MJ Full papers 📖& documents
Open in Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Show more1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from COMBINED MAX | 2023
ජූනි මාසයම නොමිලේ🏆
Pure Paper එකේ ලකුණු 300ක් අරගෙන දෙන ඒකක 4ක්, අපි අංගසම්පූර්ණව අවසන් කරලා දෙනවා ජූනි මාසය තුල නොමිලේ.
▪️න්‍යාස හා නිශ්චායක
▪️සංකීර්ණ සංඛ්‍යා
▪️සංකරණ හා සංයෝජන
▪️ශ්‍රේණි
ජූනි 6 සිට සෑම අඟහරුවාදම උදේ 7 ඉඳලා හවස 5 වෙනකන් තමයි අපේ මේ නොමිලේ කරන පන්තිය තියෙන්නේ.
Physical- සියෝකෙම් (නුගේගොඩ)
Online- Youtube Live
2023/24 උසස්පෙළ ඕනෑම දරුවෙක්ට සහභාගී වෙන්න පුලුවන්.
Telegram- https://t.me/combinedMAX23
Youtube- https://youtube.com/@chathushkasoosage2575
COMBINED MAX | සූසගේ
මහේන් ජේකබ් සර් ❤️
පහත වීඩියෝස් ලබා ගැනීමට පලමුව අපේ ප්‍රධාන චැනලයට සම්බන්ද වී තිබිය යුතුය..
ප්‍රධාන චැනලයට පහත Our Main Chanal මගින් සම්බන්ද වන්න 👍
Repost from 2023 Physics Revision | Mahen Jecob
2023 paper class දෙවන වටය
29 සඳුදා කුරුණෑගල පැවැත්වීමට නියමිතව තිබූ Paper No:2 නොපැවැත්වේ.
ජූනි 5 සඳුදා නුවර සහ ජූනි 12 සඳුදා කුරුණෑගල දී Paper No:2 ලබා දේ.
ජූනි 5 සඳුදා online පංතියට Paper No:1 ලබා දෙනු ලැබේ.
Repost from ICT - Sinhala
අනිවාර්යයෙන් කියවන්න.. දැනුවත් වෙන්න
තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.
අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාගෙන ගොඩාක් fb එකවුන්ට් දකින්නට ලැබෙනවා.. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ..
ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්..
තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?
මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...
මුලින්ම fb එකට ලොග් වෙන්න. (UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න.. ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න..
ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.
. ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.
ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harrasment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..
ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි..
හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න..
එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි...
Copied
"සර් මට මොන්ටිසෝරි කාලෙ ඉදලා යාලුවෙක් ඉන්නවා පිරිමි ලමයෙක්.මට එදාට එයා ලග වාඩිවෙන්න පුලුවන්ද?"
හිම්චි කපල්😂💔ප:ලි -මේකට haha reaction දාලා,ලමයෙක්ගෙ අසරන කමකටත් මුන් හිනාවෙනවා 😂.අනිවා 1st shy& e clz යන ලමයි 8 .😌🤣
කොහෙවත් කියන්නෙපා පුබුදු සර්ගෙ ict clz යනවා කියලා .මොකද සර් වගෙ ලමයිට නිවැරැදි පාර පෙන්නන විශය වගේම ධර්මයෙත් නිවැරැදි මග පෙන්නන මනුස්සයෙක්ගෙ සිසුන් ඔහොම වීමත් ලැජ්ජාවක්.😇
සර්ගෙ නිවැරැදි මාර්ගෝපදේශය නිසයි එකෙක් help එකට මැසේජ් එකක් නොදාලත් තරහ ගිහින් group එක ඩිලීට් නොකරෙ.
*මේ group එකේ උබලට ගන්න මහලොකු බම්බුවක් නැති වෙන්න පුලුවන් .හැබැයි එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙයි කියලයි documents දාන්නේ.ඒක මහලොකු වැඩක් නෙමේ.මොකද මන් හදන tutes නෙමේනෙ.මේවා මගෙ p6 ගුරුවරයා විසින් මහන්සි වෙලා type කරපු tutes.🤍
ඉතිම් මන් ද්‍රෝහියෙක්.🙂💔
එකක් කියන්නම්.හැමෝම පම්පෝරි ගහනවා.හම්මෙ දැන් සමාජෙ හෙන දූසිතයි.ලමයි හෙන අමුතුයි සහ තවත් කතා ගොඩයි.
•සමාජෙ හැදෙයි උබල ඉන්න එකා එකා ගානෙ ආකල්ප නිවැරැදි කරගන්න දවසට.
•සමාජෙ ඉන්නෙත් උබලා.
ඒක හදන්න ඕනෙත් උබලා.
•ඒකෙ විනයක්,හැදියාවක් යන සියලු ගුන ධර්ම ඇතුව හැදෙන්න ඕනෙත් උබලා.
අපිව ඒ කාලෙ හදන්න ගුරුවරු හිටියා.උබලව හදන්න ඉන්න ගුරුවරු දැන් හරිම අඩුයි.
1."දැන් ලමයි හදන්න බෑ .උන්ව හදන්න ගියාම අපිට අත හෝදන්න එනවා.එනිසා අපි උගන්නන එක විතරක් කරනවා." කොටසක් ගුරුවරු එහෙම හිතනවා.ඒ ගුරුවරුන්ගෙ වරදක් නෑ .
2."ලමයිනේ මේක උබලගෙ ජීවිතෙ.කාටවත් නැමෙන්නෙපා.අම්මට තාත්තා ට උනත් වදින්න ඕනෙ නෑ .ගුරුවරයට වදින්න ඕනෙත් නෑ .මොකද උන් උබලට උගන්නන්නෙ උබල දෙන සල්ලි වලට මිසක් උබලට ආදරේට නෙමේ.අපි කරන්නෙ bisnus එකක්." මෙන්න මේ ගුරුවරු කොට්ටාශය තමයි ලමයිගේ වීරයො වෙලා තියෙන්නෙ .ඉතින් එතන ලොකු වැරැද්දක් තියනවා.
මේ කිව්වෙ එක පොඩි දෙයක් ගැන විතරයි .මට ඔනෙ නෑ උබලට බන කියන්න.කියන්න හිතුන දෙයක් කියලා දැම්ම.
රට හදන්න පුලුවන්..මේ අමුතු ඇටේ ඉන්න එකා එකා ගානෙ තමන්ගේ ආකල්ප හදාගත්ත දාට.එතකන් අපිට සුන්දර ලංකාව හීනයක්ම විතරයි .🙂💔
එකෙක් msg එකක් දැම්මෙ නෑ .😌
හිත් පිත් නැති තඩි යකඩ ගොඩවල් ඉන්නෙ මේ හිරිකිත සමාජෙ😂💔
ඒ සිසුන් ඔහොමම left වෙන්න.උබල මන් දාන documents මුකුත් ගන්නෙපා 😌.
නෑ නෑ හිටපල්ල .උබල එහෙම සත්තු උනාට මන් එහෙම සතෙක් නෙමේ බං.😌🤍
mt clz එකට යන්න මොනාද මේ ටිකෙ කරන්නෙ කියලා අහගන්ඩයි ඔනෙ.උබලගෙ මොකුත් note ඉල්ලගන්න නෙමෙ😒
Pubudu wijekoon සර්ගෙ 2023 revison යන කවුරුත් ඉන්නවද?
Repost from 2022 ICT Revision
🎷 AL ICT 2025 පන්ති සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූ විගස ඇරඹේ...
Telegram- t.me/ict2025pw
☎️ 071 977 9320
Please share ❤️
Repost from COMBINED MAX | 2023
2023 COMBINDE MAX | FREE
ප්‍රධාන පාඩම් සාරාංශ ගත කිරීම ඇරඹේ
ත්‍රිකෝණමිතිය අංගසම්පූර්ණ පාඩමට අදාල සියලුම සිද්ධාන්ත මතක් කරමින්, උසස්පෙළ ආකෘතියේ ගැටලු සාකච්ඡාව
දිනය : මැයි 17 බදාදා
වේලාව : රාත්‍රී 8ට
මාධ්‍ය : Zoom / Youtube Live
අපගේ පන්ති සඳහා සහභාගී වන දරුවන්ටත්, පාඩම මතක් කරගැනීමේ අවශ්‍යතාව ඇති ඕනෑම දරුවෙකුටත් මේ සඳහා නොමිලේ සහභාගී විය හැක.
Telegram : https://t.me/combinedMAX23
Youtube : https://youtube.com/@chathushkasoosage2575
චතුෂ්ක සූසගේ | COMBINED MAX
මිතුරන් දැනුවත් කරමු
ස අ ච 2 tute එක දානවා අද.දැම්මෙ නැත්තෙ කාටහරි ඒකෙ note එකත් ඕන උනොත් කියලයි
කලුතර ලැගුම්හලක් ලඟ පාසල් සිසුවියකගේ නිරුවත් මල සිරුරක් හමු වෙලා.
ඇයට වයස අවුරුදු 16 යි. ව්‍යාජ හැදුනුම්පතක් පෙන්නලා ඇය මේ හෝටලයට ඇවිත් තියෙන්නේ තවත් මිතුරියක් සහ තරුණයන් දෙදෙනෙක් එක්ක.
අවසන් වරට ඇය දැකලා තියෙන්නේ ඒ හෝටලයේ සේවකයෙක්. ඔවුන් හතර දෙනාම එකම කාමරයකට වෙලා මත්පැන් පානය කරනවා ඔහු දැකලා.
මේ අවාසනාවන්ත සිදුවීම හුදෙකලා, තනි සිදුවීමක් නෙවෙයි. පහුගිය කාලය පුරාවටම මේ වගේ ප්‍රවෘත්ති අපිට ඇහුනා.
හෝටල් කාමර වල මිය ගිය ගැහැණු ළමයි, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු පාසැල් සිසුවියො, මත් වෙලා තරුණයො හය, හතක් සමග හෝටල් කාමර වල සිටි පාසැල් සිසුවියන්ගේ කතා පහුගිය කාලය පුරාවටම අහන්න දකින්න ලැබුනා.
තනිව තීරණයක් ගැනීමට අත්දැකීම්වත්, තේරුමක්වත් නැති වයසක ළමයින් ගැන දිගින් දිගටම ඇහෙන මේ කතා එක්ක සමාජයේ කුමක් හෝ වෙනසක් සිදුවෙමින් තියෙන බව පැහැදිලියි.
මීට වසර දහයකට, විස්සකට පෙර සමාජයේ හුදෙකලා අවාසනාවන්ත සිදුවීම් තිබුනත්, සමාජයක් ලෙසට දරුවන් පවුල් සංස්ථාවෙන් ඈත් වෙලා මත්ද්‍රව්‍ය වැලද ගත්තු මෙවැනි රැල්ලක් තිබුනේ නැහැ.
මේ වගේ සිදුවීමක් මීට අවුරුදු දහයකට, විස්සකට පෙර ඇහුනා නම් විශාල කම්පනයක් ඇතිවෙන්නත්, දැන් එය සාමාන්‍ය එක් ප්‍රවෘත්තියක් පමණක් වීමටත් හේතුව ඒකයි.
පහුගිය කාලය පුරාවටම එක්තරා පිරිසක් සංවිධානාත්මකව මේ රටේ තරුණයන්ට, ළමයින්ට අමුතු 'නිදහසක්' පොම්ප කෙරුවා. අපි කාලයක් තිස්සේ ආරක්ෂා කරගෙන ආපු හර පද්ධතියට, සංස්කෘතික වටිනාකම් වලට පහර දුන්නා.
ලිබරල්, රැඩිකල්, නිරාගමිකයො කියලා තමන්වම හඳුන්වා ගත්තු ඔවුන්, කාලයක් තිස්සේ පැවැති සංස්කෘතිය වෙනුවට නව සංස්කෘතියක් රටට පෙන්නුවා.
වැඩිහිටියන්ට ගරු කිරීම, ආගමික විශ්වාස වගේ සංකල්ප වලට හිනා වුනා. වැඩිහිටියන් ඉදිරියේ දන නැවීම නිවටකමක් කියලා කිව්වා.
ශ්‍රී ලංකාව දියුණු නොවීමට හේතුව වසර දෙදහස් පන්සීයක් තිස්සේ මෙරට පැවැති සංස්කෘතිය යැයි කිව්වා.
මත්ද්‍රව්‍ය, ගංජා, ටැටූස්, ආඩම්බරයෙන් වැළඳගත යුතු දේවල් වගේ ප්‍රමෝට් කෙරුවා.
මොවුන්ට අනුව ජීවිතය විඳින්න තිබුනු එකම මාර්ග 'සෙක්ස්' සහ 'මත්ද්‍රව්‍ය' පමණක් වුනා. ඒ නිදහසට බාධා කරන 2500 සංස්කෘතියෙන්, වැඩිහිටියන්ගෙන් නිදහස් වෙලා ජීවිතය විඳීම ඔවුන් මග යන පිරිසට ඇති එකම විකල්පය වුනා.
ෆේස්බුක්, යූටියුබ් ඉදලා ටික්ටොක් දක්වාම මේ විකෘති මතවාද පැළ කෙරුනා.
'දහම් පාසල' දැඩිව විවේචනය කරපු ඔවුන්, අයිස්, ගංජා, මත්පෙති පිරුණු 'ෆේස්බුක් පාර්ටි' බොහෝම ප්‍රෝග්‍රෙසිව් දෙයක් වගේ දැක්කා.
සමහරු කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කළේ ගංජා සුරුට්ටුවක් අතේ තියාගෙන.
මේ මතවාද සීග්‍රයෙන් වැළඳ ගත්තේ අවුරුදු 15, 16, 17 වයස් වල ඉදපු පරම්පරාව.
මේ වයස ජීව විද්‍යාත්මකවම අවදානය හොයන, ආකර්ෂනය හොයන, හිතුවක්කාර වයසක්. පුද්ගලයෙකුගේ අනාගතය තීරණය කරන්න මේ වයසෙදි ඔහු හෝ ඇය තෝරා ගන්නා මාර්ගය විශාල කාර්යභාරයක් කරනවා.
කාලයක් තිස්සේ අපේ රටේ, මේ වයසේ ළමයින්ට 'සෙක්ස්' සහ 'මත්ද්‍රව්‍ය' හැරෙන්නට වීරත්වයට පත් වීමට මාර්ගයක් පෙන්වීමට රටක් වශයෙන් අපි අසමත් වුනා. මේ ලැබෙමින් පවතින්නේ එහි ප්‍රතිඵල.
මේ මතවාද පොම්ප කරන පිරිස හැමදාම උදාහරණයට ගන්නේ බටහිර දියුණු රටවල්. ඔවුන්ට අනුව බටහිර දියුණු රටවල් වල තරුණයන් යොවුන් වියෙදීම මත්ද්‍රව්‍ය සහ නිදහස වැළඳ ගන්නවා.
දෙමාපියන් දරුවන්ගේ පාසල් බෑගයට කොන්ඩම් පැකට්ටුවක් දමනවා. බටහිර දියුණු වෙලා තියෙන්නේ ඒකයි.
නමුත් ඇත්ත බටහිර, මේ පිරිස මවා පාන බටහිරෙන් සැබැවින්ම වෙනස්. ඔවුන් කියන විකෘති නිදහසක් බටහිර නැහැ.
ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න පහුගිය දවසක ප්‍රාන්ත රජය පියවර ගත්තා.
ඒ රටවල දෙමාපියන් දරුවන්ගේ පාසැල් බෑගයට දමන්නේ බයිබලය මිසක් කොන්ඩම් නෙවෙයි, ඒ තමයි සැබෑ බටහිර.
ලෝකයේ මේ වයසේ ළමයින්ට වීරත්වයට පත්වීමට විවිධ විකල්ප සහ විවිධ අවස්තා පෙන්වනවා. ක්‍රීඩාව, පරිඝනක, කලාව, තාක්ෂණය ඔවුන් අතර ප්‍රමෝට් කරනවා.
ඔවුන්ගේ ලෝකයේ වීරයෝ කරන්නේ මයිකල් පෙල්ප්ස් ලා, ඊලෝන් මස්ක් ලා, මයිකල් ජෝර්ඩාන් ලා. එහෙමත් නැත්නම් රට වෙනුවෙන් සේවය කරපු යුද වීරයෙක්.
තමන්ට තීරණයක් ගන්න නොවැටහෙන, අවදානය හොයන මේ වයසේ ළමයි ලෝකය මැනේජ් කරන්නේ එහෙමයි.
දරුවන් දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් සහ සංස්කෘතික හර පද්ධතියෙන් වෙන් කළාම ඉතිරි වෙන්නේ අක්මුල් නොමැති පාවෙන පරම්පරාවක්.
ඔවුන් නූල කැඩුනු සරුංගල් වගෙයි.
අද අපේ රටේ යොවුන් වයසේ ළමයින් අතර ගංජා, අයිස් ඉදලා මත්ද්‍රව්‍ය ඉතා සුලභ වෙන්නත්, ෆේස්බුක් පාර්ටි ඔවුන්ගේ එකම විනෝදාස්වාදය වීමටත්, ඔවුන් 'සෙක්ස්' සහ 'මත්ද්‍රව්‍ය' හරහා වීරත්වයට පත්වීමට උත්සාහ කිරීමටත් සැබෑ හේතුව ඒකයි.
වීරත්වයට පත්වීමටත්, අවදානය ලබා ගැනීමටත් වෙනත් යහපත් මාර්ගයක් ඔවුන් දන්නේ නැහැ.
මෙය රටක්, සමාජයක් විදියට අප ලබපු පරාජයක් වුනත්, මේ මතවාද කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරපු පිරිසේ ජය්‍රගහණයක්.
අවසානයේ ඔවුන් පැතු ලෝකය අද උදාවෙලා.
- ඉරේෂාන් සිරිවර්ධන -
2023.05.08
