Techlogiclk.com
Open in Telegram
Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk
Show more9 514
Subscribers
No data24 hours
+77 days
+530 days
Posts Archive
9 514
ඔබ දින ගණනන් බලා සිටි 2020 ET online MCQ Paper එක 😌
👇🏻👇🏻👇🏻👇🏻
https://bit.ly/2020ETMCQOnline
ඇති වෙන්න කරන්න ! යාලුවටත් යවන්න 🙈
9 514
Update 🙊.
19 සදුදා හවස 6.00 ට පවතින වැඩසටහන @techlogiclkvoice නම් අලුත් Group එකකට ගෙන ගියා.
👇
https://t.me/techlogiclkvoice
එදින වැඩසටහන සවන් දීමට හා වැඩසටහනේදී අප ඔබට ලබා දෙන Articles,Videos පහසුවෙන් ලබා ගැනීමට,
දැන්ම අලුත් Group එකට Join වෙන්න.
😊👉 @techlogiclkvoice
.
9 514
2021 A/L Exam Stress වලින් ගැලවෙන්නෙ කොහොමද ?
🔸කල් ගියොත් මොකක්ද කරන්නෙ ?
🔸කල් නොගියොත් මොකද කරන්නෙ ?
🔸කොහොමද, කොතනින්ද පටන් ගන්නේ ?
🔸Phone එකට Addict නොවී Balance කරගෙන වැඩ කරන්නෙ කොහොමද ?
එන්න 19 වෙනි සදුදා අපි රැඩිකල් ගෙන් අහලා දැනගමු !
මනෝවිද්‍යාත්මකව,
හරි ක්‍රමවේදයකට වැඩ කරන්න පටන් ගමු.
19 සදුදා හවස 6 ට @techlogiclkvoice Telegram Channel එක තුලින්.
🔴🎤 Live Voice Chat
අ
මතකයි නේද ? සදුදා හවස 6 ට
🙈 තාමත් Join වෙලා නැත්නම් දැන්ම Join වෙන්න.
😊👇
https://t.me/techlogiclkvoice
9 514
ආ ගිය දහස් ගණනක් අතරින්,
@techlogiclk ලග නතර වුනු හදවත් 2000 ක් ❤️.
අප සමඟම රැදී සිටි ඔයාලා හැමෝටම දෙදාස් වාරයක් ස්තූතියි. 😇
මෙතෙක් කල් අප සමඟ රැදී සිටි ඔයාලා වෙනුවෙන්,
Note වලින් එහාට ගිය ජීවිතයට වටින තෑග්ගක් දෙන්න සූදානම් කරලා තියෙනවා 🎙.
වැඩි විස්තර අද රාත්‍රි 8 ට ❤.
9 514
තාප රසායනය පාඩමේ Notes හොයන්න හතර වටේ ගිය කාලෙ ඉවරයි ❤️,
ආදර්ශ ප්‍රශ්නද සමගින් එන තාප රසායනය පැහැදිලි Note එකක්,
දැන්ම Download කර ගන්න.
😊👇
https://techlogiclk.com/sft-note-thapa-rasyanaya/
ප්‍රශ්න වලට අදාල පිලිතුරු පත්‍රය ඉක්මණට ඕනෙනම් යාලුවන්ට Forward කරන්න අමතක කරන්න එපා 🙈.
9 514
තාප රසායනය පැහැදිලි Note එකක් 😊,
ආදර්ශ ප්‍රශ්න පත්‍රද සමගින්,
😊👇
https://techlogiclk.com/sft-note-thapa-rasyanaya/
9 514
බහුතර මනාපයට ගරු කරමින්,🙈
ඉදිරියටත් Online MCQ වැඩසටහන බලාපොරොත්තුවන්න.❤
2020 ET MCQ පේපරේ එකේ Online Version නුදුරේදීම උඩුගත කිරීමට සූදානම්.😌
9 514
2020 ICT MCQ Paper එක Online කරන්න නේද බලාගෙන ඉන්නෙ ? 🌝
ඔන්න එහෙනම් ඇති වෙනකම් කරන්න.
👇🏻👇🏻👇🏻👇🏻
https://bit.ly/2020ICTMCQ
අමතක නොකර යාලුවටත් කියන්න 🙈
9 514
2020 ICT Online MCQ Paper එක අද රාත්‍රි 9.29 ට techlogiclk වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු වන්න. 😌 .
9 514
තත්පර 30 න් Register වෙලා
ඇති වෙනකම් MCQ කරන්න 😌.
සයිට් එකට ගියා Google Account එකෙන් ලොග් වුනා ඇති වෙනකම් MCQ කලා .❤
🙈
තව පේපර් ගොඩක් ඉස්සරහටත් 😊✌.
@techlogiclk
9 514
දවසින් දවස අලුත් විදිහකට ලස්සන වෙන Techlogiclk ❤️
හොද හොද සෙල්ලම් තව ටික දවකින්.
ඒ වගේම,
ඔයාලා නිර්මාණය කරපු PDF අපේ සයිට් එකට නොමිලේම Promotion Banner එකකුත් එක්කම පළ කරගන්න කැමතිනම් පහළ Account එකට Message එකක් දාන්න!
ඒත් එක්කම සයිට් එකට එකතු වෙන්න ඕනෙ දේවල් ගැනත් අදහසක් (Feedback) එකක් දෙන්න අමතර කරන්න එපා.🙈
Send PDF and Feedback : @zaselalk
Email : admin@techlogiclk.com
9 514
Online MCQ අත්හදා බැලීමේ සංස්කරණය 📐
පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 1 MCQ එක කරලා බලලා බලන්න.
😊👇🏻
https://mcq.techlogiclk.com/course/view.php?id=2
9 514
මිනිසුන් වගේ හිතන්න පුරුදු වෙන චිත්තවේග පරිගණක
🤔
🔹මොකක්ද මේ චිත්තවේග පරිගණක ?
🔹කොහොමද මේවා වැඩකරන්නෙ ?
සරලව දැනගන්න.
කියවන්න
https://techlogiclk.com/lession13-new-trends-emotional.../
9 514
13 වෙනි පාඩමේ සම්පූර්ණ ICT Note එකක් පසුගිය විභාග ප්‍රශ්න කොටස්ද ඇතුළත්ව ❤️.
Download Now
👉🏼https://techlogiclk.com/ict-notes
ඔයත් බලන්න එයාටත් කියන්න 🙈
@techlogiclk
9 514
බහුතරයක් දෙනා අපෙන් ඉල්ලපු 2020 SFT Marking Scheme එක
දැන් පහසුවෙන් Download කර ගත හැක. 😊👇🏻
https://techlogiclk.com/2020-sft-marking/
9 514
SFT Practicle List එකට අදාල තවත් PDF එකක්,
බල සමාන්ත්‍රරාස්‍ර නියමය
https://techlogiclk.com/balaya-practicle/
මතක ඇතුව යාලුවන්ටත් යවන්න 🙈.
9 514
වාෂ්පීකරණයේ විශිෂ්ඨ ගුප්ත තාපය Practical එක මතකද?
මතක් කරගන්න ඕනෙද ? 🤔
එහෙනම් මෙන්න ඔයා හොයපු PDF එක ❤
😊👇
https://techlogiclk.com/thapaya-practicle-pdf/
@techlogiclk
9 514
SFT චාලක රසායනය ටික ගොඩදාන්න පැහැදිලි Note එකක් එක්ක අදර්ශ ප්‍රශ්න එකතුවක් ❤️.
අමතක තැන් මතක් කර ගන්න,
බැරි තැන් පුලුවන් කර ගන්න
පහළ ලිනක් එකෙන් ගිහිල්ලා දැන්ම Download කර ගන්න. 😊👇🏻
https://techlogiclk.com/chalaka-rasaynaya/
මෙය අප වෙත එවූ ප්‍රබුද්ධ හේරත් ගුරුතුමාට අපගේ විශේෂ ස්තූතිය.
@techlogiclk
9 514
2020 A/L SFT Paper 📝
2020 SFT සම්පූර්ණ Paper එක
🔹 Watermark නැති පැහැදිලි PDF එකක්.
(Print Friendly)
👉🏻 http://bit.ly/2020SFTPaper
@techlogiclk
