en
Feedback
2025 SFT | Sakya | Malith Wasalage

2025 SFT | Sakya | Malith Wasalage

Open in Telegram

විශ්වාසය සොයා පැමිණෙන්න

Show more
575
Subscribers
-124 hours
-77 days
-2330 days
Posts Archive
Voice message00:08

Voice message01:49

Voice message00:01

Speedy revision වැඩසටහන ගැන අහන්න👇👇👇👇

2026 A/L | SFT | SPEEDY REVISION - සිව් මාසික පාඨමාලාව මෙහි වැඩපිලිවෙල, 🔰2026 SFT විශය නිර්දේශයට අදාල වැදගත් සියලුම පාඩම් Un
2026 A/L | SFT | SPEEDY REVISION - සිව් මාසික පාඨමාලාව මෙහි වැඩපිලිවෙල, 🔰2026 SFT විශය නිර්දේශයට අදාල වැදගත් සියලුම පාඩම් Unit Revision නිබන්ධන මගින් ආවරණය කිරීම. 🔰පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් ලියවා සාකච්ඡා කිරීමේ කඩිනම් වැඩපිලිවෙල. පළමුවර සහ දෙවනවර සියලු සිසුන් සදහා සහභාගී විය හැක. වැඩි විස්තර සදහා සම්බන්ධ වෙන්න. https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN 💚 සහභාගී වන සියලු සිසුන් පහත අංකයට 2026 Speedy Revision ලෙස Type කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 👇 0707620000 (Whatsapp) 💚 මාසික Revision නිබන්ධන කට්ටලය සහ ප්‍රශ්න පත්‍ර කට්ටලය ගෙන්වා ගැනීමට පහත අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 👇 0765859126 (නිබන්ධන ඇණවුම්) SFT | Malith Wasalage

*💥සරසවි අභිෂේක මංගල්‍යය | 2024/2025* ඔබ 2024 හෝ 2025 A/L මලිත් සර්ගේ පංති පැමිණි,District Rank 1-200 අතර සිටින සිසුවෙකු නම්
*💥සරසවි අභිෂේක මංගල්‍යය | 2024/2025* ඔබ 2024 හෝ 2025 A/L මලිත් සර්ගේ පංති පැමිණි,District Rank 1-200 අතර සිටින සිසුවෙකු නම් හෝ ඊට උඩ Rank එකක හෝ සරසවි වරම් ලද සිසුවෙකු නම් අප ඔබව ඇගයීමට සූදානම්.අදම පහත විස්තර අපට Whatsapp කරන්න. ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න... 🔰ඔබේ නම : 🔰විභාග අංකය : 🔰ප්‍රථිඵලය : 🔰District Rank : 🔰Island Rank : 🔰පාසල : 🔰Phone Number : 0778903843 (Whatsapp) SFT | Malith Wasalage

Repost from N/a
photo content

2028 A/L Technology කොලඹට 👉👉group class Theory | නව පන්ති ආරම්භය 🔥 ටෙක්සියම් පන්නිපිටිය Smart group class center දිවයිනේ ප
2028 A/L Technology කොලඹට 👉👉group class Theory | නව පන්ති ආරම්භය 🔥 ටෙක්සියම් පන්නිපිටිය Smart group class center දිවයිනේ ප්‍රථමයන් 4 ක් බිහිකළ SFT විශිෂ්ටයා සමඟින්, ඔබේ සිහිනයත් සැබෑ කරගන්න..! Hotline:0707 620000 SFT:මාර්තු 03 අගහරු පෙව 10.30 ET:මාර්තු 03 අගහරු ප.ව 1.00 BST:මාර්තු 03 අගහරු පෙ.ව 8:00 ICT:මාර්තු 05 බ්‍රහස් ප.ව 3.00 Agry: මාර්තු 05 බ්‍රහස් පෙ.ව 8.00 Group class සිසුන් මේ WhatsApp group එකට join වෙන්න 👇👇👇👇👇👇👇 WhatsApp: https://chat.whatsapp.com/CsAUo7RNl5h76RZQ1Kyjsk

2028 A/L Technology Online Theory | නව පන්ති ආරම්භය 🔥 දිවයිනේ ප්‍රථමයන් 4 ක් බිහිකළ SFT විශිෂ්ටයා සමඟින්, ඔබේ සිහිනයත් සැබෑ
2028 A/L Technology Online Theory | නව පන්ති ආරම්භය 🔥 දිවයිනේ ප්‍රථමයන් 4 ක් බිහිකළ SFT විශිෂ්ටයා සමඟින්, ඔබේ සිහිනයත් සැබෑ කරගන්න..! Hotline:0707 620000 SFT:මාර්තු 09 (සදුදා) |ප.ව. 06.15 ET:මාර්තු 10 අගහරු ප.ව 6.15 BST:මාර්තු 03 අගහරු පෙ.ව 8:00 ICT:මාර්තු 05 බ්‍රහස් ප.ව 6.00 Agry: මාර්තු 04 බදාදා පව 6.30 Online සිසුන් මේ WhatsApp group එකට join වෙන්න 👇👇👇👇👇👇👇 WhatsApp: https://whatsapp.com/channel/0029VbC7gzTAO7RLsgRIYe3t

2028 A/L SFT Theory | නව පන්ති ආරම්භය 🔥 දිවයිනේ ප්‍රථමයන් 4 ක් බිහිකළ SFT විශිෂ්ටයා සමඟින්, ඔබේ සිහිනයත් සැබෑ කරගන්න..! Hotl
2028 A/L SFT Theory | නව පන්ති ආරම්භය 🔥 දිවයිනේ ප්‍රථමයන් 4 ක් බිහිකළ SFT විශිෂ්ටයා සමඟින්, ඔබේ සිහිනයත් සැබෑ කරගන්න..! Hotline:0707 620000 සියලුම පන්ති මාර්තු මුල සිට ආරම්භ වේ. මාර්තු 09 (සදුදා) | සක්යා නුගේගොඩ | ප.ව. 03.00 මාර්තු07 (සෙනසු.) | Syzygy ගාල්ල | පෙ.ව. 08.00 මාර්තු07 (සෙනසු.) | Eyekon මාතර | ප.ව. 01.00 මාර්තු08 (ඉරිදා) | සිසුල්කා රත්නපුර | පෙ.ව. 08.00 මාර්තු03 (අඟහ.) | සුසිප්කා හෝමාගම | ප.ව. 01.30 මාර්තු03 (අඟහ.) | Techceum පන්නිපිටිය (Group Class) | පෙ.ව. 10.30 මාර්තු09 (සදුදා) | ONLINE Techceum.lk | ප.ව. 06.15 Whatsapp chanel : https://whatsapp.com/channel/0029Vb7VMc8H5JM7Rm0U992Y SFT | Malith Wasalage #ප්‍රථමයින්ගේ ජිවිත කතාවලියන්න එන්න.

SFT instructors 0707 620000 අංකයට පහත details සමග photo එකක් WhatsApp කරන්න. නම ET/BST; පාසල ලිපිනය මලිත් වාසලගේ

SFT instructors 0705 892502 අංකයට පහත details සමග photo එකක් WhatsApp කරන්න. නම ET/BST; පාසල ලිපිනය මලිත් වාසලගේ

*අද දිනය තුල එන අය පැමිනීම තහවුරු කරන්න 💥Y FM RELAX PARTY💥* *📅 ජනවාරි - 31 සෙනසුරාදා* *⏰ ප.ව 1.00ට* *🔰 පන්නිපිටිය ධර්මපාල
*අද දිනය තුල එන අය පැමිනීම තහවුරු කරන්න 💥Y FM RELAX PARTY💥* *📅 ජනවාරි - 31 සෙනසුරාදා* *⏰ ප.ව 1.00ට* *🔰 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටින් පිටත් වේ.* *😍 හැමෝටම නොමිලේ 😍* *🔰Y FM එක මගින් සංවිධානය කරනු ලබන RELAX PARTY Event එකට 2025 A/L විභාගයට පෙනී සිටි මලිත් සර්ගේ පංති පැමිණි සිසු සිසුවියන් සදහා පමණයි.* *🙋මේ Event එකට සම්බන්ද වෙන සියලුම දෙනා,* *"Yfm Party" ලෙස සදහන් කර තමාගේ,* *💥 සම්පූර්ණ නම* *💥 Whatsapp අංකය* *යන විස්තර පහත අංකයට Whatsapp කරන්න* 0701405511 (Whatsapp) Y Fm Relax Party Excel World Car Park Colombo

අපගේ නවීන පහසුම් සහිත උසස් පෙල technology සිසුන් සදහාම ඉදිකල උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කරන අතර ඒ සදහා සහබාගි වන ලෙස ඔබ
අපගේ නවීන පහසුම් සහිත උසස් පෙල technology සිසුන් සදහාම ඉදිකල උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කරන අතර ඒ සදහා සහබාගි වන ලෙස ඔබ සැමට විවෘතව ආරාධනා කරන සිටිමි.. ♥️

🛑BREAKING NEWS🛑 කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
🛑BREAKING NEWS🛑 කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් පවතින බවයි. එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

👆👆👆👆අපේ ළමයි ඔයාල CINEC campus එකේ ඕනිම degree cause එකක්කරනවනම් Rs 100000 ක් cause free එකෙන් අඩු කරගන්න පුලුවන්.. exam එකෙන් පස්සේ මේ application එකේ printout එකක් අරගෙන පන්තියට ඇවිත් මලිත් සර්ගෙන් sign එකක් ගන්න . සර්ව meet වෙන්න පුලුවන් වේලාව: සක්යා:සෙනසු ප.ව 3.15 සිසුල්කා ඉරිදා ප.ව 4.15 බදාදා ප.ව 5.00 CINEC campus

Malith Wasalage.pdf1.90 KB