en
Feedback
වාණිජ එකමුතුව 🇱🇰 NOTES

වාණිජ එකමුතුව 🇱🇰 NOTES

Open in Telegram

උසස්පෙළ වාණිජ අංශයේ සිසුන් හදාරනු ලබන 🟡ACC 🔴BS 🔵Econ යන විෂයන්වල සටහන් හා වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද චැනලයකී. Our Group ➤ @cmz_unity_sl Our Channel ➤ https://t.me/Sl_Cmz_untity_chnl

Show more

📈 Analytical overview of Telegram channel වාණිජ එකමුතුව 🇱🇰 NOTES

Channel වාණිජ එකමුතුව 🇱🇰 NOTES (@sl_commerce_notes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 13 740 subscribers, ranking 14 329 in the Education category and 269 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 740 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 137 over the last 30 days and by 3 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
උසස්පෙළ වාණිජ අංශයේ සිසුන් හදාරනු ලබන 🟡ACC 🔴BS 🔵Econ යන විෂයන්වල සටහන් හා වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද චැනලයකී. Our Group ➤ @cmz_unity_sl Our Channel ➤ https://t.me/Sl_Cmz_untity_chnl

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

13 740
Subscribers
+324 hours
+3777 days
+1 13730 days
Posts Archive
#𝘈𝘤𝘤𝘰𝘶𝘯𝘵𝘪𝘯𝘨 2. ගිණුම්කරණ සමීකරණ වාණිජ එකමුතුව 🇱🇰 @cmz_unity_sl

#𝘈𝘤𝘤𝘰𝘶𝘯𝘵𝘪𝘯𝘨 1. ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව වාණිජ එකමුතුව 🇱🇰 @cmz_unity_sl

⚠️🖇 ගිණුම්කරණය පාඩම් සියල්ල ⚠️🖇 1 ) ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව 2) ගිණුම්කරණ සමීකරණය 3) ද්විත්ව සටහන් 4) මූලික සටහන් පොත් 5) පාලන ගිණුම් 6) වැරදි නිවැරදි කිරීම් 7) ගිණුම්කරණය සංකල්ප 8) කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන 9) නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන 10) ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන 11) අසම්පූර්ණ සටහන් 12) හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන 13) ගිණුම්කරණ ප්‍රමිත 14) සමාගම් ගිණුම්කරණය 15) මුදල් ප්‍රවාහා ප්‍රකාශනය 16) අනුපාත විශ්ලේෂණය 17) කළමනාකරණ ගිණුම්කරණය 18) පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය 19) ප්‍රාග්ධන ආයෝජන තීරණ

🌀වාණිජ එකමුතුව සමූහය යටතේ බලගැන්වෙන මෙම සමූහයේ ඔබගේ වාණිජ විෂය කරුණු සාකච්ඡා කිරීමට.. 🌀papers ,notes හුවමාරු කිරිමට යොදාගන්
🌀වාණිජ එකමුතුව සමූහය යටතේ බලගැන්වෙන මෙම සමූහයේ ඔබගේ වාණිජ විෂය කරුණු සාකච්ඡා කිරීමට.. 🌀papers ,notes හුවමාරු කිරිමට යොදාගන්න. 🌀තවද අපගේ ප්‍රධාන සමූහයේ ඇති වන ගැටලු සාකච්ඡා කිරීමට ද මෙම සමූහය උපකාරී කර ගන්න..

🎯 Social Media Posts Design 🎯 Logo Design 🎯 Business Card Design 🎯 Poster Design 🎯 Any Art Work 🎯 Youtube Thumbnail 🎯
🎯  Social Media Posts Design 🎯  Logo Design 🎯  Business Card Design 🎯 Poster Design 🎯 Any Art Work 🎯 Youtube Thumbnail 🎯 youtube Community Post ඉහලා ගුණත්වයෙන් හා ප්‍රමිතියෙන් යුත් සෙවාවන් අතිශය සාධාරණ මිල ගණන් යටතෙ ලබාගන්න අප හා සම්බන්ධ වන්න. ....💛 සාම්පල් @Ha_lk_sample WHATSAPP : 0717210256 FACEBOOK   :  Click here

▬▬▬▬ සරසවි සිහිනය ▬▬▬▬ වානිජවලින් ▬▬▬▬ ගෙත්තම් කරන්නට ▬▬▬▬ වෙර දරන ▬▬▬▬ සිංහ පැටවුන්ගෙ ▬▬▬▬ සොදුරු නවාතැන
▬▬▬▬ සරසවි සිහිනය ▬▬▬▬ වානිජවලින් ▬▬▬▬ ගෙත්තම් කරන්නට ▬▬▬▬ වෙර දරන ▬▬▬▬ සිංහ පැටවුන්ගෙ ▬▬▬▬ සොදුරු නවාතැන

accounting.pdf4.10 MB

Econ Final.pdf12.90 MB

*පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන පැහැසරණි සමාජ සත්කාරක වැඩසටහනට* සමගාමීව වාණිජ විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය සහ ආර්ථික විද්‍යාව විෂයන්ට අදාළ වන පාඩම් වලට අදාළ සටහන් ඇතුළත් කර සකස් කරන ලද නිබන්දන කට්ටලයකි. වසංගත තත්වය හමුවේ වූවද දෙපයින් නැගී සිටින්නට වෙර දරන අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් කළමනාකරණ පීඨයේ සහෝදරත්වයෙන්, සියලුම ඒකක වලට අදාළ වන ලෙස මෙම නිබන්ධන සකස් කර ඇත. මේ සඳහා අප සහෝදර සහෝදරියන්ගේ දැනුමද, විෂය නිර්දේශයට අදාළ වන පොත් පත් වලින් හා අනෙකුත් සියලුම මූලාශ්‍රයන්ගෙන් විෂය නිර්දේශයට අදාළ වන ලෙස කරුණු ගොනු කොට සකස් කර තිබේ. ⭕⭕⭕⭕⭕⭕⭕⭕ _මෙවර විභාගයට පෙනී සිටින සියලු දෙනා වෙනුවෙන් හැකිතාක් මෙම පණිවුඩය සහ නිබන්ධන Share කරන මෙන් ඉල්ලා සිටිමු._ ⭕⭕⭕⭕⭕⭕⭕⭕

😊යාලුවනේ පොඩි උදව්වක් ඕන අනිවා❤️. පලවෙනි පාරට මේම එකකට යන්නෙ පුලුවන් නම් උදව්ව කරන්න❤️🙂. ⭕️මුලින්ම මේ channel එකට join වෙලා
😊යාලුවනේ පොඩි උදව්වක් ඕන අනිවා❤️. පලවෙනි පාරට මේම එකකට යන්නෙ පුලුවන් නම් උදව්ව කරන්න❤️🙂. ⭕️මුලින්ම මේ channel එකට join වෙලා මගේ නමට (harshana🇱🇰 ) vote එකක් දාන්න https://t.me/DATALOKAYA/2308 ⭕️ඊට පස්සේ මේ botta @harshana_chat_bot Screen shot එකක් දාන්න කට්ටියම මේ උදව්ව කරලා දෙන්න❤️ උදව් කරන හැමොටම පෙපර්130 ක model paper සෙට් එකක් දිනවා Like කරලා පහල link එක ටච් කරලා ss දාන්න...

වාණිජ විෂයන්වලට ආදාල ඔබගෙ දැනුම් වර්ධනය කිරිමෙ අරමුනින් අප ණිර්මානය කල නව චැනලය වෙත හැම කෙනෙක්ම සම්බන්ධ වන්න...
වාණිජ විෂයන්වලට ආදාල ඔබගෙ දැනුම් වර්ධනය කිරිමෙ අරමුනින් අප ණිර්මානය කල නව චැනලය වෙත හැම කෙනෙක්ම සම්බන්ධ වන්න...

වාණිජ විෂයන්වලට ආදාල ඔබගෙ දැනුම් වර්ධනය කිරිමෙ අරමුනින් අප ණිර්මානය කල නව චැනලය වෙත හැම කෙනෙක්ම සම්බන්ධ වන්න...
වාණිජ විෂයන්වලට ආදාල ඔබගෙ දැනුම් වර්ධනය කිරිමෙ අරමුනින් අප ණිර්මානය කල නව චැනලය වෙත හැම කෙනෙක්ම සම්බන්ධ වන්න...

අදත් හරියටම රාත්‍රි 8.30 අලුත් quiz පටන්ගනවා 😋 අද තියෙන subject ♨️Account ♨️Business ♨️Economics ♨️Ict ♨️Genorl english ♨️Ge
අදත් හරියටම රාත්‍රි 8.30 අලුත් quiz පටන්ගනවා 😋 අද තියෙන subject ♨️Account ♨️Business ♨️Economics ♨️Ict ♨️Genorl english ♨️Genorl knowledge මතකනෙ එනම් වෙලාව අද රාත්‍රි 8.30 😉..

වාණිජ එකමුතුව අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමොටම අලුත් වැඩක් සුදානම් කරා අපි 😉.... අද ඉදන් හැමදාම රාත්‍රි 🌙 8.30 ඉදලා හැම විෂ
වාණිජ එකමුතුව අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමොටම අලුත් වැඩක් සුදානම් කරා අපි 😉.... අද ඉදන් හැමදාම රාත්‍රි 🌙 8.30 ඉදලා හැම විෂයකටම ආදාල අලුත්ම අලුත් quiz bot කරනවා 😜.. විශෙත්වය තමයි මෙකෙන් win කරන අයගෙ නම අපෙ winners of the day channel එකෙ සහ අපෙ group එකෙ හැමොටම බලන්න දානවා ...😋 හැමොම රාත්‍රි 8.30 වෙනකොට වාණිජ එකමුතුවට සෙට් වෙන්න ලමයි එහෙනම්...❤️‍🔥.....

වාණිජ එකමුතුව අපෙන් ලබාදෙන සියලුම සේවා සමග දැන්ම සම්බන්ධ වන්න....