en
Feedback
KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

Open in Telegram

🚩 Channel was restricted by Telegram

Show more
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Share කරන්නකෝ ❤️

🐝 ටෙලිග්‍රෑම් ඉඳලත් ඔයා KNOWLEDGE MASTER එකේ නැත්තන් වැඩක් නෑ 🫣 🌺 ලංකාවෙ හැංගි හැංගි කතා කරන මාතෘකාවක් වෙච්ච SEX EDUCATION
🐝 ටෙලිග්‍රෑම් ඉඳලත් ඔයා KNOWLEDGE MASTER එකේ නැත්තන් වැඩක් නෑ 🫣 🌺 ලංකාවෙ හැංගි හැංගි කතා කරන මාතෘකාවක් වෙච්ච SEX EDUCATION කුනුහරප නැතුව, දන්න සිංහලෙන් ඉගෙන ගන්න 🧍🧍‍♀කෙල්ලො කොල්ලො බේදයක් නෑ අනිවාර්යයෙන් ජොයින් වෙන්න t.me/knowledgemaster1

10. බැරිම නම් උපදේශන සහාය වුනත් කමක් නෑ සමහර වෙලාවට නිල් බැලීමේ ඇබ්බැහිය දරුණු තත්ත්වෙකට ගිහින් නම් උඩ කිවුව විදියේ උපක්‍රම පාවිච්චි කරලා වැඩේ ගොඩදාගන්න බැරි වෙන්න පුලුවන්. එහෙම වෙලාවකට වෘත්තිය මට්ටමේ උපදේශන සේවාවක් වෙත ගියාට කමක් නෑ. ගිහින් අවංකව කතාබහ කරලා තමන්ගේ ගැටළුවට වෘත්තිය මට්ටමේ උපදේශනය හරහා විසඳුම් හොයාගන්න පුළුවන්.

මොකද සරලවම කිවුවොත් නිල් කෑල්ලක් බලන එක අවුල්ය කියලා කියන්න බැරි තරම් ඒක සංකීර්ණ කාරණාවක් වුනත්, නිල් කෑලි බලන එක ඇබ්බැහියක් වීම කියන්නේ කිසිසේත්ම සංකීර්ණ නොවෙන අවුලක් නිසා. 5. බිව්වේ නැත්තං වෙව්ලනවා බ්‍රෝ! දැන් ඔය දිවාරාත්‍රී ටෙස්ට් මැච් එකක් වගේ දිනපතා කරපු මත්පැන් පානයෙන් අත්මිදෙන්න උත්සාහ කරන අයට තියෙන ලොකුම අවුලක් තමයි බොන්නෙ නැතුවම හිටියහම වෙව්ලන්න ගන්න එක. එතකොට වෙව්ලිල්ල නවත්තන්න කියලා චුට්ටක් දාගන්නවා. ආන්න ඒ වගේ තමයි නිල් බලන ඇබ්බැහියෙන් මිදෙන්න හදන එකත්. ඔන්න ස්වයං වින්දනේ කරන්න ගියහම කරගන්න බෑ නිල් කෑල්ලක් නැතුව. එතකොට හිතනවා ස්වයං වින්දනේ ජාතික කර්තව්‍යයක් වගේ හින්දා සූටියට නිලක් බලනවා අදට විතරක් කියලා. ආන්න එතන තමයි පුතා වළට වැටෙන මුවවිට තියෙන්නේ. එපා නං එපා. ආයෙ අද විතරයි හෙට නෑ, විනාඩි පහකට විතරයි ආයෙ නෑ වගේ සීන් තමන්වම රවට්ටාගැනිලි විතරයි. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න ඕන ඇබ්බැහිය මැඩපවත්වගන්න. 6. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ දැන් ඔය ස්වයං වින්දනය හෝ ලිංගික කාර්යය වෙනුවෙන් නිල් බලන්නම ඕනය කියන තැනට ඇබ්බැහි වුණු අය තේරුම් ගන්න ඕන පරම සත්‍යයක් තියෙනවා. ඒ තමයි අපි බොහොම ලේසියෙන් ඇබ්බැහි වලට නතුවෙන සත්තුය කියන එක. සරලවම කියනවා නම් යම් දෙයක් එක දිගටම දවස් ගණනක් කරනකොට අපි පටස් ගාලා ඒකට නතුවෙනවා, ඇබ්බැහි වෙනවා. නිල් බැලිල්ලත් එහෙමයි.හැබැයි ඕකේ තව හොඳ පැත්තකුත් තියෙනවා. ඇබ්බැහිය කඩාගන්නත් ඔය තියරියම පාවිච්චි කරන්න පුළුවන්. ඒක හැබැයි ඇබ්බැහි වෙනවට වඩා තුන් හතර ගුණයකින් අමාරුයි. ඒත් බැරි නෑ. උදාහරණයක් විදියට කිවුවොත් ස්වයං වින්දනය කරන්න නිල් කෑල්ලක් නැතුව බැරි කෙනෙක්ට පුලුවන් නිල් නැතුව ස්වයං වින්දනය කරන්න. බෑ කියලා හිතුනත් කරන්න. දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවස්වලටත් නිල් නැතුවම දේවල් කරන්න. ආන්න එතකොට ඉතාම ඉක්මනින් ඔය නිල් කෑල්ල නැතුව ස්වයං වින්දනය කරන්න බෑ කියන එක කැඩෙනවා. 7. පොළඹවන්නේ කවුරුන්ද? මේ කියන්නේත් අපේ ඇබ්බැහි ගැනම තමයි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් නිල් බලන්න ඇබ්බැහි වෙච්ච ඩයල් නිලක් බලන්නේ ලිංගික හැඟීම් පහළ වුන වෙලාවටම විතරක් නෙවෙයි. ඒකට මොකක් හරි ට්‍රිගර් එකක් තියෙනවා. මහන්සි වුනහම, කම්මැලි වුනහම, හිත අප්සට් ගියහම වගේ නොයෙක් දේවල්. ඇත්ත, ස්වයං වින්දනය හෝ ලිංගික එක්වීම කියන දේ සමහර වෙලාවට සිද්ධ වෙන්නෙත් ලිංගික හැඟීම් පහළ වෙන හින්දම නෙවෙයි වෙන්න පුලුවන්. හැබැයි මෙතනදී මහන්සි දැනුනහම නිලක් බලන්නම ඕනය කියන පුරුද්ද තමයි කඩාගන්න ඕන. ඒකට සාර්ථක ක්‍රමයක් තමයි එහෙම “මහන්සී වගේ, නිලක් බැලුවනම් හොඳයි වගේ” කියලා හිතෙන අවස්ථා වලට වෙනත් කටයුත්තක් කරන එක. ඒක ටීවී සීරීස් එකක් බලන එක වෙන්න පුලුවන්. සිංදුවක් අහන එක වෙන්න පුලුවන්. පොතක් කියවන එක වෙන්න පුලුවන්. 8. ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්නත් ඕන Image Source – everybuckcounts.com මෙන්න මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි දෙයක්. ජීවිතේ පොඩ්ඩක් ආතල් කරගන්න එක ඕනම ඇබ්බැහියකින් තමන්ව මුදවාගන්න සහායක් වෙනවා. උදාහරණ විදියට ගත්තොත් තමන්ගේ නිදහස් වෙලාවට කරන්න විනෝදාංශයක් දෙකක් තෝරගන්න පුලුවන්. හැබැයි ඒ විනෝදාංශේ නිල් බලන එක නෙවෙයි. සිංදු අහන එක, සිංදු කියන එක, ෆිල්ම් බලන එක, පොත් කියවන එක වගේ ඕන තරම් ආතල් විනෝදාංශ ලෝකේ තියෙනවා ඊළඟට කරන්න වුවමනා දේ තමයි තමන්ගේ වැඩ කරන කාලය සහ විවේකී කාලය පැහැදිලිවම බෙදා වෙන් කරගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. දවසට පැය අටක් වැඩකරනවා නම් දවසට පැය අටක් වැඩ තමයි. වැඩ අතරේ පුංචි පුංචි බ්‍රේක් ගත්තට කාරි නෑ. හැබැයි වැඩ අතරේ පැයේ දෙකේ ආතල් ගන්න වෙලාවක් බෑ. ඉන්පස්සෙ දවසේ වැඩකරන පැය අට ඉවර වුනාට පස්සේ ආයෙමත් වැඩ ගැන හිතන්නත් එපා. ඒ වෙලාවට සිංදුවකට, ෆිල්ම් එකකට, පොතපතකට, විනෝදාංශයකට තියාගන්න. තුන්වෙනියට තමන්ගේ ජීවිතේට හොඳ ඇබ්බැහියක් දෙකක් එකතුකරගන්න. ජිම් එකට ගිහින් පැයක් දෙකක් සෙල්ලම් කරන එක, දුවන්න යන එක වගේ දේවල් ඉතා හොඳයි.හතරවෙනියට තමන්ගේ ජීවිතේට හොඳ එකතුකරන පුද්ගලයෝ එකතු කරගන්න. ලින්ක් ඉල්ලන්නේ නැති, ලින්ක් එවන්නේ නැති යාලුවොත් එක්ක සතියකට සැරයක් මුණගැහුනත් කමක් නෑ. ගෙදර අය එක්ක පොඩ්ඩක් වැඩිපුර විවේක කාලය ගත කළාට කමක් නෑ. 9. ෂුවර් බඩී කෙනෙක් අනික් කාරණාව තමයි තමන්ගේ ළඟම ඉන්න ආදරේ කරන කෙනෙක්ට වුනත්, විශ්වාසවන්තම කෙනෙක්ට වුනත් තමන්ගේ ගැටළුව හෙලි කරන එක. මේක අතිශයින්ම අමාරු වැඩක්. හැබැයි අපි ඒකට තෝරගන්නේ අවංකවම අපිට ආදරේ කරන, අපිව විනිශ්චය නොකරන කෙනෙක් නම් ඒ අය අවංකවම අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදවු කරනවා ෂුවර්. විශේෂයෙන්ම විවාහකයෙක් නම් තමන්ගේ පාට්නර් එක්ක මේ ගැන කථා කරන එක අනිවාර්ය දෙයක්. ඒ එක්කම කියන්න ඕන තමන් මේ ඇබ්බැහියෙන් ගොඩ එන්න තදින් උත්සාහ කරන බව. ඒකට එයාලගේ උදවු තමන්ට වුවමනා බව. මෙහෙම විශ්වාසවන්තයෙක් තමන්ගේ ප්‍රශ්නේ දන්නවා කියලා ඔලුවෙ තියෙන එකත්, මේ ඇබ්බැහිය නවත්තාගන්න ඒ අය දෙන සපෝට් එකත් ඇබ්බැහියෙන් ගොඩ එන්න සෑහෙන්න වටිනවා.

බ්ලූ ෆිල්ම් ඇබ්බැහියෙන් මිදෙන්න උදවු වෙන කාරණා 10ක්! මියා කලීෆා වගේ නමක් කියපු ගමන්, එහෙම නැතිනම් ඔය ඉස්සර සෑහෙන්න ප්‍රසිද්ධ වුණු නිලක බැක්ග්‍රවුන්ඩ් එක එහෙම දැකපු ගමන් සමහරු උඩ බිම බලනවා. හැබැයි අපේ ගොඩක් අයියලා නම් ඇහැ කොණෙන් දැක්කත් ඔය වගේ සීන් එකක් ලොවෙත් අඳුන ගන්නවා. ඒක අවුලක් කියලා නෙවෙයි අපි මේ කියන්න යන්නේ. නිලක් බලලා නැති කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඉතින් අටපට්ටමට යවන්න වෙන තරම් සීන් එකක්නේ. හැබැයි එකක්, ඕනේම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැයි කියලා ඉරිසින්නාන්සෙලා කියලා තියෙනවනේ. ඉතින් මේ බ්ලූ ෆිල්ම් බැලිල්ල වුනත් ඇබ්බැහියක් බවට පත් වෙනවා නම්, ඒක තමන්ගේ ජීවිතයට කරදරයක් වෙනවා නම් අන්න ප්‍රශ්නෙක මුල. ආන්න ඒ නිසා එහෙම බ්ලූ ෆිල්ම් බලන ඇබ්බැහියක් තියේ නම් ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා තමයි අපි කියලා දෙන්න යන්නේ! 1. බ්ලූ ෆිල්ම් බලන එක ප්‍රශ්නයක් වෙලාද? මෙන්න මේක තමයි පළවෙනිම කාරණාව. බ්ලූ ෆිල්ම් බලන එක තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙලාද නැද්ද කියන එක තේරුම් ගන්න එක. ඒක ප්‍රශ්නයක් වෙනවා කියන්නේ මෙහෙමයි. එක්කෝ දවසේ සැලකිය යුතු කාලයක් බ්ලූ ෆිල්ම් බලන්න වැය කරන්න ඕන. ඒ කියන්නේ දවස් කීපෙකට සැරයක් පැය දෙක තුනක් බ්ලූ ෆිල්ම් බලන එක වුනත්, දවසකට පැය භාගයක්, පැයක් විතර වැයකරගෙන දිනපතාම නොවරදවා බ්ලූ ෆිල්ම් බලන එක වුනත් ප්‍රශ්නයක් කියලා අපිට සලකන්න වෙනවා. මෙතනදී විශේෂයෙන්ම තමන්ගේ වැඩ පාඩු වෙන එක වුනත් නොතකා හරිනවා කියන්නේ ප්‍රශ්නය දරුණුයිඊළඟට බ්ලූ ෆිල්ම් එකක් බලන්නේ නැතුව ලිංගික කර්තව්‍යයන් ඉෂ්ට කරගන්න බැරි තත්ත්වෙක ඉන්නවා නම්, සහකාරිය එක්ක ලිංගික ඇසුරකට යන්නත් බ්ලූ ෆිල්ම් එකක් ඕන නම්, ස්වයං වින්දනයේ යෙදෙන්න වුනත් බ්ලූ ෆිල්ම් එකක් අත්‍යවශ්‍ය නම්, කොටින්ම කියනවා නම් බ්ලූ ෆිල්ම් එකක් කියන කරුණ නැතුව කිසිසේත්ම වින්දනයකට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා නම් අන්න බරපතළම ප්‍රශ්නයක්.තුන්වෙනියට බ්ලූ ෆිල්ම් වල තියෙන දේවල් හැමවිටම අත් හදා බලන්න යනවා නම්, ඒක පවුල් ජීවිතේට සහ සමාජයීය ජීවිතේට ප්‍රශ්නයක් වෙන තැනට ගිහිල්ලා නම් අන්න ඒකත් සෑහෙන්න අවුල්. 2. බ්ලූ ෆිල්ම් බලන එක ප්‍රශ්නයක් වෙලා කියලා තේරුම් අරන්ද ඉන්නේ? දැන් දෙවෙනි කාරණාව තමයි තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුම් ගන්න එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි උඩින් කිවුවනේ බ්ලූ ෆිල්ම් බලන එක ප්‍රශ්නකාරී වෙන්න පුලුවන් තැනට යනවා කියන්නේ කොහොමද කියන එක. කාලය නාස්ති වෙනවා, මුදල් නාස්ති වෙනවා. අධ්‍යාපන වැඩකටයුතු, රැකියාවේ වැඩ, පුද්ගලික වැඩ අතපහු වෙනවා, සමහර වෙලාවට තමන්ගේ පවුල් ජීවිතේ ගැටළුත් මතුවෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් තමන්ට මේ වගේ ඇබ්බැහියක් තියෙනවා කියන එක පිළිගන්න සූදානම් නෑ. එක්කෝ ඕනම කොල්ලෙක්, ඕනම කෙල්ලෙක් බ්ලූ ෆිල්ම් බලනවා කියයි, නැතිනම් බ්ලූ ෆිල්ම් බලන එකෙන් කාටවත් හානියක් නෑ කියයි, එහෙමත් නැතිනම් ඒක තමන්ගේ අයිතියක් කියයි. ඔය හැම එකක්ම ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි බ්ලූ ෆිල්ම් බලන එක තමන්ට හෝ අනුන්ට ගැටළුවක් වෙන තැනට පත්වෙලා නම් අන්න ඒක පිළිගන්න සූදානම් වෙන්න ඕන. ලෝක තර්ක දාලා ප්‍රශ්නය යට ගහන්නේ නැතුව පිළිගන්න සූදානම් වුනාට පස්සේ පුළුවන් එතනින් එහාට යන්න. 3. දහන පෝෂකය ඉවත් කරන්න ඔව් ඒ කියන්නේ නිල් බැලීමේ ඇබ්බැහිය කියන ගින්න නොනැසී පවතින්න උදවු වෙන නිල් කෑලි කියන ඔක්සිජන් සැපයුම කපාහරින්න ඕන කියන එක තමයි. මේක ටිකක් අසීරු වැඩක්. හැබැයි පටන් ගැන්මට අපි හාඩ් ඩ්‍රයිව් එකට ගිහින් ඒකේ හයිඩ් කරලා සේව් කරලා තියෙන, සිස්ටම් ෆයිල් විදියට රීනේම් කරලා හංගලා තියෙන බ්ලූ ෆිල්ම් ටික එක හුස්මෙන් ඩිලිට් කරලා දාමු. මේක කරන්න හිතහදා ගන්න අමාරුයි. ඇයි දෙයියනේ ගිගාබයිට් කී සීයක ඩවුන්ලෝඩ්ද? කොයි කාලේ ඉඳන් එකතු කරපු වැල ෆිල්ම්ද? හැබැයි මේක කරන්නම වෙනවා ඇබ්බැහිය වළක්වා ගන්න නම්. ඊළඟට හංගලා තියෙන වැල සීඩී ටිකත් කඩලා කුණුගොඩට දාමු. බ්‍රවුසරේ වර්ක් කියලා බුක්මාර්ක් දාලා තියෙන වැල සයිට් ටිකත් ඩිලිට් කරලා දාමු.දැන් අතට අසුවෙන මායිමේ වැල නෑ. එතකොට අලුතින් වැල ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වුනත් ඒක ටිකාක් විතර කරදරකාරී වැඩක්. ෆෝල්ඩරේ ඕපන් කරපු ගමන් බලනවා වගේ ලේසි නෑ. ඒක නිසා ඇබ්බැහිය ටිකක් දුරට පාලනය වෙනවා. හැබැයි ඉතින් ආයෙ ආයේ ඩවුන්ලෝඩ් කරන්න හිතෙන්න පුලුවන්. ඒ නිසා ඕන නම් අවශ්‍ය මොහොතට විතරක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කනෙක්ට් කරනවා වගේ දෙයක් කරන්න පුලුවන්. 4. ලින්ක් ප්ලීස් අපි හැමෝටම ඉන්නවනේ අපාය සහාය මිත්තරයෝ. එහෙම අයව මෙතන මෙන්ෂන් කරන්න ඕන නෑ. හැබැයි අහවල් නිළියගේ හිඩ්න් කැම් සීන් එකක් ලීක් වුනාය, අහවල් ක්‍රිකටර්ගේ ලොටොෆ් ජූස් කමින් කියන වැලක් ලීක් වුනාය, අහවල් නංකිගේ කොල්ලා කරපු කැත වැඩේ මෙන්න, වීඩියෝ සහිතයි කියලා එකක් ආවය කියාගෙන හතර අතේ ලින්ක් එවන යාලුවන්ට කියන්න “සොරි බ්‍රෝ, වැල අදින එක නැවැත්තුවා” කියලා. එහෙමත් අහන්නේ නැතිනම් දෙපාරක් නොහිතා යාලුකමෙන් ඈත් කරන්න.

React කරන්නෙ නෑනෙ මේකෙ සෙට් එක එක මැසේජ් එකකටවත් 😒

6. මොන ෆෝ-ප්ලේද ඕයි! මොකද්ද මේ ෆෝ-ප්ලේ නැතිනම් පූර්ව සංසර්ගීය ලිංගික ක්‍රියා කියන්නේ? සරලයි. සෙක්ස් කරනවා කියන්නේ ලිංගය යෝනියට හරි ගුදයට හරි ඇතුළු කරනවා කියන එකම නෙවෙයි. ඊට කලින් කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. ඇත්තටම ඊට කලින් කරන දේවල් නැතුව හැම වෙලාවකම සංසර්ගයට යනවා කියන එක සාර්ථක නැහැ. සිප වැළඳ ගැනීම්, සුරතල් කිරීම්, ස්පර්ෂ කිරීම් වගේ දේවල් වලට වැඩි වෙලාවක් දෙන්න ඕන කියන්නේ, ඒකෙන් සංසර්ගය සාර්ථක වීම සහ දෙන්නාම සුරතාන්තයකට පත් වීම වඩාත් සාර්ථක වීම සිද්ධ වෙන නිසයි. හැබැයි බ්ලූ ෆිල්ම්ස් වල සාමාන්‍යයෙන් ඔය පූර්ව සංසර්ගීය ක්‍රියාවන්ට ඒ තරම් වෙලාවක් ගන්නවා පෙන්නන්නේ නෑ. අන්න එතකොට ඒවා අනුගමනය කරන්න යාමෙන් තමන්ටත් සාර්ථක ලිංගික අත්දැකීමක් නොලැබී යන්න පුළුවන්. 7. වැලක් නැතුව බෑනේ බ්‍රෝ? මෙන්න මේකත් ගොඩක් දෙනෙක් නොහිතන, ඒත් ලෝකේ සිද්ධ වෙන ප්‍රශ්නයක්. දැන් ඔය සමහරු ඉන්නවා කාලාන්තරයක් තිස්සේ බ්ලූ ෆිල්ම්ස් බලලා ස්වයං වින්දනයේ යෙදෙන අය. මේ කට්ටිය මේකට කොයි තරම් ඇබ්බැහි වෙනවද කිව්වොත්, අන්තිමට කසාද බැඳලා සෙක්ස් කරන්න ගියත් ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. ඇත්තටම එහෙම කතන්දර අහන්න නොලැබෙන දේවල් නෙවෙයි. වැල බලන්න කොයි තරම් ඇබ්බැහි වෙනවද කිවුවොත්, සෙක්ස් කරන්නත් වැලක් බලන්නේ නැතුව බැහැයි කියන තත්ත්වයට ආපු අය ඉන්නවා. මේක ප්‍රායෝගිකව කොයි තරම් ගැටළුවක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

බ්ලූ ෆිල්ම් හින්දා ඇත්ත ලෝකේ සෙක්ස් ලයිෆ් එකට වෙන ඇබැද්දි! දන් ඔය බ්ලූ ෆිල්ම් දන්නවද බ්ලූ ෆිල්ම්ස්? පෝර්නෝග්‍රැෆි කියන්නේ? අසභ්‍ය දර්ශන කියන්නෙත් එව්වටම තමයි. දැන් ඔය බ්ලූ ෆිල්ම් එකක් අහම්බෙන් හරි දැකලා නැති කොල්ලෙක්ව හොයාගන්න එක අර කවුරුත් නොමළ ගේකින් අබ මිටක් ගේනවා වගේ වැඩක් තමයි. ඒ තරමට හැමෝම වගේ ජීවිතේ එක පාරක් හරි අසභ්‍ය දර්ශනයක් තියෙන මෙව්වා එකක් බලලා තියෙනවා. හරි, එව්වා බලන එකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දන්නවද ඕවෑයින් ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා? ආන්න ඒක තමයි අපි මේ කතා කරන්න යන පොයින්ට් එක. බ්ලූ ෆිල්ම් එකක් බලලා, ඒකෙන් ලිංගික අධ්‍යාපනය ලබන්න යෑමෙන් හරි ඒක තමන්ගේ ඇත්ත ලෝකේ ලිංගික ජීවිතේට ආරෝපණය කරගන්න යාමෙන් නොහිතන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අපි මේ කියන්න යන්නේ අන්න ඒ විදියට බ්ලූ ෆිල්ම්ස් නිසා තමන්ගේ ලිංගික ජීවිතේට ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න ගැටළු කීපයක් ගැන තමයි! 1. බැක්සයිඩ් ඕකේ? රංජන්ට පිංසිද්ධ වෙන්න දැන් හැමෝම දන්නවනේ බැක්සයිඩ් සීන් එක නැතිනම් ඇනල් සෙක්ස් ගැන. ඕක ඇත්තටම ෆිල්ම් වල පෙන්නන විදියේ ලේසි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ගුද මාර්ගය ලිංගික ක්‍රියාවකට ස්වභාවයෙන් නිර්මාණය වෙලා නැහැනේ. ගුද මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ දෙයක් පිට කරන්න මිසක් ඇතුළට ගන්න නෙවෙයි. ආන්න ඒ නිසා, ගුද සංසර්ගයට යනවා නම් බොහොම ඉවසිලිවන්තව, ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරලා, පියවරෙන් පියවර තමයි කරන්න ඕන. අඩු තරමින් මුල් වතාවල එහෙම තමයි කරන්න ඕන. එතකොට ඔය ලිහිසි ද්‍රව්‍ය, එහෙම නැතිනම් ලුබ්‍රිකාන්ට් පාවිච්චිය අනිවාර්යයි. හැබැයි බ්ලූ ෆිල්ම් වල පෙන්නන විදියට පැනපු ගමන් බහ් ගාලා බැක්සයිඩ් දාන්න ගිහින් ගෑණී ආරක්ෂිත කලාපයට පයින් ගහපු කතන්දර එහෙමත් තියෙනවා! 2. මෙහෙම ආවා, මෙහෙම දැම්මා! බැක්සයිඩ් ප්‍රශ්නය වගේම තමයි, බ්ලූ බලලා ඇවිත් සෙක්ස් කරන්න ආවහම එන ෆ්‍රන්ට් සයිඩ් ප්‍රශ්නයත්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය සෙක්ස් කරලා නැති කාන්තාවකගේ යෝනි මාර්ගය වුනත් බොහොම හිරයි. විශේෂයෙන්ම පළමු අත්දැකීම ලබාගන්නකොට දෙන්නම අතිශයින්ම ඉවසීමෙන් තමයි වැඩේට සම්ප්‍රාප්ත වෙන්න ඕන. ඒ ඒ ලිංගයන්ගේ හැටියට සමහර වෙලාවට කෘත්‍රිමව ලිහිසි කාරකයක් එහෙමත් පාවිච්චි කරන්න වෙනවා. මොකද ටාගට් එක තමයි විශේෂයෙන්ම කාන්තාවට අනවශ්‍ය වේදනාවක් ඇති නොවෙන විදියට සංසර්ගයට යන එක. හැබැයි බ්ලූ ෆිල්ම් වල පෙන්නන විදිහට නම් ඕන කෙනෙක්ට ආපු ගමන් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ! එතකොට ඕවා බලන අයියෙක් වුනත් ඉවසීමෙන්, ප්‍රමාණවත් තරමට යෝනි මාර්ගය තෙත් කරලා තමයි සංසර්ගයට යන්න ඕන කියන එක දන්නෙ නෑ! 3. ඕන කෙනෙක් එවරෙඩි මෙන්න මේක ඇත්තටම ගුටි කන්න වෙන සීන් එකක්. දැන් ඔය බ්ලූ ෆිල්ම්ස් වල කොල්ලෙක්ට පාරෙදි කෙල්ලෙක් මුණගැහෙනවා, දෙන්න සෙක්ස් කරන්න යනවා. ගෙදර කැඩුණු පයිප්පේ හදන්න කොල්ලෙක් එනවා, ඔන්න ගෙදර කෙල්ල මූව ඇදගෙන නිදන කාමරේට යනවා. එතකොට බස් එකේදී අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව දකිනවා, මෙන්න හිනා වුණු ගමන් කෙල්ල ඊලඟ හෝල්ට් එකෙන් බැහැලා අපිත් එක්ක සෙක්ස් කරන්න රූම් එකකට යන්න එනවා. ඉතින් ඔය විදියේ බ්ලූ ෆිල්ම්ස් බලන අපේ කට්ටිය -විශේෂයෙන්ම අයියලා- හිතනවා, අපිට පාරේ තොටේ එදිනෙදා ජීවිතේ මුණගැහෙන හැමෝම සෙක්ස් අසහනේකින් ඉන්නේ, ටෝක් එකක් දාපු ගමන් ඇඳේ තමයි කියලා. ආන්න එහෙම තමයි ඔය සපත්තු පාරවල්, පොලු පාරවල් එහෙම කන්න මඟ පෑදෙන්නෙත්! 4. අයියෝ මගෙ පිප්පියා පොඩියි! මෙන්න අපේ අයියලාට නැගෙන බරපතල ප්‍රශ්නයක්. වැල ඇතුව හෝ නැතුව අපේ අයියලා ගොඩක් දෙනෙක්ට තමන්ගේ ලිංගයේ ප්‍රමාණය මදියි කියන හැඟීම තියෙනවා කියන්න දිවැස් ඕන නැහැනේ. ඒක නිසා තමයි ඔය සති අන්ත පත්තර වල ලුහුඬු දැන්වීම් වල ලිංගය විශාල කරලා දෙන එක එක ජාතියේ දේවල් ගැන ඇඩ්ස් යන්නේ. දැන් ඔය බ්ලූ ෆිල්ම්ස් වලට ගන්නෙම සෑහෙන්න ලොකු සයිස් එකේ ලිංගයන් තියෙන කට්ටියවනේ. ඔන්න ඉතින් වැල බලලා පුරුදු වෙච්ච අයියෙක්ට එන ප්‍රශ්නේ තමයි මගෙ එකේ සයිස් එක අර බ්ලූ ෆිල්ම් එකේ අක්කව තලන අයියගේ එක වගේ පහෙන් එකක්නේ කියන එක. සමහර වෙලාවට ඕකේ අනික් පැත්තත් වෙනවා. බ්ලු ෆිල්ම් එකකින් ඇරෙන්න වෙන ක්‍රමේකින් පුරුෂ ලිංගයක් ඇහින් දැකලා නැති නංගියෙක් තමන්ගේ පෙම්වතාගේ හරි ස්වාමි පුරුෂයාගේ හරි පුරුෂ ලිංගය “අයියෝ පොඩියිනේ” කියලා හිතනවා. ඕවා ප්‍රශ්න! 5. කෝ ඔයාගෙ ඇක්ෂන් නැහැනේ! දැන් ඔය බ්ලූ ෆිල්ම් එකක ඉන්න කෙල්ලෝ දෙන ඇක්ෂන් දැකලා තියෙනවද? පස්ස පද්දලා පෑන්ටිය ගලවන්නේ. නිකම් නැලවීගෙන පහලට ගිහිල්ලා මුඛ සංසර්ගයක් ලබාදෙන ගමන් සරාගී විදියට කොල්ලගේ ඇස් දිහා බලනවා. හරි, මෙව්වා සෙක්ස් කිරීමේදී තියෙන ආතල් එක වැඩි කරන උපක්‍රම තමයි. හැබැයි ඇත්ත ලෝකේ සෙක්ස් කරන එක ඔය බ්ලූ ෆිල්ම් එකක වගේ ස්ක්‍රිප්ට් එකකට, ගාණට ගලාගෙන යන විදියට, ඇක්ෂන් දදා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්න ඕක තේරුම් නොගත්තොත්, තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් කෙනෙක්ට මදි වෙන්න පුළුවන්. ඇයි හොයන්නේ අර බ්ලූ ෆිල්ම් එකේ වගේ සෙක්ස් කරන කෙනෙක්වනේ!

Supiri sinduwak අනිවාර්යයෙන් අහන්න 😍 ඔයාලගෙත් වෙනස් දේවල් තියේනම් එවන්න මේකේ ශෙයා කරලා දෙන්නම් ❤️

Repost from N/a
ආලේ මා 💆🥀 ඇබ්බැහි වෙන සුලුයි 🫣 (Lofi-Pop Type සිංදුවක්) Mihiran ගෙ Yuki ගෙ Vibe එක තියෙන සිංදුවක් 🍃 අනිවාර්යයෙන් අහලා බලන්න https://youtu.be/KnWYKwq4rTQ

ආයෙ පෝස්ට් වැටෙයි... ශෙයා කරන්න

තමන් අවට තියෙන දේවල් වුනත් සෙක්ස් කරනකොට ලිංගික උද්දීපනය වැඩි කරවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඕන කරන්නේ පොඩ්ඩක් නිර්මාණශීලී වීම විතරයි. උදාහරණයක් විදියට කිවුවොත්, තනි ලෝහ කඩදාසි බරක් අරගෙන, ඒකෙන් අපේ පාට්නර්ගේ නිපල්ස් ස්පර්ෂ කරන්න බැරිද? එතකොට සොෆ්ට් වූල් තියෙන ටෙඩි බෙයාර් කෙනෙක්ව පාවිච්චි කරන්න බැරිද ඒ වගේ වැඩකට? ඕවා පොඩි උදාහරණ විතරයි! ඒ ඇරෙන්න කඩෙන් ගන්න තියෙන ඩිල්ඩෝ, බට් ප්ලග් වගේ එව්වත් පාවිච්චි කළාට කිසිම ගැටළුවක් නෑ!! 7. ඇඳෙන් එහා! මේක අපි මීට කලිනුත් කියලා තියෙන දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක තියාගන්නේ තමන්ගෙ නිදන කාමරයේ, තමන්ගේ ඇඳේ විතරයි. හැබැයි ඇයි එතනට විතරක් සීමා වෙන්නේ? ඇයි තමන්ගේ ගෙදර වෙන කවුරුවත් නැති වෙලාවට, ඇඳේ ඇර වෙන තැන්වල සෙක්ස් කරන්න බැරි? ඇයි කාටවත් පේන්නේ නැති නම් ගාර්ඩන් එකේ සෙක්ස් කරන්න බැරි? ඇයි කෑම්පින් ට්‍රිප් එකක් ගිහිල්ලා කැලේ මැද්දේ සෙක්ස් කරන්න බැරි? ඇයි පාලු තැනක නවත්තපු කාර් එක ඇතුළේ සෙක්ස් කරන්න බැරි? ඇයි බීච් එකේ සෙක්ස් කරන්න බැරි? මේවා එක එක්කෙනාගේ ආසාවන් අනුව වෙනස් වෙනවා. තමන් අවදානම නැහැ කියලා ෂුවර් කරගත්තට පස්සේ, මේ වගේ ෆැන්ටසීන් ට්‍රයි කරලා බලන එකෙන් ලිංගික ජීවිතේට අමුතුම සතුටක් ලැබෙනවා ෂුවර්.

ඔබ ඇත්තටම ලිංගික ජීවිතයේදී වෙනස් දේවල් කරන්නට ආශා කරන සරාගී පුද්ගලයෙක්ද? මේක නම් ඇත්තටම අපි විවිධ කෝණයන් වලින් වෙනස් වෙනස් ආටිකල් වල කතා කරලා තියෙන මාතෘකාවක්. හැබැයි අවංකවම කියනවා නම්, මේ මාතෘකාවේ කාලීන බවත් එක්ක කොයි තරම් කථාබහ කළත් මේ මාතෘකාව ගැන හැමදාමත් කතා කරන්න දේවලුත් තියෙනවා. හරි පටන් ගමු.දැන් සෙක්ස් ගැන කතා කරනකොට කොටසක් ලැජ්ජාවෙන් ඇඹරෙනවා. තව කොටසක් හෙන ආඩම්බර බැල්මක් හෙළනවා “සෙක්ස් ගැන අපි ඕන නං පොත් ලියඤ්ඤං” කියනවා වගේ! හැබැයි ඉතින් අපි කලිනුත් කියලා තියෙන විදියට, ගොඩක් සෙක්ස් වල කප් ගහලා ඉන්නේ කියලා හිතාගෙන ඉන්න උන්දැලා ඇත්තටම වැඩේට බැස්සහම එක්කෝ හුටස් ගාලා වැඩේ වකූරු කරගන්නවා. එහෙම නැතිනං කොණක ඉඳන් හානවා. ආන්න ඒ නිසා තමයි අපි ඔය කලිනුත් කියලා තියෙන්නේ සෙක්ස් කරනකොට සිහියේ තියාගන්න ඕන දේවල් ගැන.දැන් අපි මේ කියන්න යන දේවල් වලට පොදුවේ කියන්නේ kinky දේවල් කියලා තමයි. ඒ කියන්නේ හැමදාමත් පුරුදු විදියට දේවල් ටිකක් කරලා, අනික් පැත්ත හැරිලා නිදාගන්නවා වෙනුවට, ලිංගික ජීවිතේ පොඩ්ඩක් නග්ගලා, ගස්සලා ගන්න පුළුවන් දේවල් තමයි මේ. 1. බොන්ඩේජ්! මේක ඉතින් මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් අත් කකුල් බැඳලා සෙක්ස් කරනවා කියන එකම නෙවෙයි මෙතනදී කියන්නේ. ඒ වගේම අර ලණු වලින් බඳිනවා කියන එකමත් නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ඕන නම් අත් කකුල් බඳින්න පුළුවන්. ඒකට කැපෙන්නෙ නැති සොෆ්ට් ලණු ගන්න තියෙනවා. ඕන නම් රෙදි පටියකින් අත් බඳින්න එහෙමත් පුළුවන්. ඕන නම් ගෑණු ළමයගේ බ්‍රා එකෙන්ම එයාගේ අත් බඳිනවා වගේ වැඩත් සෙක්සි. ඕන නම් අර සෙක්ස් කරනකොට දාන මාංචු එහෙමත් ඒ වගේ ෂොප් වලින් ගන්න පුළුවන්. තමන්ට කිසිම දෙයක් කරන්න බැරුව ඉන්නකොට, අනික් කෙනා තමන්ට දේවල් කරන එකේ තමයි මෙතන ෆන් එක තියෙන්නේ. අනික් පැත්තට, මොකුත් කරන්න බැරුව ඉන්න කෙනෙක්ව තමන්ට ඕන විදියට ඩොමිනේට් කරන එකේ ෆන් එක තමයි අනිත් කෙනාට ලැබෙන්නේ. ඕන නම් මේ රෝල්ස් මාරු කරගන්නත් පුළුවන්. 2. ඇස් බැඳලා! ඇස් බඳින එකත් අර වගේම තමයි. ඕන නම් උඩ එකත් එක්ක එකතු කරලා මේක කරන්නත් පුළුවන්. නිකමට හිතන්න, තමන් ඉස්සරහා ඉන්න තමන්ගේ සෙක්ස් පාට්‍නර් තමන්ට මොනවා කරයිද කියලා අපිට හිතාගන්නවත් බෑ. කරන දෙයක් කරනකොට අපිට දැනෙන විදියත් එක්ක තමයි හැමදේම හිතාගන්න පුළුවන් වෙන්නේ! 3. රෝල් ප්ලේ! රෝල් ප්ලේ කියන්නේ ටිකක් ෆැන්ටසි පැත්තට බර වැඩක්. උදාහරණයක් විදියට ගමු අපි නර්ස් නෝනා කෙනෙක් එක්ක සෙක්ස් කරන ෆැන්ටසියක්. හැබැයි දැන් මේක ඇත්තටම ෆැන්ටසියක් වෙන්නේ අපි ලෙඩා, එයා නර්ස් නෝනා නම් තමයි. එහෙම නැතිනම් අපි ලෙඩා, එයා දොස්තර මහත්තයා වෙන්න පුළුවන්. ඔන්න අපි ඒ විදියටම අඳිනවා. ඊට පස්සේ ඒ විදියටම කතාවක් රඟදක්වනවා. ඒක ඉවර වෙන්නේ නර්ස් නෝනයි ලෙඩයි සෙක්ස් කරලා! ආන්න ඒ විදියේ ඕන තරම් කතන්දර ෆැන්ටසි ඇත්තටම දෙන්නට කරන්න පුළුවන්ද කියලා නිකමට හිතලා බලන්න! 4. හොට් ඇන්ඩ් කෝල්ඩ් මේකත් සෑහෙන්න ලොකු පරාසයකට යනවා. ඔය ෆිල්ම් වල දැකලා තියෙනවද සමහර වෙලාවට සීතල අයිස් කියුබ් එකක් අරගෙන ඒක නිප්ල්ස් වල, ඇඟේ උද්දීපනය වෙන තැන්වල අනික් කෙනා ගාවගෙන යනවා? ඒ වගේම තමයි රස්නේ දේවලුත්. හොට් වැක්ස් වෙන්න පුළුවන්, ඉටිපන්දම් වෙන්න පුළුවන් (ඒකට ඒ තරම් රස්නෙට ඉටි වැගිරෙන්නෙ නැති විශේෂිත ඉටිපන්දම් තියෙනවා). ආන්න ඒ වගේ ඒවා සෙක්ස් කරනකොට අමුතු උද්දීපනයක් ඇති කරන්න සමත් වෙන රහස් තමයි. අපි තව උදාහරණයක් ගමු. නිකමට හිතන්න, අපි ඕරල් සෙක්ස් කරනකොට, ඒ කියන්නේ අපේ මුඛයෙන් අනික් කෙනාට උද්දීපනයක් ලබාදෙන කොට, නිකම්ම ඒක කරන්නේ නැතුව සීතල වතුර උගුරකින් අපේ කට සීතල කරගෙන වැඩේට බහිනවා කියලා. කොහොමද ඒ ෆීල් එක? එහෙම නැතිනම් රස්නේ වතුර උගුරකින් හෝ තේ උගුරකින් කට උණුසුම් කරගෙන මුඛ සංසර්ගයට ගියත් ඒකත් අනික් කෙනාට මාරෙට දැනෙයි! 5. ස්පෑන්කින්ග්! සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට ගහන්නේ වැරැද්දක් කළහමනේ. හැබැයි පස්සට අතින් තහ් ගාලා දෙකක් දෙන්නේ වැරැද්දක් කළහම විතරද? නෑ, සෙක්ස් කරනකොටත්, පස්සට, ඒ කියන්නේ තට්ටම් වලට ගහන එකෙන් ලිංගික උද්දීපනයක් ලබාදෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට අර එක්තරා විදියකට දරන්න අමාරු නැති වේදනාව කියන්නේ ලිංගික සතුට වැඩි කරන දෙයක්. ආන්න ඒ නිසා සෙක්ස් කරන වෙලාවට ස්පෑන්කින් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවට කමක් නෑ. හැබැයි ඒක අනික් කෙනාට අපහසුවක් නැති සීමාව කොතනද කියන එක සන්නිවේදනයෙන් දැනගන්න ඕන. ඕන නම් අත පාවිච්චි කරනවට අමතරව, වේවැලක්, අඩි රූලක්, ස්පෑන්කින් වලටම තියෙන ටෝයි එකක් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. 6. ටෝයිස්! සාමාන්‍යයෙන් ටෝයිස් කියපු ගමන් කෙනෙක්ට මතක් වෙන්නේ ඩිල්ඩෝ එකක්, එහෙම නැතිනම් බට් ප්ලග් එකක්. එහෙම නේ? හැබැයි ඇත්තටම ගත්තොත් සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ටෝයිස් ඒවා විතරක් නෙවෙයි. ඒ වගේම සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ටෝයිස් හැම එකක්ම සල්ලි වලට ගන්න ඕනැත් නෑ.

චැනල් එකේ ඉන්න කොල්ලෙක් support එකක් දෙන්න ❤

පොඩි උදව්වක් ඕනි ❤ reaction එකක් දාන්න විතරයි තියෙන්නෙ කරන්න තියෙන්නේ මෙච්චරයි මේ link එකෙන් ගිහිල්ලා orginal වීඩියෝ එකට ♥️ r
පොඩි උදව්වක් ඕනි ❤ reaction එකක් දාන්න විතරයි තියෙන්නෙ කරන්න තියෙන්නේ මෙච්චරයි මේ link එකෙන් ගිහිල්ලා orginal වීඩියෝ එකට ♥️ reaction එකක් දාන්න Likes දාන්න එපා ඒවා count වෙන්නෙ නෑ මතක ඇතුව ❤ reaction විතරක් දාන්න. ලොකු චාන්ස් එකක් හම්බ වෙනවා වැඩිම ♥️ reaction අවොත්.share කරන්න.ලින්ක් එකෙන් ගිහිල්ලා react කරන්න.ඉකමන් කරන්න අද අන්තිම දවස🥺❤️ https://fb.watch/ft2cPvmk-r/