2 682
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from Chemistry online guru 2024
✅⭕ අවුරුදු නැකතට කරන්න
පැයක online MCQ paper එකක් දානව
https://t.me/Chemistryonlineguru2024
telegram channel එකට...
පළවෙනි පාඩමෙන්..
❤️සූදානමෙන් ඉන්න...
Repost from Chemistry online guru 2024
‼️⛔A/L 2024 Chemistry ⛔‼️
Theory + Past Papers + Colombo school papers
⭕Disapa app link
https://play.google.com/store/apps/details?id=lk.disapa.app
2024 Telegram channel
https://t.me/Chemistryonlineguru2024
Krishan සර්ගෙ whatsApp number
0718952983
Repost from A/L 2023 Chemistry with Krishan sir
[29/03, 11:43 pm] Krishan Jayarathna: ⛔O/L සත්කාරය
Share කරන්න⛔
‼️O/L Science ‼️
⭕විද්‍යුත් රසායනය පාඩම⭕
පහත youtube video වලින්
❤️නොමිලේ❤️ ඉගෙනගන්න..
Episode 01
https://youtu.be/zH16EPJ9uHM
Episode 02
https://youtu.be/ZStRJTIgjVo
Episode 03
https://youtu.be/yFD3n60ZWtE
#chmistryonlineguru
ඔයාලගෙ නෑදෑ යහෞ මිත්‍රයන් මේ පාර O/L ලියන නංගිලා මල්ලිලා ඉන්නවනම් එයාලට share කරන්න.
එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි
‼️⭕ *A/L 2023 විභාග පංතිය (Exam Class )*
Chemistry online guru
✅මෙම ප්‍රශ්න පත්‍ර පංතිය දැනට whatsApp group හරහා සිදු කෙරෙන අතර පසුව Disapa app එක හරහා සිදු කෙරේ.
⛔ *මසකට පැය 5ක විභාග 2ක් පැවැත්වේ..*
⛔දැනට මුල් පාඩම් 5 ආවරණය කරගත් දරුවන් ඉක්මනින් *අනිවාර්යයෙන්ම* මෙම විභාග පංතියට ඇතුලත් වන්න.
‼️‼️‼️‼️‼️‼️‼️‼️ ( *සිලබස් කවර් කරගෙන විභාග ලියන්න හිටියොත් වභාග ලියන්න වෙන්නෙ ඊලග අවුරුද්දෙ / පුංචි ළකුනකින් හරි වැඩේ පටංගන්න , ටික ටික ළකුණු වැඩි කරගන්න.)*
‼️‼️‼️‼️‼️‼️‼️‼️
✅මසකට වරක් ඔබ whatsApp group එකකට ඇතුලත් කෙරෙන අතර ඔබේ *පිළිතුරු පත් බැලීම, ඔබට marking ලබා දීම , ඔබට අපැහැදිලි තැන් whatsApp හරහා පැහැදිලි කිරීම* ආදී සියල්ලම එම කණ්ඩායම බාර Teacher Assistant හරහා සිදුවේ..
✅විභාග ප්‍රශ්න පත්‍රය PDF ලෙස ඔබට ලැබේ.
✅ඔබ පිළිතුරු ලියූ පසු එම පිළිතුරු පත්‍රය Camscanner හරහා PDF කර එම PDF එක whatsApp හරහා ඔබ ඇතුලත් කණ්ඩායමේ Teacher assistant වෙත එවිය යුතුය.(අවශ්‍යනම් තැපැල් මගින් ප්‍රශ්න පත්‍ර හුවමාරු කරගත හැක නමුත් එහිදී යම් කාලයක් ගත වන වතර paper printing සහ තැපැල් ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය)
✅ඔබ පිළිතුරු එවා දින කිහිපයක් ඇතුලත ඔබගේ පිළිතුරු පත්‍රය බලා එහි ළකුණු සහ marking එක ඔබ වෙත ලැබේ.
✅ඉන් පසු ඔබ විසින් එම marking එක නැවත අධ්‍යනය කොට ඔබගේ වැරදුනු තැන් වලට අදාල පිළිතුරු රතු පෑනෙන් නිවැරදි කොට ලියා නැවත Teacher assistant වෙත camscanner හරහා pdf කර යැවිය යුතුය.
✅එසේ එවීමෙන් පසු ඊලග ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.
⛔මාසික පංති ගාස්තුව 800/= ක් ගෙවූ පසු ඔබව whatsApp group එකකට ඇතුලත් කෙරේ.
පංති ගාස්තු ගෙවිය යුතු ගිණුම් අංකය
G.P.K Jayarathna
73895245
BOC Bank
(0706952983 අංකයට Receipt එක එවා Exam class ලෙස සදහන් කල යුතුය )
✅මසකට විභාග 2ක් පැවැත්වෙන අතර
ප්‍රශ්න පත්‍රයක *රචනා ප්‍රශ්න 4ක් , ව්‍යූහ ගත රචනා ප්‍රශ්න 4ක් හා MCQ ප්‍රශ්න 50ක්* ඇතුලත් වේ.
‼️⭕ *සැ.යු* .
✳️මුල් ප්‍රශ්න පත්‍ර 5 ම පළමු පාඩම් 5න් ප්‍රශ්න ලැබේ.
✳️ඉන් පසු ප්‍රශ්න පත්‍ර 5ම පළමු පාඩම් 6න් ප්‍රශ්න ලැබේ.
✳️ඉන්පසුව ලැබෙන ප්‍රශ්න පත්‍ර වලට ක්‍රමක්‍රමයෙන් organic , සමතුලිතතාවය සහ සමස්ත විශය නිර්දේශයෙන්ම ප්‍රශ්න ඇතුලත් කෙරේ.
සියලූම ප්‍රශ්න විභාග මට්ටමේ ගුණාත්මක ප්‍රශ්න වන අතර උනන්දුවෙන් අවංකව වැඩ කල හැකි දරුවන් පමණක් සම්බන්ද වන්න.
මෙම ප්‍රශ්න පත්‍ර පංතිය විභාගය වන තුරුම පැවැත්වේ.
රසායන විද්‍යා විශයට ළකුණු 80 ඉක්මවූ A එකක් බලාපොරොත්තු වන දරුවන්ට මෙය ඒ සදහා හොද පිටුවහලක් වනු ඇත.
අපැහැදිලි තැන් 0706952983 අංකයට whatsApp පණිවිඩයක් යවා දැනගන්න.
⛔දන්න යාලුවන් දැණුවත් කරන්න
(මුලින් සහභාගී වන දරුවන් සදහා විභාගය වනතුරුම පංති ගාස්තුවල වැඩි වීමක් සිදු නොවේ )
Repost from Chemistry online guru 2024
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
Morning Paper 304
(From unit 01)
සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වීඩියෝවක් chemistry online guru youtube නාලිකාව හරහා ඔබ වෙත ලබා දේ.
(මේක අපේ physical class වල දරුවන්ට ලබා දෙන morning paper එකක් / ඉතින් සති 15ක් යන තුරු රටේ සියලූම දරුවන්ට නොමිලේ දෙන්න තීරණය කලා)
❕❕❕❕❕❕❕❕❕❕❕❕❕❕
🔴ප්‍රශ්න පත්‍රය පහත link එකෙන් download කරගන්න.
https://drive.google.com/file/d/1HaVZGSZ9O5e2sz1Rify2gtyRQYdcM85u/view?usp=drivesdk
⛔ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ එක පහත link එකෙන් බලන්න
https://youtu.be/GEF1tAsB3NI
⭕සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍රයක් කිරීමට පහත link එකෙන් chemistry online guru telegram channel එක subscribe කරන්න.
https://t.me/ChemistryOnlineGuru
මේ pdf link එක වැරදි
Paper 303 pdf link
https://drive.google.com/file/d/1GH4fa273HOhwEtmjyEMmQFdZz0crEtuc/view?usp=drivesdk
Repost from A/L 2023 Chemistry with Krishan sir
morning paper 303.pdf
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
Morning Paper 303
(From unit 01)
සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වීඩියෝවක් chemistry online guru youtube නාලිකාව හරහා ඔබ වෙත ලබා දේ.
(මේක අපේ physical class වල දරුවන්ට ලබා දෙන morning paper එකක් / ඉතින් සති 15ක් යන තුරු රටේ සියලූම දරුවන්ට නොමිලේ දෙන්න තීරණය කලා)
❕❕❕❕❕❕❕❕❕❕❕❕❕❕
🔴ප්‍රශ්න පත්‍රය පහත link එකෙන් download කරගන්න.
https://drive.google.com/file/d/1CwUk6tiOzuogQU4BTsHixyhQJeLmZjlq/view?usp=drivesdk
⛔ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ එක පහත link එකෙන් බලන්න
https://youtu.be/cjI3Dvbzors
⭕සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍රයක් කිරීමට පහත link එකෙන් chemistry online guru telegram channel එක subscribe කරන්න.
https://t.me/ChemistryOnlineGuru
Repost from Chemistry Online Guru
⛔ගාල්ල මොණරාගල දිස්ත්‍රික්ක වල ඔයාලගෙ නංගිලා මල්ලිලාව දැණුවත් කරන්න.
Repost from A/L 2023 Chemistry with Krishan sir
ළමයි මේ සතියෙ morning paper නෑ..
ලබන සතියෙ තියෙනව....
Repost from Chemistry Online Guru
⛔ළමයි Disapa app එකේ update එක හරි..
👍App එක වැඩ කරන් නැති අය තියෙන එක unstall කරල අලුතෙන් app store එකෙන් අලුත් update එක දාගන්න..
👍ඔයා දැනට register වෙලා ඉන්න නම්බර් එකෙන්ම ඔයාගෙ password එක දීල log වෙන්න.
👍අලුතෙන් register වෙන්න අවශ්‍ය නෑ..
👍තමන් මුදල් ගෙවපු පාඩම් බලන්න පුලුවන් ගැටලුවක් වෙන් නෑ...
අලුතෙන් app එක දාගන්න ළමයෙක් නම් අලුතෙන් register වෙන්න..
2024 Chemistry පලවෙනි පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ බලන්න පුලුවන්
Repost from Chemistry Online Guru
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වීඩියෝවක් chemistry online guru youtube නාලිකාව හරහා ඔබ වෙත ලබා දේ.
(මේක අපේ physical class වල දරුවන්ට ලබා දෙන morning paper එකක් / ඉතින් සති 15ක් යන තුරු රටේ සියලූම දරුවන්ට නොමිලේ දෙන්න තීරණය කලා)
❕❕❕❕❕❕❕❕❕❕❕❕❕❕
🔴ප්‍රශ්න පත්‍රය පහත link එකෙන් download කරගන්න.
https://drive.google.com/file/d/1CwUk6tiOzuogQU4BTsHixyhQJeLmZjlq/view?usp=drivesdk
⛔ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ එක පහත link එකෙන් බලන්න
https://youtu.be/cSVy7k7v3J8
⭕සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍රයක් කිරීමට පහත link එකෙන් chemistry online guru telegram channel එක subscribe කරන්න.
https://t.me/ChemistryOnlineGuru
Repost from Chemistry online guru 2024
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
Morning Paper 302
(From unit 01)
සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වීඩියෝවක් chemistry online guru youtube නාලිකාව හරහා ඔබ වෙත ලබා දේ.
(මේක අපේ physical class වල දරුවන්ට ලබා දෙන morning paper එකක් / ඉතින් සති 15ක් යන තුරු රටේ සියලූම දරුවන්ට නොමිලේ දෙන්න තීරණය කලා)
❕❕❕❕❕❕❕❕❕❕❕❕❕❕
🔴ප්‍රශ්න පත්‍රය පහත link එකෙන් download කරගන්න.
https://drive.google.com/file/d/1DvZzMf2MDC_EGBib1KFvKOs6Q8yXcYUB/view?usp=drivesdk
⛔ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ එක පහත link එකෙන් බලන්න
https://youtu.be/TOSip2FrSL8
⭕සෑම සතියකම මෙවැනි ප්‍රශ්න පත්‍රයක් කිරීමට පහත link එකෙන් chemistry online guru telegram channel එක subscribe කරන්න.
https://t.me/ChemistryOnlineGuru
Repost from Chemistry Online Guru
ළමයි ඔයාලට ගුණාත්මක සේවයක් ලබා දීම සදහා Disapa app එකේ පොඩි Repair එකක් යනව.
දවස් දෙකක් විතර වීඩියෝ බලන්න බැරි වෙයි.😥
හොදට ලියන්න.
ඔයාලට පුලුවන් ...
එච්චර හිතන්න එපා..
මේ වෙනකොටත් ඔයාට ලකුණක් තියෙනව..
ගිහින් ඒක අරගෙන එන්න...
ඒ ගැන හිතුවන ඒ ළකුණු ප්‍රමාණයට ඔයාට යන්න බැරි වෙන එකයි වෙන්නෙ.
ඒ නිසා
එච්චර හිතන්න එපා..
එතකොට
හෙට ඔයාගෙ ලකුණ ට ඔයාට යන්න පුලුවන් වෙයි..
මෙච්චර කල් කරපු කැපකිරීම් සිහිපත් කරගන්න..
කරපු හොද වැඩ මතක් කරගන්න..
එතකොට ඔයාට ඒක ශක්තියක් වෙයි
උබලට වරදින් නෑ....
මාත් උබල වෙනුවෙන් පාර්ථනා කරනව..
ජය
Chemistry online guru
(ක්‍රිෂාන් ජයරත්න )
Repost from Chemistry Online Guru
❤️කොළබ රාජකීය විද්‍යාලය
අවසාන වාර විභාග MCQ paper
සාකච්ඡාව
Part 02
https://youtu.be/GkCrQrW56Gw
Repost from Chemistry Online Guru
❤️කොළබ රාජකීය විද්‍යාලය
අවසාන වාර විභාග MCQ paper
සාකච්ඡාව
Part 01
https://youtu.be/KDTeXxwDWnw
Repost from Chemistry Online Guru
❤අවසාන තෑග්ග..
ඔයාලට විභාගය ලගයි..
පුතේ මට පුලුවන් විදිහට මම ඔයාලට උදව් කලා..
පේපර් බර ගානක් chemistry online guru youtube නාලිකාව හරහා නොමිලේ කරල දුන්න...
ඒ ගැන මට ගොඩක් සතුටුයි..
මගේ Disapa app එකේ ඉගෙනගත්ත ළමයිටත් මම කාලෙ කන්නෙ නැතිව මාස ගනකට කලින් විශය නිර්දේශය ආවරණය කරල පසුගිය විභාග ප්‍රශ්න සහ කොළබ ජාතික පාසල් ප්‍රශ්න සහ මගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කලා..
දැන් විභාගෙට සති කීපයයි..
මේ ඔයාලට දෙන අවසාන තෑග්ග..
ගිඅ අවුරුද්දෙ ළමයි දහස් ගණනක් මේ උදව්ව ගත්ත...
ඔයාලටත් මම ඒ විදිහටම ඒ උදව්ව දෙනව.
මේ කොළබ රාජකීය MCQ paper එක..
පුතා විභාගෙට කලින් මේ පේපර් එක අනිවාර්යයෙන්ම කරන්න..
❤️මේ පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ එක මම තව දින දෙකකින්https://t.me/ChemistryOnlineGuru telegram එකට දානව...
පහත link එකෙන් paper එක download කරගන්න.
https://drive.google.com/file/d/1CaesVUJVsliAnAERzLiWqrVKwJJHP6T7/view?usp=drivesdk
❤️දරුවො හැමෝම හීන සියල්ලම ආයෙත් මතක් කරගෙන , ටාගට් එකට කොහොම හරි යනව කියල හිතාගෙන සතුටින් ගැම්මෙන් chemistry පොත බලන්න පුතේ ජනවාරි පළවෙනිද ❤️
දරුවො හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
ක්‍රිෂාන් ජයරත්න
(Chemistry online guru)
Repost from Chemistry online guru 2024
❤️ පිළිතුර ගන්න හැටි නොදන්න අය පහත වීඩියෝ එකෙන් ඉගෙනගන්න
https://youtu.be/kOoOtBqPgko