කරලා සලකන එක නම් නෙවෙයි. කොටින්ම කියනවා නම් dominant මනුස්සයෙක් අතිශයින්ම කාරුණික, අනෙක් අය ගැන හරියට කෙයාර් කරන කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි dominant කෙනෙක්ගේ ඒ dominant ස්වභාවය අනික් අයට දැනෙනවා. එහෙම කෙනෙක් ඉන්න විදිය වුණත් සෘජු, ස්ථිරසාර ගතියක් තියෙනවා. ආන්න ඒකත් තමන් dominant ද නැද්ද කියලා දැනගන්න පුලුවන් හොඳ ලක්ෂණයක්.දැන් අවසානයට අපිට තවත් කියන්න දෙයක් තියනවා. ඒ කියන්නේ, කෙනෙක් ලිංගික ජීවිතේදී dominant කෙනෙක් කියන්නේ එයා රළු පරළු, කර්කශ, අනෙකාව අපයෝජනයට ලක් කරන, තාඩන පීඩන කරන කෙනෙක් නෙවෙයි කියන එක. ඇත්තටම හරි dominant කෙනෙක් තමන්ගේ ඒ භූමිකාවට අවතීර්ණ වෙන්නේ බොහොම සියුම් විදියට, අනෙකා ගැන ලොකු ආදරයක්, ගරුත්වයක් සහ කෙයාරින්ග් එකක් එක්ක. ඒ ඇරෙන්න, dominant කෙනෙක්ට බැහැ තමන්ට ඕනම දෙයක් තමන්ගේ submissive පාට්නර්ට කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩේ පටන් ගන්නම ඕනේ සේෆ් වර්ඩ් එකක් එහෙම තීරණය කරගෙන. එතකොට තමන්ගේ submissive පාට්නර් සේෆ් වර්ඩ් එක කියපු ගමන් තමන් කරන ඕනම දෙයක් නවත්තන්න ඕන. ඒ වගේම, තමන්ගේ submissive පාට්නර්ට උපරිම ගරුත්වය සහ කෙයාරින් එක දෙන්න ඕන. ආන්න ඒ දේවල් එක්ක සෙක්ස් කරන්න ගියොත්, තමන්ගේ සෙක්ස් ලයිෆ් එක උපරිමයෙන් තෘප්තිමත්, ලස්සන එකක් වෙනවා ෂුවර්!
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
දැන් සෙක්ස් ගැන අපි සෑහෙන්න කතා කරනවනේ. එතකොට අපි සාකච්ඡාවට ගත්තු එක කාරණාවක් තමයි සාමාන්‍ය විදියට සිද්ධ වෙන වැනිලා සෙක්ස් වලට පොඩ්ඩක් එහාට ගිහින්, කින්කි සෙක්ස් වල ක්ෂිතිජ ඉම් තව එහාට ගවේෂණය කරලා බලන, සෙක්ස් වලින් වැඩි සතුටක් වෙනස් අත්හද බැලීම් ඔස්සේ ලබාගන්න කැමති අයට කරන්න පුලුවන් දේවල් මොනවද කියන එක. එතනදී අපි කතා කරලා තියනවා ඔබ සෙක්ස් කරනකොට යටහත්ව ඉන්න කැමති කෙනෙක්ද කියලා දැනගන්නේ කොහොමද කියන කාරණාවත්. ඇත්තටම ඔය ගොඩක් අය කතා බහට ගන්න BDSM වල තියෙන එක කොටසක් තමයි dominant කියන්නේ. මේ dominant කියන්නේ මොකක්ද කියලා කිව්වොත්, කෙනෙක් අනෙකාව යටත් කර ගෙන ලිංගික තෘප්තිය විඳින්න කැමති මනෝභාවයක් තියෙනවාය කියන එක තමයි එතනින් කියන්නේ. ඇත්තටම පොඩ්ඩක් සාම්ප්‍රදායික ලිංගිකත්වයෙන් එපිටට ගිහින් සෙක්ස් රසවිඳින්න කැමැත්තක් තියෙනවා නම්, මූලිකවම කරන්න ඕන දෙයක් තමයි තමන්ගේ මේ මනෝභාවය submissive ද එහෙමත් නැතිනම් dominant ද කියන එක අවබෝධ කරගන්න එක. ආන්න ඒ අවබෝධ කරගැනීම උදෙසා අපි හිතුවා, ඔබ කෙනෙක්ද කියලා හොයාගන්න පුලුවන් කාරණා කිහිපයක් ගැන කියන්න!
01. ස්වභාවයෙන්ම පාලනය ගන්නා සුළුයි
මේක එක්කෝ ඇත්තටම කෙනෙක්ගේ චරිත ස්වභාවය එක්ක එන දෙයක් වෙන්න පුලුවන්, එහෙම නැතිනම් සෙක්ස් කරනකොට තමන් සමවදින භූමිකාවක් වෙන්නත් පුලුවන්. ඒ දෙකෙන් කෝක වුණත් කමක් නෑ. මූලිකවම ඔබ ඇඳට ගියහම අනිකාව පාලනය කරන්න කැමති වෙනවා නම්, ඇත්තටම එහෙම පාලනය කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබනවා නම්, ඒ කියන්නේ ඔබ ලිංගිකමය වශයෙන් dominant චරිතයක් කියලා තමයි. අනෙක් පැත්තට, ඔබ නිරන්තරයෙන්ම ඇඳේදී අනෙකාගේ පාලනයට යටත් වීමෙන් එහෙමට ලිංගික තෘප්තියක් ලබන්නේ නැති නම්, ඒකත් ඔබ dominant කියන්න පුලුවන් ලක්ෂණයක් කිව්වට වැරදි නෑ.
02. Dominant පොසිෂන් එකක්!
දැන් සෙක්ස් කරන්න ගියහම කොයි තරම් සෙක්ස් පොසිෂන්ස් තියෙනවද අප්පා. ආයෙ හැමෝම දන්න සාම්ප්‍රදායික මිෂනරි පොසිෂන් එකේ ඉඳලා, කව් ගර්ල්, ඩොගී, ස්පූන් අනං මනං ඕන තරම් තියෙනවා. ඔව්වා ඉතින් මූලිකවම ඉගෙන ගෙන ඉන්න එක හොඳයි හොඳ සෙක්ස් ලයිෆ් එකක් එන්ජෝයි කරන්න. ඇත්තටම මේ කියන්න යන කාරණාවෙන් ඔබ ඇඳේදී ඩොමිනන්ට් ද නැතිනම් සබ්මිසිව් ද කියලා තීරණය කරන්න නම්, ඔබට විවිධ සෙක්ස් පොසිෂන්ස් ගැන අවබෝධයක් තියෙන්නම ඕන. ආන්න ඊට පස්සේ හිතන්න පුලුවන් තමන් වඩාත් එන්ජෝයි කරන්නේ මොන පොසිෂන් එකද කියලා. මේ කියන්නේ තමන්ට වඩාත්ම සෙට් වෙන එක හරිද. උදාහරණයක් විදියට, ඩොමිනන්ට් කෙනෙක් කැමති වෙන්න පුලුවන් මිෂනරි, ඩොගී වගේ පොසිෂන් එකකට. ඒ කියන්නේ තමන් අනෙකාව පාලනය කරන පොසිෂන් එකකට. හැබැයි මතක තියාගන්න, ඩොමිනන්ට් සෙක්ස් පාට්නර් කෙනෙක් වුණත් කැමති වෙයි ඉඳලා හිටලා හරි තමන්ගේ පාට්නර් තමන්ගේ උඩට ඇවිත් සෙක්ස් කරනවට.
03. පාවිච්චි කිරීම වෙනුවට පාවිච්චියට ගැනීම
මෙන්න මේක නම් ටිකක් සෙන්සිටිව් මාතෘකාවක්. ඇයි අපි එහෙම කියන්නේ? ප්‍රධාන වශයෙන්ම “පාවිච්චිය” කියන වචනෙම අවුලක් තියනවා. ඒ කියන්නේ, අනෙකාව පාවිච්චි කරනවා කිව්වහම, අනෙකාට තැනක් නොදෙන, ගරුත්වයක් නොදෙන, අනෙකාව සෙක්ස් ටෝයි එකක් ගාණට දැමීමක් කියලත් හිතන්න පුලුවන් නිසා. හැබැයි අපි මේ කතා කරන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයකින්. උදාහරණයක් විදියට ගත්තොත්, dominant මනුස්සයෙක්ට ඉහළ තෘප්තියක් ලැබෙන්නේ තමන්ගේ පාට්නර්ගේ ඇඟ සහ හැඟීම් දෙන්නගේම තෘප්තිය වෙනුවෙන් පාවිච්චි කිරීමෙන්. හැබැයි තව දෙයක්, dominant පාට්නර් එහෙම වෙනකොට, ඒක උපරිම වශයෙන් අන්‍යාන්‍ය වශයෙන් තෘප්තිමත් ලිංගික සම්බන්ධකමක් වෙන්න නම්, submissive පාට්නර් කෙනෙක් ඉන්න ඕන. ඒ කියන්නේ dominant පාට්නර්ට තමන්ව පාවිච්චි කරන්න දීලා සතුටු වෙන කෙනෙක් ඉන්න ඕන.
04. රිද්දන්න ඕකේ
සෙක්ස් කරනකොට රිද්දනවා කියන එකත් බොහොම ගැඹුරින් කතා කරන්න ඕන දෙයක්. මේ කියන රිද්දිල්ල අපි සාමාන්‍යයෙන් රිදිල්ල කියලා හිතන විදියේ දරුණු එකක් නෙවෙයි. ඊට වඩා රිදුමක් එක්ක එන තෘප්තියක්, සතුටක් කියන එක තමයි මෙතනදී කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, සමහර submissive පාට්නර්ලා ආසයි තමන්ගේ නිපල්ස් ටිකක් රිදෙන්න හපනවට. ඒකෙන් ඒ අය සතුටු වෙනවා. එතකොට තවත් අය ආසයි රෆ් විදියට තමන් එක්ක සෙක්ස් කරනවට, තමන්ට සංසර්ගය කරනවට. ආන්න එතකොට, අන්න ඒ රිදීම, රළු ගතිය අනෙකාට ලබාදෙන එකෙන් ලිංගික තෘප්තියක් කෙනෙක් ලබනවා නම්, ඒ කෙනා dominant පාට්නර් කෙනෙක් කියලා හිතන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න, මේ රිදීම, රිද්දිල්ල කියන එක දෙන්නගේම එකඟතාවයෙන් වෙන්න ඕන එකක්. ඒ වගේම, ඒ රිද්දිල්ල ඇබියුස් එකක්, අපයෝජනයක්, බලහත්කාරකමක් වෙන්න බෑ. එහෙම දේවලට ආසයි කියන්නේ එයා dominant කියන එක නෙවෙයි, එයා abuser කෙනෙක් කියන එක.
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
123. ඇඳේදී ඔබ අනෙකාව පාලනය කරන්න කැමති කෙනෙක්ද කියලා දැනගන්න කැමතිද?
කියවන්න ආස නම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
ලව් එකක් අලුතෙන් සෙට් උනාද සෙක්ස් ගැන කතා කරන්න පටන් ගන්න ඕනිද කොහොමද පටන් ගන්නෙ
කියවන්න 👇
t.me/knowledgemaster1/10221
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
5. පොසිටිව්, නොට් ක්‍රිටිකල්
මෙන්න මේක ඉතාම වැදගත්. අපි සෙක්ස් ටෝක් එකට නෙවෙයි, ලව් ටෝක් එකට වුනත් කලින් තේරුම් ගන්න ඕන, සම්බන්ධතාවයක් ඇතුළේ දෙන්නට දෙන්නා අවශ්‍ය ගෞරවය තියෙන්න ඕන කියන එක. දෙන්නට දෙන්නා විනිශ්චය කරන්න යෑම සුදුසු නැති බව. මොකද දෙන්නා කියන්නේ එකිනෙකාට වෙනස් දෙන්නෙක්!
දැන් අපි කියමු, සෙක්ස් ටෝක් එකේදී එක්කෙනෙක් සෙක්ස් ගැන කිසිම දෙයක් දන්නෙ නැති, කිසිම අදහසක් නැති බබා ටයිප් කෙනෙක් කියලා. ඒක එයාව විවේචනය කරන්න හේතුවක් නෙවෙයි. ඒ වගේම, අපි කියමු එක්කෙනෙක්ට හොඳටම අත්දැකීම් තියෙනවා සෙක්ස් සම්බන්ධයෙන් කියලා. ඒකත් එයාව විවේචනය කරන්න හේතුවක් නෙවෙයි. තමන්ට ඒ දේවල් එක්ක සම්බන්ධතාවය ගෙනියන්න අපහසුතාවයක් තියෙනවා නම්, ඒක පැහැදිලිව කියලා වෙන් වුනත් කමක් නෑ, සම්බන්ධතාවයේ ඉන්න ගමන් අනික් කෙනා විවේචනය කරනවට වඩා.
ඒ වගේම, සෙක්ස් සම්බන්ධයේදී ඔය ෆැන්ටසීස් එහෙම වුනත් දිහා සුබවාදීව තමයි බලන්න ඕන, විවේචනාත්මකව නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න ඕන.
6. ෆැන්ටසීස් සම්බන්ධයෙන් පැහැදිළිද?
ෆැන්ටසීස් කිව්වහම ඉතින් එව්වා ගැනත් කතා කරන්න ඕනැනේ. ඇත්තටම ඔය සෙක්ස් ටෝක් එකේදී වැඩි ඉඩක් වෙන් වෙන්නේ එකිනෙකාගේ ෆැන්‍ටසීස් ගැන අදහස් උදහස් ෂෙයාර් කරන්නනේ. එතනදී ඇඳට එනකොට අනික් කෙනා අඳිනවට ආස මොකක්ද, සෙක්ස් කරන්න ආස කොහේද වගේ ෆැන්ටසීස් ඉතින් ලොකුවට හිතන්නේ නැතුව කතා කරන්න පුළුවන් ඒවා. හැබැයි තවත් ෆැන්ටසීස් තියෙනවා පොඩ්ඩක් සංවේදී කාරණා වෙන්න පුළුවන්. අන්න ඒවා කතා කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, එක්කෙනෙක්ට තියෙන්න පුළුවන් ත්‍රීසම් ෆැන්ටසි එකක්. හැබැයි අනික් කෙනා ඒ වගේ ෆැන්‍ටසි එකක් තරයේ පිළිකුල් කරනවා වෙන්න පුළුවන්. අපි උඩින් කිවුවා තමයි එකිනෙකාගේ ෆැන්ටසි ගැන විවේචනාත්මක වෙන්න එපා කියලා. ඒත් ඔය වගේ අවස්ථාවකදී, ෆැන්ටසි එක ගැන කියනකොට, ඒක අනිවාර්යයෙන් කරන්න ඕන කියලා එකක් නැති ෆැන්ටසි එකක් විදියට පැහැදිලිව විස්තර කරන එක හොඳයි.
ඇත්තටම අපේ ඔළුවේ තියෙන හැම සෙක්ස් ෆැන්ටසියක්ම සාක්ෂාත් කරගන්න බැරි වෙන්න පුළුවන්. සමහර ෆැන්ටසීස් කොහොමත් අතිශයින්ම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. තවත් සමහර ඒවා පාට්නර්ගේ අකමැත්ත මත ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රායෝගික නැහැයි කියන කාරණාවත් දරා ගනිමින් තමයි අපි සෙක්ස් ටෝක් එක කරගෙන යන්න ඕන.
7. පාස්ට් එක ඕනෙද?
මෙන්න මේකත් සෑහෙන්න හිතලා මතලා කතා කරන්න ඕන මාතෘකාවක්. සමහරු කැමතියි තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් සම්බන්ධ අතීතය ගැන දැනගන්න. තවත් සමහරු කිසිසේත්ම කැමති නැහැ තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් සම්බන්ධ අතීතය ගැන දැනගන්න. ආන්න ඒ නිසා මුලින් ඒක පැහැදිලි කරගෙන ඉන්න ඕන. ඒ වගේම තමන්ගේ පාට්නර් එයාගේ ලිංගික අත්දැකීම් සහ අතීතය ගැන කතා කරන්න අකමැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවේදීත් අපි ඒක ගැන කියන්න කියලා බල කරන්න යන එක වැරදියි.ඒ වගේම, එයාට අපේ සෙක්ස් කරපු අතීතය අහන්න ඕන වුනත්, අපිට ඒක කියන එක ඕකේ වුනත්, එතනදී අපි වෙනත් පාර්ශවයන්ගේ තොරතුරු තමයි හෙළිදරවු කරන්නේ කියන එක මතක තියාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපිත් එක්ක සෙක්ස් කරපු අපේ අතීත පාට්නර් කෙනෙක් අපිත් එක්ක ගෙනිහින් තියෙන්නේ රහසිගත සම්බන්ධතාවයක් නම්, අපි බැඳිලා ඉන්නවා ඒ රහස්‍ය භාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්න. ඕනම නම් අපිට නම් ගම් නැතුව, කෙනා හොයාගන්න පුළුවන් විස්තර නැතුව අත්දැකීම ගැන කියන්න පුළුවන්. හැබැයි එතනින් එහාට අපි ගැන තියලා තියෙන උඩ කියපු විශ්වාසය කඩ කරන්න නම් අපිට අයිතියක් නෑ.
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
122. ලව් එකක් අලුතෙන් සෙට් උනාද සෙක්ස් ගැන කතා කරන්න පටන් ගන්න ඕනිද කොහොමද පටන් ගන්නෙ
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
මේක ගොඩක් අයට කතාකරන්න ටිකක් අපහසු කාරණයක් කියන එක නිවැරදියි. මොකද, සෙක්ස් කියන්නේ රහසේ කරනවා වගේම, රහසේ කතා කරන්න ඕන දෙයක් කියලා තමයි සමාජේ මතය තියෙන්නේ. සාමාන්‍යයෙන් තම තමන්ගේ ලිංගික ජිවිත ගැන විවෘතව කතා කරන එක අත්‍යාවශ්‍ය තැනකදී මිසක් නොකර ඉන්න එක වඩා හොඳයි. එතකොට තමන් එක්ක ලිංගික ජීවිතයක් ගෙවන කෙනෙක් සහ තමන් අතර සෙක්ස් ලයිෆ් එක ගැන කොහොමත් විවෘතව කතා කරන එක ගැටළුවක්. ජෙන්ට්ල්මන් නෙවර් කිස් ඇන්ඩ් ටෙල් කියන එක අදාළ වෙන්නත් ඕකට තමයි.හැබැයි ඉතින් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තු වෙලාවක, කොයි යම් මොහොතකදී හරි සෙක්ස් ගැන කතා කරන්න වෙනවනේ. ඒ කියන්නේ කොහොමත් ප්‍රේමය එක්ක සෙක්ස් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ගොඩක් ෆෝවර්ඩ් කපල් එකකට නම් ඒක ලොකු අවුලක් නැති වෙයි. ඒත් ඒ තරම් ෆෝවර්ඩ් නොවෙන දෙන්නෙක්ට, ආදර සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ සෙක්ස් ගැන කතා කරන එක, සෙක්ස් ගැන කතා කරන්නේ කොයි කාලෙද කියන එක චැලේන්ජ් එකක්. ආන්න ඒ චැලේන්ජ් එක දිනාගන්න තමයි අපි පොඩි ටිප්ස් කීපයක් දෙන්න හදන්නේ.
1. මොකද්ද ඇත්තටම සම්බන්ධේ?
ඇත්තටම අලුතින් පටන් ගත්තු ආදර සම්බන්ධයක් ඇතුළේ සෙක්ස් සම්බන්ධයෙන් කතා කරන්න කලින් හිතන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි ඇත්තටම තමන්ගේ සම්බන්ධය මොකක්ද කියන එක. ඇයි අපි එහෙම කියන්නේ? හේතුව සරලයි. සෙක්ස් වලට යන්න කලින්, තමන් ඉන්න තැන පැහැදිලි කරගන්න ඕන දෙන්නම. තමන්ට තියෙන්නේ ආදර සම්බන්ධයක්ද නැතිනම් ලිංගික සම්බන්ධයක්ද? ඒක හුදු ලිංගිකත්වය මත පදනම් වුණු සම්බන්ධයක් වුණත් ගැටළුවක් නෑ. හැබැයි ඒක දෙන්නම දැනගෙන, දෙන්නම ඒකට ඕකේ වෙන්න ඕන.
2. ටයිමින් ඊස් එව්‍රිතින්ග්
හරි, දැන් සම්බන්ධය මොකක්ද කියන එක පැහැදිලියි නම්, සෙක්ස් වලට බහින්න පුළුවන්. හැබැයි ඉතින් ඊට කලින් සෙක්ස් ගැන කතා කරන්න එපැයි. ඒක ඉතින් හදිසියේ ලෙක්චර් එකකට දුවන ගමන්, ඔෆිස් එකේ හදිසි වැඩක ඉන්නකොට විනාඩි පහක් කතා කරන ගමන් එහෙම කරන්න බෑ. ආන්න ඒ නිසා සෙක්ස් ගැන කතා කරන්න හරි ටයිමින් මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. දෙන්නම රිලැක්ස් එකේ ඉන්න වෙලාවක් තමයි හොඳ. ඒ වගේම දෙන්නම ඒකට මාරම මූඩ් එකේ ඉන්න වෙලාවක් මරු. එහෙම කියනකොට මතක් වුණා නේද වෙලාව? ඔව්, රෑ වෙලා ඇඳට ඇවිල්ලා දෙන්නත් එක්ක චැට් එක දාගෙන ඉන්න කොට තමයි ඒ ගැන කතා කරන්න සුදුසුම.තව එකක්: චැට් එකකින් වගේ තමන්ගේ රිලේශන්ෂිප් එකේ සෙක්ස් ගැන කතා කරන එක එච්චර හොඳ වෙන එකක් නෑ. මොකද, චැට් එකකින් හරි හැටි තමන්ගේ ෆීලින්ග්ස් ප්‍රකාශ කරන්න බැරි වෙන්න ඉඩ වැඩියි. ඒ වගේම, චැට් එකකින් දේවල් පැහැදිලිව කියන පුළුවන් හැකියාවත් අඩුයි. ඒ නිසා කෝල් එකක් තමයි හොඳම. හැබැයි වීඩියෝ කෝල් එකක් අප්සට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ලැජ්ජාවෙන් ඇඹරෙන එක මිසක් කතා කරන එක සිදු නොවෙන්න පොඩි ඉඩක් තියෙන නිසා, පටන් ගැන්මට.
3. ලව් එකක් කියන්නේ සෙක්ස් වලට ලයිසන් එකක්ද?
මෙන්න මේ කාරණාව අවබෝධ කරගැනීම අති වැදගත්. ලව් එකක් කියන්නේ තමන්ට සෙක්ස් කරන්න ලයිසන් එකක් ලැබීමක් නෙවෙයි. වෙනත් විදියකට කිවුවොත්, තමන් ලව් කරනවා නම්, සෙක්ස් කියන්නේ තමන්ට ලැබිය යුතුම දෙයක්ය, තමන්ට සෙක්ස් ලබාදෙන එක අනික් කෙනාගේ වගකීමක්ය කියන මතේ ඉඳගෙන නම් සෙක්ස් ගැන කතා කරන්න යන්න එපා. සම්බන්ධතාවයක් ගාණට දුවන්න, ස්ථාවරව තියෙන්න සෙක්ස් තියෙන්න ඕන තමයි. අනික, සම්බන්ධතාවයක් එක පැත්තකට විතරක් සඳ එළිය සේ පාරිශුද්ධයි, සුරම්‍යයි ලෙවල් එකකින් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම දීර්ඝ කාලීනව සෙක්ස් නැති සම්බන්ධයක් කරගෙන යන්න එක පාර්ශවයක් උත්සාහ දරනවා නම්, අනික් පාර්ශවයට සෙක්ස් ඕන නම්, සම්බන්ධතාවය කැඩෙන්න හෝ සයිඩ් සම්බන්ධතා පටන් ගන්න හෝ තියෙන ඉඩ වැඩියි. හැබැයි මතක තියාගන්න: ඒක ඉමෝෂනල් බ්ලැක්මේල් එකකට හේතුවක් කරගන්න එපා. ඒක ගැන කියලා සෙක්ස් තමන්ගේ අයිතියක් කරගන්න හදන්න එපා.
4. බෑඩ් මෙමරීස්: කෙනා ගැන මුලින් දැනගන්න
මේක ඇත්තටම සිද්ධ වෙන්නේ හරි හැටි දෙන්නා ගැන කරුණු කාරණා දැනගන්න කලින් සෙක්ස් ටොපික් එකට බහින්න ගියහම තමයි. දැන් අපේ ජීවිත වල අතීතේ සෙක්ස් සම්බන්ධයෙන් තියෙන හැඟීම්, අදහස්, මතකයන් හොඳ එව්වා නොවෙන්න පුළුවන්. හිතන්න අපේ පාට්නර්ට සෙක්ස් සම්බන්ධයෙන් තියෙන්නේ බොහොම අමිහිරි මතකයක් කියලා. එතකොට කොයි තරම් ආදරේ එක්ක වුනත් සෙක්ස් ටෝක් එකට ඩිරෙක්ට් එන එකෙන් සම්බන්ධතාවය ඉවරම වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, තමන්ට කොයි තරම් ඕන වුනත්, සෙක්ස් ටෝක් එකට එන්න ඕන ක්‍රමයෙන්. ඒ වගේම සෙක්ස් ටෝක් එකට එන්න කලින් අනික් කෙනා ගැන සහසුද්දෙන් දැනකියාගන්න එක වටිනවා
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
122. ලව් එකක් අලුතෙන් සෙට් උනාද සෙක්ස් ගැන කතා කරන්න පටන් ගන්න ඕනිද කොහොමද පටන් ගන්නෙ
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
අලුත් පෝස්ට් එක (ඇන්ටි කෝස් කරන අයට ලෙඩ දාගන්නැතුව කරන්න උපදෙස්) 😁
ලෙඩ ගොඩක ඉදපු නිසා මේක මගෑරුනා 😕 පොරොන්දු වෙන්නම් අද ඉදන් මේක ඇක්ටිව් තියාගන යනවා ශෙයා කරලා ගෲප් වල සපෝට් එකක් දෙන්න
මේ massage එකට react කරන්න බලන්න කට්ටිය Active ද කියලා අනිවාරෙන් React කරන්න
React 50ක් ඕනි 😒
05. වැඩේ කරගෙන යනවා වෙනුවට කොලිටි ටයිම් එකක්
දැන් අපි කියමු වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතර තියෙන්නේ තනිකරම සෙක්ස් කරන සෙක්ස් එෆෙයාර් එකක් කියලා. හැබැයි ඒක වුණත් හොඳටම එන්ජෝයි කරන්න නම්, ඒක නිකම්ම ආත්මාර්ථකාමී තමන්ගේ වැඩේ කරගැනීමක් වෙනුවට, දෙන්නටම එන්ජෝයි කරන්න පුලුවන් කොලිටි ටයිම් එකක් වෙන්න වුවමනායි. උදාහරණයක් විදියට ගත්තොත්, දෙන්නම එකඟතාවයෙන් පවත්වගෙන යන්නේ සෙක්ස් එෆෙයාර් එකක් වුණත්, ඒක නිකම්ම සෙක්ස් කරන්න හම්බුවෙලා, කාමරේට ආපු ගමන් සෙක්ස් කරලා ඉවර කරගෙන දෙන්නා ගෙදර යන විදියේ සම්බන්ධතාවයක් නම් වෙන්නේ, ඒකේ තේරුමක් නෑ. ඊට වඩා වෙන්න ඕන දේ තමයි දෙන්නම හොඳ කොලිටි ටයිම් එකක් ගත කරන එක. ඒ කියන්නේ දෙන්නත් එක්ක ඇවිදින්න යන එක, ලන්ච් එකකට, ඩිනර් එකකට යන එක, ෆිල්ම් එකක් බලන එක, කතාබහ කරන වෙලාවක් ගත කරන එක සහ දෙන්නම එන්ජෝයි කරන වෙනත් ඕනම ක්‍රියාකාරකම් එක්ක සෙක්ස් කරන එක තමයි කොලිටි ටයිම් එකක් කියන්නේ. එහෙම කොලිටි ටයිම් එකක්, දෙන්නගේ සමාගමය රසවිඳීමක් ෂෙයාර් කරගන්න පුලුවන් නම්, සම්බන්ධතාවය ඇතුළේ එකිනෙකාව සෙක්ස් වෙනුවෙන් පාවිච්චි වෙනවා කියන හැඟීම එන එකක් නෑ.
06. අනාගතය ගැන සවිඥාණයෙන්
මේ වගේ සම්බන්ධතාවයකදී හිත් රිදීම් වළක්වා ගන්න නම් මේක අනිවාර්ය කාරණයක්. දැන් සාමාන්‍යයෙන් වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සම්බන්ධතාවයක ඉන්නවා නම්, ගොඩක් දුරට ඒක විවාහයකට යන හෝ එකට ජීවිතය ගෙනියන ලිවින්ග් ටුගෙදර් සම්බන්ධතාවයකට යන එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි. කවුරුහරි වැඩිමහළු කාන්තාවක් එක්ක ප්‍රසිද්ධ සීරියස් සම්බන්ධතාවයක් ගෙනියනවා නම්, ඒ අයට මේ කාරණාව අදාළ නෑ. හැබැයි එහෙම නැතුව වයසින් වැඩි කාන්තාවක් එක්ක තාවකාලික සම්බන්ධයකට නම් යන්නේ, ඒක කොයි තරම් කාලයක් පවතිනවද, ඒක කොයි තරම් ප්‍රසිද්ධියේද රහසිගතවද පවතින්නේ කියන එක ගැන දෙන්නම දැනුවත් වශයෙන් කතාබහ කරලා තීරණය කරලා තියෙන්න ඕන. මෙතනදී එකිනෙකාට බොරු කියන එක හොඳම නෑ. උදාහරණයක් විදියට, වයසින් අඩු පිරිමියා තව අවුරුදු දෙකකින් විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා නම්, ඒක වයසින් වැඩි කාන්තාව එක්ක සම්බන්ධයට යන්න කලින්ම එයාට කියන්න අවශ්‍යයි. එතනදී එයාට තීරණයක් ගන්න පුලුවන් ඒක එයාට ගැටළුවක්ද නැද්ද කියලා. එතකොට තාවකාලික සම්බන්ධයක් නම්, දෙන්නම ඒක තාවකාලිකයි කියන එක ගැන සවිඥාණිකව ඉන්න ඕන. ඒ ගැන පැහැදිලි අදහසකින් ඉන්න ඕන. එතකොට අනාගත ගැටළු ඇතිවෙන්නෙ නෑ.
07. මිතුරුකම නැති කර නොගන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ට තාවකාලික සම්බන්ධයක් වුණත් අවසන් කරන එක දුකක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් අපි කියමු වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතර තාවකාලික ලිංගික සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එක දවසකදී ඒක අවසාන වෙන්න ඕන කියලා දෙන්නම දන්නවා. එතකොට තාවකාලික ලිංගික සම්බන්ධයක් වුණත්, දෙන්නෙක් අතරේ යම් කිසි සමීපතාවයක් නිර්මාණය වෙනවනේ. එතකොට, ඒ දෙන්නට නරක හිතින් වෙන් වෙන්න සිද්ධ වෙලා නැතිනම්, නිකම්ම සම්බන්ධතාවය නවත්තලා ආයෙ කතා නොකර ඉන්නවට වඩා, ඒක ලිංගිකත්වයෙන් තොර මිතුරුකමකට පෙරළා ගන්න පුලුවන් නම් වටින්නෙ නැද්ද? ඒකෙන් අර සම්බන්ධතාවය නවත්වන හිත් අමාරුව අඩු වෙයි.හැබැයි එකක්, එහෙම කලින් සෙක්ස් එෆෙයාර් එකක් තිබුණු වයසින් වැඩි කෙනෙක් එක්ක මිතුරුකමකට යනකොට, හරියට සීමා ලකුණු කරලා තියාගන්න පරිස්සම් වෙන්න ඕන. එහෙම නැතිනම් යාලුකමත් නැතිවෙලා, තමන්ගේ පවුල් ජීවිතෙත් අවුල් වෙන්න ඉඩ තියෙනවා.
121. ලෙඩ දාගන්නෙ නැතුව වයසින් වැඩි එකක් රන් කරමුද
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
121. ලෙඩ දාගන්නෙ නැතුව වයසින් වැඩි එකක් රන් කරමුද
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
මේකත් ගොඩක් දෙනෙක් කතා කරන්න පැකිළෙන, හැබැයි ඇත්තටම කතා කරන්න අවශ්‍ය වෙන විදියේ මාතෘකාවක්. ඒ තමයි ඇන්ටි ලව්/ඇන්ටි සෙක්ස්, එහෙම නැතිනම් වයසින් වැඩි කාන්තාවක් එක්ක ආදර හෝ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම. දැන් මේ ගැන කතා කරන්න කවුරුත් පැකිළුනා කියලා, ඇත්තටම මෙහෙම දේවල් නැහැයි කියන්න බැහැනේ. ආන්න ඒ නිසා හොඳම දේ තමයි, එහෙම දේවල් තියෙනවා කියන එක අවබෝධ කරගෙන, එකිනෙකාගේ හිත් රිදවගන්නෙ නැතුව කොහොමද එහෙම සම්බන්ධතාවයක් කරගෙන යන්නේ කියලා තේරුම් ගන්න එක. ඇත්තටම එහෙම වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් ආදර සම්බන්ධයක් හරි ලිංගික සම්බන්ධයක් හරි ඇති කරගන්න එක හරිද වැරදිද කියන එක නෙවෙයි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම එකිනෙකාගේ විශ්වාසයන්, සමාජ හරයන් එක්ක තමන් තීරණය කරගන්න ඕන දෙයක්. හැබැයි ආසාවට, සතුටක් ලබන්න කරන මේ වගේ දේකින් වුණත් එකිනෙකාට හර්ට් වෙනවා නම්, දුකක් ඇති වෙනවා නම් ඒක තේරුමක් නැහැනේ. විශේෂයෙන්ම මේ වගේ සම්බන්ධතාවයකදී වයසින් වැඩිමහළු කාන්තාවට දුක් වෙන්න සිද්ධ වෙන්න පුලුවන්. ආන්න ඒක මඟහරවාගන්න ටිප්ස් කීපයක් තමයි මේ.
01. රොමෑන්ස්
වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සෙක්ස් සම්බන්ධයක් පටන් ගත්තත්, ඒක නිකම්ම ශාරීරික අවශ්‍යතාවයක් සපුරා ගන්න එකක් විදියට කරගෙන යන එක ටිකක් හිත් වේදනාවන් ඇති කරන්න පුලුවන් කාරණයක් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම කාන්තාවක් නිකම්ම ශාරීරික සම්බන්ධතාවයකට වඩා හැඟීම්බර සම්බන්ධතාවයකට කැමැත්තක් දක්වනවා කියලත් අපි දන්නවනේ. ආන්න ඒ නිසා, දෙන්නා රහසින් සෙක්ස් කරනවා විතරයි කියලා එකඟ වුණත්, ඒකට රොමෑන්ටික් කොටසකුත් ඇතුළු වෙන එක ඉතාම හොඳයි. ඒකෙන් ඒ සම්බන්ධතාවය අර්ථාන්විත කරගන්නත් පුලුවන් වෙනවා. ඒ නිසා එකිනෙකා ගැන කෙයාරින්ග් තියෙන, ආදරයක් ගෞරවයක් තියෙන සම්බන්ධයක් විදියට සෙක්ස් එෆෙයාර් එකක් වුණත් පවත්වා ගෙන යන එක වටිනවා.
02. එයාට ෆේවර් එකක් කරනවා නෙවෙයි!
මෙන්න මේකත් වැදගත්. දැන් වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සම්බන්ධ වෙනකොට, වයසින් අඩු පිරිමියාට හිතෙන්න පුලුවන් වයසින් වැඩි කාන්තාවට එයාගෙ වයසත් එක්ක සෙක්ස් කරන්න කෙනෙක් හොයාගන්න බැරි නිසා තමයි එයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට එයා හිතනවා මේ වයසින් වැඩි කාන්තාව එක්ක සෙක්ස් කරන එක එයාට කරන ෆේවර් එකක්, සේවයක් වගේ කියලා. හැබැයි එහෙම වයසින් වැඩි කාන්තාවකට උදව්වක් විදියට සෙක්ස් කරනවා කියලා හිතන සම්බන්ධයක, එකිනෙකා කෙරෙහි තියෙන්න ඕන ගෞරවය තියෙන්න විදියක් නෑ. අන්න ඒ නිසා, ශාරීරික හෝ රොමාන්තික සම්බන්ධතාවයක් කියන්නේ අන්‍යාන්‍ය මානව සබඳතාවයක් මිසක් කාටවත් උදව්වට කරන දෙයක් නෙවෙයි. එහෙම අදහසක් තියාගන්නත් එපා.
03. ගරුත්වය සහ විනිශ්චය නොකිරීම
වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතර සම්බන්ධතාවයකදී, පිරිමියා වයසින් අඩු වුණත් වඩාත් මුහුකුරා ගියපු, දැනඋගත් මනුස්සයෙක් නම්, දෙන්නා අතරේ ලොකු මානසික සහ බුද්ධිමය ගැප් එකක් තියෙන එකක් නෑ. හැබැයි එහෙම නැති නම්, සමහර විට පිරිමියාට වඩා කාන්තාව වැඩි මුහුකුරා යෑමක් සහ වැඩි දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන්. සමහර විට පිරිමියාට ඒක ඒ තරම් අල්ලන්නෙ නැති වෙන්නත් පුලුවන්. එහෙම නැතිනම් සමහර විට සම්බන්ධතාවය ඇතුළේ පිරිමියා ඕනෑවට වඩා බබා වෙන්න යනවා වෙන්නත් පුලුවන්. හැබැයි ඔය කොයි දෙයින් වුණත් ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න වළක්වා ගන්න පුලුවන්, එකිනෙකාට ගරුත්වය දැක්වීම සහ එකිනෙකාව විනිශ්චය නොකිරීම ඔස්සේ. විශේෂයෙන්ම වයසින් වැඩි කාන්තාව මෙහෙම සෙක්ස් එෆෙයාර් එකක් එහෙම ඇතිකරගැනීම හරි ඒ වගේ වෙනත් හේතුවක් හරි ඔස්සේ එයාව ජජ් නොකිරීම, විනිශ්චයට ලක් නොකිරීම වැදගත්.
04. ලිංගික සම්බන්ධතාවයක් වුණත් දෙපැත්තටම කැපවීමක්
වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතරේ තියෙන්නේ සෙක්ස් සම්බන්ධයක් විතරයි කියමු. එතකොට ඒක වුණත් එක්කෙනෙක් විතරක් තෘප්තිමත් වෙන එකක් නම් වෙන්නේ, ඒක වැඩිකල් පවතින සම්බන්ධතාවයක් වෙන එකක් නෑ. අන්න ඒ නිසා, එහෙම සම්බන්ධතාවයකදී වුණත් දෙන්නම ලිංගිකව සහ මානසිකව තෘප්තිමත් වෙනවා කියන එක ගැන දෙන්නම සැලකිලිමත් වෙන්න, වග බලා ගන්න ඕන. ඒ වගේම, ඒ සම්බන්ධතාවය ඇතුළේ දෙන්නම සමාන කැපවීමක් ලබාදෙනවා කියන එකත් තහවුරු කරගන්න ඕන. උදාහරණයක් විදියට, එක්කෙනෙක්ට සෙක්ස් ඕන වෙනකොට අනික් එක්කෙනා ඒකට සූදානම් වෙලා ඉන්නවා කියන එක වැරදියි. ඒ වෙනුවට ඒක දෙන්නම කැපවීමක් දක්වන, දෙන්නම කාලය වෙන් කරන සම්බන්ධතාවයක් වෙන තරමට වටිනවා.
121. ලෙඩ දාගන්නෙ නැතුව වයසින් වැඩි එකක් රන් කරමුද
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
මං හැමදාම කොළඹ ඇවිත් ගෙදර යන්න බස් එකක ඉදගත්ත හැමදවසකම මේ වෙනකන් මං ලග ඉදගත්ත 99% ක්ම පිරිමි මට වද දීලා තියෙනවා..මං මේක ලියන්නෙත් එහෙම අවස්තාවක ඉදන්..
මේ වෙනකන් මට උන එහෙම අවස්තා මං කල්පනා කරල බැලුවා..සමහර අය කරන්නෙ අත් දෙක පපුවෙ බැදගෙන නිදි වගේ රගපාන ගමන් වැලමිටෙන් පපුවට තද කරන එක..වැලමිටකින් පපුවට අනිනකොට ඇතිවෙන වේදනාව අපසන්නතාව අමුතුවෙන් කියන්න ඕනී නෑනේ..එහෙම නැත්නම් ඒ බැදන් ඉන්න යටි අතින් බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්නැතිවෙන්න කොනිත්තනවා..නැත්නම් හූරනවා..අපිට නින්ද යනකන් ඉදල බල්වුස් එක යටින් අත දාන්න හදනවා..පිටිපස්සෙ සීට් එකේ ඉන්න එකත් වෙලාවකට ජනේලේ අයිනෙන් අත දාලා පිට හූරන්න හදනවා..එහෙම නැත්නම් කලවා උඩ අත තියාගන්න හදනවා..නැත්නම් කකුල අපේ කකුලට හේත්තු කරගන්න හදනවා..මේ හැමදෙයක්ම මං විදල තියෙන අත්දැකිම් අනුව කියන්නෙ.
මං ඒවගේ ඒවා සිද්ද වෙනකොට බයේ ගැහි ගැහී ඔනී දෙයක් කරගන්න කවදාවත් ඉද දීලා නිකන් ඉන්නෙ නෑ..මං මේ වෙනකොට
119 කෝල් කරල ඉන්න බස් එකේ අන්කෙ එයාලට කියල පොලීසිය බස් එකට ගෙන්නගෙන සමහරක් බාර දීලාත් තියෙනව..එක්කෙනෙකුට කුඩෙන් ගහල තියෙනව..අනිත් ගොඩක් අවස්තාවල කරේ මන් බස් එකේ නැගිටලා කෑ ගහල ඒ ජරා සතාට බනින එක..එතකොට ගොඩක් අය කරේ සුටුස් ගාලා යන බස් එකෙන්ම පැනපු එක..එක්කෙනෙක්නම් දවසක් මිනුවන්ගොඩදි එහෙම
පැනලා පිටිපස්සෙන් ආපු වාහනේකට හැප්පුනත් එක්ක..තව පොඩ්ඩෙන් මන් මිනීමරුවෙක් වෙනවා..
ඉතින් මේ දැනුත් එහෙම එකෙක්..මේ සතා හොදට රග පානවා නිදි වගේ..ඔඩොක්කුවේ ස්කූල්
බෑග් එකක් එයාගේ..අත් දෙක පපුවෙ බැදගෙන නිදි..ඒ උනාට වැලමිටෙන් මගේ පපුවට තද කරනවා..මම බනින්න කලින් හොදට බලනව මේ
මනුස්සයා මේ නිදි මතින්ද මේක කරන්නෙ හොද සිහියෙන්ද කියල..අත තල්ලු කරලා බෑග් එකෙන්
මන් පපුව cover කරගන්නකොට හිමීට බඩේ ගෑවෙන්න වැලමිට තියාගන්න හදනවා..
මට හිතාගන්න බෑ බස් එකේ හැමදාම
මට මෙහෙම පිරිමි හම්බෙන්නෙ ඇයි කියල..ඒක හරිම වේදනාවක්..පිලිකුලක්..මේක මගේ ප්‍රශ්නයක්ද කියලත් හිතුවා..ඇදුමෙ අවුලක්ද හිතුවා..නෑ එහෙම වෙන්න බෑ..මං පොලොන්නරුවෙ යන්නෙ නුවර යනව වගේ අත් දිගට ඇදගෙන..
මං අද මේ මනුස්සයට බනින්න ගියේ නෑ..කුඩෙන් ගහන්න ගියෙත් නෑ..මන් කිවුවා
" බලන්න ඔයාගේ අත කොහෙද තියෙන්නෙ කියල..බලන්න මං කොච්චර හිරවෙලාද යන්නෙ..හැබැයි මං මගේ බෑග් ඔක්කොමත් ඔඩොක්කුවේ තියන් ආවත් මං මගේ අත් ඔයාගේ ඇගේ ගෑවෙන විදියට ඔයාට කරදර විදියට තියන් ආවේ නෑ..හැබැයි ඔයාට තේරෙනවද ඔයා මේ කරන වැඩෙන් මට යන්න කොච්චර අමාරුද කියල..බස් එකේ යද්දි ඔහොම කරන්න එපා කිවුවා.."
ඒ සතාට මං කියන එක තේරුනා..අත් දෙක එහාට කරගත්තා ඊටපස්සෙ.ඒ උනාට වෙන මිනිස්සු වගේ නැගිටලා ගියේ නෑ..ඒත් මන් ගාව ඉදන් හිටියා..එතකොටනම් මට බය හිතුනා..පිහියක් වගේ එකක් ලග තිබ්බොත් ඇනලා යයිද කියලත් හිතුනා..ඒ නිසා හිටන් හිටපු කෙනෙක්ට සීට් එක දීලා මං නැගිටින්න හැදුවා..එතකොටම මේ ජරා සතා බයවෙලා වගේ ඉක්මන්ට නැගිටලා පිටිපස්සට ගියා..
මමනම් කියන්නෙ අපේ රටේ ගොඩක් පිරිමින්ට ලින්ගික අසහනය තියෙනවා.මොකක් හෝ ඒ සම්බන්ද රෝගී ත්ත්වයන් ඉතාම දරුනු විදියට තියෙනවා.ඒ ගොඩක් අය තරුන ලමයි නෙවෙයි..මැදිවියේ ඉන්න අය..
මේක ඔයාගෙ ගැහැනු දරුවට තනියෙම ගමනක් ගිහින් එන්න පුලුවන් රටක් නෙවෙයි..කොහෙත්ම එහෙම රටක් නෙවෙයි මේක..🥺🥺
-copied-
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
අබා සහ අන්නු නැමති ඔහුගේම මිණිපිරියන් ආශ්‍රමයට කැඳවාගන්නා ගන්නා ඔහු ඔවුන් සමඟත් " නිර්මලකමේ පරික්ශාව සිදුකරනවා"
මෙසේ තම මිණිපිරියන් සමඟ නිරුවතින් නින්දට යන ස්නානයට යන ගාන්ධි ලෝකයට පෙන්නුවෙ " මේ බලන්න මගෙ බ්‍රහ්මචරියාව " කියන කාරණයයි.
එවකට අබා සහ අනු වයස අවුරුදු 13-15 ත් අතර පසුවුන දැරියන්..
අද මේ ශිශ්ට ලෝකය තුල එවැන්නක් සිදු උනා නම් ගාන්ධි අනිවාර්යයෙන්ම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ජිවිතාන්තය දක්වා දඬුවම් විඳින සිරකරුවෙක් නොවෙයිද?
මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි අසාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කල අයෙක් බව රහසක් නොවේ.. ජැඩ් ඇඩම්ස් තමුන්ගෙ වෙළුම් සිය ගානක කෘතියේදි ඇසින් දුටු සාක්කි සාධක ඇතුව මේ අසාමාන්‍ය ලිංගික ජිවිතය ඔප්පු කර පෙන්වනවා..
30 දශකයේදි ගාන්ධි ගිලන් රථ රියදුරෙක් ලෙස දකුණු අප්‍රිකාවට ගිහින් යුධමය කටයුතු වලට බිත්‍රාන්‍යයට සහය වෙනවා...
naked ambition පොතේ මෙහෙම සඳහන් වෙනවා
"mohandas ( not mahathma ) gandhi's failed leadership in politics and ghandi's domestic violence and weird service perversion in his private life.
ගාන්ධි තමුන්ගේම බිරිඳට සැලකු ඉතාම නින්දිත ආකාරය ඔහුගේ ස්වයං චරිතාපනායෙන් ඔහුම විස්තර කර තිබුනා.. එහි ලියවි තිබුනා ඔහු පුරුද්දක් ලෙස බිරිඳට පහර දෙන බව.
ඔහු සම්බන්ධව වඩාත් ප්‍රචලිත කරුණු ලෙස දැක්වෙනවා
දිනකට දෙවරක් ඔහු එනැමාවන් කරන අතර ඔහු කැමති නම් ඔබට ඔහුගේ ගුද මාර්ගයේ ඉහලට ඇතුල්වීමට ඉඩ ලබාදෙනවා..
ඒ වගේම ගාන්ධි ඔහුගේම මුත්‍රා සහ එලදෙනුන්ගෙ මූත්‍රා පානය කලා..
හිට්ලර් ඔහුගේ මිතුරෙක්.. ගාන්ධි විසින් හිට්ලර් ට උපදෙස් දෙමින් ලියු කුරිරු ලිපි ඉතිහසය විසින් වාර්තාකරන්නෙ ඉතාම අප්‍රසන්න ලෙසයි.
කෙසේ වෙතත් ගාන්ධි යනු විකෘති ලිංගික ජිවිතයක් ගත කල දේශපාලන අයිකන් එකක් ලෙස ඉතාම අසාර්ථකයෙක් ලෙසයි ඉතිහාස සිදුවීම් හරහාත් ගම්‍යමාන වෙන්නෙ..
ඔහු බිත්‍රාන්‍යන්ට පක්ශපාතිව නිතරම කටයුතු කලා.. නමුත් සමහර තැන්වල දේශියත්වය උලුප්පා දක්වන විට ඔහු ව්‍යාජ ලෙස තමුන්ගෙ පක්ශපාත බාවය සඟවන්නට උත්සහ කලා.
"Ghandi to hitler" කියන චිත්‍රපටයක් පවා ඉන්දිය රජයේ ඩොලර් මිලියන 10 ක වියදමින් තැනුවත් මේ චිත්‍රපටයෙ අසාර්ථක අතාත්වික තැන් "freedom at midnight" පොතේදි කොලින්ස් විසින් විස්තර කරලා තිබුනා..
අරුන්දතී රෝයි තමුන්ගෙ @ The god of small things කෘතියෙදි ඉතාම නිර්දය ලෙස මහත්මා ගාන්ධි චරිතය උපහාසයට පවා ලක් කරනවා.
පුලුවන් නම් මේ පොතත් ඇතුලුව මේ කියපු පොත්, චිත්‍රපට ටික බලන්න.
ලෝක සම්මතය එලෙසින්ම පිලිගන්න එපා..
සමහර ඉතිහාසය සැඟවු කාරණා සමහරවිට ඔබව සලිත කරාවි..😊
✍️චාන්‍යා හේරත්
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
