en
Feedback
වාණිජ එකමුතුව 🇱🇰 NOTES

වාණිජ එකමුතුව 🇱🇰 NOTES

Open in Telegram

උසස්පෙළ වාණිජ අංශයේ සිසුන් හදාරනු ලබන 🟡ACC 🔴BS 🔵Econ යන විෂයන්වල සටහන් හා වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද චැනලයකී. Our Group ➤ @cmz_unity_sl Our Channel ➤ https://t.me/Sl_Cmz_untity_chnl

Show more

📈 Analytical overview of Telegram channel වාණිජ එකමුතුව 🇱🇰 NOTES

Channel වාණිජ එකමුතුව 🇱🇰 NOTES (@sl_commerce_notes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 13 740 subscribers, ranking 14 329 in the Education category and 269 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 740 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 137 over the last 30 days and by 3 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
උසස්පෙළ වාණිජ අංශයේ සිසුන් හදාරනු ලබන 🟡ACC 🔴BS 🔵Econ යන විෂයන්වල සටහන් හා වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද චැනලයකී. Our Group ➤ @cmz_unity_sl Our Channel ➤ https://t.me/Sl_Cmz_untity_chnl

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

13 740
Subscribers
+324 hours
+3777 days
+1 13730 days
Posts Archive
+8
පරිගණක පරිණාමය

+9
ගැටළු විසඳීමේ ක්‍රියාවලි

+9
තොරතුරුවල මූලීක තැනුම් ඒකක හා ගති ලක්ෂණ

🟡 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සටහන් 🟡

+1
ව්‍යාපාර සංඛ්‍යානය ගුරු අත්පොත 12 ශ්‍රේණිය

⚪ ව්‍යාපාර සංඛ්‍යානය සටහන් ⚪

+4
මූලික ආර්ථික දර්ශක 2021 මහ බැංකු වාර්තාව

🟤 2021 මහ බැංකු වාර්තාවේ සංඛ්‍යා දත්ත 🟤

+8
0) මුල් පිටු ( හැඳින්වීම , පටුන )

🟢 2021 මහ බැංකු වාර්තාවේ සඳහන් කරුණු 🟢

⭕ රනිල්ගේ අතුරු අයවැය තුළ ඇති යෝජනා සහ සහන ⭕ ⭕ 2022 සැප්තැම්බර් 1 වන දා සිට එකතු කළ අගය මත බද්ද (VAT) 12% සිට 15% දක්වා ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ⭕ එහිදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැදගත් කරුණු පහතින් දැක්වේ. ✴ වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයින් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ අවශ්‍යතාව හඳුන්වා දෙයි. ✴රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ දැනට අවුරුදු 60 වැඩි සියලු සේවකයින් 2022 දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගැන්වීමට පියවර. ✴ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවීමට යෝජනා. ✴තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනියුක්ත කිරීමට යෝජනා. ✴ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට යෝජනා. ✴ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා. ✴අඩු ආදායම් ලාභී පවුල් 61,000ක් සඳහා මසකට රුපියල් 10,000 බැගින් මාස 4ක් සහනාධාර ලබා දීමට යෝජනා. ✴ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොළිය හැර) කපා හැරීමට යෝජනා. ✴කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා. ✴ශ්‍රී ලාංකිකයින්ගේ සහය රටට ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන එතෙර ශ්‍රී ලාංකිකයින් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමට යෝජනා. ✴දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමත්, අදර්ශ ව්‍යාපෘතිය ලෙස කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට යෝජනා. ✴ඉදිරියේදි රජයේ අවශ්‍යතා සදහා විදුලියෙන් ක්‍රියාත්මක වාහන පමණක් මිල දී ගැනීමට ත්, ෆොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන භාවිතය ඉදිරියේදී අත්හිටුවීමටත් යෝජනා. ✴රටේ සම්පත්වලින් දැනට ලැබෙන රාජ්‍ය බදු නොවන ආදායම් වැඩි කිරීමට යෝජනා. ✴අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය සහ රාජ්‍ය සේවා වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යෙදවීමට යෝජන

👊2021 වසරේ නොවැම්බර් මස 12වන දින, ඉදිරිපත් කරනු ලැබූ 2022 වර්ෂය සඳහා සම්පූර්ණ අයවැය කතාව මෙම PDF එක තුලින් දැක්වේ. 👊මෙය ආර්ථික විද්‍යා විෂය හදාරන සිසුන්ට රාජ්‍ය ආර්ථිකය පාඩම (8වෙනි පාඩම) සඳහා වැදගත්වේ.

👊2021 වසරේ නොවැම්බර් මස 12වන දින ඉදිරිපත් කරනු ලැබූ අයවැය කතාවේ ඇතුලත් යෝජනා මෙම PDF එක තුල ඇත.(කෙටියෙන් දක්වා ඇත) 👊මෙය ආර්ථික විද්‍යා විෂය හදාරන සිසුන්ට රාජ්‍ය ආර්ථිකය පාඩම (8වෙනි පාඩම) සඳහා බෙහෙවින් වැදගත්වේ______

🇱🇰අයවැය කතාව 2021

🇱🇰සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය

🇱🇰මහින්ද චින්තනය

🇱🇰මෛත්‍රී පාලනයක් සුරක්ෂිත රටක්

🟣 වාණිජ විෂයානුබද්ධ දේශපාලනිකමය තොරතුරු 🟣

ව්‍යාපාර පනත්   • 1918 අන්ක   06 දරන  ව්‍යාපාර  නාම අක්ඥා  පනත • 2007 අන්ක 07 දරන සමාගම්  පනත • 1890 සමා රහිත හවුල්  ව්‍යාපාර  අක්ඥා  පනත • 1907 සීමා සහිත හවුල්  ව්‍යාපාර  අක්ඥා  පනත • 1840 අංක 07දරන වංචා වැලැක්වීමේ අක්ඤා පනත • 1972 අංක 11දරණ සමුපකාර සමිති පනත • 1992 අංක 11 දරන සමුපාකාර  සමිති (සංෂේාදිත)පනත • 1958 අංක 15 දරන  සෙවා අර්ථසාධක අරමුදල පනත • 1980 අංක 46 දරන  සෙවා නියුක්ති භාරකාර අරමුදල පනත • 1954 අංක 19 දරන සප්පු හා කාර්යාලය සේවක පනත • 1984 අංක 06 දරන ශීු ලංකා පුමිති පනත • 1980 අංක  26 දරන  ආහාර  පනත • 2015 අංක 05 දරන ජාතික  ඹෟෂධ නියාමන  අධිකාරි පනත • 1995 අංක 15 දරන   ගිනුම්කරන හා විගනණ ප්‍රමිති පනත • 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත • 2006 අංක 10 දරන  දේශිය ආදායම්  පනත • 2003 අංක 09 දරන පාරිභෝගික  කටයුතු  පිළිබඳ අධිකාරි පනත • 1980 අංක 27 දරන විලවුන් උපකරණ හා ඖෂධ  පනත • 1995 අංක 35 දරන මිනුම් එ්කක හා ප්‍රමිති සේවා පනත • 2011 අංක 03 දරන රක්ෂණ  කර්මාන්තය විදිමත් කිරිමෙ‍ි පනත • 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල • 1949 අංක 56 දරන මුදල් නීති පනත • 2002 අංක 30 දරන මුදල් නීති(සංසේාධිත) පනත • 1988 අංක 30 බැංකු  පනත • 2011 අංක 42 මුල්‍යය වියාපාර පනත • 1988 අංක 78 මුදල් සමාගමික පනත • 2017 අංක 12 දරන විදේශ විනිමය පනත • 1972 අංක  05 සමුපාකාර පනත • 1992 මිහිකත සමුළුව (බ්‍රසීලයේ රියේද ජැනැයිරො අගනුවර )