en
Feedback
TechNews.LK

TechNews.LK

Open in Telegram

The official Telegram channel of TechNews.LK

Show more
1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ශ්‍රී ලාංකේය Smartphone වෙළඳපොළේ අනාගතය කෙබඳු වේවිද? මේ TechNewsLK හි අප ඒ පිළිබඳව තබන සටහනක්‌‌

වැඩිවුණු Mobitel, Dialog, Hutch දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සේවා ගාස්තු ගැන හරියටම දැනගනිමු‌‌

මෙවර Apple WWDC 22 event එක ජූනි මස 6 වැනි දින සිට 10 දක්වා පැවැත්වීමට Apple සමාගම කටයුතු කරයි‌‌

Bionic-reading යනුවෙන් කියවීම කාර්යක්ෂම කරවන tool එකක් හඳුන්වාදීමට developer කෙනෙකු කටයුතු කරයි‌‌

ජංගම දුරකථන වලට ලබාදී තිබුණු Android Auto පහසුකම නවත්වාදැමීමට Google ආයතනය තීරණය කරයි‌‌

තම පරිශීලකයන් හට Premium Subscription එකක් හදුන්වාදීමට Telegram ආයතනය සූදානම් වෙයි‌‌

Mechanical typewriters තිබුණු කාලයේදී type කරනු ලබන පුද්ගලයා ඉතාමත් වේගවත් වුවහොත් ඒවා සිරවීමකට ලක්වූ අතර, මෙම ගැටළුව මඟහැරවී
Mechanical typewriters තිබුණු කාලයේදී type කරනු ලබන පුද්ගලයා ඉතාමත් වේගවත් වුවහොත් ඒවා සිරවීමකට ලක්වූ අතර, මෙම ගැටළුව මඟහැරවීම සඳහා QWERTY Keyboard Layout එක හඳුන්වාදීමට මූලිකව කටයුතු කරනු ලැබුවා. මේ වන විට ලොව බොහෝ දෙනා මෙයට හුරු වී සිටියත් Dvorak වැ‍නි ‍අනෙකුත් ණeyboard ඛayout භාවිතා කිරීමට හුරු වුවහොත් QWERTY keyboard එකකට වඩා වේගවත් ලෙස මෙන්ම අඩු වෙහෙසකින් type කළ හැකි බව මේ පිළිබඳව සිදු කළ පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා.

YouTube Channel එකක් හරියටම පටන් ගන්නෙ කොහොමද ? - Chanux Bro‌‌

Hacking කියන්නේ මොකක් ද, හැකර්වරුන් කියන්නේ කවුද, Hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනගනිමු‌‌

බිලියන ගණනක් ගීත නොමිලේ ඇසිය හැකි Spotify ගැන දැනගමු‌‌

Video Editing වලට සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන Davinchi Resolve Software එක.‌‌

WhatsApp සඳහා Edit Message විශේෂාංගය ලබා දීමේ සූදානමක්‌‌

අතුරුදහන් වූ ළමුන් පිළිබඳව දැනුවත් කිරීමට Instagram වෙතින් ළඟදීම Amber Alert පහසුකම‌‌

Meta සමාගමේ COO තනතුර හැර යාමට Sheryl Sandberg තීරණය කරයි‌‌

Google සමාගමෙන් Meet සහ Duo අනාගැනීම.‌‌

Samsung Flagship දුරකතන වලට අමතකව ගිය සුපිරි features 5 ක් ගැන දැනගනිමු‌‌

Samsung දුරකථන වෙත අපල කාලයක් ද මේ?‌‌

YouTube Copyright ගැන සරලව දැනගමු‌‌

Metaverse හීදී කාන්තාවකට හිරිහැර - Metaverse තවදුරටත් ආරක්ශිතද?‌‌

Selected Audience එකකට Tweets පළ කිරීමේ හැකියාව සමඟින් Twitter Circle විශේෂාංගය නිකුත් වෙයි‌‌

TechNews.LK - Statistics & analytics of Telegram channel @technewslk