en
Feedback
Centurion Prestige for members

Centurion Prestige for members

Open in Telegram
6 373
Subscribers
-624 hours
-67 days
-22130 days
Posts Archive
හැමෝම යන්න ඕනෙ නෑ...😅 Physics නැත්තටම නැති වෙලා ඉන්න අය ඔය සර්ගෙන් උදව්වක් ගන්න😉 S එකක්වත් දාගන්න බැරි වෙයි කියල හිතන අය..🙃 අනිත් අය ඔයාලගෙ විදිහට වැඩ කරන් යන්න 😘

තර්ක ශාස්ත්‍රය - I ( 2021 )

Physics☝️🏻 දැන් පුළුවන් කට්ටිය මේකට සහභාගී දෙන්න ටක් ගාලා

🔴හරියටම 5 ට වැඩ පටන් ගමු. 🔴 හවස 5 ඉදන් මුලු syllabus එකම cover වෙම විදියට සමීකරණ ටිකයි Theory ටිකයි බලාගෙන යමු. 🔴 ඒ වෙද්දී rest එකක් අරගෙන වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න. වැඩ ටික අපේ group එකේ යනවා https://t.me/paperdiscussion

මේක නැවත කියවන්න ☝️🏻

මේක නැවත කියවන්න ☝️🏻

ඔච්චර තමා තිබ්බෙ ඕකෙ😶

2021 A/L ජිව විද්‍යාව ව්‍යුහගත රාචනා ප්‍රශ්න පත්‍රය https://t.me/PDF_art_commers_bio_maths_tec

et paper Eka

BST 1 part (2021) 22.pdf8.14 MB

කව්රුහරි ඔයාලා ලියපු Logic, BST , ET papers එවන්නකො😊

🔺 2021 A/L Combined Maths -2 Applied Part B Sinhala Medium Subscribe us 👉 https://t.me/sciencepanthiya

අද applied පේපරේ නම් ලේසියිලු 😌👉🏻 වැඩ කරපු අයට🙃 වැඩ නොකරපු අයට කොහොමත් paper එක අමාරුයිනෙ😏 ඒක අහන්නත් දෙයක්ද? 😐 ඒක නෙමේ, Paper එක එවන්නකො තියෙන කෙනෙක්🙊

Good Night 🥱 හෙට Applied එක හොඳට ලියන්න ළමායි🤗 හෙට paper එක ලේසි වෙයි..😉
Good Night 🥱 හෙට Applied එක හොඳට ලියන්න ළමායි🤗 හෙට paper එක ලේසි වෙයි..😉

🛑🛑🛑🛑 මේකම හෙටටත් අදාළයි ඇ😁

අනිත් විශයන්වලත් papers දාන්නලු😬🥲 මේ channel එකේ ඇතිනෙ ඔය timetable එකේ තියෙන subjects කරන අය😅 Bio, Maths නම් paper කොහොමත් හම්බෙනවා. කියන්න ඕනෙත් නෑ😉 Art, Commerce, technology කරන අයගෙ papers තමා හම්බෙන්නෙ නැත්තෙ😬 හෙට ඉදන් ඒ අයටත් Paper එක photo ගහලා එවන්න පුළුවන් නම් වටිනවා..😇😍

Economics - II (2021).pdf

Econ paper එකත් එවන්නකො😒

දැන් ඕක අමතක කරලා, physics වලට ලෑස්ති වෙන්න ❗️