en
Feedback
Techlogiclk.com

Techlogiclk.com

Open in Telegram

Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk

Show more
9 514
Subscribers
No data24 hours
+77 days
+530 days
Posts Archive
සියලුම අධ්‍යාපනික බලාපොරොත්තු වගේම අනෙකුත් සිතුම් පැතුම්ද ඉටුවන නිරෝගිමත් සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️. අ
සියලුම අධ්‍යාපනික බලාපොරොත්තු වගේම අනෙකුත් සිතුම් පැතුම්ද ඉටුවන නිරෝගිමත් සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️. අලුත් වැඩ ගොඩක් එක්ක මේ අවුරුද්දෙ හම්බවෙමු . ! Founder - @zaselalk

ත්‍රිකෝණමිතිය සටහන්, අභ්‍යාස සියල්ලම පැහැදිලිව තියෙන PDF එකක් 👉🏻 https://bit.ly/3ils2nf More : @techlogiclk
ත්‍රිකෝණමිතිය සටහන්, අභ්‍යාස සියල්ලම පැහැදිලිව තියෙන PDF එකක් 👉🏻 https://bit.ly/3ils2nf More : @techlogiclk

2020 { 2021 (වැරදි,හීන); } 2021 (අත්දැකීම් , ඉලක්ක) { // ඔබම ලියන්න ; } වැරදි අත්දැකීම් කර ගෙන හීන ඉලක්ක කර ගෙන 2021 ඔබේ කතාව
2020 { 2021 (වැරදි,හීන); } 2021 (අත්දැකීම් , ඉලක්ක) { // ඔබම ලියන්න ; } වැරදි අත්දැකීම් කර ගෙන හීන ඉලක්ක කර ගෙන 2021 ඔබේ කතාව ඔබම ලියන්න 😊❤️. අලුත් දේ හිතන අලුත් දේ කරන සුභ නව වසරක් වෙන්න සුභ පැතුම් ❤️. අලුත් වැඩ ගොඩක් එක්ක ඉක්මනින් හම්බවෙමු 😊🙃. -Asela (@zaselalk)

ලොකු පාඩම් බදාගෙන පාඩම් කරන අස්සෙ මුල පාඩම් අමතක වුනොත් ⚠️😳 !. ලේසි වුනත් අමතක වෙන මිනුම් උපකරණ පාඩමයි , වර්ගඵලය පරිමාව පාඩම
ලොකු පාඩම් බදාගෙන පාඩම් කරන අස්සෙ මුල පාඩම් අමතක වුනොත් ⚠️😳 !. ලේසි වුනත් අමතක වෙන මිනුම් උපකරණ පාඩමයි , වර්ගඵලය පරිමාව පාඩමයි ආයි මතක් කර ගත්තොත් හොද නැද්ද ?.😊 Techlogiclk සයිට් එකෙන් ප්‍රබුද්ධ සර්ගෙ PDF එක බලලා අභ්‍යාස ටික කලොත් ආයි අමතක වෙන්නෙ නම් නෑ. එකත් පස්සට දාන එකනම් හොද වැඩක් නෙමෙයි . හොදේ ! .🙊 😊👇 https://techlogiclk.com/sft-notes-science-for-technology-sinhala-notes/ තව ඕනෙනම් පහලින් Join වෙන්න. @techlogiclk

26 වෙනිදට English Paper එක ලියන්න කලින් 2019 Paper එක ලියලා යන්න අමතක කරන්න එපා 🚫. මේක කරලා ගියොත් ඔයාට පේපර් එකට ලොකු උව්වක
26 වෙනිදට English Paper එක ලියන්න කලින් 2019 Paper එක ලියලා යන්න අමතක කරන්න එපා 🚫. මේක කරලා ගියොත් ඔයාට පේපර් එකට ලොකු උව්වක් වෙයි.🙈 පහල Link එකෙන් Paper එකයි Marking එකයි දෙකම ගන්න පුලවන්. Paper + Marking Scheme🙈👇 https://techlogiclk.com/2019-general-english-paper-marking මතක ඇතුව යාලුවන්ටත් Forward කරන්න. ❤️

අලුතින් එන Technology Papers ඉක්මණටම ගන්න. දැන්ම Join වෙන්න. ❤️

-------------- 2020 ET Model Paper --------- හැමෝම හොයන සහ හැමෝම ඉල්ලපු 2020 වර්ෂය සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරප
-------------- 2020 ET Model Paper --------- හැමෝම හොයන සහ හැමෝම ඉල්ලපු 2020 වර්ෂය සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරපු 2020 ET model Paper එක. 😎 Download Now 👉🏻 https://techlogiclk.com/2020-et-model-paper/ Telegram 👉 t.me/techlogiclk

-------- 2020 SFT Model Paper -------- හැමෝම හොයන සහ හැමෝම ඉල්ලපු 2020 වර්ෂය සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරපු 2020
-------- 2020 SFT Model Paper -------- හැමෝම හොයන සහ හැමෝම ඉල්ලපු 2020 වර්ෂය සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරපු 2020 SFT model Paper එක. 😎 Download Now 👉🏻 https://techlogiclk.com/2020-sft-model-paper/ Telegram 👉 t.me/techlogiclk

SFT, ET , Bio-Tech වලට අදාල අමතර කියවීම් පොත් පැහැදිලි PDF ලෙස Download කර ගන්න. 😉👇 Download Link: https://techlogiclk.com/techbooks For more 👉 t.me/techlogiclk

NEW PDF Added 😎 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - Short Note Link : https://bit.ly/38UglPJ

Download 2015-2019 SFT Papers + Marking https://techlogiclk.com/sft-past-papers/

Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට තාක්ෂණවේදය විශය සම්බන්ධ දැනුම ලබා ගැනීමට මෙම Telegram Channel එක භාවිතා කළ හැක.