KNOWLEDGE Master ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᵀᴿᴼᵀᶻᴱᴺ
Open in Telegram
8 095
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🥳 ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට බලා සිටින ප්‍රෙක්ෂකයන්ගේ එකම පැතුම 😍
🥹 රටක් බලා සිටින ඒ සුන්දර කුසලාන කාලය ❤️
😎 ලොවක් දිනන තෙක් පෙරුම් පුරන අපේ කොල්ලන්ගේ දස්කම් විස්කම් ගෙදර සිටම නරඹන්න 👊
😱 ලොව ක්‍රිකට් සජීවි වාර්තාකරණය ඉහළම ලෙසින් ඔබ වෙතට 🤟
🥰 පන්දුවෙන් පන්දුවට සෑම විසතරයක්ම එසැණින් ඔබ වෙතට ✊
😜 Super 12 තරඟාවලි පිළිබඳ අලංකාරවත් Post තුළින් 💞
🏋️♀️ MeMe With Sarasa,Daily Quiz Program වැනි විවිධ වැඩඩසටහන් වලින් නවමු රසයක් ඔබට ගෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් තොරතුරු සපයන්නා සමඟින් පහතින් එකතු වෙන්න 👇

Repost from N/a
2007 වසරේදී එක්තරා පුද්ගලයෙකු මැලේසියානු ප්‍රදර්ශනාගාරයකින් ඩොලර් 230,000 ක් පමණ වටින PORSCHE වර්ගයේ මෝටර් රථයක් සොරාගත් අතර,
එහි ඉන්ධන අවසන් වීම නිසා වැඩි දුරක් ගමන් කිරීමට නොහැකිව මග දමා ගොස් තිබියදී පොළීසිය විසින් එය පොළිස් භාරයට ගෙන තිබේ.
කෙසේනමුත් එම පුද්ගලයා නැවතත් ඉන්ධන සොයාගෙන ඇවිදින් බලන කල වාහනය එහි නොතිබූ නිසා පොලිස් ස්ථානයට ගොස් ඉන්ධන දමා නැවත වාහනය සොරකම් කර තිබේ.
ඉටපස්සේ අයේ ටික දුරක් ගිහින් see more....
-------👇-------------------👇----------------👇---------------------
💢 මේ වගේ දන්නෙ නැති අහලා නැති පුදුම දෙවල් ගවේශකනය කරන්න ඔබත් කැමතී ද ? 🫵
♻️ එහෙනම් දැනුම සහ පුදුම දෙවල් ගවේශකනය කරන්න අභිරහස් අඩවිය සමග එකතු වන්න❤🌎🔥
කරුණාකර දැනුම සොයන්නන් පමණක් එකතු වන්න 👀🌏🔥
👇👇👇👇👇
https://t.me/AbirahasAdawiyaSl
👆👆👆👆👆Repost from N/a

👆👆👆👆👆https://t.me/Sinhalajoke
අපේ චැනල් එකට වරෙම් Whottoo ජිකි ජිකියක් දාන්න 😍❤️
Repost from 𝖱𝗈𝗆𝖺𝗇𝗍𝗂𝖼 𝗁𝗈𝗎𝗋 ❤️🩹
https://t.me/Sinhalajoke
අපේ චැනල් එකට වරෙම් Whottoo ජිකි ජිකියක් දාන්න 😍❤️
Cross promotion වලට ඇඩ්මින්ලා ටිකක් සෙට් කරලා දෙන්න පුළුවන් ද ?
@KnowledgemasterBot
The No.➊➢˚ Music Telegram Channel in Sri lanka🇱🇰
අලුත් සින්දු
༒සින්දු download කරගන්න࿐
༒එන්න තියෙන සින්දු࿐
༒හිට් වුණ සින්දු࿐
༒මතකයෙ රැඳුණු සින්දු࿐
🎵අහන්න 🎧
අප හා එක්වන්න.
✮✮✮
https://t.me/New_sinhala_songs
•─ 😂 ⃝🍀 Meme බලන්න හොදම තැන
•─ 😂 ⃝🍀 සෙට් වෙන්න අපිත් එක්ක
•─ 😂 ⃝🍀 ඇට කැඩෙනකන් හිනා වෙන්න
•─ 😂 ⃝🍀 හිනා වෙලා ජොලියෙ ඉන්ට
🌟 𝙊𝙒𝙉𝙀𝙍 | @isara8888
ආතල් විතරමයි. 💯🔥
w̶i̶t̶h̶ 5 K̶ s̶u̶b̶c̶r̶i̶b̶e̶r̶s̶
The shortlisted names for the Player of the tournament in this T20 World Cup 2022.
🇱🇰 Wanindu Hasaranga
🇮🇳 Virat Kohli
🇮🇳 Surya Kumar Yadav
🇵🇰 Shaheen Shah Afridi
🇵🇰 Shadab Khan
🇿🇼 Shikandar Raza
🏴 Jos Buttler
🏴 Alex Hales
🏴 Sam Curran
මේ සැරේ තරගාවලියේ වීරයා තෝරන්න අපිටත් අවස්ථාවක් දීලා තියෙනවා. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් වෝට් කරන්න.
https://www.icc-cricket.com/awards/player-of-the-tournament
@cricketpisso_news
° Google එකේ අලුතෙන් Release වෙන Films හොයනවද...🥹 •
• ඉතින් හම්බුනා ද..😄 •
• අලුතෙන් Release වෙන Films ගන ඕන එවුන් බල බල ඉන්නෙ නැතුව ඔන්න ඔය Link එකෙන්
• අපේ Channel එකට එන්න...😌
🫵 අපි දෙන්නම් New Films ටික...🙀
👇👇👇👇👇
https://t.me/Movies_SL_Updates
👆👆👆👆👆
✨ඩිජිටල් අවකාශයේ මිතුරු මිතුරියන් හමුවන අපේ අලුත්ම සුන්දර නවාතැන✨
⛔අලුත් යාලුවෝ අඳුනගන්න,චැට් කරන්න ගෘප් එකට දැන්ම ජොයින් වෙන්න😋👇
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
05. එයාගෙන් මිදිලා ඉන්නේ කියන එක පෙන්නන්න
සමහර වෙලාවට, තමන්ට මදි නිසා කොල්ලව හරි කෙල්ලව හරි අතඇරපු කෙනෙක් වුණත්, යටිහිතෙන් ආසයි එයා තාමත් තමන්ට ලව් කර කර පස්සෙන් එනවා නම්. ආන්න ඒ තෘප්තිය කවදාවත් තමන්ව අත ඇරලා ගියපු එක්ස්ට දෙන්න එපා. එයා ගැන ෆීලින්ග්ස් තමන්ට නැහැයි කියන එක, ඒක ඉවරයි කියන එක පෙන්නන්න. ආන්න ඒක නිසා තමයි අපි උඩ පොයින්ට් එක කියලා තියෙන්නේ. ඒ ඇරෙන්න තමන් බ්‍රේක් අප් එකෙන් රිකවර් වුණාට පස්සේ තමන්ව සංවර්ධනය කරගන්න එක, තමන් බ්‍රෑන්ඩ් එකක් වෙන එක වැදගත්. ඒ වගේම, ආයෙමත් ඩේට් කරන්න පටන් ගන්න එකත් වැදගත්!
06. තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරන්න
ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරන්න පටන් ගන්න එක. තමන්ට නැති වුණු දේවල් ගැන ලත වෙවී, තැවි තැවී ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ අර්ථවත් කරගන්න, තමන්ගේ ජීවිතේට වර්ණයන් එකතු කරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට අපිට ට්‍රැවල් කරන්න පුලුවන්. රට තොට බලන්න යන්න පුලුවන්. මීට පෙර කරපු නැති ඇඩ්වෙන්චරස් දේවල් ට්‍රයි කරලා බලන්න පුලුවන්. ඇත්තටම මේවා සෝෂල් මීඩියා ඔස්සේ රටට ලෝකෙට අණබෙර ගහගෙන කරන්න ඕන දේවල් නෙවෙයි. අපි වෙනුවෙන් විතරක් කරන්න ඕන දේවල්. එහෙම කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරනකොට, තමන්ගේ ඇතුළාන්තයෙනුත් වෙනසක් වෙනවා තමන්ට දැනෙයි. ඉතින් කවදාහරි තමන්ගේ එක්ස්ව හම්බුණොත්, එයාටත් දැනෙයි තමන් කලින් ලව් කරලා අතඇරපු මනුස්සයාගේ ඒ වෙනස. එයාට හිතෙයි අපරාදේ අතඇරියේ කියලා!
07. අත ඇරපු අයගේ පස්සෙන් නොයන්න
මෙන්න මේක තමයි ඉතාම වැදගත්ම පොයින්ට් එක. දැන් අපි ලව් එකක් බ්‍රේක් අප් වෙනකොට, ඒ කියන්නේ අපේ පෙම්වතා හෝ පෙම්වතිය අපිව දාලා යන්න උත්සාහ කරනකොට, ඒක කොහොමහරි නවත්තන්න දඟලනවා. පස්සෙන් යනවා. ඉන්න කියලා ආයාචනය කරනවා. හැබැයි ඔය එකක්වත් කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. අපිව එපා කියන, අපිව අතඇරලා යන්න හදන කාගේවත් පස්සෙන් යන්න එපා. කාගෙවත් පාපිස්සක් වෙන්න එපා. කෙනෙක් අපිව දාලා යනවා නම්, යන්න දෙන්න. එහෙම යන්න දීලා උඩ පොයින්ට්ස් වල කියලා තියෙන විදියට තමන්ගේ ජීවිතේ සංවර්ධනය, තමන්ගේ දියුණුව, තමන්ගේ සතුට කෙරෙහි ෆෝකස් වෙන්න. අපි සාර්ථක වෙනකොට, අපිව එපා කියපු අය ආයෙමත් අපිට ලං වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ඇත්ත.හැබැයි අපි සාර්ථක නැති කාලේ අපිව එපා කියලා ගියපු කෙනෙක්, අපි සාර්ථක වුණාට පස්සේ ලං වෙනවා නම්, පොඩ්ඩක් ප්‍රවේසමෙන්, අතේ දුරෙන් තියාගන්න. ඒවා සැබෑ සබඳකම්, සැබෑ යාළුකම් නෙවෙයි.
තව බෝනස් පොයින්ට් එකක්! තමන්ව එපා කියලා කෙනෙක් ගියා නම්, ඊට වඩා හොඳ කෙනෙක් නෙවෙයි, හැබැයි ඊට වඩා තමන්ව අවබෝධ කරගත්තු, තමන් එක්ක එකට ජීවිතයක් ගෙනියන්න පුලුවන් මනුස්සයෙක්ව හොයාගන්න. ආන්න එතකොට තමන්ව සහ එයාව කවදාහරි පරණ පෙම්වතා හෝ පෙම්වතිය එකට දැක්කහම, එයාට කාලා ඉන්න බැරි වෙනවා ෂුවර්!
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
දාලා ගිය කෙනාට රිද්දන්න ඕනි නම් කියවන්න
කියවන්න ආසනම් ජොයින් වෙන්න
t.me/knowledgemaster1
අපි හැමෝම එක්කෝ ප්‍රථම ප්‍රේමය විවාහ කරගෙන ඉන්නවා නම්, එහෙම නැතිනම් තාමත් ලව් එකකට සෙට් වෙලා නැතිනම් ඇරෙන්න, අනිවාර්යයෙන්ම පරණ ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ඉන්නවා. ඔය ex කෙනෙක් කියලා කියන්නේ අන්න ඒ අයට. දැන් ඔහොම පරණ කෙල්ලෙක් හරි පරණ කොල්ලෙක් හරි ඉන්නවා නම්, ඒ අයත් එක්ක වෙන් වුණේ සුහදත්වයෙන් නම්, ගැටළුවක් නෑ. හැබැයි ඉතින් එහෙම සීන් වාර්තා වෙන්නේ කලාතුරකින්නේ. ගොඩක් වෙලාවට හිත් රිදීම් වෙලා, සමහර වෙලාවට ගහමරාගෙන තමයි ලව් එකක් ඉවර කරන්නේ. හරි, ඒ කොහොම වෙතත් , එහෙම හොඳ හිත් ඇතුව වෙන් නොවුණ සීන් එකකදී වුණත්, ගොඩක් වෙලාවට ගොඩක් අයට පරණ කොල්ලා හෝ කෙල්ල සම්බන්ධයෙන් තියෙන හැඟීම් නැතිවෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ගොඩක් අයට තමන්ගේ පරණ කොල්ලට හරි කෙල්ලට හරි තමන්ව අත ඇරියේ අපරාදේ කියලා හිතවන්න තියෙන වුවමනාවට හේතුව වෙන්නෙත්, තවමත් හැඟීම් තියෙන එක තමයි.
හරි, අපිට ඒක වැඩක් නෑ. දැන් තමන්ව අත ඇරපු, තමන්ව නොසලකා හැරිය පරණ කොල්ලට හරි කෙල්ලට හරි ඉරිසියා හිතවන්න, තමන්ව අතඇරියේ අපරාදේ කියලා හිතවන්නෙ ඕනෑ? ආන්න ඒකට මනෝවිද්‍යාත්මක ට්‍රික්ස් ටිකක් තමයි මේ ලබාදෙන්නේ!
01. තමන් සංවර්ධනය වෙන්න
සමහර වෙලාවට කෙනෙක් අපිව දාලා යන්නේ අපි හොඳ මදි නිසා, අපේ දියුණුව ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුලුවන්නේ. ඉතින් ඒකට රිටර්න් එක දෙන්න හොඳම ක්‍රමයක් තමයි ඇත්තටම දියුණු වෙන එක. හොඳට මතක තියාගන්න. අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අපි හිතුවොත් දියුණු වෙනවා කියලා, ඒකට හරි ප්ලෑන් එකක් තියෙනවා නම්, අපිට හිතනවට වඩා ඉක්මනට ටාගට් වලට යන්න පුලුවන්. අන්න ඒ නිසා, තමන්ට සංවර්ධනය වෙන්න හොඳ ප්ලෑන් එකක් හදාගන්න. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් හදාගන්න. දැන් නොපසුබස්නා ධෛර්යයෙන් ඒ ටාගට් වලට යන්න. දවසක අනික් මිනිස්සුන්ව පහුකරගෙන ගිහින් දියුණු වෙලා ඉන්න තමන්ව දැක්කහම පරණ කෙල්ලට හරි කොල්ලට හරි හිතෙයි අපරාදේ අතෑරියේ කියලා.(ඇත්තටම තමන් දියුණු වෙන්න ඕන පරණ කොල්ලට හරි කෙල්ලට හරි රිටර්න් එක දෙන්න නෙවෙයි. තමන් වෙනුවෙන්. හැබැයි ඉතින් ඒක හොඳ දිරිගැන්වීමක්!)
02. තමන්ව බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න
මේකත් අර උඩ කියපු කාරණාවටම අදාළයි. හිතලා බලන්න කොහොමද තමන්ගේ හැකියාවන් සහ වෘත්තිය ජීවිතේ ඉදිරියට යනකොට, තමන්ගේ පෞද්ගලික ඉමේජ් එකත් ගොඩනංවන්නේ කියලා. ඒකට තමන්ගේ තියෙන නරක පුරුදු වලින් මිදෙන්න අවශ්‍යයි. එතකොට තමන්ගේ පෙනුම වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ජිම් එකට යන එක, ෆිට් ඇඟක් ඇති කරගන්න එක විතරක් නෙවෙයි. තමන්ට හදාගන්න ඕන ඉමේජ් එකට ගැලපෙන විදියට අඳින්න පළඳින්න පටන් ගන්න එක, තමන්ටම විශේෂ වුණු විලාසිතාවක් නිර්මාණය කරගන්න එක වගේ හැමදෙයක්ම ඒකට ඇතුළත්. අනාගතයේ දවසක තමන්ගේ නම කියපු ගමන්, සුවිශේෂී පෙනුමක් තියෙන සුවිශේෂී මනුස්සයෙක් ඕනම කෙනෙක්ගේ හිතට එන ලෙවල් එකට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගොඩනංවන්න. දවසක් ඒ බ්‍රෑන්ඩ් එක කතාබහට ලක් වෙනවා දැක්කහම එක්ස්ට හිතෙයි ඇයි මෙච්චර සිරා ඩයල් එකක් තමන් අත ඇරියේ කියලා!
03. සමීපයෙන් ඉන්න, හැබැයි සීමාවක් තියාගන්න
ගොඩක් වෙලාවට නයි වෛර වෙලා වෙන් නොවුණා නම්, හෙමිහිට හරි පැරණි පෙම්වතුන් යාලුකමකට හරි මාරු වෙනවා. ඒකේ ගැටළුවක් නෑ. හැබැයි ඉතින් යාලු මිත්‍රයෝ වගේ හිටියත්, තමන්ගේ පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි තමන්ව අත ඇරියේ තමන්ට ඒ මොහොතේ තිබුණේ නැති දෙයක් නිසා නම්, එහෙම නැතිනම් තමන්ට වඩා හොඳ කෙනෙක් මුණගැහුණු නිසා නම්, ඒ හින්දා ඇතිවුණු අමිහිරිකම හිතෙන් නැතිවෙන්නෙ නැහැනේ. හැබැයි ඉතින් දැන් අපි කියමු පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි එක්ක යාලුකමෙන් ඉන්නවා කියලා. එතකොට අපි නිතරම ටච් එකේ ඉන්නකොට වෙන්නේ අපේ වැදගත්කම නැති වෙන එක. ඒ කියන්නේ අපිව විශේෂයක් නැතුව යන එක. අන්න ඒ නිසා, පරණ කෙනා එක්ක ටච් එකේ ඉන්න, හැබැයි සීමාවට. ඒ කියන්නේ පේන්න ඉන්න, හැබැයි සම්බන්ධතාවය සීමාවට තියාගන්න.
04. සෝෂල් මීඩියා හැසිරීම කල්පනාවෙන්
දැන් කාලේ හැමෝම සෝෂල් මීඩියා කියන්නේ තමන්ගේ ජීවිතේ කරගෙන, අඩු තරමින් ජීවිතේ කොටසක් කරගෙනනේ ඉන්නේ. එතකොට බ්‍රේක්අප් එකක් වුණාට පස්සේ ඉතින් තමන්ගේ එකවුන්ට් එකේ පළ කරන කවි සිලෝ හෑලි මීම්ස් වල කෙළවරක් නෑ. ආන්න ඒක වළක්වා ගන්න හොඳ විනයක් තමන්ට හදාගන්න පුලුවන් නම් මරු. ඒ කියන්නේ, තමන්ට රිදිලා ඉන්නේ, තමන් බ්‍රේක් අප් එකෙන් විඳවනවා, තාමත් එයාට ලව් කරනවා වගේ ඕනම මෙසේජ් එකක් යන විදියේ සමාජ මාධ්‍ය හැසිරීමක් වළක්වා ගන්න ඕන.