en
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

Open in Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Show more
1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Share please

photo content

මේකෙ ss දානවනම් msg ek wtrk crop කරලා දාන්න .

මේ අපි අදුරන කෙනෙක්ගෙ car එකක්.ගොඩක් අය comment දානවා පොඩි උන්ට car දෙන්නෙපා කියලා .ඕක පැද්දෙ පොඩි උන් දෙන්නගෙන් එකෙක්වත් නෙම
මේ අපි අදුරන කෙනෙක්ගෙ car එකක්.ගොඩක් අය comment දානවා පොඩි උන්ට car දෙන්නෙපා කියලා .ඕක පැද්දෙ පොඩි උන් දෙන්නගෙන් එකෙක්වත් නෙමේ.වැඩිහිටි මනුස්සයෙක් .ඌ බීලා ගිහින් තමා ඔය අනතුර උනේ.අපි හූල්ලනවා බන් ඕක අහපු වෙලේ ඉදලා.එකෙක් මට වඩා අවුරුදු 2ක් වැඩිමල්,එකෙක් මට වඩා අවුරුද්දක් බාලයි.කොහොමද බන් ගානක් නැතුව ඉන්නේ. මොකා උනත් ඌ මරගත්තා කොල්ලො දෙන්නව.මන් fb නෑ .පුලුවන්නම් එකෙක් comment එකක් දාහන් ඕක පැද්දෙ නෑ කියලා ඔය තරුනයෝ දෙන්නා.

+1
MJ_2022_revison_Electric_field01.pdf

CamScanner 04-25-2023 14.03.pdf

2023MJRevision_oscillations&waves_01.pdf

ස:අ:ච tute දැම්මෙ නෑ නේ😬. නිකමට එකෙක්වත් කියන්නෙ නෑ 😒.

අක්ක මල්ලි ඉන්න ගෙදරක් නම් 😂💌 𝐀𝐥𝐩𝐡𝐚 ⱽ ˢᵗᵒʳᵉ 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 https://t.me/+UMsVjxmF7c8zMzVl

mahenJecob_2022Theory_oscillations&waves01.pdf

ඔයාලට 2023 revison tute #2023MjRevT කියන simble එකෙන් හොයාගන්න පුලුවන් .

Dreasthitiya

2023-MJrevision_machanics_04_hydrostatics ද්‍රවස්ථිතිය #2023MjRevT

Zet එකහ්🔥
Zet එකහ්🔥

ජේකබ් සර්ගෙ 2023 revison online යන ලමයි add වෙන්න.සමහර site ගැටලු ඔයාට නැත්තම් මට තියෙන්න පුලුවන් .ඒ වගේ වෙලාවක පොඩ්ඩක් msg එකක් share කරගන්න තමා මේක හැදුවෙ

හැමෝම බනිනවා දෙමාපියන්ට පාසලේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට.. ගුරුහරුකම් දීලා හැදුවානම් ඔහොම වෙන්නෙ නෑ කියල. ඒවට උත්තර දෙන සමහර අය කියනවා බිග් මැච් එකකදි උපදෙස් දෙන්න ගියානම් හෙල්මට් වලින් ගහල මැරුව වගේ මරයි කියල උපදෙස් දෙන්න ගිය කෙනාවත්. මේ කියන බනින හැම වචනයකම ඇත්තකුත් තියනවා. ඇයි.. ඒ අපේ රටේ විදිහ. අපේ දරුවො හැදෙන විදිහ. අපේ දරුවන්ව හදන විදිහ. ඔහේ හැදෙන්න අතාරිනකොට වෙන විදිහ. ගුරුවරු දෙමාපියො දරුවො මේ හැම කෙනෙක්ම මේ වගකීම ගන්න ඕන මෙහෙම දේවල් වලට. හැබැයි ඊට වඩා.. මේ සමාජයේ දරුවන්ගෙ ඔලු කන පිරිසක් ඉන්නවා.. වැඩිහිටියන් කියන දේ අහන එක ගැලපෙන්නෙ නෑ කියල කියල දෙන, තමන්ගෙ නිදහස උපරිමයෙන් විදපල්ලා කියල දරුවන්ව උසිගන්නන, කිසිම අත්දැකීමක් නැති දරුවන්ට උඹල තමයි ඔක්කොම දන්නෙ කියල ෆෝම් කරන, දෙමාපියන්ගෙන් දරුවන්ව ඈත් කරන, සමාජයට අහිතකර අති පණ්ඩිත මත ගෙනත් දරුවන්ව මංමුලා කරන, සල්ලි විතරයි ඕන කියලා දරුවන්ගෙ ඇස් අන්ධ කරන, සමාජයේ හැම හොද දෙයක්ම විවේචනය කරන්න උගන්නන, වටිනා කම් උපහාසයට ලක්කරන, කොටින්ම ඔස්තාර්ලා වගේ පෙනී සිටිමින් අපේ දරුවන්ව විනාශ කරන හැම කෙනෙක්ම මේ මරණ වලට වග කියන්න ඕන. දරුවනේ හැම දේටම කලින් තමන් පරිස්සම් වෙන්න ඉගෙන ගන්න. හිතන්න ඉගෙන ගන්න. මේ ලෝකෙට ඕන කරන ලොකුම Skill එක.. Thinking Skills. හැමදේටම කලින් හිතන්න ඉගෙනගන්න. හිතන්නෙ නැතිව කිසිම දෙයක් කරන්න එපා. තමන්ව දුරක් අරන් යන්න කලින් හික්මීම ඇති කරගන්න ගන්න ඉගෙන ගන්න. මම මේක කියන්නේ ජීවත් වෙලා ඉන්න දරුවන්ට. මියගිය දරුවන් දෙන්නාටම නිවන් සුව. 🙏 Copied from Facebook.. https://m.facebook.com/story.php?story_fbid=pfbid0mDVLYjWDvjpyoz78hQG4oVbpLtuSBdT7TwBxUhWTKxt7YiQ83LcFQvkkaEDpmZnFl&id=100068774505220&mibextid=qC1gEa