Techlogiclk.com
Open in Telegram
Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk
Show more9 514
Subscribers
No data24 hours
+77 days
+530 days
Posts Archive
9 514
මේ පාර විභාගෙට PHP වලින් කොටසක් රචනා කොටසක් එයිද ? 🤔
කොකටත් ලෑස්ති වෙලා යන්න.
ඔන්න PHP හා CSS දෙකම තියෙන PDF එකක්.
https://techlogiclk.com/ict-note-css-php/
ඔයත් බලලා යාලුවන්ටත් කියන්න. 🙈
. @techlogiclk
9 514
බෝට්ටුව Missed වුනාද ? 😕
බොට්ටුව Missed වුනා කියලා, දුක්වෙලා Exam එකත් Missed කරගන්නෙ නැතුව. ⚠️
දැන්ම ගොඩවෙන්න
2012 ICT MCQ විවරණ යාත්‍රාවට ⛵️
👇
@ICTMCQ2012
අතිශයෙන්ම එගොඩට යාමට උවමනාවක් ඇත්තවුන් සදහා පමණයි.
9 514
ඔන්න BST අයට,
ආහාර සැකසීමේ නව ප්‍රවණතා 👩🍳
සම්බන්ධයෙන් සම්බන්දයෙන් පැවැත්වූ Free Seminar එකේ Tute එක
Download PDF 👇
https://techlogiclk.com/bst-tute-ahara-sakaseema/
යාලුවන්ටත් අමතක නොකර, යාලුවන්ටත් Share කරන්න. ❤️
9 514
Technology Quiz කරන්න කැමතිද ? 🤔
එහෙනම් පහල Link එකෙන්
Technology Quiz Group එකට සෙට් වෙන්න
Quiz හැමදාම 3.30 - 8.00
🌝👇
https://t.me/joinchat/SPRfZFocSxDnX1qe
.
9 514
9.30 ට කියලා 10.30 ට දුන්නට තරහා වෙන්න එපා හොදේ 🙈
විවරණය එනකම් උනන්දුවෙන් බලාගෙන හිටපු ඔයාටමයි. ❤️
2013 MCQ විවරණය
😊👇
@ICTMCQ2013
🙈 අමතක නොකර Share කරන්න.
@TechlogicLK හා @ICTLibraryBot එක්ක පිදෙන තිළිණයක්.🎁
#MCQ2013 #ICT
#PastPaper #Discussion
9 514
Network Digram ShortNote 📕
කොච්චර ඇන්දත්
Network Digram මතක හිටින්නෙ නැද්ද? 🤔
මටක හිටින්නෙ නැති අයට වගේම Network Digram බැරි අයටත් Network ගොඩදාගන්නත් මේක හොද PDF එකක්
👇Download Now
https://techlogiclk.com/network-digrams/
Network Digram අමාරු යාලුවටත් Forward කරන්න.
9 514
ඔයත් හිරුණි වගේ වෙන්නෙ නැතුව,
හෙට උදේ 9:30 ට
2013 ප්‍රශ්න පත්‍රයේ විවරණ අහන්න ලෑස්ති වෙන්න. 🙈
9 514
නොමිලේ සම්මන්ත්‍රණය ❤️
හැමදාම විභාගයට ප්‍රශ්නයක් එන කොටසක් දවසින් සම්පූර්ණ කර ගමුද ? 🙊
👩🍳 ආහාර සැකසීමේ නව ප්‍රවණතා
🔺 2021 | 2022 | 2023 හැමෝටම,
Zoom Link එක හා PDF එක @techlogiclk හරහා බලාපොරොත්තුවන්න. 😊
ලෑස්ති වෙලා ඉන්න.
අමතක නොකර යාලුවන්ටත් කියලා තියන්න. ❤️
9 514
OS Calculations 🧮
මෙහෙයුම් පද්ධති පාඩමේ ගණනය කිරීම සහ පිළිතුරු ලබා ගන්නා ආකාරය ඇතුළත් PDF එකක්
Download Now 😊👇
https://techlogiclk.com/ict-os/
ඔයත් බලලා යාලුවන්ටත් කියන්න. 🙈
@techlogiclk.
9 514
ET අමතර කියවීම් පොත් ඔක්කොම එකම තැනකින් ගන්න ❤.
🔹 ඉන්ජිනේරු තාක්ෂණවේදය හැදින්වීම
🔹 මූලික මෝටර් රථ තාක්‍ෂණවේදය
🔹 මූලික ගොඩනැගිලි තාක්‍ෂණවේදය
🔹 ව‍්‍යවසායකත්වය හා කළමණාකරණය
🔹 ඉංජිනේරු ඇඳීම්
🔹 බිම් මැනුම
🔹 කාර්මික ආරක්ෂාව
🔹 විදුලි යන්ත්‍ර හා බල පද්ධති
🔹 මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
🔹 විදුලි ඉලෙක්ට්‍රොනික හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලාශ්‍ර ග්‍රන්ථ
👇
https://bit.ly/techlogiclkETBooks
ඔයත් අරගෙන හොදම යාලුවටත් කියන්න. 🙈
9 514
🏆 2018 දිවයිනේම 3 වෙනියා
විසින් මෙහෙයවනු ලබන
BST Paper Class එකට,
සම්බන්ධ වෙන්න කැමතිද?
එහෙනම් දැන්ම පහල Telegram Account එකට message එකක් දාන්න
👉 @Visindu
වැඩි විස්තර දැනගන්න Call එකක් දෙන්න.
📞 075 025 5882
නැත්නම් WhatsApp message එකක් දාන්න . 😊
සතියෙ දවස් 7 ම Exam වෙනකම් එක දිගට Online ඉගෙන ගන්න.
යාලුවන්ටත් කියන්න 🙈.
9 514
ඔන්න එහෙනම් අපේ 7 වෙනි විවරණ සහිත බහුවරණ ප්‍රශ්න පත්‍රය.... 😎
Past Paper වලින් එක්සෑම් ගොඩයෑමේ රහස දන්න අයටම පමණයි 👀🤫
2014 MCQ විවරණය
😊👇
@ICTMCQ2014
🙈 අමතක නොකර Share කරන්න.
@TechlogicLK හා @ICTLibraryBot එක්ක පිදෙන තිළිණයක්.🎁
#MCQ2014 #ICT
#PastPaper #Discussion
9 514
MySQL Note 📕
MySQL මතකද ? Note තියෙනවද ?
මෙන්න පැහැදිලි පිළිවෙළ Note එකක් 😎
👇 Download Now
https://techlogiclk.com/ict-mysql-sinhala-mysql-full-note/
😁 යාලුවන්ටත් Share කරන්න 🙈
@techlogiclk
9 514
අවුරුදු 3 ක්,
PageViews ලක්ෂ 6 ❤️
Techlogiclk සේවාව ආරම්භ කර මේ වනවිට වසර 3 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ඒම කාලය තුළ Techlogiclk වෙබ් අඩවියේ ඇති පිටු නැරඹුම් වාර ගණන ලක්ෂ 6 ඉක්මවා යාමට සමත් වී ඇත.
අප සමඟ රැදී සිටි ඔබ සැමට අපගේ ප්‍රණාමය ❤️
Founder : @zaselalk
9 514
🚀 We're Back Online
අලුත් Server Upgrade එකක්ද සමඟින් නැවතත් සියලු සේවාවන් යථා තත්වයට.❤
දැන් නැවතත්
ET, SFT, ICT, BST විශයන් වලට අදාල ,
🔹සටහන්
🔹Past Papers & Answers
🔹Model Papers
🔹Prototype Papers
🔹Province & School Papers
🔹අමතර කියවීම් පොත්
සියල්ල පහසුවෙන් අප වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගන්න පුලුවන්.
😊👇
https://techlogiclk.com
Tech කරන හැමෝටම වැදගත් වෙන තැන🙈.
9 514
⚠️ Special Notice
අද දවසේ හදිස්සියේම සිදු කරන Server Maintain එකක් නිසා,
ඇතැම් අවස්ථාවල වෙබ් අඩවිය භාවිතා කිරීමේදී නිසි පරිදි වෙබ් අඩවිය Load නොවීමේ ගැටලු ඇති වෙන්න පුලුවන්.
සියලු ගැටලු ඉක්මණින් නිරාකරණය කර ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන්නම්.
සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව
Contact : @zaselalk
9 514
රාත්‍රිය මනරම් කියා 2015 විවරණේ පටන් ගන්න එහෙනම් 🙈
අඩුවෙන් Data කපාගෙන වැඩියෙන් ඉගෙන ගන්න.
2015 MCQ විවරණ
😊👇
@ICTMCQ2015
🙈 අමතක නොකරම යාලුවන්ට Share කරගෙන යන්න.
@TechlogicLK හා @ICTLibraryBot එක්ව පිදෙන තිළිණයක්.🎁
9 514
රාත්‍රිය මනරම් කියා
පාස්ට් පේපර් ලියා ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
විවරණය ළග ඇති නිසා.
විභාගෙත් කල් යන්නැති
දිනෙන් දින තව ලංවෙනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
'15 ත් අද එන නිසා.
❤️
9 514
Technology Quiz කරන්න කැමතිද ?
එහෙනම් පහල Link එකෙන්
Technology Quiz Group එකට සෙට් වෙන්න
Quiz හැමදාම 3.30 - 8.00
🌝👇
https://t.me/joinchat/SPRfZFocSxDnX1qe
.
9 514
දැන් තමයි Feedback එවන වෙලාව 😎.
ICT MCQ වැඩේ ගැන මොකද හිතන්නෙ
පහල Bot හරහා ඔයාලගෙ අදහස්, යෝජනා වගේම චෝදනා තියෙනවා නම් ඒවත් අපිට එවන්න.
👉 @ICTMCQ_HelpBot
තාම අහලා බැලුවෙ නැත්නම් දැන්ම අහන්න
👉 @ICTMCQ2020
👉 @ICTMCQ2019
👉 @ICTMCQ2018
👉 @ICTMCQ2017
👉 @ICTMCQ2016
ඔයත් අහන්න යාලුවන්ටත් කියන්න.🙈❤️
