MJ Full papers 📖& documents
Open in Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Show more1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Instagram ඉන්න අය sup එකක් දෙන්න.දුන්නොත් හෙට 2022 revison tutes දානවා..🤙
🔴ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනි ළමයි.
මගේ නංගි කෙනෙක්ගේ photos පාවිච්චි කරලා instagram account එකක් කරගෙන යනවා කවුරුහරි කෙනෙක්. නංගි instagram එකේවත් නෑ. එයාගේ whatsapp dp එක තමයි මෙහෙම දාල මේක කරගෙන යන්නේ. දැනටමත් එහෙට මෙහෙට msg දාල ඇති.
ඒ නිසා ඉක්මනටම හැමෝම report කරලා sup එකක් දෙමුද!!!
අද රෑ 12ට කලින් හැමෝම report කරමු. කාට කාටත් මේ වගේ කරදර වෙනවා. ඉතිං ඒ වගේ වෙලාවක මිනිත්තුවක් වැය කරලා මෙහෙමවත් උදව්වක් කරන්න බැරි නම් මනුස්සයෙක් වෙන්න බෑ.
Link එක👇
https://instagram.com/satharasinghenishi?igshid=YmMyMTA2M2Y=
මන් වෙනුවෙන් මේක කරලා දීපල්ලා දරුවනේ🙏🏻
දිනූෂ අයියා ස්ටේජ් නැග්ගට පස්සෙ තමා බෑන්ඩ් එක" හදේ උපන් ලදේ" ගහන්න පුරුදු උනේ.මන් හිතන්නේ විනාඩි 3ක් ගන්නැති.perfect නැතත් shape එකේ note ටික අල්ලන් ගැහුවා නංගිලා සෙට් එක..🤍
