2025 SFT | Sakya | Malith Wasalage
Open in Telegram
575
Subscribers
-124 hours
-77 days
-2330 days
Posts Archive
අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/217511
අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el
2025 ලමයි polymath campus එකන් Rs 100000 cause එකක් fully free කරන්න පුලුවන්.. විස්තර පහත තියනවා.
කරන ලමයි exam එකෙන් පස්සේ මේ application එකේ printout එකක් අරගෙන පන්තියට ඇවිත් මලිත් සර්ගෙන් sign එකක් ගන්න .
සර්ව meet වෙන්න පුලුවන් වේලාව:
සක්යා:සෙනසු ප.ව 3.15
සිසුල්කා ඉරිදා ප.ව 4.15
බදාදා ප.ව 5.00
වෙනත් වෙලාවල්හි පැමිනිමෙන් වලකින්න
Video 1
https://youtu.be/VE9n6HrowaQ?si=5lqPfTEE7-rCLL1S
Video 2
https://youtu.be/C46TQ1X8yek?si=fpFWbg_FnZygS-fN
Video 3
https://youtu.be/HRoeTFyys7U?si=H7F_RC0pnyRdxSxs
Video 04
https://youtu.be/AiQXA8vZRqU?si=U5FBcKtEzPLd7_uq
Video 05
https://youtu.be/VJNxgueIt2A?si=KYspOYE3NWtIVQ3Z
Video 06
https://youtu.be/CdbGn-aNFu8?si=B4GSIIL1BFV96nHH
Video 07
https://youtu.be/9f__34buI3c?si=9BchPoEODowjMxmf
Video 08
https://youtu.be/xFBEH5PIJAM?si=DY5_grWQl9ULqr-4
Malith Wasalage
Repost from N/a
මෙන්න ඔයාට දීපු IT MCQ Book Discussion videos බලන්න
Video 01:
https://youtu.be/bTLnkdaZFtE
Video 02:
https://youtu.be/eY-yV1K6VvU
Malith Wasalage
😇😇😇😇😇
Repost from N/a
ඔන්න ලමයි IT lessons බලන්න.
⭕️lesson name:
Computer systems
පරිගනක පද්ධති🎄🎄🎄
Video 01
https://youtu.be/Ked1FdptlWk
Video 02
https://youtu.be/fQmoNbna1vM
Video 03
https://youtu.be/f8fTigIoLeI
⭕️Lesson name:
Operating systems
මෙහෙයුම් පද්ධති
Video 01
https://youtu.be/0rttn8EeueY
Video 02
https://youtu.be/g0NGXQbNq34
⭕️Lesson name:
Internet & Email
https://youtu.be/hcyM6rQQ-ds
(Internet & Email නිබන්ධනයේ internet කොටස මේ video එකෙන් ඉගැන්වේ.)
⭕️Lesson name:
Application Software
යෙදුම් මෘදුකාංග
Video 01:Word
https://youtu.be/0flFAnYCZS4
Video 02:powerpoint
https://youtu.be/YnG-YD0xGwA
Video 03:Excel
https://youtu.be/Ep9_hRLJsB8?si=ASJvNQRlEXJXDoK-
මලිත් සර්
අත්හැරුනු මගහැරුනු කරුණු ගැන වද නොවී ඊලග paper එකේ සාර්ථකත්වය ගැනම හිතන්න..🦋
අනවශ්‍ය ලෙස නිදි මරන්න එපා ..අඩුම ගානේ පැය 4.30ක් වත් නිදාගන්න.
නැත්නමි විභාගේ වෙලාවට ගනන් හදාගන්න බෑ බෑ ..විෂය කරුනු ඔලුවට එන්නෙ නෑ නෑ වගේ එකක් වේවි..🦋
Phone වල යාලුවො එක්ක කතා කරන්න එපා..
Youtube videos බලන්න එපා..
තනිකරම පාඩමක් මුල ඉදලම ඉගෙන ගන්න යන්න එපා..
හරි එහෙනම් හරමෝටම ජය🦋🦋🦋
මලිත් සර්
🦋කිසිම දෙයක් නොකර ඉදලා..විභාගේ කට ලගටම ඇවිල්ලත් මුකුත් කරන්න හිතෙන් නැති ලමයෙක්ට මේ දවස් වල youtube ගිහින් යම් දැනුමක් ගන්න ඇත්තටම පුලුවන්..
🦋🦋🦋ඒත් මගේ වැඩ සටහනේ හිටපු මගේ ළමයි එකෙක් වත් YouTube එන්න එපා..
phone ,lap ,notebook වගේ digital screen දිහා බලාගෙන ඉන්න කොට මනසට එන ආතතිය, ඇස් වලට එන වෙහෙස නිසා ..පාඩම් කරන්න..ගානක් හිතල හදන්න..විශය කරුණු නැවත මතකයට ගන්න..හරි අමාරුවෙන්න පුලුවන්😢😢
🦋විශ්වාස කරන්න..ඉතාම විද්‍යානුකූල ක්‍රමේකට අපි class එක කරේ..අන්තිම දවසේ නටල සිංදු කියල හිනා වෙලා relax වෙලා ගෙදර ගිහිපු ඔයා සැහැල්ලුවෙන් පාඩම් කරන්න..
🦋මානසික ආතතියක් ආවොත් මට whatsapp voice තියන්න.මං reply කරන්නම්..
👇👇Study plan👇👇
🦋දැන් ET/BST කරන්න.
🦋
🦋ET/BST exam ලියල ගෙදර ඇවිත් ඊට පස්සේ දවස් වල ඉහත මම කියපු වැඩ ටික SFT වලට කරන්න.
🦋අලුත්ම papers කරන්න හෝ පිලිතුරු නැති paper කරන්න යෑමෙන් කාලය නාස්ති වේවි.
🦋ගැටලු රටා සියල්ල බලා ගන්න..පිලිතුරු බලා ගන්න..
🦋ගැටලු හදන එකත් ඒ අතර කරන්න..(නැත්නම් boring නේ🤩)
🦋Game එක අතහරින්න නම් එපා..සහභාගිත්වයයි ..ඔයාගේ උපරිම ජවයයි දෙන්න..
මට මේ වෙලාවේ ලග ඉදන් help කරන්න බෑ..ඒත් මම ඔයා ගැන හැම තිස්සේම අවදියෙන් ඉන්නේ..
හරි දැන් ආයෙත් පටන් ගන්න..🦋🦋
සහභාගීත්වය තමයි වටින්නේ 🩷🩵🩷
මම මේ කියන ඒවා ඔයාට set වෙන විදියට ගලපගන්න.
මේ විදියටම කරන්න ඕන නෑ😇
මලිත් සර්
2025 A/Ls සිසුන් සදහා අති විශේෂ දැනුවත් කිරීමක්..🦋🦋
පුතේ..විභාගේ කට ලගටම ඇවිත්..සමහරු පැලෙන්න වැඩ කරද්දි සමහරු තාමත් youtube videos බල බල ඉන්නවා..
පුතේ අහන්න.
🦋දැන් කල යුතුම දේ නිදහස් මානසිකත්වයෙන් දවසේ පැය 6ක් හෝ 5ක් නිදාගෙන ඉතුරු පැය 18 කාලය වැඩ වලට බෙදා ගෙන සියල්ල නැවත බලා ගන්න..
🦋සංඛ්‍යානය ,ඛංඩාංක ජාමිතිය ලොකු ගැටලු මේ පාර එනවා..ඒ පාඩමේ අපි කරපු ගැටලු ටිකක් ආයේ හදන්න.
🦋හැම අභ්‍යාසෙම ගැටලු රටා ටික බලාගෙන යන්න..(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)
🦋සංඛ්‍යානය විභාග ප්‍රශ්න 2ක් වත් ආයේ හදන්න.marking scheme එකේ ලකුනු දෙන රටාව බලන්න.
🦋පරිසරය,ස්වභාවික නිශ්පාදන,කර්මාන්ත ,ජෛව රසායනය පාඩම් වල short note හෝ theory tute වල වැදගත් කොටස් ආයේ බලා ගන්න..
Past papers වල ඉහත පාඩම් වල ගැටලු සහ marking එකේ පිලිතුරු පාඩම් කරන්න.
🦋Physics හැම පාඩමකටම ගහපු short notes බලා ගන්න..මගේ tute වල අභ්‍යාස වල ගැටලු සහ හදපු ගනන් බලන්න..
.(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)
🦋IT පාඩම් වලට මම දීපු MCQ book කරලා එකේ discussion videos බලන්න..පුලුවන්නම් past papers වල IT MCQ කරන්න.
*2025 A/L | SFT | REVISION ❤️*
*සෛල සංවිධානය නිබන්ධනයේ Discussion එක පහත link එකෙන් බලන්න 👇👇*
https://youtu.be/YVayWnZiyfU
*මලිත් සර්ගෙන් 2025 A/L ළමයින්ට Gift එකක් 😉*
SFT | Malith Wasalage
*💥Special Alert💥*
*ඔබ ලියන ලද "2025 Final Exam" විභාගයේ පිළිතුරු පත්‍රය පහත Whatsapp Group එක වෙත යොමු කරයි,*
*එම Whatsapp Group එකේ මේ වන විටත් නොමැති සියලු සිසුන් එයට සම්බන්ද වී සිටින්න.*
Whatsapp Group 👇👇
https://chat.whatsapp.com/Bql7cyyb7jXIIrPPX6kgBh?mode=wwt
*2025 A/L | SFT | 2025 AL BATCH ❤*
ළමයි,
2025 AL Batch Party Sakya එකේ ළමයි ඔයාලග් Photos පහළ link එකෙන් ගන්න පුලුවන්.
*ඒ වගේම ඔයාල හැමෝම මහන්සි වෙලා මේ වගේ වෙනස්ම Event එකක් Organize කරපු එකට ස්තූති.❤*
*(සක්යා,සිසුල්කා,සුසිප්කා හැමෝම ළමයි)*
*ඔයාල හැමෝගෙම අනාගතය වෙනුවෙන් සුභ පතන අතර හැහෝම තමන් ආස කරන හීනේ සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤*
*හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න,හැමෝම Exam එක හොදට කරමු.❤*
*🌟Best of Luck all of YOU🌟*
*-මලිත් සර්-*
*Sakya,Nugegoda 👇👇*
https://drive.google.com/drive/folders/1PbHlXeUdP-UhfolBI6JMILpXqG0y01PF?usp=sharing
SFT | Malith Wasalage
හෙට wizards batch party එක 12.30-4.00
සක්යා / සුසිප්කා හැමෝම එන්න
*💥NOTICE💥*
*🌟2025 A/L සදහා පැවති ALL ISLAND EXAM එකේ ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට දිනයේදී සක්‍යා ආයතනයේදී පැවැත් වේ.*
SFT | Malith Wasalage
*2025 A/L | SFT | REVISION | SAKYA ❤*
Theory/revision හැමෝම එන්න..
සක්යා/සුසිප්කා හැමෝම එන්න
*💥අවසන් මෙහෙයුම💥*
*📍හෙට (31) සිකුරාදා*
*📍පෙ.ව 8.00 - 11.30*
*📍සක්යා,නුගේගොඩ*
සියලුම සිසු සිසුවියන් සහභාගී වෙන්න.Exam එක ලග ලගම එනවා ළමයි.❤
*Hotline - 0778903843*
SFT | Malith Wasalage
Repost from N/a
අද අවසන් සම්මන්ත්‍රනය තුල අනුමාන MCQ 50ක් Discuss කරන අතර අනුමාන රචනා ප්‍රශ්න පත්‍රයද discuss කෙරේ.
මලිත් සර්
(Online විකාශය නොවේ)
Repost from 2025 SFT | Online | Malith Wasalage
*2025 A/L | SFT | FINAL SEMINAR ❤*
*ළමයි හෙට දවස මතකයිනේ,😍*
*💥ඔක්තෝම්බර් (25) සෙනසුරාදා*
*💥පෙ.ව 8.00 - 4.30*
*💥සක්යා,නුගේගොඩ*
*නොවරදවාම මෙම සම්මන්ත්‍රණට සහභාගී වන්න.❤*
▶️මාධ්‍ය අනුග්‍රහය,
*ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය*
*SFT | Malith Wasalage*
