en
Feedback
KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

Open in Telegram

🚩 Channel was restricted by Telegram

Show more
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මිනිසුන් විසින් කාලයත් සමඟ ආදර සබඳතාවයක් ඇති කරගන විවාහ ජීවිතයක් ගත කිරීම ගැන සිතනවා. ඒ වගේම විවාහ ජීවිතයක් ආරම්භ කිරීමත් කරනවා. හැමෝම වගේ ඉතින් ගොඩක් බලාපොරොත්තු තබාගන, ගොඩක් ආසාවෙන් තමයි විවාහ ජීවිතය ආරම්භ කරන්නේ. ඇතැම් අය මට මුණගැහිලා තිබෙනවා ඒ අයගේ ජීවිතයේ ගොඩක්ම ආස දෙය තමයි විවාහය. දැන් මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ඒ තමයි ඇතැම් පුද්ගලයන් ඉන්නවා විවාහ වීමට, සබඳතාවයක් ඇති කරගැනීමට, ඒ වෙනුවෙන් යම් කැපවීමක් කිරීමට ගොඩක් බියක් තිබෙන, ඒ නිසාම සබඳතාවයන් ප්‍රතික්ෂේප කරන අය. ඒ අයට ලොකු බියක් හිතේ තිබෙනවා විවාහ ජීවිතය ගත කිරීම සම්බන්ධව. Gamophobia කියලා තමයි ඒ තත්ත්වය හඳුන්වන්නේ. අපි බලමු gamophobia පවතින අය තුළ ඇතිවන ලක්ෂණ මොනවාද කියලා. ⁃ එකවරම කාංසාමය තත්ත්වයන් ඇති වීම ⁃ සබඳතා ගැන, විවාහය ගැන බියක්, කනස්සල්ලක්, හිතේ තිබීම ⁃ පවතින සබඳතා වලින් ඉවත් වීමට නිතර උත්සහ දැරීම ⁃ විවාහය ගැන, සබඳතා ගැන, තිබෙන බියට අනුකූල ලෙස ජීවිතය අනෙකුත් දේවල් සංවිධානය කරගැනීම ⁃ විවාහය මගහැරීමට කටයුතු කිරීම ඒ වගේම විවාහය ගැන, සබඳතා ගැන යමෙකු අසන විට, ඒ ගැන කතා කරන විට, කල්පනා වන විට පහත සඳහන් දේවල්ද සිදුවෙන්න පුලුවන්. ⁃ දහඩිය දැමීම ⁃ හෘද ස්පන්දනය වේගවත් වීම ⁃ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම ⁃ ඔක්කාරය ⁃ කළබලකාරී බව ඉතින් එවැනි තත්ත්වයන් නිසා බොහෝ අය සබඳතා ඇති කරගැනීම සම්පූර්ණයෙන්ම මඟ හැරීමට යොමු වෙනවා. Gamophobia තත්ත්වය ඇතිවීමට නිශ්චිත එක් හේතුවක් නැහැ. පහත සඳහන් හේතුකාරණා ඊට බලපාන්න පුලුවන්. ⁃ genetic (පවුල තුළ gamophobia තත්ත්වයේ ඉතිහාසයක් තිබීම) ⁃ කුඩාකළ ලද ඍණාත්මක කම්පන තත්ත්වයන් (මව පියාගේ ගැටුම්, මව පියාගේ දික්කසාද ආශ්‍රිත පීඩා තත්ත්වයන්) ⁃ තමා පිළිබඳව, අනාගතය පිළිබඳව අනාරක්ෂිත හැඟීම් ⁃ insecure attachment style එකක් තිබීම (මව සහ පියාගෙන් ලද) ⁃ Depression තත්ත්වයන් යම් කෙනෙක්ට Gamophobia තත්ත්වය තිබෙනවා නම් ඊට පිළියම් ලබාගන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් මනෝ උපදේශන, මනෝ චිකිත්සන ප්‍රතිකාර සහ අවශ්‍යම තත්ත්වයක් නම් ඖෂධ ප්‍රතිකාරද ලබාගන්න පුලුවන්. ඒ නිසා gamophobia ආශ්‍රිත තත්ත්වයන් පවතිනවා නම් නිසි පියවර අනුගමනය කරන්න. මුලින්ම මනෝ උපදේශන සහය ලබාගැනීම එය වෙනුවෙන් කරන්න පුලුවන්. -copied- @knowledgemaster1

උද්දික පුතේ ශෙයා කරන්නෙ නැද්ද මේවා 😒 15000 ට යන්න සපෝට් එකක් දෙන්නෙ නැද්ද 😒

ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 5. ලයිට් බොන්ඩේජ් දැන් ඔය ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ ආවට පස්සේ සෑහෙන්න කොල්ලො කෙල්ලෝ BDSM සීන් වලට වැටිලනේ ඉන්නේ. අපි ඒ ගැන කතා කරලත් තියෙනවා. හැබැයි ඔය බොන්ඩේජ් සීන් වලට කැමති නැති සහ බය සෑහෙන කොටසකුත් ඉන්නවනේ. ආන්න ඒ අයට තමයි මේ කොටස.දැන් කෙලින්ම ලොකු ලොකු සීන් වලට යන්න ඕන නෑ. හැබැයි පොඩි ලයිට් බොන්ඩේජ් වැඩක් දෙකක් කරන එකෙන් සෙක්ස් ලයිෆ් එකට ෆන් එකක් එකතු වෙන එකක් නැද්ද? උදාහරණයක් විදියට නිකම් ගර්ල්ගේ බ්‍රා එකෙන්ම ගර්ල්ගේ අත්දෙක බැඳලා සෙක්ස් කරන එකේ අමුතු ෆන් එකක් නැද්ද? එතකොට සොෆ්ට් රෙදි පටි ටිකක් අරගෙන එකට බැඳලා හදපු ගැජට් එකකින් කොයි තරම් දේවල් කරන්න පුළුවන් වෙයිද? 6. සෙක්ස් කැලැන්ඩර් මේකත් සෙක්ස් කරන එකේ ආතල් එක තියාගන්න වගේම, දෙන්නා ක්‍රම ක්‍රමයෙන් සෙක්ස් කරන වාර ගාණ අඩු වෙලා යන එක වළක්වාගන්නත් කරන්න පුළුවන් ජොලි වැඩක්. පටන් ගැන්මට එක මාසෙකින් පටන් ගමු. ඔන්න මාසෙන් දවස් විස්සක් සෙක්ස් කරනවා කියමු. එතනින් දවස් දහයක් ලයිට් බොන්ඩේජ්. තව දවස් පහක් රොමෑන්ටික් සෙක්ස්. දවස් තුනක් රෝල් ප්ලේ. දවස් දෙකක් වයිෆ්ට වයිල්ඩ් කාඩ්. ඒ දවස් දෙකේ වයිෆ්ට සෙක්ස් කරනකොට ඕන දෙයක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කෙනෙක්ට මීට වඩා ක්‍රියේටිව් වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. දැන් ඔන්න ඔය ටික සෙක්ස් කැලැන්ඩර් එකක මාර්ක් කරමු. දැන් කාටවත් අහුනොවෙනන තැනක තියලා තියමු. කැලැන්ඩරේට අනුව සෙක්ස් කරමු. ඇත්තටම මේ එක්ස්පෙක්ටේෂන් එකම ඇති මාසෙම ෆුල් හොට් වෙලා ඉන්න! 7. ක්ලීන් ෂීට්ස්, කැන්ඩ්ල්ස්! මේක ඇත්තටම සෙක්ස් කරන්න නිර්මාණශීලී අදහසක්ම නෙවෙයි. හැබැයි ඊට වඩා සෙක්ස් කිරීමට සම්පූර්ණ නවතාවයක් එකතු කරන්න පුළුවන් අදහසක්. දැන් අපි සෙක්ස් කරනකොට එක්කෝ ලයිට් ඕෆ් කරන්න ඕන. එතකොට කරුවලේ. එහෙම නැතිනම් ලාවට එලියක් එන විදියට වෙන තැනක ලයිට් එකක් දාලා තියන්න පුලුවන්. එතකොට අඩ අඳුරේ. ඕන නම් නයිට් බල්බ් එකක් දාන්න පුළුවන්. ඒකත් අමුතුම අඩ අඳුරේ ආතල් එකක්. හැබැයි හිතන්න කාමරේ එහෙන් මෙහෙන් ඉටිපන්දං පත්තු කරපු සීන් එකක්! ආන්න ඒකෙන් එන්නේ වෙනම සෙක්සි අඩ අඳුරේ සීන් එකක්! කාමය අවුස්සන සීන් එකක්!!ඒ වගේම තමයි පිරිසිදු ඇඳ ඇතිරිලි කියන්නෙත්. නිකමට හිතන්න අලුතෙන්ම හෝදලා ගෙනාපු පිරිසිදු ඇඳ ඇතිරිලි වල නිදාගන්න ගියහම කොයි තරම් ෆ්‍රෙෂ් ෆීල් එකක් එනවද කියලා. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ සෙක්ස් කරන්න යනකොට ඇඳට අලුතෙන් ඇඳ ඇතිරිලි දාලා බලන්න කියලා. ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 දැන් සෙක්ස් ලයිෆ් කියපු ගමන් ඇඹරෙන්න එපා හරිද, සෙක්ස් ලයිෆ් එක කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක් මිසක් ලැජ්ජ වෙන්න, නොතකා හරින්න දෙයක් නෙවෙයි. මෙතනදී නියමිත ලිංගික අධ්‍යාපනය වැදගත්. ඒ වගේම ලිංගික අධ්‍යාපනයට එහා ගියපු, සෙක්ස් ලයිෆ් එකේ හොඳ වින්දනයක් ලබාගන්න පුළුවන් කරුණු කාරණා ගැන දැනගෙන ඉඳීමත් වැදගත්. දැන් අපි හෙඩින් එකෙත් සෙක්ස් සහ නිර්මාණශීලීත්වය ගැන කියලා තියෙනවනේ. ඒ නිර්මාණශීලීත්වය කියන එක ඇත්තටම සෙක්ස් ලයිෆ් එක බෝරින් වෙන එක වළක්වාගන්න වැදගත් වෙන දෙයක්. නිතර නිතර කන ඕනම කෑමක් එපා වෙනවනේ. හැබැයි එකම කෑම වුණත් වෙන වෙන විදියට හදන්න පුළුවන් නම්, අන්න මුළු ජීවිතේම ආතල්.අන්න ඒ නිසා අපි හිතුවා සෙක්ස් ලයිෆ් එකේ සතුට වැඩි කරන්න පුලුවන් නිර්මාණශීලී අදහස් කීපයක් එකතු කරන්න. 1. ෆෝර්ප්ලේ එකටත් කලින් ටීසින් දැන් සෙක්ස් කරන්න ගියහම සංසර්ගයට යන්න කලින් පූර්ව සංසර්ගීය ක්‍රියා කියලා අමාරුවෙන් කියන ෆෝර්ප්ලේ එව්වා මෙව්වා කරනවනේ. ඒ කියන්නේ ඔය කිස් කරන එව්වල ඉඳලා ඕරල් සෙක්ස් දක්වා තියෙන හැම දෙයක්ම තමයි. හැබැයි ඇත්තටම ඊටත් කලින් ඉඳන් සෙක්ස් කිරීමට උත්තේජනයක් ලබාදෙන සහ ඒ උත්තේජනය දිගටම තියාගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ටීසින්. ඒ කියන්නේ සෙක්ස් කරන්න කලින් ඉඳලම ඒ ගැන කතාබහ එක්ක උත්තේජනය තියාගන්න එක. හරි උදාහරණෙකින්ම කියමු. දැන් අපි හිතමු හස්බන්ඩ් ඔෆිස් එකේ. වයිෆ් ගෙදර. අද රෑ තමයි රෑ. දැන් හස්බන්ඩ්ට පුලුවන් වයිෆ්ට මෙසෙන්ජර් වලින් පොඩි පොඩි ටීස් කිරීම් කරන්න. “සුදූ අද රෑ තමයි රෑ” කියලම ඕන්නං පටන් ගන්න පුළුවන්. එතනින් එහාට එයා ඇඳලා ඉන්නවා දකින්න ආස එව්වා, තමන් කරන්න කැමති එව්වා, තමන්ට කරන්න කැමති එව්වා වගේ හැම දෙයක්ම මෙසේජ් කරන්න පුළුවන්. නිර්මාණශීලී වෙන තරමට මරු. ආන්න එතකොට ෆීල් වෙන මෙව්වා එක වෙන මොකකින්වත් ගන්න බෑ මහත්තයෝ! ආයෙ රෑට වෙන සීන් එක ගැන දවසම රත් වෙලා, වෙට් වෙලා තමයි එතකොට දෙන්නම ඉන්නේ! 2. ඔයා කැමති මම මොකක් අඳිනවටද? මේක නම් ඉතින් අපි කලිනුත් කියලා තියන දෙයක්. දැන් ඇඳට යනකොට සාමාන්‍යයෙන් අඳින්නේ මොකද්ද? කෙල්ලෙක් නම් නයිට් ඩ්‍රෙස් එක. කොල්ලෙක් නම් බොටමක් හරි ෂෝටක් හරි සරමක් හරි. හැබැයි ඉතින් හැමදාමත් ඕකම කරගෙන යන්න ඕනද? උදාහරණයක් විදියට ගත්තොත්, කෙල්ලෙක්ට නයිට් ඩ්‍රෙස් එක වුනත් අර චීන්ත රෙද්දකින් මහපු එකක් වෙනුවට වෙනස් වෙනස් විදියේ සෙක්සි ඒවා අඳින්න පුළුවන්. ඕන නම් සෙක්සි නයිට් ඩ්‍රෙස් කලෙක්ෂන් එකක් හදාගත්තත් කමක් නෑ. හැබැයි මේ ඇඳට සෙක්ස් කරන්න යන්න අඳින ඇඳුම කියන එක එතනින් එහාට වුණත් යන්න පුළුවන්. ඕන නම් රෝල් ප්ලේ වලට හරියන විදියේ විවිධ කොස්ටියුම් අඳින්න පුළුවන්. තමන්ට සෙක්සි කියලා හිතෙන ඕනම ඇඳුමක් නිර්මාණශීලීව අඳින්න පුළුවන්. කොහොමද ගර්ල් සාරියක් සෙක්සි විදියට ඇඳලා ඇඳට ආවොත්?? ආන්න ඒක තමයි මේ කියන්නේ! 3. මසාජ් එකෙන් ආනන්දයට මසාජ් කරන්න දන්නවද? කසාද බැඳපු දෙන්නෙක් නම් ඇත්තටම ඔය මසාජ් ටෙක්නික්ස් එහෙම පොඩ්ඩක් ඉගෙන ගෙන ඉන්න එක හොඳයි. විශේෂයෙන්ම දැන් ඔය යූටියුබ් එකේ එහෙම ඕනෑ තරං ටියුටෝරියල්ස් තියෙනවනේ. එතකොට ඉතින් ඔය මහන්සි වෙලා ආපු වෙලාවක පොඩි මසාජ් එකක් එහෙම දෙන්න පුළුවන්!හැබැයි මේ කියන්නේ ඒ මසාජ් ගැන නෙවෙයි. මේ කියන්නේ සෙක්සි, සෙඩක්ටිව් මසාජ් එකක් ගැන. ඒ කියන්නේ, කෙලින්ම කාම නිල අවුස්සලා ගන්න මසාජ් එකක් ගැන. මේකට මසාජ් සෙන්ටර් වලට යන්න ඕන නෑ. දෙන්නට දෙන්නා කරගන්න පුළුවන්. මෙතනදී ඉතින් එක දවසකදී මසාජ් එක දෙන්නේ කාටද, කවුරුන් විසින්ද කියලා තීරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ, මසාජ් ඔයිල් එහෙම ගෙනැල්ලා වැඩේ පටන් ගන්න පුළුවන්. නේකඩ් මසාජ් තමයි. හැබැයි ඉතින් දැක්ක ගමන් ෆයර් වෙලා සෙක්ස් කරන්න පනින්න බෑ. මෙතනදී ඉවසීම ඕන. හොඳට වෙලාව අරගෙන බොඩි මසාජ් එකක් දෙනකොට සමහර වෙලාවට සුරතාන්තය වුණත් සෙක්ස් කරන්න කලින්ම එයි. කමක් නෑ. මසාජ් එකෙන් පස්සේ දෙන්නට සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි, මෙහෙම සෙක්සි මසාජ් එකකදී තමන්ට කැමති කැමති විදියේ නිර්මාණශීලී අදහස් ඒකට එකතු කරගන්නත් පුළුවන්! 4. පෝර්න්! සාමාන්‍යයෙන් කොල්ලො සෑහෙන දෙනෙක් වගේම කෙල්ලෝ සමහරක් දෙනෙක් පෝර්න් බලන්න, ඒ කිව්වේ බ්ලූ ෆිල්ම් බලන්න ආසයි. හැබැයි බැන්දට පස්සෙත් පෝර්න් බලනවද? සමහර වෙලාවට හොරෙන් බලයි. හැබැයි දෙන්නත් එක්ක එකට බ්ලූ ෆිල්ම් බලන එකක් නෑනේ. සමහර වෙලාවට මිනිහා බ්ලූ ෆිල්ම්ස් බලනවා අහු වුනොත් ගෑණි කොස්ස අතට ගන්නත් ඉඩ තියෙනවා! හැබැයි දෙන්නත් එක්කම පෝර්න් බලන එකේ සහ එහෙම බලලා දෙන්නා සෙක්ස් කරන එකේ වෙනම ආතල් එකක් නැතිවෙයිද? කෙලින්ම මස් කඩේ වගේ පෝර්න් නැතුව ඕන නම් ඩබල් එකක් එහෙම තෝරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක දෙන්නත් එක්ක බලන ගමන් අනං මනං කරන්න සෙට් වෙන්නත් පුළුවන්. ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

106. සෙක්ස් ෆන් එක වැඩි කරන නිර්මාණශීලී ක්‍රම කීපයක්! ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowle
106. සෙක්ස් ෆන් එක වැඩි කරන නිර්මාණශීලී ක්‍රම කීපයක්! ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 5. ඔයාට ඕන මම ඔයාව දාලා යන්නද? අපි කියමු ආදර සම්බන්ධතාවයක තිබුණු ආදරේ තවදුරටත් නැහැයි කියලා. ඒකට තුන්වැන්නෙක්ගේ ඉඳලා අපේම වැරදි දක්වා ඕනම දෙයක් හේතුවෙන්න පුළුවන්. හැබැයි එහෙම මොහොතක කරන්න ඕන හරි දේ තමයි තවදුරටත් තමන්ගේ හිතේ අනික් කෙනා ගැන ආදරයක් නැති නම්, තවදුරටත් මේ සම්බන්ධතාවය ඇතුළේ ඉන්නත් බැරි නම්, එයාට කෙලින්ම ඒ ගැන කියලා තීරණයක් ගන්න එක. හැබැයි ගොඩක් දෙනෙක් ඒ පියවර ගන්න කැමති නෑ. හේතුව තමයි තමන් වරදකාරයා වෙන්න තියෙන අකමැත්ත. අන්න ඒ වෙනුවට ඒ අය උත්සාහ කරනවා අනික් කෙනා ලව්වා සම්බන්ධතාවය අවසන් කරන පියවර ගන්නවන්න. ඒකට නිරන්තරයෙන්ම රණ්ඩු කිරීමේ ඉඳලා, නිරන්තරයෙන්ම අපිට වරද පැටවීමේ ඉඳලා, නිරන්තරයෙන්ම අපිව එපා කියලා ඇඟවීම දක්වා නොයෙක් උපක්‍රම මේ අය පාවිච්චි කරනවා. විශේෂයෙන්ම තමන් තුන්වැන්නෙක් එක්ක ආදරෙන් බැඳිලා ඉන්න වෙලාවක අපි ලව්වාම සම්බන්ධතාවය අවසන් කරවාගන්න මේ අය විශේෂයෙන් උත්සාහ කරනවා. 6. ඇයි ඔයා හැමදෙයක්ම දැන් රහසෙන් කරන්නේ? සාමාන්‍යයෙන් ආදරේ කරන කපල් එකක් ඇතුළේ රහසිගත දේවල් අඩුයි. ඒකට හේතුව තමන්ට තමන් විදියටම ඉන්න පුළුවන් එක තැනක් තමයි දෙන්නාගේ ජීවිතය. රඟපාන්න දෙයක් නෑ. හැබැයි ඉතින් එහෙම කාලයක් ඉඳලා එක පාරටම දේවල් රහසිගත වෙනවා කියන්නේ මොනවා හරි වෙන කතන්දරයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි උඩිනුත් කියපු විදියට අපිට හරියට යන එන තැන් ගැන කියන්නේ නෑ. සමහර වෙලාවට යන එන තැන් ගැන බොරු කියලා අපිට අහුවෙන්නත් පුළුවන්. රහසිගත ෆෝන් කෝල්ස් ගැනීම සහ ඒම, රහසිගත ෆෝන් එකක් පාවිච්චිය, සෝෂල් මීඩියා ලයිෆ් එක ගැන සම්පූර්ණ රහසිගත බවක් පවත්වාගෙන යෑම වගේ සම්පූර්ණ වෙනත් ජීවිතයක් රහසින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා කියන්නේ දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක්කෝ අපේ ආදරවන්තයා/ආදරවන්තිය ජාත්‍යන්තර ඔත්තුකාරයෙක්, ස්පෙෂල් ඒජන්ට් කෙනෙක්. එහෙම නැතිනම් අපේ ආදරවන්තයා/ආදරවන්තිය වෙනත් රහසිගත ආදරයක් පවත්වා ගෙන යනවා! 7. ඇයි ඔයා ඔච්චර ස්ට්‍රෙස් එකේ ඉන්නේ? මෙන්න මේක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් දෙයක් නෙවෙයි. හැබැයි හිතලා බලන්න වටින දෙයක්. දැන් ජීවිතේ කාටද ප්‍රශ්න නැත්තේ? අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. එක් එක් කෙනාට තියෙන ප්‍රශ්න විවිධාකාර නිසාම අරයට වඩා මට ප්‍රශ්න වැඩියි කියලා හිතන එකත් තේරුමක් නෑ. ඒ ප්‍රශ්න නිසාම අපි මානසික පීඩනයෙන් ඉන්න අවස්ථාවනුත් ඕනෑ තරම් එනවා.අපි කියමු අපේ ආදරවන්තයා/ආදරවන්තිය දිගින් දිගටම දැඩි මානසික පීඩනයක ඉන්නවා කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි අපි කියමු මේ මානසික පීඩන තත්ත්වය අඩු වෙන්නේ නැති තරම් කියලා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පුරාවටම පවතිනවා කියලා. අන්න එහෙමනම් ඒකට හේතුව රස්සාව, ගෙදර අය වගේ එදිනෙදා දේවල් නොවෙන්න ඉඩ තියෙනවා. එක්කෝ ඒකට හේතුව ගෙවාගන්න බැරි ණයක් වගේ ටිකක් හිර වෙලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පේන්න තරම් ප්‍රශ්නයක් නැතුවත් ජීවිතේ ගැන හරි කලකිරීමකින් ඉන්න එක වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සමහර වෙලාවට තමන් තුන්වැන්නෙක් එක්ක බැඳිලා ඉන්න නිසා වරදකාරී හැඟීමකින් පෙළෙන නිසා වෙන්නත් පුළුවන්. මතක තියාගන්න, මේක ඉතාම සමහර විට තත්ත්වයක්! මේ සලකුණු මොනවා හරි දැනෙනවා නම් කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඉවසිලිවන්ත වෙන එක. හරියටම සාක්ෂි සාධක ඇතුව හොයාගන්න තුන්වෙනියෙක් ඉන්නවද කියලා. ඒක ෂුවර් වෙනකල් ඉවසිලිවන්ත වෙන්න වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම වෙනස් හේතු නිසාත් උඩ කියලා තියෙන දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඔය දෙන්නා අතරට තුන්වෙනියෙක් ඇවිත් කියලා සාක්ෂි එක්කම ෂුවර් වුනාට පස්සේ කරන්න තියෙන දෙවෙනි දේ තමයි ඒත් ඉවසිලිවන්ත වෙන එක. ඉවසිල්ලෙන් ඒ ගැන කතා කරන එක. ඉවසිල්ලෙන් ඒ ගැන හිතා බලන එක. අන්න එතකොට සමාව දීලා තවදුරටත් එකට ඉන්නවද, එහෙම නැතිනම් ජීවිතේ වෙනත් පිටුවක් පෙරළනවද කියන එක ගැන ඉවසිලිවන්ත තීරණයක් ගන්න පුළුවන්. ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 හිතමු අපි කෙනෙක්ට පණ වගේ ආදරෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නවා කියලා. දෙන්නට දෙන්නා එකිනෙකාට පොරොන්දු වෙලා තියෙන්නේ ජීවිතේ තියෙනකල් ඔයාට විතරයි මම ආදරේ, මම ඔයාගේ විතරයි කියලා කියමු. එහෙම අවස්ථාවක ඔන්න එක මොහොතක අපි දැනගන්නවා අපි පණට ආදරේ කරන කෙනා තවදුරටත් අපිට ආදරේ නැහැ, වෙනත් කෙනෙක්ට ආදරේ කරනවා කියලා. එහෙම නැතිනම් අපි දැනගන්නවා එයා අපිත් එක්ක හිටියත්, තවත් කෙනෙක් එක්කත් සම්බන්ධකමක් පවත්වනවා කියලා. ඒ සම්බන්ධකම හුදු ලිංගික සබඳතාවයක් විතරක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න සංකීර්ණ හේතු කාරණා ගණනාවක් බලපාන්න පුළුවන් වුනත්, ඒ වගේ මොහොතක ඒ කිසිම දෙයක් මතක් වෙන්නෙ නැහැනේ. හැබැයි හෙමිහිට හිතලා බලනකොට තේරෙනවා මේක එක පාරට වැහි නැති අහසෙන් කඩාපාත් වුණු හෙණ ගෙඩියක් නොවෙන බව. මේ සංසිද්ධිය වෙන බවට කලින් ඉඳලාම ලකුණු තිබුණු බව. හැබැයි අපේ අවාසනාවට අපි ඒ ලකුණු දැකලා තිබිලා නෑ. එහෙම නැතිනම් ඒ ලකුණු පිළිගන්න කැමති වෙලා නෑ.අපි මේ කියන්න හදන්නේ මෙහෙම දෙයක් වෙන්න කලියෙන්, ඒ කියන්නේ අපේ ආදරේ කරන කෙනා, පෙම්වතිය/පෙම්වතා, බිරිඳ/සැමියා අපිට චීට් කරනවද කියලා, අපිට හොරෙන් වෙනත් සම්බන්ධයක ඉන්නවද කියලා හොයාගන්න පුළුවන් ලකුණු කීපයක්. හැබැයි මතක තියාගන්න. මේ ලකුණු වලින් කියන්නේ සමහර වෙලාවට එයා චීට් කරනවා වෙන්න පුළුවන් කියලා විතරයි. චීට් කරනවා කියලා කියවෙන්නෙ නෑ. 1. කෝ අපි දෙන්නා අතරේ තිබුණු රස්නේ? ඔව්, මේ කියන්නේ සෙක්ස් ලයිෆ් එක ගැන තමයි. හිටපු ගමන් අපේ ආදරේ කරන කෙනාගේ සෙක්ස් වලට තියෙන වුවමනාව තාවකාලිකව නැති වෙන්න පුළුවන්. ඒත් දිගින් දිගටම අපිත් එක්ක තියෙන ලිංගික ජීවිතේ නැතිවෙලා ගිහිල්ලා නම් අන්න ඒක රතු එළියක්. සමහර වෙලාවට අපිත් එක්ක සෙක්ස් කරන්න හෝ සෙක්ස් ගැන කථා කරන්න හෝ අකමැති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපිත් එක්ක සෙක්ස් කරනවා, ඒත් අර කරන්නන් වාලේ කරනවා මිසක් ඉස්සර තිබුණු හොට් ගතිය නැතිවෙලා ගිහින් වෙන්න පුළුවන්.වෙනත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි නම් මේ තත්ත්වයෙන් කියවෙන්නේ ආදරේ කරන කෙනාට තවත් මොනවා හරි සම්බන්ධයක් තියෙනවාය කියන එක වෙන්න පුළුවන්. අපිත් එක්ක තියෙන ආදරේ නැතිවෙලා ගිහින්ය කියන එක වෙන්න පුළුවන්. 2. කෝ මට ඉස්සර තිබුණු ආදරේ? දැන් ආදරේ කරන කාලෙදි අපි එකිනෙකා එක්ක පැණි බේරුණු සම්බන්ධයක්නේ තියෙන්නේ. ආදර වචන, ආදරේ පෑම්, හොයලා බැලීම් නිමක් නෑ. හැබැයි ඉතින් ආදරයක් ක්‍රමයෙන් පරිණත වෙනකොට අර පැණි බේරෙන ගතිය අඩු වෙලා යනවා. හැබැයි ඒත් එක්කම වඩාත් ගැඹුරු සම්බන්ධතාවයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ එකිනෙකා ගැන හොයලා බැලීම්, ආදරේ පෑම් එහෙම ඒ විදියටම තියෙනවා. ඊට අමතරව එකිනෙකාගේ ජීවිතේට ගැඹුරින් දෙන්නට දෙන්නා සම්බන්ධ වෙනවා.හැබැයි ඔන්න ඔය ගතිය නැතිවෙලා ගිහිල්ලා කියලා දැනෙනවා නම්, ඒ කියන්නේ වෙනදා වගේ ආදරෙන් කථා කිරීම්, වෙනදා වගේ තමන් වෙනුවෙන් කාලය ගත කිරීම්, කොටින්ම කිවුවොත් අර ගැඹුරු සම්බන්ධතාවය නැතිවෙලා කියලා දැනෙනවා නම් ඒ කියන්නේ පාට්නර් චීට් කරනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ආදරේ එක්කෝ බෝරින් වෙලා, එහෙම නැතිනම් පුරුද්දක් වෙලා කියන එක. හැබැයි ඒක දෙන්නත් එක්ක කථා බහ කරලා ආයෙමත් පණ ගන්වලා ගන්න ඔයාට වුවමනා වුනත් එයාට උනන්දුවක් නැති නම්, ඒ කියන්නේ තවත් කෙනෙක් ඔය දෙන්නා මැද්දට ඇවිල්ලා කියන එක වෙන්න පුළුවන්. 3. කෝ අපි දෙන්නා අතරේ තිබුණු ජීවිතේ බෙදාගැනීම? මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් අතරේ තියෙනවා ජීවිතේ බෙදාගැනීම කියලා එකක්. ඒ කියන්නේ අනික් කෙනා දන්නවා තමන් කරන කියන දේවල්. අනික් කෙනා දන්නවා දවසේ ඕනෑම මොහොතක තමන් ඉන්නේ කොහෙද කියලා. අනික් කෙනා දන්නවා තමන් ප්‍රශ්නයක ඉන්න කොට. කොටින්ම දෙන්නට දෙන්නා ජීවිතේ හැමදෙයක් ගැනම කථා කරනවා.හැබැයි මෙන්න මේ දේවල් නැතිවෙලා ගිහිල්ලා නම්, ඒ කියන්නේ තවදුරටත් අනික් කෙනා කරන කියන දේවල්, යන එන තැන් අපිට දැනගන්න බැරි වෙලා ගිහිල්ලා නම්, වෙනදා වගේ අපිත් එක්ක තමන්ගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් කියන්නේ නැතිනම්, වෙනදා වගේ අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම උනන්දුවකුත් නැති නම් ඒ කියන්නේ අනික් කෙනාට වෙන කෙනෙක් මුණගැහිලා වෙන්න පුළුවන්! 4. ඇයි මෙච්චර මට රිද්දන්නේ? සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් අතර රණ්ඩු සරුවල් වුනත් ඇතිවෙනවනේ. එහෙම කිසිම දෙයක් ඇතිවෙන්නෙ නැතිනම් තමයි පුදුමේ. එහෙම දෙන්නා අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙනකොට එයා අපිව රිද්දන දේවලුත් කරන්න පුළුවන්. ඒකත් මනුස්ස සොබාවයනේ. හැබැයි ඉතින් රණ්ඩු ඉවර වෙනකොට ඒ කරපු දේවල් ගැන පසුතැවිලා, දෙන්නත් එක්ක සමගි සමාදාන වෙලා ඉවර වෙනවා.හැබැයි අපි කිසිම වැරැද්දක් නොකර වුනත් තේරුමක් නැති දේවලට දිගින් දිගටම රණ්ඩු සරුවල් ඇති වෙනවා නම්, හේතුව වෙනත් ආදරවන්තයෙක්/ආදරවන්තියක් වෙන්න පුළුවන්! ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

105. ආදරේ කරන කෙනා ‘පිට යනවද’ කියලා දැනගන්න පුළුවන් ලකුණු මේවා තමයි! ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කර
105. ආදරේ කරන කෙනා ‘පිට යනවද’ කියලා දැනගන්න පුළුවන් ලකුණු මේවා තමයි! ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

අඩෝ අඩෝ ඊයෙට මේ චැනල් එකට ඖරුද්දයි 😒 තාම 15000වත් නෑ උබලගෙ තමා 100% ක් වැරැද්ද 😒 15000ට යමුත කරන්න තියෙන්නෙ පෝස්ට් පිටින් ගෲප් වලට ෆෝවඩ් කරන්න 1000+ මෙම්බර්ස්ලා ඉන්න ගෲප් චැනල් ඇඩ්මින්ලා ඉන්නවනම් මැසේජ් එකක් දාන්න Link share කරගන්න

4. තමන්ව පහළට දාගන්නත් එපා ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 ඇත්තටම ඔය උඩ කරන්න එපා කියපු දේවල් එක්ක ඊලඟට වෙන්න පුළුවන් දේ තමයි මේක. ඒ කියන්නේ තමන් කෙරෙහිම අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන්න පටන් ගන්න එක. තමන්ට ලිංගික ක්‍රියාකාරීත්වයේ ගැටළුවක් ඇති වුණාය කියන එක තමන්ගේ පෞරුෂ හීනතා ප්‍රශ්නයක් විදියට හිතාගන්න එක. ආන්න ඒකත් ඉතාම නරකයි. එතකොට ආයෙමත් අපිට කියන්න තියෙන්නේ උඩින් කියපු දේ තමයි. සෙක්ස් පර්ෆෝමන්ස් මදි වුනා හෝ අප්සට් වුනා කියන්නේ තමන් කරපු වරදක් නෙවෙයි. එහෙම වුනාය කියලා තමන් අසාර්ථක මනුස්සයෙක් වෙන්නෙත් නෑ. හරියටම ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන, ඒකට පිළියම් කළාට පස්සේ තමන්ටත් ඉතාම හොඳට ලිංගික ජීවිතයේ පර්ෆෝම් කරන්න පුළුවන් වෙයි. 5. ආයෙ සෙක්ස් බෑ? ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 උඩ කියපු විදියේ දෙයක් වුනාට පස්සේ ආයෙමත් දෙන්නත් එක්ක සෙක්ස් නොකර, මග අරින එකත් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ, එක පාරක් සෙක්ස් කරන්න ගිහින් පර්ෆෝමන්ස් ඉෂූ එකක් ආවට පස්සේ, ආයෙමත් එහෙම වෙන්න පුළුවන් කියන බය නිසා සෙක්ස් කරන එක මග අරින්න පුළුවන්. අන්න ඒකත් ප්‍රශ්නයක්නේ. එතකොට අපි කොහොමද දන්නේ ඔය පර්ෆෝමන්ස් අවුල දිගින් දිගටම සිද්ධ වෙන දෙයක්ද, එහෙම නැතිනම් එක පාරක් සිද්ධ වෙච්ච දෙයක්ද කියලා. අන්න ඒ නිසා උඩ කියපු විදියට කරන්න ඕන දේ තමයි දෙන්නත් එක්ක මේ ගැන හොඳ සාකච්ඡාව දාන එක. ඉන් පස්සේ පුළුවන් ආයෙමත් සෙක්ස් කරන්න. 6. එහෙම වුණාද? ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 මෙන්න මේකත් අර උඩින් කියපු පාට්නර්ට වරද පටවන විදියෙම ඩිෆෙන්සිව් මිකැනිස්ම් එකක්. ඒ කියන්නේ එහෙම එකක් වුණාද කියලා දන්නෙවත් නැති විදියට හැසිරෙන එක. ඒ කියන්නේ කාටවත් වැරැද්දක් පටවන්නෙත් නෑ, හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්නෙත් නෑ. ගොඩක් වෙලාවට මෙහෙම කරන කෙනෙක් සෙක්ස් කරන එක නවත්තන්නෙත් නෑ. එතකොට අර පර්ෆෝමන්ස් ප්‍රශ්නේ එක පාරක් විතරක් ආපු එකක් නම් අවුලක් වෙන එකක් නෑ. හැබැයි ඒක දිගින් දිගටම පවතින, පිළියම් යෙදිය යුතු ප්‍රශ්නයක් නම්? අන්න එතකොට වෙන්නේ පාට්නර් කිසිම මොහොතක තෘප්තිමත් වෙන්නෙත් නෑ. හැබැයි එයාට ඒ ගැන කතා කරන්නත් බෑ. අන්තිමට පවුල් අවුල් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. 7. බය වෙන්න ඕනැද? ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 මෙහෙමයි. ලිංගික ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න කියන්නෙත් ඉතින් තමන්ට ශාරීරිකව හෝ මානසිකව තියෙන වෙනත් ප්‍රශ්න වගේම තමයි. බය වෙන්න දේකුත් නෑ, බය වෙලා නහින්න හැදුවා කියලා තේරුමකුත් නෑ. හැබැයි එකක්: ඇත්තටම මේකට හේතුව මොකද්ද කියන එක හොයලා බලන්න වුවමනායි. අපි කියමු මේ සෙක්ස් කරන්න ගිහිල්ලා හරියට පර්ෆෝම් කරගන්න බැරි වෙන අවුල වෙන්නේ එක පාරක් කියලා. එතකොට ඒක ගොඩක් වෙලාවට ඒ මොහොතට හෝ ඒ සම්බන්ධතාවයට අදාළ මානසික සංකූලතාවයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව දිගින් දිගටම සෙක්ස් කරනකොට පර්ෆෝම් කරන්න බැරි ගැටළුවක් මතු වෙනවා නම්, ඒකට මොකක් හරි කායික හෝ මානසික සංකූලතාවයක් හේතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලයිෆ්ස්ටයිල් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ආන්න ඒ වගේ දේකට ජීවන රටාවේ වෙනසක්, සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ සමහර වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශන සහය අවශ්‍යයි. එහෙම වෙලාවකට ලැජ්ජ වෙන්නෙ නැතුව ඒ සහාය ලබාගන්න එක තමයි හරි දේ. ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 මේ ඇත්තටම සිද්ධ වෙන, ඕනම කෙනෙක්‍ට සිද්ධ වෙන්න පුළුවන්, ඒත් ගොඩක් දෙනෙක් පිළිගන්න කිසිසේත්ම ලැහැස්ති නැති කාරණයක්. සෙක්ස් කරන්න ගිහිල්ලා ෆේල් වෙනවා කියන එක. ඒ කියන්නේ තමන්ට හරියට සෙක්ස් කරන්න, හරියට පර්ෆෝම් කරන්න බැරි වෙනවාය කියන එක. ඕක විවිධාකාරයෙන් සිද්ද වෙන්න පුළුවන් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම. ඕකට ක්ෂණික මෝචනය, ප්‍රමාද මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වගේ ඒවා වගේම ලිංගික රුචිය නැතිව යාම, සුරතාන්තයක් කිසිසේත්ම සිදුනොවීම වගේ ඕනම දෙයක් ඇතුළත් වෙනවා. ඕකට ඉතින් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පර්ෆෝමන්ස් ප්‍රශ්න ශාරීරික කරුණු මත සිද්ධ වෙනවා වගේම, තවත් සමහර වෙලාවට මානසික හේතු නිසා නිසාත් ලිංගික ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න ඇති වෙනවා. හරි. දැන් ඔන්න දෙන්නත් එක්ක සෙක්ස් කරන්න යනවා. ඔය කියපු විදියේ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එතකොට ඊලඟට මොකද කරන්නේ? ආන්න ඒක ගැන තමයි අපි මේ කියන්න යන්නේ! 1. ඊගෝ හර්ට් කරගන්න එපා ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 විශේෂයෙන්ම පිරිමියෙක්ට මේක ලොකු මමත්වයට පහරක් වෙන්න පුළුවන් දෙයක්. ඒකට හේතුව මේකයි. සමහර පිරිමි- හැමෝම නෙවෙයි සමහරු- ලොකු ඊගෝ එකකින් ඉන්නවා තමන්ගේ ලිංගිකත්වය ගැන. ඔය සයිස් එක ගැන එහෙම සෑහෙන්න හිතන අයව දැකලා තියෙනවනේ. ආන්න ඒ අයට තමන් ලිංගික ක්‍රියාකාරකමේදී ෆේල් වුනා කියන එක ලොකුවට මමත්වයට පහරක් විදියට දැනෙන්න පුළුවන්. ඕකම ගැහැණු පාර්ශවයට වුනත් සිද්ධ වෙන්න පුළුවන්. තමන්ට තමන්ගේ සහකරුවාව/සහකාරියව තෘප්තිමත් කරන්න බැරි වුණානේ කියන තැන ඉඳලා.හැබැයි අපි මේ කියන්නේ, ලිංගික ක්‍රියාකාරකමක් කියන්නේ හැම මොහොතකම අතිශයින්ම පරිපූර්ණව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එතනදී ඔය වගේ ප්‍රශ්න ඇත්තටම වෙන්න පුළුවන්. එහෙම නැතුව ගාණට මිම්මට සෙක්ස් කරන්න නම් එක්කෝ දෙන්නාට දෙන්නා එකිනෙකා ගැන එක්ස්පීරියන්ස් වෙන්න ඕන. එහෙම වෙලත් අප්සට් යන අවස්ථා තියෙනවා. එහෙම නැතිනම් ඉතින් ඔය පෝර්නොග්‍රාෆ් එකක තමයි. අන්න ඒ නිසා මේක තමන්ගේ ඊගෝ එකට ප්‍රශ්නයක් කරගන්න එපා. 2. අනිකාට වරද පටවන්න යන්න එපා! ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 මේක හරි හැටි ලිංගිකව ක්‍රියාකාරී වෙන්න බැරි වෙන, සෙක්ස් කරන්න ගිහිල්ලා පර්ෆෝමන්ස් අප්සෙට් කරගන්න කෙනෙක් කරන සුලභ වැරැද්දක්. ඒ තමයි, තමන්ගේ පාට්නර්ට වැරැද්ද පටවන එක. ඒ කියන්නේ, තමන්ට තමන්ගේ පාට්නර්ව තෘප්තිමත් කරන්න බැරි වීම තමන්ගේ වැරැද්දක් නෙවෙයිය, තමන්ගෙන් තෘප්තිමත් වෙන්න බැරි වීම තමන්ගේ පාට්නර්ගේ වැරැද්දක්ය කියන මතයේ ඉන්න එක. මේක ඉතින් අර ඩිෆෙන්සිව් යාන්ත්‍රණයක් තමයි. හැබැයි අන්තිම වැරදි පියවරක්. මේකෙන් වෙන්නේ හොඳ සම්බන්ධතාවයක් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීම වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමන් ඇත්තටම ලූසර් කෙනෙක් විදියට හංවඩු ගැහෙන්නෙත් මේ හැසිරීමෙන් වෙන්න පුළුවන්.අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබට සෙක්ස් කරන්න ගිහින් පර්ෆෝම් කරගන්න බැරි වෙන එක ඔබේ වැරැද්දක් නෙවෙයි. හැබැයි ඒක අනිවාර්යයෙන්ම ඔබේ පාට්නර්ගේ වැරැද්දකුත් නෙවෙයි. 3. ඉච්ඡා භංගත්වයට පත් නොවෙන්න, රිලැක්ස් වෙන්න, කතා කරන්න ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1 මෙන්න මේක වැදගත්ම කාරණාවක්. ඇත්තටම සෙක්ස් කරනකොට පර්ෆෝමන්ස් ඉෂූ එකක් ආවට පස්සේ ඉච්ඡා භංගත්වයට පත් නොවී ඉන්න ඕන. ඒ කියන්නේ අපි කියමු උදාහරණයක් විදියට ලිංගය ප්‍රාණවත් වෙන්නෙ නැහැයි කියලා. එතකොට පිස්සුවෙන් වගේ ලිංගය කොහොම හරි ප්‍රාණවත් කරගන්න උත්සාහ කළාට ඒක වෙන දෙයක් නෙවෙයි. එතනදී තමන් රිලැක්ස් වෙන්න ඕන. ලැජ්ජ වෙන්නෙ නැතුව, මාන්නේ ඉස්සරහට දාගන්නේ නැතුව තමන්ගේ පාට්නර් එක්ක කතා කරලා මොකද්ද ප්‍රශ්නය කියලා කියන්න ඕන. ආන්න එතකොට දෙන්නට පොඩ්ඩක් රිලැක්ස් වෙලා, ආයෙමත් හෙමිහිට මුල ඉඳන් වැඩේ පටන් ගන්න පුළුවන්. අන්න එතකොට සමහර විට ඔය සෙක්ස් පර්ෆෝමන්ස් ප්‍රශ්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක එහෙම නැති වුණේ නැතත්, කථාබහ කළාට පස්සේ දෙන්නටම ඒක අවුලක් නොවෙන තැනට හදාගන්න පුළුවන්.ඇත්තටම අවංකවම අනික් කෙනා ගැන කෙයාර් කරන පාට්‍නර් කෙනෙක් මේ වගේ අවස්ථාවකදී අනෙකාට උදවු කරනවා මිසක්, හරියට පර්ෆෝම් කරගන්න බැරි වුණා කියලා අපිව පහතට දාන්නෙ නෑ.

104. සෙක්ස් කරන්න ගිහින් තමන්ට හරියට සෙක්ස් කරගන්න බැරි වුණොත්, ඊලඟට මොකක්ද කරන්නේ? ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලි
104. සෙක්ස් කරන්න ගිහින් තමන්ට හරියට සෙක්ස් කරගන්න බැරි වුණොත්, ඊලඟට මොකක්ද කරන්නේ? ජොයින් වෙන්න - @knowledgemaster1 මෙන්න ලින්ක් එක ශෙයා කරන්න t.me/knowledgemaster1

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support

Join with our bot @Thexforumbot Everything in one place ජොයින් වෙන්න 👉 @walakathalk Join with us 👉 @walakathalk වැල මණ්ඩපය The X forum 🛑 Please share our channel and support