MJ Full papers 📖& documents
Open in Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Show more1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from 2023 ICT Pubudu Wijekoon
🏆 දෙසැම්බර් 8 බ්‍රහස්පතින්දා උදේ 8ට මහනුවර 2023 ICT revision පන්තියේ පලවෙනි දවස. Computer Architecture සහ OS කරනවා. ඕනෑම දරුවෙක්ට එදාට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්..
ඔයාලගේ යාලුවෝ දැනුවත් කරන්න whatsapp , telegram , fb share කරන්න...
අපේ පන්ති වල ඉගෙනගන්න සහ ඉගෙනගත් දරුවන්ගේ නිර්දේශය මට ගොඩක් වටිනවා ..❤️
හෙට (දෙසැ 5) 2022 paper class මහනුවර සහ කුරුණෑගල ආයතන දෙකේදීම පෙ.ව 8 සිට පැවැත්වේ. අලුත් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලබා දේ.
🏆 2024 AL ICT නව පන්ති....
Telegram - t.me/ict2024pw
සිප්වින් කුරුණෑගල...
සෙනසුරාදා 10.30-12.30
සෙනසුරාදා 2.30-4.30
ඉරිදා 7.45-9.45
English medium
බදාදා 3-5
---------------------------
No. Zero මහනුවර..
ඉරිදා 1-3
English medium
බ්‍රහස්පතින්දා 2-4
Please share ❤️
Ananda college 3rd term test answer sheet
මේක අපේ සර් ලියපු එකක්.ඔයාලට උදව්වක් වෙයි..
💯Recommended 💯
ඔයාල බහුතරය ict නොකරනව ඇති..නංගිල මල්ලිල ඉන්නවනම් share කරල දැනුවත් කරන්න.මුල ඉදන් වැඩ ටික කරන් යන්න සෙට් වෙන්න එයාලට පුංචි දැනුවත් කිරීමක් කරන්න.
හැම මැසේජ් එකටම angry mood දාන පොරක්/2ක් ඉන්නවා.🙃මනුස්සයෙක් අසරන වෙලා අසනීපෙකට බෙහෙතක් අහුවත් උන්ට තරහ යනවා..😂
මන් මේ පේපර් හදනවයැ.🤓මට මේ චැනල් එකෙන් සල්ලි හම්බෙනවයැ🥱.උබල අපි ඔක්කොම ගොඩ යන්ඩ ඕනෙ ගමනක් නිසයි මේ වැඩේ පටන් ගත්තේ.🫡
මටනම් කමක්නෑ ඉතිම් එකෙක් මේ චැනල් එකේ ඉදල හරි වැඩ ටික කරගන්නවනම්.මන් මේ වෙලාවක් කැපකරල මේක කිව්වෙ මා ටිපර් වී නොව දාන පෝස්ට් වලට උන් ටිපර් වී ලේ අපිරිසිදු වීම වැලැක්වීමටය..😂💔
මේ සතියේ (28,29,30 දිනවල) ලබා දෙන්නේ පසුගිය සතියේ ලබා දුන් ප්‍රශ්න පත්‍ර කට්ටලයමය. (විශේෂයෙන් පසුගිය සතියේ වාර විභාග නිසා කුරුණෑගල පංතියේ බහුතරයකට සහභාගී වීමට නොහැකි වූ බැවින්)
