en
Feedback
KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ

Open in Telegram

🚩 Channel was restricted by Telegram

Show more
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🍀 නොමිලේ ඕනම ජාලයක් සදහා ඩේටා .♨️ ✅ • මොබිටෙල් • ✅ • ඩයලොග් • ✅ • එයාටෙල් • ✅ • හච් • ‼️ අනිවා වැඩ 💯 •• ‼️ බොරු නම් LEFT වෙ
🍀 නොමිලේ ඕනම ජාලයක් සදහා ඩේටා .♨️ ✅ • මොබිටෙල් • ✅ • ඩයලොග් • ✅ • එයාටෙල් • ✅ • හච් • ‼️ අනිවා වැඩ 💯 •• ‼️ බොරු නම් LEFT වෙන්න චැනල් එකෙම් ••

✅ අපි හැමෝටම අමාරු කලේ ,අපේ TEAM එක FREE REALOAD GIVEAWEY එකක් ගෙනවා.. අද සිට මෙම චැනල් එක තුල නොමිලේ REALOAD දෙනවා. 😏🌕 🌿
✅ අපි හැමෝටම අමාරු කලේ ,අපේ TEAM එක FREE REALOAD GIVEAWEY එකක් ගෙනවා.. අද සිට මෙම චැනල් එක තුල නොමිලේ REALOAD දෙනවා. 😏🌕 🌿 අපි සමග එකතු වීමට පහත REQUEST BUTTON එක ඔබන්න .. ⚠️️ පලවෙනි 100 ය දෙනව විතරයි ගන්නෙ 👍🙂

ඩැනියා අරෙහෙ නඩු කන්නෙ අපරාදෙ 😂 මුගෙන් ඇහුවනම් වෙච්ච දේ බලලා කියන්න කියලා කියයිනෙ 🤔

" ක්‍රිකට් තරග එපා, ජෙරම්ට දෙමු තෝරන්න🥲 Prophet Jerome Fernando "ක්‍රීඩකයන් ආබාධයට ලක් වන බවත්, T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරදින බවත් දිවැසිවරයා කලින් කිව්වලු"🥲 "හනේ හනේ හොර ගෙඩියා"🙃 අපට තියෙන ප්‍රශ්නෙ ඕක කියන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා. ඔච්චර කියපු එකේ දිනන රටත් කියන්න තිබ්බානේ" - neth fm @cricketpisso_news

📌100% දැනුම බෙදා හැරීම සඳහා පමණි මෙතෙක් පලකල සියලු ලිපි ශෙයා කරන්න මෙන්න ලින්ක් එක t.me/knowledgemaster1 ආයෙමත් සුපිරියක් කරමු ❤️ 01.සෙක්ස් ලයිෆ් එක තවත් ඇක්ටිව් කරගන්න මේ නෝටි ගේම්ස් 10 අනිවාර්යයෙන් කරලා බලන්න https://t.me/knowledgemaster1/9125 02. කටට ගන්නකොට මේ දේවල් කරන්න 🤤 https://t.me/knowledgemaster1/9 03. ගෑණු ළමයා හරි වයිෆ් හරි ඇක්ටිව් මදිද එපා වෙලා වගේද... මේ දේවල් 10 කියවන්න. https://t.me/knowledgemaster1/9137 04. ඔයා ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ගැන දැනගන්න හොද නරක ගැන මේ දේවල් 10 දැනගන්න. https://t.me/knowledgemaster1/9143 05. ස්ත්‍රී යෝනිය ගැන දැනගමු.. https://t.me/knowledgemaster1/9148 11. නිවැරදිව ස්වයං වින්දනය කරමු https://t.me/knowledgemaster1/9163 12. මයිල් කපනවද? එහෙනම් බලන්න https://t.me/knowledgemaster1/9169 13. ඔයාගෙ ඇගේ අධි සංවේදී කලාප https://t.me/knowledgemaster1/9176 14. නූල ගැන හැමදේම https://t.me/knowledgemaster1/9181 15. සෑහෙන්න වටින පස්සක් මේක ආගමක් ලු https://t.me/knowledgemaster1/9183 16. තාත්තා ද දුවව මැරුවෙ? https://t.me/knowledgemaster1/9186 17.උපත් පාලනය ගැන ආච්චිටත් තේරෙන කතාවක් https://t.me/knowledgemaster1/9200 18. ලිංගික බෙලහීනතාවයට වීඩියෝ බලන එක බලපානවා https://t.me/knowledgemaster1/9205 19. සෙක්ස් ලයිෆ් එක චොර කර නොගෙන ඇක්ටිව් වෙන්න https://t.me/knowledgemaster1/9208 20. සමලිංගිකත්වය ගැන තතු බිඳක් https://t.me/knowledgemaster1/9216 21. විවාහය අපායක් කරන ලිංගික සතුට මද කම https://t.me/knowledgemaster1/9218 22. BDSM කියන්නෙ මොකක්ද ? https://t.me/knowledgemaster1/9220 23. කෙල්ලන්ට ස්වයංවින්දනය දැනගෙන කරන්න උපදෙස්.... https://t.me/knowledgemaster1/9222 24.අමුතු sex ආශාවල්..... https://t.me/knowledgemaster1/9228 25. කාන්තාවක් සතුටු කරන්න හොඳම තැන් මොනවද? https://t.me/knowledgemaster1/9249 26. සුරාන්තය ගැන හැමදේම https://t.me/knowledgemaster1/9254 27.සයිස් එක ගැන පසුතැවිල්ලෙන්ද ? https://t.me/knowledgemaster1/9261 28.නින්ද මෙච්චර වැදගත් ඇයි.. https://t.me/knowledgemaster1/9273 29. ඇතුලට දාද්දී වේදනා ඇයි ? https://t.me/knowledgemaster1/9278 30. අසහනය ආතතිය අඩු කරගන්න උපදෙස්.... https://t.me/knowledgemaster1/9281 31. වැඩ්ඩෙක් වගේ කටින් වැඩ දාන්න https://t.me/knowledgemaster1/9286 32. යොවුන් විය ආදරය සහ ලිංගිකත්වය https://t.me/knowledgemaster1/9289 33. මේ ලෙඩ තියේද බලන්න https://t.me/knowledgemaster1/9297 34. ඉක්මනින් යන්නෙ ඇයි https://t.me/knowledgemaster1/9302 35. ක්ලියෝපැට්‍රා https://t.me/knowledgemaster1/9304 36. ලංකාවෙ ලීක් https://t.me/knowledgemaster1/9306 37. බලලා ඩිලීට් කරන්න අයියෙ https://t.me/knowledgemaster1/9313 38. කසාද ජීවිතේ ඇතුලෙ සෙක්ස් https://t.me/knowledgemaster1/9325 39. අසභ්‍ය දර්ශන ජීවීතේම වෙලාද ? ගැලවෙන්න ඕනි නම් කියවන්න https://t.me/knowledgemaster1/9340 40. උපත් පාලනය ගැන ආච්චිටත් තේරෙන කතාවක් https://t.me/knowledgemaster1/9351 41. කටට ගත්තම ලස්සන වෙනවා https://t.me/knowledgemaster1/9361 42. එයා ආස විදිහට සෙක්ස් කරන්න https://t.me/knowledgemaster1/9366 43. පියයුරු ලොකු කරගන්න https://t.me/knowledgemaster1/9375 44. සංසර්ග ඉරියව් 18+ https://t.me/knowledgemaster1/9383 45. කන්‍යා පටලය ගැන දැනගමු https://t.me/knowledgemaster1/9427 46. ලොකු මදිද https://t.me/knowledgemaster1/9448 47. ගුද සංසර්ගය ගැන හැම දේම https://t.me/knowledgemaster1/9455 48. නූල කැඩෙන්නම ඕනිද https://t.me/knowledgemaster1/9460 49. යෝනි මාර්ගය ලිහිල් උනොත් MK? https://t.me/knowledgemaster1/9466 50. ලීක් උනොත් මොකක්ද කරන්නෙ https://t.me/knowledgemaster1/9470 51. භගමනිය උත්තේජනය කරන්න හොඳම ඉරියව් 10ක් https://t.me/knowledgemaster1/9478 52. පලවෙනි ලිංගික අත්දැකීමට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් 10ක් https://t.me/knowledgemaster1/9499 53. Depression කියන්නෙ ජෝක් එකක් නෙමෙයි https://t.me/knowledgemaster1/9510 54. ලංකාවෙ කපල් කරන ලොකුම වැරදි https://t.me/knowledgemaster1/9516 55. ලොකු වැඩිනම් කියවන්න https://t.me/knowledgemaster1/9523 56. වැරදිලා ඇතුලෙ ගියොත් මොකක්ද කරන්නෙ https://t.me/knowledgemaster1/9531 57. කාන්තා සුරාන්තය https://t.me/knowledgemaster1/9542 58. කාන්තාවකගෙ අධි ශෘංගාරාත්මක කලාපය https://t.me/knowledgemaster1/9548 59. කොල්ලත් එක්ක සෙක්ස් චැට් කරන්න මේ දේවල් දැනගන්න https://t.me/knowledgemaster1/9555 60. වටේ යන්න කලින් නීතිය දැනගන්න https://t.me/knowledgemaster1/9831 ශෙයා කරන්න t.me/knowledgemaster1

හැබැයි ලිංගික අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන කෙනෙක්ට මේ දුරදිග බැලීමේ ශක්තිය නැතිවෙන්න පුළුවන්. හම්බුවෙන ඕනම කෙනෙක් එක්ක අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පෙළඹෙන්න පුළුවන්. අන්න ඒක තමයි ගැටළුව. උදාහරණයක් විදියට කිවුවොත්, ලිංගික ශ්‍රමිකයෙක් ගාවට ගියත්, අනිවාර්යයෙන්ම කොන්ඩම් හෝ ඒ වගේ ආරක්ෂා උපක්‍රම භාවිත කරන්න ඕන කරන්නේ, එහෙම කෙනෙක් බොහෝ පිරිසක් සමගින් ලිංගිකව හැසිරෙන නිසාම, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වාහකයන් වීමේ වැඩි හැකියාවක් තියෙන නිසා. ඒ වගේම, දැන් කාලේ ඔය සෙක්ස් වලට පොළඹවා ගෙන මංකොල්ල කන, සාක්කු අතපත ගාගන්න වගේ ප්‍රශ්න වුනත් නැහැයි කියන්න බැහැ. ඉතින් ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් බොහොම ලේසියෙන් ඒ වගේ උගුල් වලට වැටෙන්න පුළුවන්. 7. අනවශ්‍ය ඇබ්බැහිකම් වලට පෙළඹීම අනවශ්‍ය ඇබ්බැහිකම් කියලා කියන්නේ තමන්ගේ දෛනික ජීවිතය, තමන්ගේ එදිනෙදා කටයුතු අඩාල කරන, අඩපණ කරන, ඒවාට බාධා එල්ල කරන ඕනම දෙයකට. තමන්ගේ සෙක්ස් ලයිෆ් එක අප්සට් නං, ඒ නිසා අපේක්ෂා භංගත්වයෙන් ඉන්නවා නම් බොහොම ලේසියෙන් දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත්, ලිංගික අපේක්ෂා භංගත්වයෙන් ඉන්න කෙනෙක් බොහොම ලේසියෙන් පෝර්නොග්‍රැෆි, ඒ කිව්වේ නිල් චිත්‍රපටි, නිල් අන්තර්ගතයන් බලන්න ඇබ්බැහි වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ස්වයං වින්දනයට පවා ඇබ්බැහි වෙන්න පුළුවන්. ඇත්තටම ස්වයං වින්දනය කියන්නේ වැඩිහිටියෙකුට බොහොම ස්වභාවික දෙයක්නේ. හැබැයි දවසේ වැඩත් අතපහු කරගෙන ස්වයං වින්දනය කරනවා නම් ඒක ප්‍රශ්නයක්නේ.මීට අමතරව ලිංගික අපේක්ෂා භංගත්වයට ආදේශකයක් විදියට වෙනත් අනවශ්‍ය ඇබ්බැහිකම් වලට වුනත් කෙනෙක් නතු වෙන්න පුළුවන්. අන්න ඒවත් ප්‍රශ්න තමයි. ලිංගික අපේක්ෂා භංගත්වයෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ වගේ පෝස්ට් කියවන්න ආසනම් ජොයින් වෙන්න t.me/knowledgemaster1

ඔබත් ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලාද? එහෙමනම් මේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න මේ වගේ පෝස්ට් කියවන්න ආසනම් ජොයින් වෙන්න t.me/knowledgemaster1 සෙක්ස් කියන්නේ අපි හැමෝටම වුවමනා දෙයක්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා හැමෝටම ඕනම වෙලාවක සෙක්ස් ලැබෙන්නේ නෑ. කසාද බැඳපු දෙන්නෙක්ට වුනත් හැමදාම, වුවමනා වෙලාවට සෙක්ස් නොලැබෙන්න පුළුවන්. හැබැයි මේක දිගින් දිගටම වෙනවා නම්, ඒ කියන්නේ තමන්ට ප්‍රමාණවත් විදියට දිගින් දිගටම සෙක්ස් ලැබෙන්නේ නැතිනම් කෙනෙක් ඩෙස්පරේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත් වෙන්න පුළුවන්. මෙහෙම ඩෙස්පරේට් වුණහම වෙන්න පුළුවන් නරක දේවල් කීපයක් තියෙනවා. කොහොම වුනත් කෙනෙක් ඩෙස්පරේට් වුනාට පස්සේ නොහිතා, දුරදිග නොබලා කටයුතු කරනවනේ. ආන්න ඒ නිසා තමයි අපි සෙක්ෂුවලි ඩෙස්පරේට් වෙලා නම් ඉන්නේ, අපේ හැසිරීම ගැනත්, සමස්තයක් විදියට අපේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ. 1. පොදු ස්ථාන වල ලිංගික හිරිහැර වලට පෙළඹීම සාමාන්‍යයෙන් ඔය බස් වල ජැක් ගහන අයට, පොදු ස්ථාන වල කාන්තාවන්ට, පිරිමින්ට පවා ලිංගික හිරිහැර සිදුකරන අය ගැන සමාජයේ අපි හැමෝටම තියෙන්නේ ඒ තරම් හොඳ හැඟීමක් නෙවෙයි. හැබැයි අපි නිකමට හිතලා බැලුවොත් ඇයි ඒ වගේ දේවල් වෙන්නේ කියලා, අපිට තේරෙනවා සමහර වෙලාවට ඕනම කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්න මොහොතක, අපි නොහිතා නරක දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. හැබැයි තමන් ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලා හිඳීම, අනික් අයව අනවශ්‍ය විදියට ස්පර්ෂ කිරීම් කිරීම ඇතුළු ලිංගික හිරිහැර කිරීමට නිදහසට කරුණක් නෙවෙයි. ඒක නීතිය ඉදිරියේත් වරදක්.ඒ විතරක් නෙවෙයි, ඔය කියන්නේ රෝජා පාර දානවා කියලා. ඒ කියන්නේ ගෑණු අය නාන දිහා හොරෙන් බලන එක, ඇඳුම් මාරු කරනවා හොරෙන් බලන්න එබෙන එක වගේ දේවල් වුනත් ලිංගික අපේක්ෂා භංගත්වය නිසා කෙනෙක් අතින් වෙන්න පුළුවන්. ඒවත් නීතිය ඉස්සරහටම යන්න සිද්ධ වෙන විදියේ වැරදි තමයි. 2. අපයෝජනයන්ට පෙළඹීම ලිංගික අපයෝජනයන් කියන්නේ බොහොම බරපතල වැරැද්දක්. විශේෂයෙන්ම නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබන්න පුළුවන් ලිංගික අපයෝජනයන් සිදු කිරීම සම්බන්ධව. ඒ වගේම බාලවයස්කරුවෙක්ට සිදුකරන මේ වගේ දේකින් සිද්ධ වෙන්න පුළුවන් මානසික, ශාරීරික බලපෑම ඉහළයි. මානසික බලපෑම ජීවිත කාලයක් බලපවත්වන්න පුළුවන්. එතකොට එහෙම දේකට කෙනෙක් ලිංගික අපේක්ෂා භංගත්වය නිසා පෙළඹෙන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන අවදානම. 3. විශාදය ලිංගික අපේක්ෂා භංගත්වය නිසා වෙනත් කෙනෙක්ට හිරිහැර සිදුවෙන්න අවස්ථාවක් නැති වෙලාවක වුනත්, තමන්ටම හානි සිදුවෙන්නත් හැකියාව තියෙනවා. විශාදය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙනකොට කෙනෙක්ට තමන්ගේ ආත්ම අභිමානය, ආත්ම සම්මානය නැතිවෙන්න පුළුවන්. තමන්ගෙන් කිසිම පලක් නැහැ, තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒක තමයි විශාදය දක්වා දුරදිග යන්නේ. 4. හුදෙකලාව ලිංගික අපේක්ෂා භංගත්වයත් එක්ක එන විශාදය වගේම හුදෙකලා වීමත් කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් හුදෙකලා වීම හොඳ දෙයක් වෙන්නත් පුළුවන් වුනත්, කෙනෙක් තමන් ලිංගිකව අපේක්ෂා භංගත්වයෙන් හිඳීම නිසා යාලුමිත්‍රයන්ගෙන්, පවුලේ අයගෙන්, සමාජයෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ නිසාම විශාදය ඇතිවෙන්න පවා පුළුවන්. මෙතනදී තමන්ට වටිනාකමක් නැහැ, තමන්ට කවුරුවත් නැහැ කියන හැඟීම පවා ඇතිවෙනවා. මෙතනදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ, ඒක නිසාම දිවි හානි කරගැනීම වගේ දේවලට පවා යොමු වීමට හැකියාවක් තිබීම තමයි. 5. ලිංගික ආශාව හීන වීම මේකත් ඇත්තටම ලිංගික අපේක්ෂා භංගත්වයත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් තාවකාලික නරක දෙයක්. ඒ තමයි ලිංගික අපේක්ෂා භංගත්වයත් එක්ක ලිංගික ආශාවන් යටපත් කරගෙන ගොඩක් කල් හිඳීම නිසා, ලිංගික ආශාවන් නැතිවෙලා යෑම. ඒ කියන්නේ ඊට පස්සේ ස්වයං වින්දනයේ යෙදෙන්නවත් හිතෙන්නේ නෑ. වෙනත් කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යන්න අවස්ථාවක ලැබුණත් ඒකට වුවමනාවක් ලැබෙන්නේ නෑ. අර උඩින් කියපු විදියට ලිංගික අපයෝජන, ලිංගික හිරිහැර කරන්න තරම් තීව්‍ර වුණු පාලනය කරගන්න බැරි ලිංගිකාශාවන් කියන්නේ ලිංගික අපේක්ෂා භංගත්වයේ එක අන්තයක් නම්, මේක අනික් අන්තය විදියට ගන්න පුළුවන්. 6. අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම මේකත් ආයෙමත් ලිංගික අපේක්ෂා භංගත්වය එක්ක එන තීව්‍ර වුණු පාලනය කරගන්න බැරි ලිංගිකාශාවන් නිසා ඇතිවෙන තත්වයක්. ඒ තමයි හිතන්නේ මතන්නේ නැතුව ඕනම අනාරක්ෂිත, අවදානම් සහිත ලිංගික ක්‍රියාවකට පෙළඹෙන එක. සාමාන්‍යයෙන් අපි නොදන්නා කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යෑමේදී ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා විය හැකි පියවර ගන්න ඕන. එතකොට අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න ඕන. මේ වගේ පෝස්ට් කියවන්න ආසනම් ජොයින් වෙන්න t.me/knowledgemaster1

ඔයත් දැකලා ඇති මේ දවස් වල fake premium bots ලා වැහි වැහැලනේ...🥴 ඉතින් ඊයෙත් එහෙම bot කෙනෙක් ප්‍රසිද්ධ වෙලා.ඒ bot නම් කලින් අ
ඔයත් දැකලා ඇති මේ දවස් වල fake premium bots ලා වැහි වැහැලනේ...🥴 ඉතින් ඊයෙත් එහෙම bot කෙනෙක් ප්‍රසිද්ධ වෙලා.ඒ bot නම් කලින් අය වගේ නෙවේ..🫤 ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ scams වලට අහු වෙන්න එපා කියලා..😅 මේ bot ඔයාගෙන් login code එක ඉල්ලනවා..ඒක දුන්නොත් 💀; - මුලින්ම bot ගෙ chat එක delete වෙනවා..🫡 - ඊලඟට chat list එකේ ඉන්න හැමෝටම premium subscription එකක් ගන්න පුළුවන් කියලා යවලා, ඒ chats ටිකත් delete කරනවා..🫠 - ඊටපස්සේ group, channels වලටත් යවලා ඒවගෙනුත් leave වෙනවා ✅ ඉතින් මේක virus එකක් වගේ පැතිරෙනවා...👍🏻 මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්..😌❤️ Report : @infa2331493bot 🧑🏼‍💻 Share කරමු 🔴