MJ Full papers 📖& documents
Open in Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Show more1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🔳The Flash [2014–2023] - ෆ්ලෑෂ් සිංහල හඩ කැවූ
Rating ⭐️: 7.6 / 10
Genre: #Action 🌋 #Adventure 🎭 #Drama
Story Line :
After being struck by lightning, Barry Allen wakes up from his coma to discover he's been given the power of super speed, becoming the Flash, and fighting crime in Central City.
⛔️ පහත බටන් එක ක්ලික් කර ජොයින් වන්න ⛔️🔴GIT සම්මන්ත්‍රණ මාලාව 2023 FREE ONLINE🔴
🛑ගම්පහ අධ්‍යාපන කලාපය 🛑මගින් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය වෙනුවෙන් සංවිධානය කරන 🔥 GIT සම්මන්ත්‍රණ මාලාව ........🔥
ආවරණය වන විෂය කොටස්
• Excel
• Word
• Access
• PowerPoint
• HTML
• Logic Gates
• මෙහෙයුම් පද්ධති
• Internet & Email
• IOT
පැවැත්වෙන දිනයන්
💧Day 01 - ආරම්භය 2023 පෙබරවාරි මස 26 ඉරිදා රාත්‍රී 8.00 - 10.00
💧Day 02 - 2023 පෙබරවාරි මස 28 අඟහරුවාදා රාත්‍රී 8.00 - 10.00
💧Day 03 - 2023 මාර්තු මස 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 10.00
💧Day 04 - 2023 මාර්තු මස 03 සිකුරාදා රාත්‍රී 8.00 - 10.00
💧Day 05 - 2023 මාර්තු මස 05 ඉරිදා රාත්‍රී 8.00 - 10.00
💧Day 06 - 2023 මාර්තු මස 07 අඟහරුවාදා රාත්‍රී 8.00 - 10.00
💧Day 07 - 2023 මාර්තු මස 09 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 10.00
💧Day 08 - 2023 මාර්තු මස 10 සිකුරාදා රාත්‍රී 8.00 - 10.00
පැවැත්වෙන ආකාරය
🚩Zoom හා YouTube live මගින්
සහභාගි වීමට නම්.. WhatsApp Group හෝ Telegram Group සමග join වන්න.
Telegram Group
https://t.me/git2023freeseminar
GIT විභාගය පැවැත්වෙන දිනය - 2023.03.18 ලිඛිත පරීක්ෂණයකි.
සහභාගී වන කණ්ඩායම් - 2020,2021,2022,2023 AL Batch
Repost from 2023 ICT Pubudu Wijekoon
මගේ 2019 පන්තියේ දිස්ත්‍රික් 1st වුන දරුවාගේ අප්පච්චි ට තමයි මේ ශල්‍යකර්මය කරන්න සිදුවෙලා තියෙන්නේ. පුලුවන් කෙනෙක් උපකාරයක් කරන්න මේ පනිවුඩය බෙදාහැරලා..🙏
ඔන්න වැඩේ ඉවරයි 😮💨.ද්‍රවස්ථිතිය ,දෝලන හා තරංග 1 tute 2 අඩුයි .ඒවා දාන්නම් හෙට.
