KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ
Open in Telegram
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
හිතවත් කොල්ලෝ සහ ඇන්ටිලාගෙන් අවසරයි. අපි අද අරගෙන ආවේ කොල්ලෝ වගේම ඇන්ටිලාත් කතා කරන්න ඇඹරෙන, හැබැයි මේ කාලේ දිහා බලනකොට කතා කළ යුතුම මාතෘකාවයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ලංකාවේ ‘ඇන්ටි පාර’, ‘ඇන්ටා පාර’ වගේ නම් වලින් හැඳින්වෙන්නේ ඒරොප්පේ කූගර් (Cougar) කියලා හැඳින්වෙන සංකල්පයම සූටි සූටි වෙනස්කම් සහිතව බව කියන්න ඕනෑමයි. හැබැයි නමෝ විත්තියෙන්ම කියන්න වුවමනායි ලයිෆි එකේ අපි ඔය ඇන්ටි පාර කියන වචනෙට කොහෙත්ම කැමැත්තක් නැති වග. හැබැයි ඉතින් ඇන්ටි පාර කියන වචනේ සහ ඒ වචනෙන් ගම්‍යමාන වෙන අදහස වැරදි ඇයි කියන එක කියන්නත් ඔය වචනේ පාවිච්චි කරන්ඩ වෙනවනේ. ආන්න ඒ නිසා ලිපියේ මෙතැනින් එහාටත්, මෙතනට එනකලුත් අපි ඇන්ටි පාර කියලා යොදාගෙන තිබීමට සමාව බජනය කරන්ඩැයි සුවහසක් ඇන්ටිලාගෙන් ඉල්ලා සිටින්නත් කැමතියි. එහෙමනම් මේකයි කතන්දරේ!
1. මොකද්ද මේ යෙදුමේ තේරුම?
මේක කියලා දෙන්නේ තේරුම දන්නෙ නැති බබාලට සහ නොතේරුනා වගේ හොරට ඉන්න හොර බබාලට තමයි. දැන් ඔය කූගර් කියලා පිටදේසක්කාරයෝ කියන්නේ කඩවසම්, තරුණ පිරිමි ළමයි එක්ක සම්බන්ධයක් පවත්වන්න කැමති, එහෙම අයව හොයන ටිකක් වයස්ගත කාන්තාවන්ට. මේක ඉතින් සමහර වෙලාවට දුරදිග යන සම්බන්ධතා වෙන්න පුලුවන්. අපි ඔය ඕනෑ හැටියේ දකින්නේ තරුණ වයසේ ගැටයෝ එක්ක විවාහ වෙන ලෝක ප්‍රසිද්ධ මැදිවයසේ තරු. හැබැයි ඉතින් වැඩිවශයෙන් නම් මේ කූගර් කියන කතන්දරේදී දෙපාර්ශවයම හොයන්නේ ඔය එහෙන් මෙහෙන් නූල් ගැටගැහිලා නැති, ඒ කියන්නේ no strings attached පන්නේ සම්බන්ධතා තමයි. ඒ කිව්වේ ලිංගික සම්බන්ධතා. ඒ කිව්වේ සෙක්ස්.
2. ඇන්ටි පාර කියන වචනේ තේරුම මොකද්ද?
ඇත්තටම මේ යෙදුම පාවිච්චි කරන්නේ තරුණ වයසේ ඉන්න කොල්ලෝ තමයි. ඒ කියන්නේ ඉතින් අවුරුදු දහ අටේ, විස්සේ ඉඳලා තිහ, තිස්පහ වෙනකල් කොල්ලන්ට ඔය ‘ඇන්ටි පාර’ කියන යෙදුම පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි එතනින් එහාට වයසේ ඉන්න පිරිමි උන්දැලා ‘ඇන්ටි පාරවල්’ හොයල වැඩක් නෑ. ඇයි ඉතින් එතකොට උනුත් අංකල්ලා වෙලානේ!
මේ ඇන්ටි පාර කියලා ඔය කියපු වයස් වල ඉන්න කොල්ලෝ වහරන්නේ වයස අවුරුදු තිස් පහේ, හතළිහේ ඉඳලා පණහ, පණස් පහ සහ සමහර වෙලාවට හැට වගේ වයසත් අතර ඉන්න කාන්තාවන්ට තමයි. විශේෂයෙන්ම මෙතනදී වයස කෝක වුනත් කළ එළියට, රූප සොබාවට ඉන්න මැදි වයසේ කාන්තාවකට තමයි මේ වචනේ භාවිතා වෙන්නේ.
3. ඇන්ටිලා, නැන්දලා සහ ‘ඇන්ටි පාර’!
මේන්න මෙතන විග්‍රහ කරන එක පොඩ්ඩක් පුද්ගලානුබද්ධයි. දැන් ඔය අපි උඩින් කියපු වයසේ ඥාතීන් අපි ඕනම කෙනෙක්ට ඉන්නවනේ. ඒ අය නැන්දලා. එතකොට වැඩි කළ එළියක් නැති, තලස්තෑනි වයස පේන විදියට ඉන්න උඩ කියපු වයසේ කාන්තාවෝ ඇන්ටිලා. ඒ අය දිහාත් මේ කියපු තරුණ ළමයි කැත හිතකින් බලන්නෙ නෑ. හැබැයි ඉතින් වයස අවුරුදු තිස් පහෙන්, හතළිහෙන් උඩ වුනාට බොහොම කල එලියට පේන්න ඉන්න, සරාගී රූප සොබාව එහෙම තියෙන ‘ඇන්ටිලා’ තමයි තරුණ කොල්ලන්ගේ ව්‍යවහාරයේ විදියට ‘ඇන්ටි පාර’ නැතිනම් ‘ඇන්ටා පාර’ වෙන්නේ! එතකොට ඒ වගේ කෙනෙක් දිහා බලන්නෙම කොයි විදියටද කියන එක තේරෙනවනේ!
4. ඇයි කොල්ලෝ ඇන්ටි පාරකට කැමති?
මේකට මූලිකම හේතුව සරලයි. බොහොම බැරෑරුම්ව, වගකීම් සහගතව සිද්ධ වෙන ආදර සම්බන්ධතාවයකට හරි ලිංගික සම්බන්ධතාවයකට හරි තරුණ වයසේ කොල්ලෝ කැමති වෙන්නේ එහෙමත් එකෙක් තමයි. ඇත්තටම හෝමෝන ක්‍රියාකාරීත්වය අම්මට සිරි වෙලා ඔය ලිංගිකාශාවන් පිබිදෙන්න පටන් ගත්තට පස්සේ වැඩිහරියක් කොල්ලොන්ට වුවමනා වෙන්නේ පොඩි සෙක්ස් ආතල් එකක් ගන්න. පොඩි සෙක්ස් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. විශේෂයෙන්ම මේ ආතල් සහ එක්ස්පෙරිමන්ට් ස්ථිරසාර නැතුව තියෙනවා නම්, තමන්ගේ පුද්ගලික ජීවිතේට සම්බන්ධ නොවෙනවා නම් මේ කියන කොල්ලෝ කැමතියි. කොටින්, ගමේ බාසාවෙන් කිවුවොත් ගෙරි මස් කරේ එල්ලාගෙන නොකන්න ඕන කියන එක තමයි මේ උන්දැලාගේ අයිඩියා එක. ඉතින් ගොඩක් වෙලාවට තරුණ කොල්ලෙක් එක්ක සම්බන්ධ වෙන මැදිවියේ කාන්තාවක් කිසිසේත්ම තමන්ගේ සම්බන්ධය ප්‍රසිද්ධ කරගන්න කැමති නෑ. ඒකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ සමාජ අපවාදය. මොකද මේක ලිංගික සම්බන්ධතාවයක් නැතුව ප්‍රේම සම්බන්ධතාවයක් වුනත්, ලංකාවේ සමාජය දෙන්නෙක් අතර වයස් පරතරය දිහා බොහොම බැරෑරුම්ව බලනවා. ඒ වගේම මේ කියන ඇන්ටි පාරක් විවාහක වෙන්න තියෙන ඉඩත් සෑහෙන්න වැඩියි. එතකොට මේක කොහොමටත් රහසිගතව කරන්න උත්සාහ ගන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සෙක්ස් හොයන කොල්ලෙක්ට ජැක්පොට් එකක්! ඕක තමයි කවුරුත් කතා නොකරන ඇත්තම කතාව.
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
114. ඇන්ටි පාරවල් ගැන හිතන කොල්ලො කියවන්න
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
මස් කඩේට දක්කපු හරකා වගේ ගිය ගමන් ඒකිව මරං කන්න හදන්න එපා..ඔය ඉන්න ගමන් කන්න බොන්න මොනා හරි අරන් යන්න. ඇපල් මිදි ජම්බො පීනට්ස් රෙඩ්බුල් එකක් බියර් එකක් චොක්ලට් එකක්
වගේ දේවල්. හැබැයි මේ වෙලාවෙ උඹ ටැබ්ලට් එකක් යූස් කරලනම් ඉන්නෙ මිදි කන එක එච්චර හොද නෑ. මයිලෝ එකක් ෆෘට් ජූස් එකක් වගේ එකකින් ඒක බැලන්ස් කරගන්න. අදාල දේම කරගන්න දගලන් නැතුව ටිකක් වෙනස් විදියට කූල් විදියට ඒ වෙලාව ගෙවලා දාන්න. හිතට දැනෙන්න.
රූම් එකෙන් පිටවෙද්දි බෙඩ්ෂීට් එක පිළිවෙලට හදලා , ෆෑන් ලයිට් ඕෆ් කරලා , බිමට වැටිච්ච එව්වා පිහදාලා , කසල තිබ්බොත් ඩස්පින් දාලා රූම් එක නීට් කරලා එළියට බහින්න කාරුණික වෙන්න.
දැන් උඹට හිතෙනවා ඇති යකෝ කෙල්ලත් අරන් කැලේට පැන්නනනම් ඔය මුකුත් නෑනෙ කියලා.
එහෙම හිතන්න එපා මචං. වල්ලෙ පොළඟෙක් එල්ලුණ දාට තේරෙයි රූම් එකක වටිනාකම.
ඔය ඇති බන්.
තව මොනාහරි මේ ගැන දැනගන්න ඕන නම් කෝල් එකක් ගහපන්.
අහ් වැදගත්ම දේ තමයි මචං,
කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නෙ ධාවනයකට එහා ගිය ආරක්ෂාවක් සහ රැකවරණයක්. ඒක ඔළුවෙ තියන් වැඩ කරපන් !
ඒකි උඹ ගැන තියන් ආපු විශ්වාසය මැරෙනකන්ම රැකපන්.
ෆෝන් එක පැත්තකින් තියපන්.
ලස්සනම මොහොතවල් හිත් වල විතරක් සේව් කරගනින්.
ඒක පට්ට 🤘
@knowledgemaster1
උඹ රූම් ගිහින් තියනව ද ?
රූම් පොට් එකකට ගොඩවෙලා නැති කෝඩුකාර ඔයාටයි මේ වචන ටික.
මෙහෙමයි, රූම් A/C සහ NoN A/C කියලා වර්ග දෙකකට බෙදෙනවා. සාමාන්‍ය රූම් එකක අවම ගාස්තු රු 800 ක් වගේ වෙනවා. රූම් එකේ කන්ඩිෂන් එක අනුව මේ ගණන් තව ඉහළ යනවා. රුපියල් 2000 කට වගේ සාමාන්‍යයෙන් හොඳ තත්වයේ රූම් එකක් ගන්න පුළුවන්. නයිටක් ගහනවනම් මේ ගාන අනිවාර්‍යෙන්ම ඩබල් වෙනවා. මේකෙත් short time සහ long time කියලා දෙකකට බෙදෙනවා. බහුතරය ගොඩවෙන්නෙම ඉතින් short time තමයි.. ඒ කියන්නෙ උදේ 9 ඉඳන් හවස 5 වෙනකන්..එහෙමයි කියලා නවය වෙද්දිම එතන හිටන් ඉන්න එපා. ඒක හරි කැතයි. හවස පහ වෙනකන් ඉන්න ඕන කියලා එකකුත් නෑ. තමන්ට ඕන වෙලාවක මෙතනින් පිටවෙන්න පුළුවන්. වෙලාව මදි වගේනම් අපිට තව ඉන්න පැය ගාන වැඩි කරගන්න පුළුවන්. ඒ හැම පැයකටම අමතරව චාර්ජ් කරනවා.
වැඩේ මෙහෙමයි වෙන්නෙ. මෙතන්ට යද්දි දෙන්නගෙම ID කාඩ් එක අරගෙන යන එක අනිවාර්‍යයි. මොකද පොලිසියෙන් හදිසි වැටලීමක් කරොත් මුලින්ම රෙසිප්ෂන් එකෙන් ඉල්ලන්නෙ රූම් වල ඉන්න කපල් වල ID කාඩ් ටික. වයස 18 ට වැඩිනම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි වයස 18 ට අඩු නම් නෝ සොරි නෝ වොරි එවලෙම දොරට තට්ටු කරලා දෙන්නවම පොලිසියට අරන් යනවා..ඒ නිසා ඒ වගේ දෙකයි පනහෙ වැඩ නොකර ඉන්න වග බලා ගන්න.
දෙන්නගෙම ID කාඩ් නම්බර් ලොග් පොතේ සටහන් කරගන්නවා. සමහර තැන් වල කොල්ලගෙන් අත්සනක් ඉල්ලනවා. ඒත් සමහර තැන් වල එහෙම නෑ.
අදාල ගාස්තු ගෙව්වට පස්සෙ එතන ඉන්න Room boy කෙනෙක් ඔයාලව එයාලගෙ රූම් පෙන්නන්න එක්කන් යනවා. එතනින් අපිට කැමති රූම් එකක් තෝර ගන්න අයිතිය තියනවා.
එතනදි පොර ඔයාලට දෙනවා ටවල් දෙකක් සහ චූටි සබන් කෑල්ලක්.ඔයාලට ලන්ච් එක එහෙම අවශ්‍ය නම් ඒක ඒ වෙලාවෙම ඔහුව දැනුවත් කරන්න වෙනවා. මොකද සමහර තැන් වල රූම් එකේ ලෑන්ඩ් ෆෝන්, බෙල් තිබ්බට හැමතැනකම එහෙම නැති නිසා.
මෙතනින් එහාට මම කතාව වෙනස් කරලා මගේ විදියට මේක කියන් යන්නම්. ඒ කියන්නෙ නාඩියෙන්.
මොන මගුල කරන්නත් කලින් ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය වැදගත් නිසා. ඒ නිසා රූම් යන සාමාන්‍ය සාම්ප්‍රදායික කමෙන් මිදිලා නාඩියෙන් ඔළුවෙන් කල්පනාවෙන් මෙතන්ට යන එක වැදගත්..
මචං අටසීයෙ රූම් කෑලි නම් හොයන් යන්න එපා.
දෙක ගහද්දි ඇඳ කඩන් වැටෙනවා ෂුවර්. කොන්ද කඩන් තමයි ගෙදර එන්න වෙන්නෙ.රට අඹ ලීයෙන් හදපු ජරස් බරස් ගාන ඇඳන්. බිත්තිවල එක එක සිතුවම්, කලින් එකාගෙ වෙරළු මල් සුවඳ කාමරේ පුරාම.අනික හම්පඩ බෙඩ්ෂීට්. බාතෲම් ඊට එහා..අරන් යන්නෙ උඹ දන්න කියන කෙල්ලෙක්නෙ. ඒ නිසා මචං පොඩි රෙස්පෙක්ට් එකක් වටිනාකමක් දියන් ඒ කෙල්ලට. ටිකක් උසස් කන්ඩිෂන් එකක් තියන තැනකට එක්ක පලයන්.
රූම් පොට් වල ඉන්න කැෂියර්කාරයා, අපි එක්කන් යන කෙල්ල දිහා බලන්නෙ තම්බි හරක් දිහා බලන ගානට. අපි ධාවනය කරන්න කලින් ඌ ඇස් දෙකෙන් ධාවනය කරලා ඉවරයි. ඒක උඹට මට නවත්තන්න බෑ. ඒත් හැමෝම එහෙම නෑ.ඒ නිසා මචං ඒකට තරහා ගන්න එපා ඒ හැටි. හා ද ?
කාමරේ ඇතුලට ගියාට පස්සෙ මුලින්ම දොර ලොක් කරපන්. හැබැයි යතුර ගලවලා අයින් කරන්න එපා. මොකද ඇඳ තියලා තියන්නෙ දොර කෙලින්නම් එළියෙ ඉඳන් ඉන්න කෙනෙක්ට අර හිලෙන් ඔයාලගෙ ධාවනය බලන් ඉන්න පුළුවන්. ඒ නිසා යතුර දොරේම තියපන්.
කෙල්ලට දොර ළඟ ඉන්න කියලා උඹ ගිහින් ජනෙල් වහලා ලොක් කරපන්. කර්ට්න් වහපන්. බාතෲම් එකේ දොර ඇරලා ඇතුල බලපන්. ඇඳ යට බලපන්. බලන්න තියන හැම තැනක්ම බලපන්. උඹලා ධාවනයෙ ඉද්දි කවුරුහරි ඇඳ යට ඉඳන් පහනෙ භූතයා වගේ එළියට ආවොත් මලා ජෝන්. ලයිට් නිවලා කාමරේම අඳුරු කරලා බලපන් ඇතුලට එළිය එන හිල් තියනවද කියලා. ඒවට ඇහැ තියලා බලපන් පිටින් බලන්න පුළුවන් ද කියලා. තව බලපන් LED ටයිප් එකටත් වඩා පොඩි රතු පාට ලයිට් කොහෙහරි පත්තු වෙනවද කියලා..සීන් එක හොටෙල් එකේම එකෙක් වීඩියෝ කරන්න බැරි නෑ. තව බලපන්...නෑ නෑ බැලුවා ඇති. දැන් ඉතින් කෙල්ල දිහාත් බලපන්. උඹ දිහා කින්ඩියට වගේ බලලා හිනා වෙයි. මේ ටික ෂේප් නම් දැන් ටිකක් කූල්.
පුළුවන් නම් දෙන්නා ගෙදරින් ටවල් එකක් අරන් යන්න. මොකද දාහක් දෙනා පිහදාන ටවල් ඔතන තියන්නෙ. සමහර තැන් වල එක් පාවිච්චියෙන් පස්සෙ ටවල් එක තම්බලා හෝදනවා. ඒත් තව තැන් වල අව්වට දාලා ආයෙම ගෙනත් තියනවා. සෞඛ්‍ය ආරක්ෂාව මෙතනදි ගොඩක් වැදගත්. ඒ නිසා ටවල් එකක් සබන් කෑල්ලක් ගෙදරින් අරන් යන්න.
කිසිම දවසක රූම් පොට් එකෙන් කෑම ඕඩර් කරන්න එපා. එකක් තමයි ඌ කෑම එක උස්සන් ඇවිත් දොරට තඩිබානකොට උඹ ඉන්නෙ ධාවනයෙ උච්චතම අවස්තාවෙ වෙන්න පුළුවන්. එතකොට උගෙ අම්ම අප්පා මතක් වෙනවා. අනික ඒ ක්ෂණිකෙට උඹට ෂර්ට් එක දාගන්න පුළුවන් වුණාට කලිසම එහෙම දාගන්න බෑනෙ බන්. ඊළඟ කාරණේ කෑම වලට මොනාහරි දාලා දෙන්න ඉඩ තියනවා. උඹලා තද නින්දකට වැටිලා සිහිය එද්දි සෑහෙන්න දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කන බොන දෙයක් දන්න කියන තැනකින් අරන් යන එක වැදගත්.
වෙන වෙන සද්ද එනවනම් ඉතින් ෆෝන් එකෙන් සිංදුවක්වත් දාපන්.
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
113 .උබත් රූම් යනවද?
යන්න ඉන්නවද?
කියවන්න.
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
@knowledgemaster1
වැල් පෙනෙල ශාකා - ගිතෙලින් මලවලා කා
අඹු නොතකන එකා - අඹුන් දහසක් වුවද සලකා
@knowledgemaster1
️Spider-Man: No Way Home : The Multiverse unleashed.
👅 Join FAST 👇
@knowledgemaster1
@filxchicks
️Spider-Man: No Way Home : The Multiverse unleashed.
@filxchicks
@knowledgemaster1
මොකක්දො මංදා හේතුවක් නිසා මොකුත් දාන්න හිතුනෙ නෑ ආයෙ දිගටම දාන්නම් ආයෙ 14000 කරන්න වෙලා සපෝට් එකක් දෙන්න ශෙයා කරලා
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
තව..කො.න්ඩම් එක දාන ගමන් වෘ.ෂණ කෝෂ කිස් කරන්න හෝ උරන්න වගේ දෙයක් කරන්න කියන්න. එච්චර ඕන නෑ. ඔයාගේ බෙල්ල කිස් කරන්න කියලා හරි එයාට කියන්න. කො.න්ඩම් එක දාන එක පුළුවන් තරම් සෙ.ක්සි විදියට කරන තරමට හොඳයි.
📌 homework කරලා යන්න
ඉස්සෙල්ලම කො.න්ඩම් දාලා පොඩ්ඩක් හුරු කර ගන්න. පළවෙනි පාරම සෙ.ක්ස් කරන දවසට කො.න්ඩම් එකක් දාන්න ඉන්නේ නැතුව ගෙදර අත්වැඩ ටිකක් කරලා යන්න. මුලින්ම වැඩේ කලින් තරම් සෙට් නොවෙන්න පුළුවන්, ඒත් කො.න්ඩම් දැම්මම දැනෙන්නේ කොහොමද කියන එකට පොඩ්ඩක් හුරු වෙන්න. කො.න්ඩම් එකක් දාලා සතුට දැනෙන්නේ කොහොම කරද්දීද කියලා අත්හදා බලන්න.
📌 වෙන එකකට මාරු වෙලා බලන්න
සාමාන්‍යයෙන් වැඩි හරියක් කට්ටිය පාවිච්චි කරන කො.න්ඩම් හදලා තියෙන්නේ latex රබර් කියන අමුද්‍රව්‍ය වලින්. තව තියෙනවා polyisoprene වලින් හදලා තියෙන කො.න්ඩම් ජාති. කො.න්ඩම් එකේ ඝණකම ගොඩක්ම අඩු වෙන්න තමයි ඒවා හදලා තියෙන්නේ. හැබැයි සාමාන්‍ය කො.න්ඩම් වලට වැඩිය ගාණ නම් ටිකක් වැඩියි. SKYN කියලා ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. තව ඒවා ඇති.
ඔයාට කො.න්ඩම් දැම්මම එක පාර පුරුෂ ලිoගය පණ නැති වෙන ප්‍රශ්නේ තියෙනවා නම් පොඩ්ඩක් ඒ වගේ product එකකුත් try කරලා බලන්න.
📌 අන්තිම මොහොත වෙනකල්ම ඉන්න එපා.
පුළුවන් නම් ඇතුළට දාලා කරන්න කලින් කිස් කරන ඒවා වගේ දේවල් කරන වෙලාවේ ඉඳන්ම කො.න්ඩම් එක දාගෙන වැඩේ පටන් ගන්න. එතකොට මැද්දෙන් විරාම ගන්න දෙයක් නෑ. එකම flow එකේ වැඩේ කරන් යන්න පුළුවන්.
කො.න්ඩම් දාන එක සංසර්ගයට කලින් කරන දේවල් (foreplay) වලම කොටසක් කර ගන්න.
📌 හිතන්න යන්න එපා
මම දැන් ඔයාට කිව්වොත්, "අලියෙක්" ගැන හිතන්න එපා කියලා. මම එපා කිව්ව දේම ඔයාට හිතෙනවනේ. "අලියෙක්" මතක් උනා නේද?
අපේ මොලේ හැදිලා තියෙන්නේ ඒ වගේ තමා. එපා කියන දේම තමා අහන්නේ. කො.න්ඩම් දැම්මා කියලා පුරුෂ ලිoගය පණ නැති වෙන්නේ නෑ කියලා ඔයා දන්නව උනාට ඒක ඒ වෙලාවට හිතන්න යන්න එපා. වෙන්නේ නෑ කියලා හිතන දේම තමා වෙන්නේ හිතන්න ගියොත්.
ඒ හින්දා "කො.න්ඩම් දැම්මම නැග්ග එක බහින්නේ නෑනේ..." කියලා හිතන්න යන්න එහෙම එපා.
තව දෙයක් තමා "මම කො.න්ඩම් දාන්නේ මට ලෙඩක් හැදෙන එකෙන් බේරෙන්නනේ..." වගේ දේවල් හිතන්න යන්නත් එපා. එතකොටත් සෙ.ක්ස් කරන්න තියෙන අරමුණ වෙනස් වෙලා පුරුෂ ලිoගය කො.න්ඩම් දැම්ම ගමන් අප්‍රාණික වෙන්න පුළුවන්.
📌 දැනගෙන දා ගන්න
ඉස්සෙල්ලම කො.න්ඩම් එකක් දාන විදිය හොඳට දැනගෙන යන්න.
ඉස්සෙල්ලම කො.න්ඩම් දාන විදිය පුරුදු වෙන්න. නැත්නම් පළවෙනි පාරටම ඕක එයා ඉස්සරහා දා ගන්න බැරුව දඟලද්දී විලි ලැජ්ජයිනේ. හරියට දා ගන්නත් බැරුව තව කෙළින් වෙලා තිබ්බ එකත් පණ නැති උනාම ලැජ්ජාව ඩබල්.
"කො.න්ඩම් එක හරියට දැමිලද දන්නේ නෑ.." කියලා හිතේ සැකේ තිබ්බොත් anxiety එක වැඩි වෙලා කොහොමත් නැග්ග එක බහින්න පුළුවන්. ඒ හින්ද පුරුදු වෙලා යන්න.
කො.න්ඩම් එක දාන්න කලින් පෙරසම පස්සට කරලා ශි.ෂ්ණ මුණ්ඩය එළියට අරන් ඉන්න. ඒ කියන්නේ අර රෝස පාට එක එළියට ඇවිත් නැත්නම් ඒක එලියට අරන් කො.න්ඩම් එක දාන්න කියන එක. මේක කලේ නැත්නම් නම් කොහොමත් කො.න්ඩම් එක දැම්මම වැඩිය දැනෙන්නේ නැති වෙනවා. මොකද ශි.ෂ්ණ මුණ්ඩය තමා පුරුෂ පුරුෂ ලිoගයේ වැඩියෙන්ම සංවේදී තැන. හොඳටම දැනෙන්න නම් ශි.ෂ්ණ මුණ්ඩය එළියට ඇවිත් තියෙන්න ඕනා.
දාන විදිය තේරෙන්නේ නැත්නම් සනී ලියෝන් ගෙන් කො.න්ඩම් එකක් දාන විදිය ඉගෙන ගන්න. YouTube එකේ Sunny leone tells how to use a condom කියලා search කරලා බලන්න. සනී අක්කා ලස්සනට වැඩේ කියලා දෙන වීඩියෝ එකක් තිබ්බා.
📌 ඕනම දේකට තියෙනවා ඔප්ෂන් දෙක දෙක
ඔය උඩ කිව්ව සේරම දේවල් කරලත් කො.න්ඩම් කියන එක වහකදුරු වගේ නම් බය වෙන්න එපා. තව විකල්ප ක්‍රම තියෙනවා.
ඔයාට කො.න්ඩම් පාවිච්චි කරන්න ඕන උපත් පාලන ක්‍රමයක් විදියට නම්, ඔයාගේ පාට්නර් ට පාවිච්චි කරන්න පුළුවන් උපත් පාලන ක්‍රම තියෙනවා. ගිලින පෙති, අත යට හමට යටින් දාන කරල්, කොපර් ලූප් වගේ සාර්ථක උපත් පාලන ක්‍රම තියෙනවා.
ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වෙන්න නම් ඔයාගේ පාට්නර් ට පාවිච්චි කරන්න පුළුවන් කාන්තා කො.න්ඩම් (Femidoms) ගන්න තියෙනවා. ඒ කො.න්ඩම් ගැහැණු කෙනාගේ යෝනි මාර්ගය ඇතුළට දාන්න තියෙන්නේ.
ඒ දේවල් ගැන කලින් පෝස්ට් දැම්මා හොයාගෙන බලන්න.
කො.න්ඩම් ගැන තිබ්බ වැරදි මතයක් නැති කර ගන්නයි, මේ ප්‍රශ්නේ හින්දා වද වෙන අයට උත්තරයක් දෙන්නයි මේ පෝස්ට් එක උදව් වුනා කියලා හිතනවා.
කො.න්ඩම් කියන්නේ උපත් පාලන ක්‍රමයක් වගේම, ලිoගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වෙන්නත් බොහොම සාර්ථක ක්‍රමයක්. ඉතින් සමාජේ තියෙන වැරදි මත හින්දා කො.න්ඩම් එකක් නැතුව කරනවා කියන තීරණේ ගන්න කලින් නම් දෙතුන් පාරක් හිතන්න. කිසිම වෙලාවක පොඩි වත් අවදානමක් ගන්න එපා.
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
#copied
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
"රේන්කොට් දාගෙන නාලා වැඩක් තියෙනවද?"
පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් තමා තමන්ගේ පාට්නර් එක්ක ලස්සනට වැඩේට එන්ටර් වෙලා සේරම ගානට කරගෙන ඇවිත් අන්තිම මොහොතේ කො.න්ඩම් එක දාගෙන වැඩේට සෙට් වෙන්න යද්දීම ඔන්න අර කෙලින් වෙලා තිබ්බ එක පාර පණ නැති වෙලා යනවා. ඔය වගේ කො.න්ඩම් දැම්මම එන ප්‍රශ්න හින්දා ගොඩක් දෙනෙක් "රේන්කොට් දාගෙන නාලා වැඩක් නෑ.." කියලා කො.න්ඩම් දාලා කරන්න කැමැත්තක් ඇත්තෙම නෑ.
මේ ප්‍රශ්නේ ඔයාටත් තියෙනවා නම් ඔයා තනි නෑ කියල දැන ගන්න. සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා තරුණ වයස් වල ඉන්න පිරිමි අයගෙන් 40% කට විතර මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. ඒ හින්දා ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා නම් "ඇයි අප්පා මටම මෙහෙම වෙන්නේ කියලා" හිතන්න එපා. ඔයාගෙම ප්‍රශ්නේ තියෙන පිරිමි මේ ලෝකේ තව මිලියන ගානක් ඉන්නවා.
හැබැයි ඒ වගේ එක පාර පුරුෂ ලිoගය පණ නැති වෙන්නේ කො.න්ඩම් එක දාන හින්දයි කියලා ගොඩක් දෙනෙක් හිතුවට, ඇත්තටම ඒක එහෙම නෙමෙයි.
ඔන්න සරල උදාහරණයක් දෙන්නම්.
මේක කියවන ඔයා පිරිමි කෙනෙක් නම් ඔන්න දැන් හිතාගන්න, ඔයා ඔයාගේ gfව එහා පැත්තේ තියාගෙන එයා එක්ක ෆිල්ම් එකක් බලනවා කියලා. ෆිල්ම් එක බල බල ඉන්න අතරේ එක පාරම gf නැමිලා ඔයාගේ කලිසමේ ෂිප් එක පාත් කරනවා, කලිසම බුරුල් කරලා ඔයාගේ එක එළියට ගන්නවා. අරගෙන හොඳ handj0b එකක් දෙනවා.
සමහර විට මේක කියවද්දිම ඔය සිද්ධිය ඔයාගේ හිතේ මැවිලා ඔයා පොඩ්ඩක් excite වෙලා, ඔයාගේ පුරුෂ ලිoගයත් ප්‍රාණවත් වෙන්න ඇති. හරි එහෙම උනා නම් හිතලා බලන්න, මේක කියවද්දී ඔයා ඇඳගෙන ඉන්න යට ඇඳුම හෝ කලිසම, කො.න්ඩම් එකකට වඩා 100 ගුණයක් විතර ඝණකම්.
ඒ වගේම දැන් මේ imagination එකේදී අඩුම තරමේ ඔයාව කවුරුවත් ඇල්ලුවේ වත් නෑ. හැබැයි එහෙම වෙලත් ඔයාට උත්තේජනයක් දැනුනනේ.
ආ... එහෙනම් දැන්වත් තේරෙනවද කො.න්ඩම් එකක් දැම්මම පුරුෂ ලිoගය ප්‍රාණවත් වෙලා තිබ්බ එක නැති වෙනවා කියන කතාවේ ඇත්ත නැත්ත.
ඔය ප්‍රශ්නෙට හේතුව භෞතික දෙයක් නෙමේ මානසික දෙයක්. It's psychological and not physical.
හොඳට කරන් ඇවිල්ලා කො.න්ඩම් දැම්ම ගමන් එක පාරම පුරුෂ ලිoගය අප්‍රාණික වෙන්න ලොකුම හේතුව එක flow එකකට ගලාගෙන ආව උත්තේජනය එක පාර මැද්දෙන් කැඩෙන එක.
හරි එහෙනම් දැන් බලමු මේ ප්‍රශ්නේ නැති කර ගන්න අපේ පිරිමින්ට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා.
📌 අතේ දුරින් තියා ගන්න
හිතන්න ඔන්න දැන් වැඩේට ගානට සෙට් වෙලා ඉද්දි, කො.න්ඩම් එක හොය හොයා දඟලන්න වෙනවා කියලා. එතකොට වෙන්නේ, ඔයා ඉන්න සරාගී මූඩ් එක, එක පාරම නැති වෙනවා.
කො.න්ඩම් එක ඇඳ යටට වැටිලා ඕක හොයන්න ගියොත් හරි, ලාච්චු ඇර ඇර අවුස්සලා බලන්න ගියාම ඒකටම සෑහෙන වෙලාවක් යනවා. ඉතින් වෙන වෙන වැඩ වලට වෙලාව යනවා කියන්නේ ඒ යන වෙලාවට සාපේක්ෂව ඔයාගේ පුරුෂ ලිoගය පණ නැති වෙන එක අනුලෝමව සමානුපාතික වෙනවා. (නෑ. එහෙම සමීකරණයක් නෑ.)
ඉතින් කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. කො.න්ඩම් එක අතේ දුරින් තියා ගන්න. ඇඳට එහා පැත්තේ තියෙන මේසේ උඩ හරි, ඇඳේ මෙට්ටේ කෙළවරක් කොහේ හරි ඉක්මනට ගන්න පුළුවන් තැනක කො.න්ඩම් එක තියලා තියන්න.
📌 දාන්න හදිස්සි වෙන්න එපා
කො.න්ඩම් දාන එක ගැන හිතන්න කලින් ඉස්සෙල්ලම පුරුෂ ලිoගය හොඳට කෙලින් කරන් ඉන්න. ඇතුළට ඔබන්න හදිස්සිය තිබ්බා කියලා කො.න්ඩම් එක දා ගන්න හදිස්සි වෙන්න එපා.
සම්පුර්ණයෙන්ම ප්‍රාණවත් වුනාට පස්සේ කො.න්ඩම් එක දාන්න. සම්පුර්ණයෙන් කෙලින් වෙලා නැති වෙලාවක කො.න්ඩම් එක දැම්මොත්, කො.න්ඩම් එක දාන්න කලින් තිබ්බ තරම් වත් නැතුව ඒ ටිකත් බැහැලා තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට කෙලින් වෙනකල් ඉවසන් ඉන්න ටිකක්.
📌ලිහිසිකාරක පාවිච්චි කරන්න
ගොඩක් කො.න්ඩම් පැකට් එකෙන් එලියට ගද්දිම ලිහිසිකාරක ගතියක් එක්ක තමයි තියෙන්නේ. හැබැයි කො.න්ඩම් එක දාන්න කලින් ලිහිසිකාරක පාවිච්චි කළා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
පුරුෂ ලිoගයට ලිහිසිකාරක ටිකක් දාලා ඊට පස්සේ දාලා බලන්න කොහොමද වෙනස කියලා, එහෙම කරන එක හමට දැනෙන සංවේදන වැඩි කරන්න උදව් වෙනවා.
හැබැයි මතක තියා ගන්න කො.න්ඩම් එක්ක පාවිච්චි කරන්න ඕනා water- based ලිහිසිකාරක විතරයි. oil- based ලිහිසිකාරක පාවිච්චි කරොත් සෙ.ක්ස් කරන වෙලාවට එන ඝර්ෂණය හින්දා කො.න්ඩම් එක පළුදු වෙන්න පුළුවන්. පළුදු උනොත් කො.න්ඩම් දාන එකෙනුත් වැඩක් නෑ.
හැබැයි ලිහිසිකාරක වැඩිය දාන්න යන්නත් එපා. කර කර ඉන්න අතරේදී කො.න්ඩම් එක ලෙස්සලා ගැළවිලා වැටෙයි.
📌නිකන්ම දාන්න යන්න එපා
ඔයා කො.න්ඩම් එක දානකම් ඔයාගේ පාට්නර් බලන් ඉන්න කෙනෙක් නම් ඒ පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. පොඩ්ඩක් ඒ අත්දැකීම රසවත් වෙන විදියට කරන්න. කො.න්ඩම් පැකට් එක කඩනකල් එයාට කියන්න එයාගේ අතින් හරි කටින් හරි පුරුෂ ලිoගය උත්තේජනය කරන්න කියලා.
ඔයා කො.න්ඩම් එක දාන වෙලාවට ඔයාගේ පාට්නර් ට කියන්න, එයාගේ අතින් ඔයාගේ එක අල්ලන් කරන්න කියලා. (වචනේ මෙතන කියන්න බෑ..)
එහෙම නැත්නම් එයාට කියලා කො.න්ඩම් එක දා ගන්න.
112. කොන්ඩම් ටිප්ස් 10ක්
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
ජොයින් වෙන්න - @knowledgemaster1
අර බෞද්ධ මොනව හරි ගෑවිලානම් විතරක් හෑල්ලක් බාන පුකේ ඉදන් රැඩිලක් පොන්නස්ගල කියන ලොක්කට එහෙම දෙහිවල දුක් විදින සත්තු පේන් නෑ.. එයාල වෙනුවෙන් කවි ගී හෑලි ලියවෙන්නෙත් නෑ.ලිව්වත් ඒවා මාකට් වෙන් නෑ නේ.
හොදම වර්ගේ බල්ලෝ ගෙනත් උන් කුඩුවක දාලා උන්ගේ පැටවූ අරන් සල්ලි වලට විකුණන, ගෙවල් ලස්සන කරන්න පොඩි මාළු ටැංකි වල මාළු හිර කරන් හදන, කුකුල්ලු හරක් මස් රස කර කර කන, නිවාඩු දවසක family එකේ සේරම එක්ක zoo එකේ හිර කරන් ඉන්න සත්තු පොඩි අයට පෙන්නන්න මිනිස්සු කියනවා ඇතා පව් කරාලු.
සියල්ලන්ම කතා කරන්නේ නැදුන්ගමුව ඇතාගේ දම්වැල් ගැනය.. බොහෝ දෙනා පතන්නේ මතු භවයෙහි ගස් වැල් තිබෙන කැලයක ඉපදෙන්න කියාය.ඇතමෙක් නිවනද පතති..
ලංකාව වැනි රටක, කැලයක් තුළ නැදුන්ගමුව වැනි හස්තිරාජයෙකු සිටියේ නම් මේ වන විටත් මිය ගොස් බොහෝ කල්ය..ඔහුගේ දළ මිලට විකිණී බොහෝ කල්ය..කිසිවෙක් ඒවා නොදනිති..ගෙදර බල්ලාගේ කරට දම්වැලක් දමා උදේ හවස පස්ස නලවා ජොගින් කරන නෝනාවරු,බඩ සොලවන මහත්වරු බලු දම්වැලට වඩා දුටුවේ අලි දම්වැලය..
නිදහසේ විලක,ගඟක,දොලක පිහිනිය යුතු මසුන් පොකුණු තුළ හිරවෙනු,වීදුරු කූඩු තුළ හිරවෙනු ඔවුහු නොදුටුවෝය.
බහුතරයක් එවැනි දාර්ශනිකයන් ඔවැනි පත හෑලි ලියනුයේ චිකන් අඬු හපමිනි..එව්වාට කම් නැත..මෙව්වාට දොසය.
රජ මැදුරු තුළ සිටිය යුත්තන් සිර මැදිරි තුළ හිඳිති.
සිර මැදිරි තුළ සිටිය යුත්තෝ රජ මැදුරු තුළ හිඳිති.
වනයේ සිටිය යුත්තෝ එළියේ සිටිති.
එළියේ සිටිය යුත්තෝ වනයේ සිටිති.
තම තම කෙරූ දෑ තුළින් ලත් ඵල එයයි.
ඇතෙක් නම් දම්වැලෙන් නිදහස් විය යුතුය.
එම නිදහස බල්ලාටද ලැබිය යුතුය.
කුකුළාට, ඌරාට, මුවාට, ගෝනාට, මාළුවාට, එළුවාටද ලැබිය යුතුය..හෑලි විරුවනි..වීර වරියිනි..ඒ සතුන් වෙනුවෙන්ද පෙනී සිටින්න.
ජොයින් වෙන්න - @knowledgemaster1
කුඩාකල අපයෝජනයට , ආතතියට , සමාජයෙන් කොන් වීමට ලක් වූ සුවහසක් බෞද්ධ (පමණක් විරෝදී )
පුකේ ඉදන් රැඩිකල් නිරාගමික කාක්කන් වෙතයි
ජොයින් වෙන්න - @knowledgemaster1
6. වාසිත් තියෙනවා!
විවාහ වෙන්න කලින් සෙක්ස් කරන එකේ, ඒ කියන්නේ අඩු ගාණේ සෘජු ලිංගික සංසර්ගයකට නොගියත් මොනයම් හෝ දේවල් සිදුකරන එකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි දෙන්නට දෙන්නා විවාහ වෙන්නේ දෙන්නගේ වුවමනා එපාකම් හොඳින් දැනගෙන. ඇත්තම කතාව තමයි විවාහයට කලින් දෙන්නට දෙන්නා තමන්ගේ නිරුවත දැකලා තිබීමේ ලොකුම වාසියක් තමයි විවාහයෙන් පස්සේ අනාරක්ෂිත හැඟීම් ඇති නොවීම. ඒ කියන්නේ තමන්ගේ ශරීරය හෝ තමන්ගේ පාට්නර්ගේ ශරීරය ගැන කිසිම අවුලක් විවාහ වෙනකොට ඇතිවෙන්නේ නෑ, තමන් පාට්නර්ගේ සහ තමන්ගේ නිරුවත ගැන සැහැල්ලුවෙන් නම් ඉන්නේ.
තවත් ප්‍රධාන කාරණයක් තමයි සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක. ඒ කියන්නේ තමන් විෂම රිසියෙක්ද නැතිනම් සම රිසියෙක්ද වගේ කාරණා දැනගන්න නම් කලින් මොනයම් හෝ අත්දැකීමක් තියෙන එක ප්‍රයෝජනවත්. බැරිවෙලාවත් තමන් සමරිසියෙක් කියලා දැනගන්නේ විරුද්ධ ලිංගිකයෙක්ව කසාද බැන්දට පස්සේ නම් එතන ජීවිත දෙකකට ප්‍රශ්න.ඊළඟට විවාහයෙන් පස්සේ එකේ ඉඳන් ඉගෙන ගන්න සිදුනොවීම. මොකද සෙක්ස් කරනවා කියන්නේ ඔය නිල් පිචර් වල තියෙන විදියේ ගාණට රූලට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඇත්තම කතාව සෙක්ස් කරන්න ප්‍රැක්ටිස් එකක් ඕන. ඉතින් අඩු තරමින් ටූනමන්ට් මැච් එක ගහන්න යන්න කලින් අඩු ගාණේ සොෆ්ට් බෝල් මැච් ගහලා ප්‍රැක්ටිස් එකවත් තියෙන එක හොඳයි.
07. තමන්ට විවාහයට කලින් සෘජු ලිංගික සංසර්ගයකට යන්න වුවමනා නැතිනම්?
මෙන්න මේක කෙලින් ගන්න ඕන තීරණයක්. ආසයි බයයි සීන් බෑ. තමන්ට වුවමනා නැතිනම් වුවමනා නෑ. ගොඩක් දෙනෙක් මේ වගේ තීරණයක් ගන්න එක හේතුවක් තමයි විවාහයෙන් පස්සේ තියෙන මධුසමය වඩාත් සුවිශේෂී වෙන්න වුවමනාය කියන එක. ඒකට විරුද්ධව කථා කරන්න අවශ්‍ය නෑ. හැබැයි මේ වගේ තීරණයක් ගන්නවා නම් එතනදී තව කරුණු කීපයක් සැලකිල්ලට ගන්න ඕන.අපි කියමු විවාහයට කලින් යම් යම් ලිංගික ක්‍රියාවන් වල නිරත වෙන එක තමන්ට ඕකේ කියලා. ආන්න එහෙමනම් තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට ඒ බව කෙලින් කියන්න ඕන. ඒ බව සාකච්ඡා කරන්න ඕන. විශේෂයෙන්ම මේ සාකච්ඡාව සිද්ධ වෙන්න ඕන තමන් සෙක්ස් කරන්න කලින්. ඒ කියන්නේ ඇඳට නැගලා ඕවා කතා කරලා හරියන්නෙ නෑ. අනික විශේෂයෙන්ම කාන්තාවෝ, මේ වගේ තීරණයක ඉන්නවා නම් “මං බබා” පාට් නොදා කෙලින්ම ඒ ගැන සහකරුට හෝ සහකාරියට කියන්න ඕන.ඉතින් අපි විවාහයට පෙර ලිංගික ක්‍රියා පැවැත්වීම අනුමත කරනවාද? එහෙම නැතිනම් ඒකට විරුද්ධ වෙනවද? ඒකට අපි උත්තර දෙන්නෙ නෑ. මොකද ඇත්තටම අපේ උත්තරය වැදගත් නෑ. මේ වගේ දේකදී වැදගත් වෙන්නේ ඔබ ඒ ගැන මොනවද හිතන්නේ කියන එකයි. ආන්න ඒ විදියට බඳින්න කලින් සෙක්ස් කිරීම ගැන හිතන්න වුවමනා කරුණු ටිකක් අපි සපයලා තියෙනවා. එතනින් එහාට තීරණේ ඔයාලා සතුයි.
ජොයින් වෙන්න - @knowledgemaster1
#copied
ජොයින් වෙන්න - @knowledgemaster1
මේවා ඉතින් කෙලින් නොකිව්වට ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේම ගත්තත් දැවෙන ප්‍රස්නනේ. දැන් මේ කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳයිද නරකයිද කියලා අහන ප්‍රශ්නේ පැති කීපයක් තියෙනවා. ඒ හැම පැත්තක් දිහාම බලන්න උත්සාහ කරලා මේ ගැන පොඩි අදහසක් ලබාදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.
1. මම හොඳයි, සදාචාර සම්පන්නයි!
විවාහ වෙන්න කලින් සෙක්ස් කරන එකට විරුද්ධ වෙන අය කියන්නේ විවාහ වෙන්න කලින් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එක්ක වුනත් සෙක්ස් කරන එක අපරාධයක්ය, සදාචාර විරෝධී ක්‍රියාවක්ය, ඇතැම් වෙලාවකට පාපයක්ය කියලා තමයි. ඔව්, මේවාට ආගම ගාවගන්න එකත් සෑහෙන්න වෙනවා. මේ අය සමහර වෙලාවට කිස් එකක් දෙනවට විරුද්ධ වෙන එකක් නෑ. වැළඳ ගැනීමක් වුනත් ඕකේ වෙන්න පුලුවන්. එතනින් එහාට පුතෝ වානා. හැබැයි සමහර දැඩි මතධාරියෝ ඉන්නවා අතින් අල්ලනවා, නළලට කිස් එකක් දෙනවා ඇරෙන්න බඳින්න කලින් ඇඟේ හැප්පෙන්නෙවත් නෑ!
2. ෂේප් එකේ, ලිමිට් තියං!
ඇත්තම කිවුවොත් මේ තමයි බහුතරය. ඒ කිවුවේ මෙහෙමයි. දැන් ලංකාවේ ගත්තොත් ගෑණු ළමයෙක්ගේ පාරිශුද්ධ භාවය ගැන බුදු අම්මෝ මෙව්වා එකක් තියෙනවනේ. එතකොට ඔය පාරිශුද්ධ භාවය මනින්නේ හොඳ ගතිගුණ, අවංක අදහස් වගේ ඒවලින් නෙවෙයි. කන්‍යාභාවයෙන්. ඔව් අර කියන්නේ කන්‍යා පටලය කියලා, අර මුලින්ම සෙක්ස් කරාම කැඩෙනවා කියන්නේ, අන්න ඒකෙන්. ඔය කතන්දරේ සමාජයක් විදියට ගත්තත් කොයි තරම් පසුගාමීද කියලා අපි පස්සේ දවසක සාකච්ඡා කරමු. හැබැයි පොයින්ට් එකට ආවොත්, ගොඩක් වෙලාවට විවාහයට කලින් සෙක්ස් කරන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් මේ විවාහයේදී කරන කන්‍යා පටල පරීක්ෂණය නිසා. ආන්න ඒ හින්දා ගොඩක් කපල් සෙක්ස් කරනවා. හැබැයි වැජෙයිනල් පෙනට්‍රේෂන් සෙක්ස්, ඒ කිව්වේ යෝනි මාර්ග සංසර්ගයට යන්නෙ නෑ. ඊට පස්සේ ඉතින් කසාදේ දවසට රෙදි නැන්දෙක් ආවත්, නැන්දම්මෙක් ආවත් ප්‍රශ්න නෑනේ.එහෙමද හිතාගෙන ඉන්නේ? මේ කන්‍යාභාවය බලනවා කියන කාරණයම ගැටළුවක්. මොකද සමහරුන්ට උපතින්ම කන්‍යා පටලය පිහිටන්නේ නෑ. තව සෑහෙන කොටසකගෙ ජීවිත කාලේ ඇතුළත ලිංගික නොවන ක්‍රියා නිසා ඕක කැඩෙන්නත් පුලුවන්. ඒ මොන දේටත් වැඩියෙන් අපි කවුද ඕයි වෙන මනුස්සයෙක්ගේ ඇඟේ කෑලි බෑලි ගැන ජජ් කරන්න???
3. ඊට පස්සේ කවුද මාව බඳින්නේ?
ඔව්, කසාද බඳින්න කලින් සෙක්ස් කිරීමේදී වැඩි අවදානමක් “අපේ සමාජේ හැටියට” තියෙන්නේ කාන්තාවට. ඇයි? අපි කියමු ඔන්න බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සෙක්ස් කරනවා. ඉන් පස්සේ මොකක් හරි නිසා ඒ සම්බන්ධේ කැඩෙනවා. ඊළඟට කසාද බඳින එකා කන්‍යා පටලය ගැන මහ ඉහළින් හිතනවා. දැන් ඔතනදී කෙල්ල මූණදෙන අත්දැකීම මොකක්ද?
මෙතනදී අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ව කසාද බඳින්න තියෙන්න ඕන අදහස් ගැලපීම, ගැලපෙන ගතිගුණ, අවබෝධය වගේ කාරණා නැතුව කන්‍යා පටලය කියලා හිතෙන මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ වගේ උන් කසාද නොබැඳ ඉන්න එකම හොඳයි. කන්‍යා භාවය රැකගෙන ජීවත් වුණු ගෑණු ළමයෙක් අදහස්, ගතිගුණ වලිනුත් පාරිශුද්ධයි කියන එක බොහොම ජනප්‍රිය මිත්‍යාවක්. අපි හැමෝම මිනිස්සු. හොඳ, නරක සමෝසමේ තියෙන මිනිස්සු. ඉතින් එතකොට කෙල්ලෙක් ගත්තත් ඒ කෙල්ලගේ හොඳ වැඩි වෙන්න හෝ නරක වැඩි වෙන්න ඔය කන්‍යා පටලේ බලපාන්නේ නෑ!
4. බඳින්න කලින් සෙක්ස් කළොත් ප්‍රෙග්නන්ට් වෙයිදෝ?
අර උඩින් කියපු කන්‍යා පටලය එක්ක තියෙන මැන්ටල් අදහස හැරුණුකොට බොහොම ප්‍රායෝගික ගැටළුවක් තමයි මේක. ඇයි? අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකදී දරු පිළිසිඳ ගැනීමක් සිදු වුනොත්, ඒකට මුහුණ දෙන්න ඕන කාන්තාව. ඉතින් විවාහ වෙලා නැති කාන්තාවකට ලංකාව වගේ රටක ඔය වගේ දේකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක කොයි තරම් භයානක අත්දැකීමක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇත්තටම, සෙක්ස් සහ දරුවෙක් හදනවා කියන්නේ දෙකක්. සෙක්ස් කියන්නේ මේ වෙනකොට මනුස්ස සතා ආට් එකක් දක්වා දියුණු කරපු දෙයක්. ඒක එන්ජෝයි කරන්න තියෙන දෙයක්. හැබැයි දරුවෙක් මේ ලෝකෙට බිහිකරනවා කියන්නේ අති විශාල වගකීමක්. ඒක එහෙම ලඝුවට හිතන්න ඕන කාරණයක් නෙවෙයි. සැලසුම් කරලා කරන්න ඕන දෙයක්.
හැබැයි ඉතින් විවාහයට කලින් සෙක්ස් කරලා මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ බහුතරයක් පවුල් සැලසුම් වගේ දේවල් ගැන නොදන්න නිසා හෝ පවුල් සැලසුම් ක්‍රම වලට මොනවා හෝ මිත්‍යා හේතු නිසා අකැමැති නිසාය කියන එක අපි කියන්නම ඕන.
5. බඳින්න කලින් සෙක්ස් කරනකොට ලෙඩ හැදෙයිද?
"මේ ලෙඩ කියලා කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන. මෙතනදී කතාව මෙහෙමයි. විවාහ වෙන්න කලින් වුනත්, විවාහ වුනාට පස්සේ වුනත් ලිංගික සම්බන්ධතාවයක් තියාගන්න එක සුදුසු විශ්වාසවන්ත සහකරුවෝ හරි සහකාරියෝ හරි එක්ක. එතනදී වුනත් ආරක්ෂාකාරීව ලිංගික සම්බන්ධතාවයක් පවත්වන එකයි යෝග්‍ය. ඒකෙන් උඩින් කියපු කාරණාවටත් පිළිතුරක් ලැබෙනවා. දැන් මේ කියන කාරණාවටත් පිළිතුරක් ලැබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග කියන්නේ බැන්දා හෝ නොබැන්දා අනිවාර්යයෙන්ම හැමෝම ආරක්ෂා වෙන්න ඕන දෙයක්."
ජොයින් වෙන්න - @knowledgemaster1
111. කසාද බඳින්න කලින්ම සෙක්ස් කළොත් අප්සට්ද?
ජොයින් වෙන්න - @knowledgemaster1
මෙන්න ලින්ක් එක ශෙයා කරන්න
t.me/knowledgemaster1
Depression තියන අයටයි නැති අයටයි 👇
පොස්ට් එකක් ලියන්න ආසන්නම හේතුව උනේ අපේ Architectural visualization field එකේ පොඩි කොල්ලෙක් වෙන Sakul Sinethra මල්ලිගේ අවාසනාවන්ත සිදුවීම.
◾ ඇයි depression හැදෙන්නෙ?
කෑල්ල බූට් තියලද? Crush එක කැමති නෑ කියලද? සමාජෙන් කොන් කරලද? ගෙදර ප්‍රශ්නයක්ද? සල්ලි ප්‍රශ්නයක්ද?
මෙවා තමයි හේතු වෙන මූලික දේවල්. ඒ උනාට behind the scene වෙන්නේ මේ වගේ හේතුන් නිසා අපේ මොලේ තියන Chemical එකක් තියන්න ඕන ගානට වඩා වෙනස් වීමෙන් තමයි අපි depression වලට යන්නේ.
සරලවම overthinking නිසා, නැත්නම් හැමදේම ගැන ඕනවටා වඩා බලාපොරොත්තු තියාගන්න ගිහින්, ඕනවට වඩා හිතන්න ගිහින් තමයි ගොඩක් අයට මේ දේ වෙන්නෙ.
◾ කොහොමද depression අදුරගන්නේ?
Professional නොවී සරලව කියන්නම් මන්
* අධික නින්ද, නැත්නම් නින්ද නොමැතිකම
* හැමවෙලේම තරහ යන එක
* හැමවෙලේම ඔහේ කල්පනා කරන එක
* කෑම ගැනිම අඩු වෙන එක නැත්නම් අසාමන්‍ය ලෙස වැඩිපුර කෑම ගැනිම
* තනියෙන්ම ඉන්න try කරනව නම් යාලුවො එක්ක සෙට් වෙන්න අසාවක් නැත්නම්
* තරහා ගියාම ලග තියන දෙවල් පොලවේ ගහන්න නැත්නම් කඩන්න උත්සාහා කරනව නම්
* Relationship තියන කෙනෙක් නම් තමන්ගෙ partner ගැන හැම වෙලේම, අසාමාන්‍ය ලෙස සැක හිතෙනව නම්
* Social media වල හැමවෙලේම කලකිරෙන post දානව නම්, share කරනව නම්
* හිස් feeling එකක් දැනෙනව නම්, මොකුත්ම කරන්න දෙයක් නෑ, ඉදලා වැඩක් නෑ වගේ
* ජිවත් වෙලා වැඩක් නෑ තවත් වගේ ජිවිතය නැති කරගන්න හිතෙනව නම්
මේ වගේ හේතු තියන්න පුලුවන්. Depression වලත් levels තියනව. එහෙම බැලුවම හැමෝටම මේ ඔක්කොම දෙවල් නෑ. හෑමෝටම මැරෙන්න හිතෙන්නෙත් නෑ
◾ දැන් යාලුවෙක්ට depression, නැත්නම් ප්‍රශ්නයක් කිවාම අපේ අය දෙන උපදෙස් මොනාද?
* ඕවද බන් මිනිස්සුන්ට වෙන්නෙ
* ආතල් එකේ ඉදපන් බන්
* යාලුවො එක්ක සෙට් වෙයන් බන්
* පාරක් ගැහුවම ඕවා ඔක්කොම හරි බන්
* වැඩිය හිතන්නෙපා ඕව ඔහොම තමා
මේ වගේ මෝඩ දෙවල් depression හැදුන කෙනෙක්ට කියන කෙනෙක්ද ඔයාත්? 😐🙊 කොරෝනා හැදුනම උණ, බඩේ අමාරුව, කොන්දේ කැක්කුම වගේ දෙවල් හැදෙනව වගේ depression හැදුනම වෙන දෙවල් තමා මන් උඩින් කියල තියන්නේ.
ඉතින් අපේ අය එකට ආතල් එකේ ඉදපන් බන්, යාලුවො එක්ක සෙට් වෙලා හිටපන් කිවාට ඒක හරි යන් නෑ.
◾ කොහොමද depression වලින් ගොඩ එන්නෙ?
Depression කියන්න රෝගයක්. ඉතින් ලෙඩක් හැදුනම අපි කරන්න ඕන මොකක්ද? බෙහෙත් ගන්න එකනේ?
කකුලේ අමාරුවක් හැදේනව, දැන් අපි ඒකට ඕක හිතන්නෙපා, ඕක හරි යයි, ආතල් එකේ ඉදපන් කිවාට හරි යන් නෑනේ අපි කරන්නේ බෙහෙත් ගන්න එක.
ඒ වගේ ඔයාටත් depression නම්, නැත්නම් යාලුවෙක්ට, පවුලේ කෙනෙක්ට depression වගේ තියනව නම්, ආතල් එකේ ඉදපන්, ඕවා හිතන්නෙපා වගේ මෝඩ කතා කියන්නේ නැතුන් හොද doctor meet වෙලා බෙහෙත් ගන්න, අරන් දෙන්න.
දැන් depression වලට බෙහෙත් ගන්න කියල ගමේ අයිනේ පොඩි ඩිස්පෙන්සරියක් දාන් ඉන්න doctor හම්බෙන්න එපා. ගිහින් ඒකට අදාල හොද phycycatrict doctor (මානසික රෝග) කෙනෙක් meet වෙන්න.
තව දෙයක් depression තියන කෙනෙක් ඒකෙ තියන stress එක මගහරින්න වෙන වෙන දෙවල් වලට ඇබ්බැහි වෙනව. Drugs, porn වගේ දේවල්. එකෙන් වෙන්නෙ අන්තිමට තව හානියක් විතරයි.
🔴 ඒ නිසා කරන්න ඕන ප්‍රධානම දේ හොද doctor කෙනෙක් හම්බෙන්න ගිහින්. උපදෙසක් අවශ්‍ය අය ඉන්නව නම් Consulting කරන කෙනෙක්ව meet වෙන්න.
කෝරොනා situation එකත් එක්ක ගොඩක් අය stress වෙලා ඉන්නව. හේතුව ගෙදරට කොටු වෙලා ඉන්න එක. යාලුවෝ එක්ක එහෙම ඉන්න එක අඩු වෙලා තියන නිසා. ඒ නිසා හොදම දේ අවශ්‍ය අය බෙහෙත් ගන්න යන්න ඕන අය.
◾ බෙහෙත් ගන්න ගමන් කරන්න පුලුවන් දේවල් මොනාද?
* සින්දූ අහන්න, කාමරේට වෙලා කැමති සින්දුවක් දාන් ආතල් එකේ නටන්න
* Exercise කරන්න
* භාවනා කරන්න
* හිතේ තියන දෙවල් හොදම යාලුවෙක්, නැත්නම් ලගම කෙනෙක් එක්ක කතා කරන්න
* postive විදිහට හිතන්න පුරුදු වෙන්න
* කලකිරෙන news, videos වගේ දෙවල් නොබලා ඉන්න
* කැමති films බලන්න(තව කලකිරෙන ඒවා නෙවේ 😅)
* යාලුවො එක්ක සෙට් වෙන්න පුලුවන් අය සෙට් වෙන්න
මේ දෙවල් බෙහෙත් ගන්න ගමන් කරන්න ඕන දේවල් මිසක් මේවා විතරක් කරල ගොඩ එන්න නම් ආමාරු වෙයි. Depression කියන්න උණ, හෙම්බිරිස්සාව වගේ හැමෝටම තියන ලෙඩක්. ලන්කාවේ මිනිස්සුන්ගෙ mentality එක ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නැනේ.
ආයෙත් කියන්න තියන්නේ ඔයාට depression, stress නම්, තියන යාලුවෙක් ඉන්නව නම්, පවුලේ කෙනෙක් ඉන්නව නම් බෙහෙත් අරන් දෙන්න. ප්‍රශ්න තියන අය පුලුවන් තරම් විශ්වාසවන්ත යාලුවෝ, ලගම කෙනෙක් එක්ක කතා කරන්න.
දෙයක් උනාට පස්සෙ කලකිරෙනවට වඩා දෙයක් වෙන්න කලින් නතර කරගන්න. 😐
තව අදහස් තියන අය ඒවත් කියන්න.
නිවන් සුව සකුල් මල්ලි! 🙏
.
.
.
Migara Rashmika
#depression #stress
#copied
