Techlogiclk.com
Open in Telegram
Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk
Show more9 514
Subscribers
No data24 hours
+77 days
+530 days
Posts Archive
9 514
දන්නවා කියලා හිතන් ඉදියට ඇත්තටම දන්නවද ? 🤔
🔹 පාඩම් අනුව MCQ බෙදෙන්නෙ කොහොමද ?
🔹 II පේපරේ ප්‍රශ්න එන්නෙ කොහොමද ?
🔹 MCQ Paper එකෙන් ලකුණු කීයක් ගොඩදාන්න පුලුවන්ද ?
ඇතුලු තවත් බොහෝ ප්‍රශ්න වලට විසදුම 😎.
දැනගන්න ඕනෙනම් කියවන්න.
😊👇
https://techlogiclk.com/sft-paper-structure/
A/L Tech කරන ඔයා ඉන්නම ඕනෙ තැන @techlogiclk 😎
.
9 514
පාඩම් කරනකොට නින්ද යනවාද ? 😴
එහෙනම්,
නින්ද යාගෙන එනකොටම අහන්න MCQ විවරණේ.
ආපු නින්ද කොහේ ගියාද දන්නෙ නෑ 😌.
අලුත්ම එක,
👉 @ICTMCQ2016
කලින් අවුරුදු වල ඕනෙනම් චැනල් එකේ උඩට යන්න 🔝.
හොදම යාලුවන්ට විතරක් Forward කරන්න. 😊
9 514
SFT Prototype Paper එක තාම කරලා බැලුවෙ නැද්ද ? 🤔
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන මේ Papers වල තියෙන ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න සැරින් සැරේ Past Papers වල තියෙනවා කියල දන්නවද ?
🌝 ඒ නිසා අමතක නොකරම විභාගයට යන්න මේ Papers කරලා යන්න.
Download Now 👇
https://techlogiclk.com/sft-prototype-papers/
අමතක වෙච්ච යාලුවටත් අමතක නොකරම මතක් කරන්න. 🙈
9 514
දේවින්ද විජේකෝන් සර්ගෙ
BST යාන්ත්‍රිකරණය නොමිලේ සම්මන්ත්‍රණයේ Tute එක.
Download Tute
👇
https://techlogiclk.com/bst-tute-engine/
අමතක නොකරම යාලුවටත් කියන්න. 🙈
9 514
අදත් කල්දාල යන්නද හදන්නෙ 🙈.
හැමදාම කල්දාලා කවද කරන්නද කල්පනාව ? 😁
කල්නොදා අදම අහන්න.
😊👇
@ICTMCQ2017
🙈 යාලුවන්ටත් කියන්න.
9 514
අලුත්ම විවරණේ🙈
අඩුවෙන් Data කපාගෙන වැඩියෙන් ඉගෙන ගන්න.
2018 MCQ විවරණ
😊👇
@ICTMCQ2018
🙈 අමතක නොකර Share කරන්න.
@TechlogicLK හා @ICTLibraryBot එක්ක පිදෙන තිළිණයක්.🎁
9 514
අපේ නෑනෙ බොරු පොරොන්දු 🙈
ඔන්න කිව්වා.. මෙන්න ගෙනාවා 😎.
මේ පාර අලුත් සාමාජික/ සාමාජිකාවන්ද සමඟින්.
2019 ICT MCQ විවරණ
👇
@ICTMCQ2019
🙈 අලුත් එක ගැන යාලුවටත් කියන්න.
9 514
👩🏼 මේ.. දන්නවද වැඩක්
👦🏾 හම්.. ! ජනාධිපති මාමා ජාතිය අමතනවලු නේ...
👩🏼 නෑ මෝඩයෝ..
2019 ICT MCQ විවරණය ළඟ ළඟම එනවලු 🌝.
මේවා නොකර ගියපු අය තමයි විභාගෙ දවසට පේපරේ හදපු කෙනාගෙ ජාතිය අමතන්නෙ.
🙊
9 514
අලුත් Syllabus එකක පලවෙනි Paper එක එන්න කලින් එන Prototype Papers ගැන දන්නවද ?
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන මේ Papers වල තියෙන ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න සැරින් සැරේ Past Papers වල තියෙනවා කියල දන්නවද ?
🌝 ඒ නිසා අමතක නොකරම විභාගයට යන්න මේ Papers කරලා යන්න.
ICT 👇
https://techlogiclk.com/ict-prototype-paper-2019/
SFT 👇
https://techlogiclk.com/sft-prototype-papers/
ET 👇
https://techlogiclk.com/et-prototype-papers/
BST 👇
https://techlogiclk.com/bst-prototype-paper-2019/
යාලුවන්ටත් මේ ගැන කියන්න 🌝
9 514
පාඩම් කරලම මහන්සිද ? 🙃
එහෙනම් පොඩ් වෙනසකටත් එක්ක English Quiz(MCQ) and Game එකකට සෙට් වෙමුද? 🌝.
👇
https://t.me/joinchat/ZGecgeY0X7NiNTNl
🙈 පාඩම් වැඩ අමතක කරන්නත් එපා හොදේ.
9 514
SFT පාඩමෙන් පාඩමට ප්‍රශ්න 🌝
🔹 පිලිතුරු සමඟම
පාඩමෙන් පාඩමට වෙන් කරන ලද ප්‍රශ්න දැන් පිලිතුරු සමඟම Techlogiclk හරහා ලබා ගන්න පුලුවන් 😊👇
https://techlogiclk.com/sft-papers-answers-all-lesson/
🤠 යාලුවන්ටත් Forward කරන්න .
9 514
👩🌾 BST Paper 01 (2022 A/L)
2022 A/L අයට පේපර් කරන්න පටන් ගන්න Paper එකක්.
👇
https://techlogiclk.com/bst-paper-01-devinda-wijekoons-paper-class-pdf/
පේපර් එක අපට එවපු දේවින්ද විජේකෝන් සර්ගේ 2022 Paper Class එකට සම්බන්ධ වෙලා
🔹මුළු නිබන්ධන 50ක්
🔹SPEED TEST 40ක්
🔹RANKING ONLINE EXAM 10ක්
🔹අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චාව සහ
🔹SPOT TESTS 10ක්
සමඟ
මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුලුවන්.
( 2022 A/L කරන අයට පමණයි )
😊👇
https://t.me/joinchat/6i_pMUsoZeM0MzY1
A/L Tech කරන හැමෝටම වැදගත්
@techlogiclk එක්කම එකතු වෙලා ඉන්න ගමන් අමතක නොකරම යාලුවන්ටත් Share කරන්න. 🌝
9 514
මුල මැද අග ඕන තැනකින්, ඕන වෙලාවක අහන්න, බලන්න පුලුවන්,
උත්තර ආපු විදිහ කියාදෙන
2020 MCQ විවරණ
😊👇
@ICTMCQ2020
🙈 ඔයත් බලන ගමන් අමතක නොකරම යාලුවන්ටත් Forward කරන්න.
@TechlogicLK හා @ICTLibraryBot එක්ක පිදෙන තිළිණයක්.🎁
9 514
ලඟ ලඟම විභාගයට මුහුණ දෙන 2021 සෙට් එක වෙනුවෙන් @techlogiclk ගෙන ආ වැඩසටහන එසේ සාර්ථකව නිමාවිය. 🏆
දැන් තියෙන්නේ ඔබ මහන්සි වී වැඩ කල යුතු කාලය යි.📕🏆
දැන්ම වැඩ පටන් ගන්න. ❤
Live Program Record
👇
@techlogiclkvoice
9 514
හැමදාම Motivation එකෙන් වැඩ කරන්න.
රැඩිකල් එක්ක
මනෝවිද්‍යාත්මකව ක ජීවිතය දකින්න.
ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත්ම තැනක් 😊❤️
දැන්ම Join වෙන්න
😊👇
t.me/manowidyawa
.
9 514
🏃 දුවන්න කලින් දැනගන්න
පාඩම් කරද්දි ඔයාට එන Stress, Phone Addiction, නිදිමත, ආදර සම්බන්ධතා, නෑදෑ කරදර
වගේම පාඩම් කරන ඔයාට වැදගත් වෙන තවත් වැදගත් මනෝවිද්‍යාත්මක දේවල් ගැන දැනගන්න.
ඉරිදා හවස 6 ට @techlogiclkvoice එකට එන්න 😊.
මේ ඉරිදා හවස 6 ට, 🌝
Group එකට Join වෙලා නැත්නම් දැන්ම Join වෙන්න.
👇
t.me/techlogiclkvoice
9 514
👩🌾 BST Paper + Answers
BST කරන අයට පරණ පාඩම් ටික මතක් කර ගන්න Paper එකක් 😊.
Download Link :
https://techlogiclk.com/bst-paper-devinda-wijekoons-paper-class-pdf
මේ PDF එක අපිට එවපු දේවින්ද සර්ගෙ Paper Class එකට පහල Link එකෙන් සම්බන්ධ වෙන්න.
👇
https://chat.whatsapp.com/F07ojofYZ0C4LcM0U8f3TV
BST කරන යාලුවෝ සෙට් එකට අමතක නොකර Share කරන්න. 🙈
9 514
🤓 ඉතිරි වෙලා තියෙන දවස් කීපය Confuse නොවී වැඩ කරගන්න විදිහ.
ඉක්මණටම අරගෙන එන්නම් 🙈.
ලෑස්ති වෙලා ඉන්න 🤓.
